Breaking News
Home / TV / ඉතිහාස කතා

ඉතිහාස කතා

The Blacklist [S04 : E22] with Sinhala Subtitles | Mr. කැප්ලන්: අවසානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති. කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් …

Read More »

The Blacklist [S04 : E21] with Sinhala Subtitles | Mr. කැප්ලන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න මේ අරගන ඇවිත් තියනවා කොටස් දෙකකින් යුතු සීසන් ෆිනාලේ එකේ පළමු කොටස. ඒවගේම තමයි අලුත්ම ආරංචි වලට අනුව කළු ලැයිස්තුව 5 වෙනි සීසන් එක සදහා රිනීව් වෙලා තියෙනවා.   හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. රෙඩින්ටන් ලිස්ව ඇමක් හැටියට භාවිතා කරලා කැප්ලන්ව …

Read More »

The Originals [S04 : E09] with Sinhala Subtitles | ඔහුගේ මරණය හා ඇයගේ නැවත පැමිණීම [සිංහල උපසිරැසි සමඟ]

මුතුන්මිත්තන් හෝප්ට කතා කරලා කිව්වා ශාන්ත ඇන් පල්ලියට හෙයිලිව එවන්නයි කියලා. පස්සේ ඉතින් හෙයිලිට කරන්න දෙයක් නැති නිසා ක්ලවුස් එක්ක එයා ශාන්ත ඈන් පල්ලියට ගියා. හත්වෙනි කොටසේදී කිව්වා මතක ඇතිනේ අර ඉතිරි ඇටකටුවක් ගැන ටයිලර් ලොක්වුඩ් එක්ක සම්බන්ධයක් ගෙන හැර පෙන්නුවා. එලයිජා හිතුවේ ඒවා තියෙන්නේ මිස්ටික් ෆෝල්ස්වල කියලා. වැම්පයර් ඩයරීස් …

Read More »

Supernatural [S12 : E23] with Sinhala Subtitles |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 22 වැනි එපිය දීලා පැය හතරකදී වගේ කාලෙකින් වැඩේ ඉවරයක් කරලා ආයේ ආවා විසිතුන්වැනි කොටස අරන් අන්තිම වතාවට හමුවෙන්න. කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක් …

Read More »

Supernatural [S12 : E22] with Sinhala Subtitles | බංකරයෙන් එලියට.. [සිංහල උපසිරැසි සමඟ]

​ඔන්න එහෙනම් කිව්වත් වගේ අන්තිම කොටස් දෙකම එක ලග නිකුත් වීමක් වුණා. මේරි කෙච් එක්ක මොන තරම් පොර බදලා එලියට පැනගන්න හැදුවත් එයාට යන්න වුණේ නෑනේ. ඒ නිසාම එයාව අල්ලගත්තට පස්සේ මේරිගේ මොළ ශෝධකයක් කරලා අර ටෝනි බෙවිල් කියන ගෑනි. එහෙම කරලා තියෙන්නේ මොකද මේරිගේ මතකය අමතක උනාම මේ අයට …

Read More »

The Blacklist [S04 : E20] with Sinhala Subtitles | ණය එකතුකරන්නා [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි. පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ  වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා. අද කතාවෙන් එයාට ගොඩක් වටින කාරණාවක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිස්වත් අද පැහැරගැනීමකට ලක්වෙනවා. හැබැයි ඒක පිටිපස්සේ ඉන්නේ අපි …

Read More »

The Originals [S04 : E08] with Sinhala Subtitles | අද දවසේ නම් කිසිම කෙනෙක් මැරෙන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

ෂෝ එක නම් මං හිතුව විදිහටමයි ගලාගෙන යන්නේ. ඩොමිනික්ව මරලා දැම්මට එයා නැවත ඉපදුනා. මේ මනුස්සයා කොහොම හරි අර කිනිස්සත් හොරකම් කරගෙන තිබුනා. ඒවගේම එයාට ඕන උනේ මයිකල්සන් පවුල පිටින්ම මරලා දාන්න. නමුත් මේකට එයාට මයික්ල්සන් අංගනයට යන්න ලැබුනේ නෑ මොකද ෆ්‍රේයා ආරක්ෂක සිමා මන්තරයක් දාලා කොටු කරපු නිසා. ඒකෙන් …

Read More »

Supernatural [S12 : E21] with Sinhala Subtitles | මේරීට මොකක්දෝ වෙලා..[සිංහල උපසිරැසි සමඟ]

​අර නිවුන්නු දෙන්නට උදව් කරන කියලා හිතාගෙන තමයි ගිය සතියේ සෑම් හා ඩීන් දෙන්නා ගියේ තියෙන ප්‍රශ්ණ විස්දගන්නවා වෙනුවට. අවාසනාවට මේ දෙන්නට අර නිවුන්නු දෙන්නගේ අම්මට උදව් කරන්න වෙන්නේ නෑ මොකද ඒ හෝටලේ හිටිය ගෑනු කෙනා මායකාරියක්. එයා මිනිස්සුව මරලා හදවත අරගෙන එයාලාව නැවත නිර්මාණය කරනවා. එයා ගණුදෙනුව ගහලා තියෙන්නේ ඩීමන් කෙනෙක් …

Read More »

The Blacklist [S04 : E19] with Sinhala Subtitles | Dr. බොග්ඩන් ක්‍රිලොව් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස.  වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි …

Read More »

The Originals [S04 : E07] with Sinhala Subtitles | පරණ හතුරන් නැවත මිතුරන් කරගනියි.. [සිංහල උපසිරැසි සමඟ]

මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා  මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ කරනවා. මොකද එයාට ඕන මයික්ල්සන්ව විනාශ කරලා දාන්න. ඒකටත් එයාගේ කියලා සාධාරණ හේතුවක් තිබුණා. ඒ මොකද කියලා සොෆියා හොදාකාරව …

Read More »

Supernatural [S12 : E20] with Sinhala Subtitles | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ.. [සිංහල උපසිරැසි සමඟ]

​කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ. …

Read More »

The Blacklist [S04 : E18] with Sinhala Subtitles | ෆිලමීනා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එ කියන්නේ කතාව එන්න එන්නම උණුසුම් වෙනවා කියන එකයි. ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර්  කැප්ලන් බවට පත්උනේ කොහොමද …

Read More »

The Originals [S04 : E06] with Sinhala Subtitles | සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑමක් කරලා හොලොව් …

Read More »

The Blacklist [S04 : E17] with Sinhala Subtitles | මෘතශාන්තිකර්මය. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මම 17 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය කොටස බැලුවට පස්සේ මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න ඇති කියලා හිතනවා. දැන් ගොඩක් අය බලලත් ඇති. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුනනේ රෙඩින්ටන්ගේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි මිස්ටර් කැප්ලන්. ඉතිං එයාගේ …

Read More »

Supernatural [S12 : E19] with Sinhala Subtitles | කැස්ටියල් ඔයා? [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ තමයි නැවතත් සුපර්නැචුරල් තුලින් අපි හමුවෙන්නේ. කලින් කොටසේ පොඩි සාරාංශයක් මතක් කරන් ඉම්මු. එළුවෙක්ගේ ඔළුවක් දාගත්ත මිනිහෙක් මිනිස් බිලිපූජා කරන්න හැදුවා මතක ඇතිනේ. ඒක කලේ රාක්ෂකයෙක්ව ලේ වලින් පෝෂණය කරන්නයි. මේක ඒ කාලේ ඉදන්ම වෙලා තියෙන දෙයක්. මිනිස්සුන්ව බිලි දෙන මිනිහා තමයි බ්ලැක් බිල් කිව්වේ. එතකොට …

Read More »

The Blacklist [S04 : E16] with Sinhala Subtitles | ඩෙම්බේ සූමා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාසයකට විතර පස්සේ නැවත කළු ලැයිස්තුවත් අරගන ඇවිත් තියනවා. මේ සතියේ 4වෙනි සීසන් එකේ 16 වෙනි කොටස සහ 17 වෙනි කොටස යන කොටස් දෙකම විකාශය උනා ඔයාලා දන්නවා ඇතිනේ. හැබැයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස විතරයි. 17 වෙනි කොටසත් ඉක්මනිනිම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.   හොදයි එහෙමනම් …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP03] with Sinhala Subtitles | යුද්ධය සමග විසිරි ගිය මිතුදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසට උපසිරසිය ගෙනාවා . මේ මගේ පහළොස් වැනි උපසිරැසි ගැන්වීම . ඒ වගෙම සත්‍ය කතාවක් මත පදනම් වූ “Generation War නමැති ජර්මන් මිනි සිරිස් එක ” පොරොන්දුවක් මත ගොඩ නැගුනු දෙයක් විදියට මම මුල ඉදන්ම දැක්කේ . ඒ වගේම කතාව බැලුව අය පොරොන්දුව මොකක්ද කියලා දන්නවා මම …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP02] with Sinhala Subtitles | අව්ල් වියවුල් මැදින් අරමුණ කරා [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP01] with Sinhala Subtitles | සියල්ල අත්හැර යුද්ධය වෙත යන සහෝදරවරු දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි සියලු දෙනාටම , කාලෙකට පස්සේ ඔන්න මම උපසිරසියක් ගේන්නේ , මම චිත්‍රපටි වලට උපසිරසි කර කර ඉදියට ටීවී සිරිස් වලට කරන්න ගියේ නැහැ  , ඔන්න මම ටීවී සිරිස් එකකට උපසිරසියක් කරන්න යන්නේ . වැඩ රාජකාරි එක්ක පුළුවන් විදියට කාලය හොයාගෙන උපසිරසියක් කරන්න පටන් ගත්තා . මම පොඩි හදුන්වාදීමක් …

Read More »

The Originals [S04 : E05] with Sinhala Subtitles | හොලොව්හි බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

පුද්ගලිකවම ගිය සතියේ කොටස තමයි මගේ කැමතිම කොටස වුණේ. මොකද මෙ පෝස්ටරේ තිබුණු දේ හැබෑවක් උනා. හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම …

Read More »