Breaking News
Home / TV / ආද‍ර කතා

ආද‍ර කතා

Shadowhunters: The Mortal Instruments [S02 : E16] with Sinhala Subtitles | වැලන්ටයින්සොයා… [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා. ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 14] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කි ඩොන්ග් දුන්න උපදෙස නිසා සෝ ජූන් ගොඩක් කලබල වෙනවා. සෝ ජූන්ට ඕනෙ නැහැ මාරින් ගෙන් වෙන් වෙන්න. ඒ සෝ ජූන් දැන් ඇත්තටම මාරින්ට කැමති නිසා. ඒත් සෝ ජූන් ගැන සැක කරන මාරින් දැන් ඉන්නේ සෝ ජුන් එක්ක අමනාප වෙලා. ඉතින් සෝ ජූන් තමන්ගෙ උපරිම උත්සහය යොදනවා ඇයව …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 13] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස රහස් ලියවිල්ල ඇති තැන සටහන් කර තිබෙන්නේ කාන්තාවකගේ ශරීරයේ බව රජතුමා දැනගන්නවා. එලෙසම එය මව් රැජිණත් දැනගන්නවා. නමුත් ඇය කවුරුන්ද කියලා ඔවුන්ට සිතාගන්න අපහසු වෙනවා. චේ ග්‍යුන් සහ කුමරුන් විවාහ වුනායින් පසු රජතුමාගේ හිතේ සැකය තව තවත් වැඩි වෙනවා. දැන් ඔහු සිටින්නේ බොහොම ලොකු පීඩනේකින්. චේ ග්‍යුන් කුමරුන්ව …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E15] with Sinhala Subtitles | පිය පුතු දෙදෙනා හමුවීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ශැඩෝහන්ටර් 15 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් 5 තියෙන්නෙ. ඉතින් පහුගිය සුමානෙ කොටසක් ආවෙ නැ. ඉතින් කලින් කොටසෙ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් මතක ඇති ජේස්, ක්ලැරි වගේම සයිමන් සීලි රාජධානියට යනවා. එතනදි වෙන දෙයින් සයිමන් සහා ක්ලැරි අතර තිබ්බ සම්බන්ධය පලුදු වෙනවා. ඒ වගේම වැලන්ටයින්ව මරන්න …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 07] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස සෝ ජුන් තමන්ට හංගන දේවල් ගැන මා රින් දැන් දැන් සැක කරන්න පටන් ගන්නවා. එයා කොච්චර අවස්ථාවන් දුන්නත් සෝ ජූන් තමන්ට ඒ දේවල් නොකියන එක ගැන ඇය හරිම දුකින් ඉන්නේ. මේ අතර අනාගතේට යන සෝ ජූන්ට එක රැයක්ම ගෙදර එන්න බැරි වෙන නිසා මා රින් ඔහුත් සමග තරහ …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 12] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස චේ ග්‍යුන් කුමරුන් ගැන තිබෙන විශ්වාසය ගැන රජතුමා බොහොම කෝපයෙනුයි සිටින්නේ. ඉතින් මංගල දිනයේදිම ඔහු ඔවුන් අතර සැකයේ බීජය වපුරනවා. ඒත් චේ ග්‍යුන් තවමත් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවයි. මේ අතර සියො නොහ් ගේ පියා කුමරුන් සොයා පැමිණෙනවා. තමන් සතුව මෙතෙක් කලක් තිබූ රජුගේ රහස් පණිවිඩය ඔහු …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 11] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස විවාහය වෙනුවෙන් රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් හට නිවසක් තෑගි කරනවා. එය ඇත්තටම කුමරුන්ගේ සියලුම හැසිරීම් දැනගැනීමට රජතුමා යෙදූ උපායක් පමණයි. චේ ග්‍යුන් හට කලින් පැවසූ පරිදිම කුමරුන් ගැන දිනපතා තමන් හට වාර්තා කල යුතු බව රජතුමා පවසනවා. නමුත් චේ ග්‍යුන් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවත් එසේම …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 06] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

6 කොටස සොන්ග් මා රින් ට සෝ ජූන් ගැන සැක හිතෙන ගොඩක් දේවල් දැන් දැන් හමුවෙනවා. ඒත් ඇය ඒ ගැන කිසිම දෙයක් ඔහුගෙන් අහන්නෙ නැහැ. ඒත් සෝ ජූන් කොයි වෙලාවක හරි තමන්ට මේ ගැන කියයි කියලා ඇය බලන් ඉන්නවා. මේ අතරතුර අනාගතේට ගිය සෝ ජූන් දකිනවා තමන් අතුරුදහන් වෙලා ගිහින් …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 10] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස කුමරුන්ගේ පැමිණීමෙන් පසු ඔහු පිළිබඳව තිබූ බය රජතුමා වෙත නැවතත් ඇතිවෙනවා. ඉතින් රජතුමා අසල සිටින පාලිකාවගේ අදහස වෙන්නේ චේ ග්‍යුන් කුමරුන් වෙත පාවා දී ඇය ලවා ඔහු පිළිබඳව ඔත්තු බැලීම කල යුතු බවයි. එය කිරුලේ ආරක්ෂාවටත් යහපත් බව පැවසීමෙන් පසු රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් වෙත විවාහ වීමට …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 09] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස රජතුමාත් රාජසභාවත් පුදුම කරමින් ඔන්න කුමරු නැවතත් ආවා. ඒ එන්නේ ප්‍රධාන ලේකම්තුමාගේ හොර වැඩ ඔක්කොම අල්ලගෙන. මේ පැමිණීමත් එක්කම රජතුමා ආයෙමත් තමන්ගේ කිරුළ ගැන බය වෙන්න පටන් ගන්නවා. මේ අතර කුමරු මව් බිසවට පවසන්නේ ප්‍රධාන අමාත්‍යතුමා තමන්ගේ සහයට ගැනීමට චේ ග්‍යුන්ව විවාහ කරගත යුතු බවයි. මියුන්ග් හී ඔහුට …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 08] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස ප්‍රධාන රාජකීය ලේකම්තුමාගේ උත්සහය කෙසේ හෝ මේ වරදට චේ ග්‍යුන් වරදකරු කර මරා දැමීමටයි. ඉතින් ඔහු ඇයව නගර දොරටුවේ එල්ලා තබනවා. මේ අතර තමාත් චේ ග්‍යුනුත් තුවාල ලද ඊතලය විෂ පෙවූ එකක් බව දැනගත් විට කුමාරයා බොහොම කලබල වෙනවා. නමුත් ඔහුට ඇයව ගලවා ගන්න ක්‍රමයක් නැහැ. ඔහු එනතුරු …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 05] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස සොන්ග් මා රින් සෝ ජුන් දෙන්නා විවාහ වෙනවා. තමන්ගෙ අනාගත අනතුරෙන් බේරෙන්න මේ විවාහය කරගත්තත් සෝ ජූන්ට තාමත් විස්වාස කරන්න බැහැ තමන් මා රින්ව විවාහ කරගත්තා කියලා. ඇගේ සමහර ගතිගුන සෝ ජූන් කැමති ඒවා නෙවෙයි. ඒ වගේම සෝ ජූන්ගෙ කැමැත්ත වෙන ඉක්මනින්ම දරුවෙක් හදන එකටත් මා රින් කැමති …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E14] with Sinhala Subtitles | කවුද සුදුස්සා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදිම පරක්කු වෙලා සබ් එක ගෙනවා. ගිය සතියෙ සුපිරි ලිපියක් දුන්නනෙ. ඉතින් මේ සතියෙත් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. ගිය සතියෙ මතකනෙ ශැඩෝහන්ටර්ලව ඝාතනය කරන්න ගත්තා. අන්තිමේ හොයාගත්තා ඒ සීලි කෙනෙක් කියලා. අන්තිමට නැවතුනෙ ඒ සීලි මැරුම් කාලා. අදත් කතාවට සීලිලා සම්බන්ධයි. එහෙනම් වැඩි විස්තර ඔයාලා බලලම …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 07] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස තමන් ජින්සන්ග් කුමරුන් බව චේ ග්‍යුන් ඉදිරියේ පිලිගන්න කුමරුන් හට සිදුවෙනවා. ඒ වෙද්දිත් කුමරුන්ව ඝාතනය කරන්න පැමිණි ඝාතකයන්ගෙන් කුමරුත් චේ ග්‍යුනුත් දෙදෙනාම තුවාල ලබලා ඉන්නේ. කෙසේ හෝ චේ ග්‍යුන් ඔවුන්ට හසුවුනත් කුමරුන් එතනින් බේරී යනවා. සොරකුට උපකාර කල වරදට චේ ග්‍යුන්ව අමාත්‍යතුමා විසින් සිරගත කරනවා. රජතුමා එයට විරුද්ධ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 04] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

4 කොටස සෝ ජූන් ගේ පැහැදිලි කිරීම් වලින් මා රින් පිලිගන්නවා තමන් සමග එදා අනතුරෙන් බේරුනේ සෝ ජුන් තමයි කියලා. එහෙම ජීවිතේ බේරගෙන බොහොම සාර්ථක ජීවිතයක් ගෙවන එක ගැන මා රින් ඔහුට සුභ පතනවා. තමන්ගේ ගුරුතුමා කිව්ව විදිහට දරුවෙකු හැදුවොත් තමන් දෙදෙනා මරණයෙන් බේරෙයිද කියලා හිතන සෝ ජුන් මා රින්ට …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 06] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

6 කොටස තමන් කුමරුන් නොවන බව කෙතරම් පැවසුවත් චේ ග්‍යුන්, නක් චොන් පවසන දේ පිලිගන්න සූදානම් නැහැ. මේ අතර කුමරුන්ව ඝාතනය කල අමාත්‍යතුමා ඇතුලු පිරිස නැවතත් ඔහු ජීවත් වෙන බව දැනගත් විට ඔහුව මරා දමන්න සොයනවා. ඒත් මෙවර ඔහුව සොයාගැනීම එතරම් පහසු වෙන්නේ නැහැ. රජතුමාට හොර රහසේ මේ සියල්ල කරන්න …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E13] with Sinhala Subtitles | මේ කැරැල්ලක්ද??? [සිංහල උපසිරැසි සමඟ]

අනේ බොලව් මොකවත් කිය කිය ඉන්න බෑ. උබලම අරන් බලහල්ලා. එහෙනම් මං ගියා. ඊලග කොටසින් හමුවෙමු. ජය වේවා!       Due to copyright issues, we do not provide any torrent links.   Shadowhunters.The.Mortal.Instruments.S02E13.WEB.x264-TBS[eztv] මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.  

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 05] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද…. ඔන්න දිගුකලට පසු නැවතත් කුමරු පැමිණෙනවා. දැන් ඔහු වැඩුණ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 03] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

3 කොටස කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද…. තමන් සමග එකම තැනකදි මැරෙනවා දැකපු සොන්ග් මා රින් …

Read More »