Breaking News
Home / TV / කොමික්

කොමික්

Inhumans [S01 : E08] Episode Sinhala Subtitles | නැවතත් උපන් බිමට… [සිංහල උපසිරැසි සමඟ]

පොඩි දෙයක් කියලම ලිපිය පටන් ගන්නම්, ගිය සතියෙ දාලා තිබුන කමෙන්ට් එකක් ගැන තමා ඉතිං, බැනලා නම් නෙවෙයි.නිකං හින්ට් එකට වගේ කියාන ගිහින් තිබුනා “උපසිරැසිය ටිකක් කලින් දුන්නොත් මොනා හරි වෙයි බලාගෙන” කියලා.ඔව් ගිය සතියෙ සුළු ප්‍රමාදයක් වුනා. ඒත් හොදට බැලුවනම් පෙනෙයි මට ඒ උපසිරැසියටත් තරු 5 ඇඩ්මින්ලා දීලා තිබුනු …

Read More »

Inhumans [S01 : E07] with Sinhala Subtitles | සහෝදරයෙක්ට එරෙහිව සහෝදරයෙක් මුහුණට මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]

සෙට් එක්කම ඉන්නවනෙ මොකක් හරි ගොං වැඩක් කරලා ආතල් එකක් ගන්න ජාතියෙ පොරක්. ඉතිංඅන්න ඒ වගේ පොරක් රාජකීය පවුලෙ ඇතුලෙත් ඉන්නවා. ඔහොම කියද්දි නම් ඉතිං මං මේ කා ගැනදකියන්න යන්නෙ කියලා තේරෙන්න ඕන. ඔව් අද මං ගොර්ගාන් ගැන පොඩි විස්තරයක් කියන්නම්.හැමෝමදන්නවනෙ මෙයා රාජකීය පවුලෙ සාමාජිකයෙක් කියලා. ඒ වගේම ඔයාලා දන්නවනෙ …

Read More »

Inhumans [S01 : E06] with Sinhala Subtitles | මිත්‍රත්වය, ද්‍රෝහීත්වය, එක්වීම සහා වෙන්වීම අතරින් පෙරට. [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඉතිං අදත් ඉන්හියුමන් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න තමා සූදානම. හැබැයි අද නම් වෙනදා වගේ කතාවෙ චරිතයක් ගැන විස්තරයක් දෙන්න විදිහක් නෑ. මොකද කියනවනම් මෙහෙට හොදටම වැස්ස. වැස්ස විතරක් අම් මදැයි, අකුණුත් ගහනවා. ඔය අස්සෙ තමා උපසිරැසිය කලේ. ඉතිං ලොකු විස්තරයක් ලියන්න බෑ. මොකද දැනටමත් මේ අකුණු …

Read More »

Inhumans [S01 : E05] with Sinhala Subtitles | ඇට්ලැන් තුල ඇවිලෙන ගිණිසිළු [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් සතියෙ පොරොන්දු වුනා මේ වතාවෙ මැක්සිමස් පිළිබඳව පොඩි විස්තරයක් කියනව කියලා. ඔන්න ඉතින් ඒ ගැන තමා මේ කියන්න හදන්නෙ. හරි එහෙනං මැක්සිමස්ගෙ දෙමව්පියන්ගෙන්ම පටන්ගමු. මැක්සිමස්ගෙ දෙමව්පියන් වෙන්නෙ Agon සහා Rynda. මෙයාලා තමයි ඉන්හියුමන්ලගෙ කලින් රජ්ජුරුවො සහ රැජින වුනේ. හැම කෙනෙක්ම වගේ මැක්සිමස්ටත් අවස්තාවක් ලැබෙනවා ටෙරිජන් වායුවට මුහුණ දෙන්න. …

Read More »

Inhumans [S01 : E04] with Sinhala Subtitles | තම පවුලේ සාමාජිකයන් සොයා [සිංහල උපසිරැසි සමඟ]

අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ටම වගේ මෙඩූසටත් එයාගෙ බලය ලැබිලා තියෙන්නෙ ටෙරිජන් වලින්. ඉතින් එයාගෙ හැකියාව තමයි එයාගෙ කොන්ඩෙ පාලනය කරන්න පුළුවන් කම. මෙයාගෙ කොන්ඩෙ සමහර තැන් වල කියලා තියෙන විදිහට සුඛෝපබෝගී, විනාශ කරන්න බැරි ග්‍රහණය කර ගැනීමට පුළුවන් රතු පැහැ කෙස් කලඹක් විදිහට. මෙයා සාමාන්‍යයෙන් අතින් පයින් ගහ ගන්න කෙනෙක් …

Read More »

Inhumans [S01 : E03] with Sinhala Subtitles | මැක්සිමස්ගෙ යටිකූට්ටු සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමදාම කරන්නෙ කතා මාලාවක නම් පහුගිය කොටස ගැන පුංචි හැදින්වීමක් කරලා ලිපිය අවසන් කරන එකනෙ. ඉතිං පුංචි වෙනසකටත් එක්ක වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුනා. ඔයාලා හැමෝම දන්නවනෙ Inhumans කතා මාලාව ABC නාලිකාවෙ විකාශනය ආරම්භ කරන්නත් කලින්ම අසාර්ථක කතා මාලාවක් වුනා කියලා. ඉතිං එහෙම වෙන්නෙ මොනා හරි හේතු නිසානෙ. …

Read More »

Inhumans [S01 : E01:E02] with Sinhala Subtitles | ඉන්හියුමන්වරුන්ගෙ ආගමනය..! [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය: තිසර නියෝ අයියේ ලිපියක් ලියවගන්න ඕනි පුළුවන්ද කියල ලහිරු මල්ලි මැසේජ් එකක් දාල තිබුනා.. ඉතින් මාර්වල් එකක් ගැන ලිපියක් නිසා දන්නා විදියට ලියල දෙන්නකෝ කියල කිව්වා නිසා සේරම වැඩ පැත්තකින් තියල ලිපිය ලියන්න පටන් ගත්තා.මාර්වල් සිනමා විශ්වය හෙවත් හැමෝම දන්නා විදියට MCU හි පුංචි තිරයේ නවතම නිර්මාණය තමයි Inhumans …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 25-26 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාවෙ අවසන් එපිසෝඩ් දෙකත් අරන් මම ආවා.මං කිව්වනෙ අන්තිම කොටස් දෙක සුපිරියි කියලා. ඔන්න මේකෙදි ජීන්ව අරන් ගිය සෙට් එක ජීන්ගෙ ඇඟේ ඉන්න ෆීනික්ස් කියන දේ එලියට ගන්න තමයි හදන්නෙ.ඒක කරන්න නම් චාල්ස් ජීන්ගෙ මනසෙ ආරක්ශාවට දාපු අවහිර ඉවත් කරන්න වෙනවා.ඒත් ජීන් ඒකට කැමති වෙන්නෑ.මේ නිසා එමා ලවා ඒක …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 23-24 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එපිසෝඩ් 23යි 24යි අරන් මම ආවා.ඊලඟ එපිසෝඩ් දෙකෙන් මේ සීරීස් එක අහවර වෙනවා. කතාව ගැන කිව්වොත්,මේ පාර එමා දැනගන්නවා ජීන් පනපිටින් ඉන්න බව ජීන් ඉන්නෙ ඉස්පිරිතාලෙක මතකය නැතිවෙලා.ස්කොටුයි එමයි එතෙන්ට යද්දි සිනිස්ටර් එවපු ආක් ඒන්ජල් වත් හම්බවෙනවා.මිනිහා එන්නෙ ජීන්ව අරන් යන්න.කොහොමහරි හෙන ගේමක් ගහල කාර් එකට නැගගත්තත් ආක් ඒන්ජල් …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 21-22 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

එපිසෝඩ් 21යි 22යි අරන් මම ආපහු ආවා.දැන් සීරීස් එක ඉවරවෙන්නත් ලං වෙලා තියෙන්නෙ. අද කොටසෙදි චාල්ස්ට දැනගන්න ලැබෙනවා මාස්ටර් මෝල්ඩ්ගෙ පරන දත්ත ගබඩාවක් රැඳවුම් මධ්‍යස්තානෙ තියෙනවා කියලා.ඉතින් මේක ගන්න උදව්වට මැරෝවයි එයාගෙ යාලු සෙන්ටිනල් රෝවර්වත් අරන්යනවා අන්තිමේදි කොහොමහරි දත්ත ගබඩාව ගත්තත් රෝවර් විනාශ වෙනවා.මේකෙ පලිය ගන්න මැරෝ මාස්ටර් මෝල්ඩ්ට එකතු …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 19-20 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එපිසෝඩ් 19යි 20යි අරන් මම ආපහු ආවා.මේකෙදි ඒන්ජල්ගෙ බලය නැතිකරන්න. තාත්තා වොරන් උත්සහ කරනවා.ඒ වගේම මේකෙදි ඒන්ජල්ව සිනිස්ටර් වෙනස් කරනවා. ඊලඟ එපිසෝඩ් එකේදි එමා ස්කොට්ගෙ ඔලුව ඇතුලට ගිහිල්ලා ජීන් ගැන මතක අයින් කරන්න හදන්නෙ. ඒ වෙලාවෙ පිපිරීම ගැන මතක බලද්දි එයාල දැනගන්නවා ජීන් තමයි පිපිරුම ඇති කලේ කියලා. ඊලඟ …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 17-18 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සීරීස් එකේ එපිසෝඩ් 17යි 18යි අරන් ආපහු මම ආවා.ඔන්න මේකෙදි සිල්වර් සමුරායි කියලා වුල්වරින්ගෙ පරන හතුරෙක් එක්ක මාරාන්තික සටනක් යන එකක් තමයි තියෙන්නෙ. ඒවගේම ඊලඟ එපියෙදි මාස්ටර් මෝල්ඩ් එක නවත්තන එක තමයි කරන්නෙ.වැඩිය කතා නැතුව එපි 2 බලලම ඉන්නකො.මම ඊලඟ එපි දෙකත් අරන් ඉක්මනට එන්නම්. ජය වේවා!!!     …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 15-16 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 15යි 16යි අරන් මම ආපහු ආවා.මේ එපිසෝඩ් එකේදි අර මුහුදු කොල්ලකාර කෙල්ල නයිට් ක්‍රෝලර්වයි මැග්නිටෝගෙ දුව වන්ඩවයි පැහැරගන්නවා.බලද්දි ඒ දෙන්නවා පැහැරගෙන තියෙන්නෙ ගේම් ශෝ එකකට.ඒක කරන්නෙ අර බඩතඩියා දෙන්නත් එක්ක එතනින් පැනල යන්න හැදුවම තමයි දැනගන්නෙ එයාල ඉන්නෙ වතුර යට කියල.කොහොමහරි ඩබල ගේම ගහන් යද්දි වුල්වරින්ව පහැරගෙන් ඇවිත් මොලේ …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 13-14 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම සීරීස් එකේ 13යි 14යි අරන් ආවා.අද එපිසෝඩ් එකේදි රෝග් හොයාගන්නවා. පියෙට්‍රොත් මැග්නිටෝගෙ ලමයෙක් කියලා.කොහොමහරි රෝග් බ්‍රදර්හුඩ්ලගෙන් පැනගෙන මේක වුල්වරින්ට කියනවා.ඒත් මුලින්ම ලෝගන් රෝග්ව විශ්වාස කරන්නෑ. ඒත් අන්තිමට කොහොමහරි වැඩේ ඇත්ත බව දැනගන්නව.මේ අතරෙ බ්‍රදර්හුඩ්ලා එම් ආර් ඩී එකේ ඉන්න ලමයෙක්ව නිදහස් කරනවා ඒ ලමයට පට්ට බලයක් තියෙන්නෙ ඒත් …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 11-12 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එපිසෝඩ් 11යි 12යි අරන් ආපහු ආව.ඔන්න මේකෙදි වුල්වරින් එයාගෙ අමතක වුනු අතීතයහොයන් යන එක තමයි වෙන්නෙ.චාල්ස් එයාගෙ මනස කියවද්දි ලැබෙන සිද්ධියක් නිසා තමයි වුල්වරින් ඒක හොයන් යන්නෙ.ඔන්න මේකෙදි වුල්වරින්ගෙ නිර්මාපකයයි ඔයාලගෙන් සමහරක් දන්න සේබර් ටූතුයි කොටසට එනවා. ඔන්න ඒවගේම් ස්කොට් ජීන්ව හොයාගෙන සින්ස්ටර් කියලා විපරීතයෙක් ගාවට යනවා. මෑන් ඩ්‍රැකියුලා …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 09-10 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න 9යි 10යි අරන් ආපහු ආවෝ.ඇත්තටම දැන්නම් කතාව පන්කාදු පහයි ආ.9වෙනි එපියෙදි අනාගතේදි වෙන කේස් එකක් තමයි තියෙන්නෙ.මේකෙදි සෙන්ටිනල්ස්ලා(මුර භටයො) ඇවිත් සෙරිබ්‍රෝ එක අරන් යනවා චාල්ස් එක්කම ඒක ආපහු ගන්න එක තමයි වෙන්නෙ මේකෙදි අනාගතේ ඉන්න එක්ස් මෙන් ටීම් එකත් එක්ක චාල්ස් සෙට් වෙනවා.ඒ සෙට් එක X Men Apocalypse ෆිල්ම් …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 07-08 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා. ඔන්න හත්වෙනි එපියෙ ලෝගන්ගෙ යාලුවා හල්ක් ඉන්නවා. මේකෙදි ශීල්ඩ් එකේ ෆියුරි ඇවිත් වුල්වරින්ට කියනවා හල්ක් පිස්සු හැදිලා වගේ නගර විනාශ කරන ක නවත්තන්න උදව් වෙන්න කියලා,කලින් ලෝගන් කැමති වෙන්නෑ මේකට ඒත් පස්සෙ ෆියුරි එක්ස් මෙන්ලගෙ තොරතුරු …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 05-06 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සීරීස් එකේ එපිසෝඩ් 5යි 6යි අරන් මම ආපහු ආවා.මේ එපිසෝඩ් එකේදි විපරීතයන්ගෙ බලය පාලනය කරන කොලර් එකක් හොරකම් කරන එකක් තමයි වෙන්නෙ මේකෙ අයිතිකාරයො එක්ස් මෙන්ලා. සේන් කියලා කෙල්ලෙක් විපරීත හොරෙක්ව දම්මලා කොලර් එක පන්නනවා බලද්දි සේන් වැඩ කරන්නෙ කෙලීට කොහොමහරි අර හොරාව අල්ලගෙන මිනිහත් එක්කම ගිහින් කොලර් එක …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 03-04 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා.කලින් කතාවෙදි එක්සැවියර්ගෙ ඇකඩමියෙ වුන පිපිරීමෙන් එක්සැවියරුයි ජීනුයි අතුරුදහන් වුනානෙ ඔන්න මේ කොටසෙදි එමා ෆ්රොස්ට් කියලා සිත් කියවන්නෙක් (Telepath) ඇවිල්ලා එක්සැවියර්ව හොයලා දෙන්න පුලුවන් කියනවා ඒ වෙනුවට කන්ඩායමට බැඳෙන්නයි ඕනෙ කරන්නෙ කලින්ම ලෝගන් මෙකට කැමති වෙන්නෑ …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 01-02 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කාටුන් ටීවී සීරීස් එකක් අරගෙන ආපහු ආවා.වුල්වරින්ට අකමැති කවුද ඒවගේම් එක්ස් මෙන් කියන්නෙත් සුපිරි ෆිල්ම් සීරීස් එකක් තමයි.ඒක හින්දා මම Wolverine And The X Men කියන සීරීස් එකට සබ් හදන්න ගත්තෙ.මේ ටීවී සීරීස් එක 2008-2009 වර්ශවලදි තමයි රිලීස් වුනේ.සීරීස් එකේ තියෙන්නෙ එක සීසන් එකයි ඒවගේම එපිසෝඩ් 26 ක් …

Read More »