Breaking News
Home / TV / ඇනිමේෂන්

ඇනිමේෂන්

The Batman [S03 : E13] with Sinhala Subtitles | අපරාධ මහ මොළකරු [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

කොහොමද ඉතින් යාළුවන්ට. අද මේ හදන්නේ තුන් වෙනි සීසන් එක ඉවර කරලා දාන්න. හැබැයි ඉතින් බය වෙන්නෙපා, තව සීසන් දෙකක්ම තියෙනවා 😀 ඒවත් අරන් එන්නම්. කමෙන්ට් දාන, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන හැමෝටම ස්තුතියි. ලොකු සතුටක් ඒක. වැරදි තියෙනවා නම්, හදාගන්න දේවල් තියෙනවා නම් මට දැණුම්දෙන්න. ඒක ගොඩක් වටිනවා. හොඳයි අද ...

Read More »

The Batman [S03 : E12] with Sinhala Subtitles | කොබල්පොට් නිධානය [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

කොබල්පොට්? කොබල්පොට් කිව්වම ඔස්වල්ඩ් කොබල්පොට් මතක් වෙනවා නම් අන්න එයා මේ මං වගේ බැට්මෑන් පිස්සෙක්. නැත්නම් Gotham TV Series එක බලපු ඩයල් එකක්. ඔව්. ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ පෙන්ගුයින් ට. ගෝතම් නඟරයේ පරම හතුරෙක්. ඔස්වල්ඩ් කොබල්පොට් කැමති රත්තරන්, මැණික්, ආභරණ මංකොල්ලකන්න. කොබල්පොට් ලා ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්. ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ ...

Read More »

The Batman [S03 : E11] with Sinhala Subtitles | වවුල් පියාපත් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. අද කොටසට නමක් දාන්න දහ අතේ කල්පනා කරද්දී තමයි ඔය වවුල් පියාපත් මතක් වුණේ. බැට්වින්ග් එහෙම නැත්නම් වවුල් පියාපත කියන්නේ බැට්මෑන් ගේ ගුවන් යානයට. එතකොට නයිට්වින්ග් කියන්නේ කවුද? ඒක අද කතාවට අදාළ නෑ, (අදාළ නෑ නේ…) ඒ වුණාට එයා පසු කාලීනව බැට්මෑන්ට වැදගත් කෙනෙක් වෙනවා. මේ කතා මාලාවෙදි ...

Read More »

The Batman [S03 : E10] with Sinhala Subtitles | පොඩි ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

ඔන්න අපි දහ වැනි කොටසටත් ඇවිල්ලා. තුන් වෙනි සීසන් එක ඉවර කරන්න තව තියෙන්නේ කොටස් තුනයි. හොඳයි එහෙනම්. අද කතාව ගැන පොඩි පූර්ව කථනයක් දෙන්නයි යන්නේ. බැට්ගර්ල් ගේ ආගමනයත් එක්ක බැට්මෑන් කතාව තවත් වෙනස් අතකට යන්න පටන් ගත්තා. බැට්ගර්ල්, එහෙම නැත්නම් බාබරා, එහෙමත් නැත්නම් ගෝතම් පොලිස් අධිකාරී තුමා ගේ දෝණී ...

Read More »

The Batman [S03 : E09] with Sinhala Subtitles | බැට්මෑන් සහ සෙල්ලම්බඩු [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

ඔන්න අද අරන් ආවේ නව වෙනි කොටස. තුන් වෙනි සීසන් එක නේ මේ යන්නේ ඉතින්. ඔයාලට මතකද කෑෂ්? කෑෂ් කියද්දි සල්ලි මතක් වෙනවද? නැත්නම් Cache මතක් වෙනවද 😀 ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපි වගේ උදවියට කෑෂ් කිව්වම මතක් වෙන එක දෙයක් තමා Cache Memory. ඒ බයිලාවක් නෙවෙයි නේ කියන්න ආවේ, කෑෂ් ...

Read More »

The Batman [S03 : E08] with Sinhala Subtitles | වස මල් කුමාරී [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක් නවත්තන්නෑ. අන්තිම ලේ බිඳුව දක්වා සටන් කරනවා 😀 බැට්මෑන් ගෙ ඒවම සබ් කරලා දැන් බැට්මෑන් කියන්නෙ එහා ගෙදර අයියා තරමට දන්න ඩයල් එකක් වෙලා ඉන්නේ. එහෙනම් වැඩි බණ නැතුව අද ...

Read More »

The Batman [S03 : E07] with Sinhala Subtitles | කළු පූසෝ [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

බැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ දවස් වල ගෙනාව ගොඩක් එපි වල අපේ බාබරා කෙලි පැටික්කී ඉන්නවා. බැට්ගර්ල් ගෙ ඇත්ත නම බාබරා ගෝර්ඩ්න්. දන්නවා නෙ. ඔන්න අද ගෙනාව එකෙත් ඉන්නෝ ඈ. ඒ වගේම ඔයාලා දන්න කියන ...

Read More »

The Batman [S03 : E06] with Sinhala Subtitles | යෝධ ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ ...

Read More »

The Batman [S03 : E05] with Sinhala Subtitles | කාර් රේස් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම නැත්නම් බැට්මොබයිල් එක වෙනස් කරන්නේ අද තමා. ඒකට හේතුවක් තියෙනවා, හේතුව ගැන මම කියන්නෑ. හේතුව ඔයාලා බලන්න අද එපියෙන්. බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එක යටතේ තියෙන සමාගම් ගොඩකම නව ...

Read More »

The Batman [S03 : E04] with Sinhala Subtitles | රූකඩ සටන [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. The Batman කතා මාලාවේ බාගයක් දුරට ආසන්නව අපි ඇවිල්ලා. මේ වෙනකොට වුණ ගොඩක් දේවල් අතර බැට්මෑන් ගේ හතුරන්ගේ මතු වීම්, එතකොට බැට්ගර්ල් ගේ ආගමනය වගේ විශේෂ සිදුවීම් ටිකක් පෙන්නන්න පුළුවන්. බැට්මෑන් ගැන උනන්දුව තියෙන ගොඩක් අයට මේ කාටුන් සිරීස් එක මුලින්ම බලන්න තියෙනවා නම් වඩා හොඳයි මං හිතන්නේ. ...

Read More »

Vixen [S02] Complete Season with Sinhala Subtitles | නපුරට එරෙහිව ඇය නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

Vixen S2

මුල් කතාසමයේ මතක සටහනක්.. .  .   . මාරි මැකේබ් කියන්නේ කළු ජාතික කාන්තාවක්. මෙයාට හම්බෙනවා අතීතයේ ඉදන් පරපුරෙන් පරපුරට පැවතගෙන එන ටැන්ටු ටෝටම් කියන පළදනාවක්. මේක භාවිතා කරලා මෙයාට පුලුවන් වෙනවා ඕනෑම සතෙක් ගේ හැසිරීම, හැකියාව අනුගමනය කරන්න. ඒ වගේම සමහර අවස්ථා වල දී සතෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ ...

Read More »

The Batman [S03 : E03] with Sinhala Subtitles | බැට්මෑන් අමතකයි [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් ...

Read More »

The Batman [S03 : E01&02] with Sinhala Subtitles | වවුල් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-3

තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා. මේකෙ ටයිටල් එක දකිනකොටම ඔයාලා දැනගන්න ඇති බැට්වුමන් ගැන මේකේ තියෙනවා කියලා. බැට්වුමන්, නැත්නම් ...

Read More »

Beware the Batman (2013-2014) [S01 : E26] with Sinhala Subtitles | මම තවදුරටත් තනි නෑ [සිංහල උපසිරැසි සමඟ]

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 26වෙනි කොටස, වෙන විදිහකට කිව්වොත් Beware the Batman කතාමාලාවේ අවසාන කොටසත් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම. ඔයාලා මේකේ හැම කොටසක්ම නරඹන්න ඇතියි කියලා හිතනවා. වැරදි අඩුපාඩු තිබුණා නම් සමාව ඉල්ලනවා. ඒවගේම ඒවාට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතිය පුදකරනවා. ඒ වගේම මට උදව් කරපු, ඊ මේල්වලින් මාව දිරිගන්වපු සමන් ...

Read More »

Beware the Batman (2013-2014) [S01 : E25] with Sinhala Subtitles | මේ කටානාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 25වෙනි එපියත් ගෙනාවා. තව එක එපියයි ඉතිරි.ඒකත් ඉක්මනටම දෙන්නම්. මේ කතාමාලාව බලන හැමෝටම ගැටලුවක් ඇති කවුද ඩෙත්ස්ට්‍රොක් කියලා. Arrow season 2, Nightwing බලපු අය නම් දන්නවා ඇති ඒ කවුද කියලා. ඒත් මේ කතාවේදී එයාට තියෙන්නේ ඒ සීරීස් දෙකටම වඩා වෙනස් කතාවක්. එහෙනම් මේකේ කතාව දිහාට හැරෙමුකෝ. ඩෙන්ට් පිපිරීමකට ...

Read More »

Beware the Batman (2013-2014) [S01 : E24] with Sinhala Subtitles | බැට්මෑන්ලා දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]

Beware the Batman TV-2

ඉතින් කට්ටියට කොහොමද? ඔන්න එහෙනම් 24වෙනි එපියත් ගෙනාවා. තව එපිසෝඩ් 2යි ඉතිරි. අද කතාව සුවිශේෂී කතාවක්.අවසාන කතාවට පදනම වැටෙන්නේ මේකෙන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ඔන්න කලින් එපියේ අන්තිමට පෙන්වනවනේ බෲස්, ඩෙන්ට්ට එයාගේ ඡන්ද ව්‍යාපාරයට උදව්කරනවා කියලා. දැන් ඉතින් බෲසුත් යනවා ඩෙන්ට් එක්ක ඡන්ද රැස්වීම්වලට. ඩෙන්ට් නම් ඉතින් කියන්නේ බොරු තමයි. ...

Read More »

Beware the Batman (2013-2014) [S01 : E23] with Sinhala Subtitles | ක්‍රොක් ආයිමත්… [සිංහල උපසිරැසි සමඟ]

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 23වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී අපිට ආයෙත් හම්බවෙනවා කිලර් ක්‍රොග්ව. ඉතින් එයා එක්ක තමයි අද කතාව. ඊට කළින් කට්ටිය ඉස්සෙල්ලා එපිය බලන්න ඇතිනේ. අන්තිමට දකින්න ඇතිනේ ඩෙත්ස්ට්‍රොක්ට වෙච්ච දේ. හරි එහෙනම් මේ කතාවට හැරෙමුකෝ. කිලර් ක්‍රොග් අන්තිමට හිරෙන් පනිනවා යනවා කලින් එපියකදී දැක්කානේ. එයාට ලොකු කේන්තියක් තියෙනවා බැට්මෑන් ...

Read More »

Beware the Batman (2013-2014) [S01 : E22] with Sinhala Subtitles | ගෝතම්වලට තවත් වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 22වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 4යි තියෙන්නේ. මාතෘකාවේ හැටියටම මේ එපියේදී තව වීරයෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒත් සමහර වීරයෝ ඉන්නවා සමාජයට වීරයෝ වගේ පෙනිලා හොරෙන් නීතිවිරෝධී වැඩකරන. ඒ විතරක් නෙමෙයි එයාලට උදව්කරන සමාජයේ ඉහළ බලතල හොබවන අයත් ඉන්නවා. දැන් නම් කවුද කියලා හිතෙනවා ...

Read More »

Beware the Batman (2013-2014) [S01 : E21] with Sinhala Subtitles | ඒක පුද්ගල හමුදාවක්… [සිංහල උපසිරැසි සමඟ]

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 21වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 5යි තියෙන්නේ. මේකේ මාතෘකාව දැක්කම flash සීසන් 1 එකේ 2වෙනි එපිය මතක්වෙනවනේ. ඒවගේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් කතාවට හැරෙමුකෝ. Manhunter කියන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදුකරන්නෙක්. එයා මෙහෙයුමකදී සතුරන් අතින් දරුණුවටම තුවාල වෙනවා.පස්සේ එයාව හම්බවෙන්නේ “කවුන්සිලය” කියලා රහසිගත සමාජයකට. ඒකේ නායකයා තමයි dr.මයික්‍රොස්. ...

Read More »

Beware the Batman (2013-2014) [S01 : E20] with Sinhala Subtitles | මිනිස් වවුලා හා වවුල් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 20වෙනි එපියත් ගෙනාවා.මාතෘකාව දැක්කම දන්නවා ඇතිනේ කා ගැනද කියන්නේ කියලා.අද එපියේදී මේ කතාමාලාවට අලුත් චරිතයක් එක්වෙනවා.ඒ තමයි මිනිස් වවුලා.The Batman සීරිස් එක බලපු අයනම් මෙයා ගැන දන්නවා ඇති.මේකයි කතාව. ඩොක්ටර් ලැන්ග්ස්රෝම් කියන්නේ වවුලන් ගැන පරීක්ෂණ පවත්වපු විද්‍යාඥයෙක්. එයා පරීක්ෂණ පවත්වන්නේ වවුලන්ගේ DNA පිළිබඳව. එයා ඒකෙන් කරන්න හදන්නේ සුව ...

Read More »