Breaking News
Home / TV / ත්‍රාසජනක

ත්‍රාසජනක

The Batman [S04 : E10] with Sinhala Subtitles |හාර්ලී ක්වීන් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

මේ දවස් වල ජනප්‍රිය නමක් නේද? හා(ර්)ලී ක්වීන්. Suicide Squad නිසා මේ දවස්වල නියමටම ජනප්‍රිය වෙලා ඉන්න හාර්ලීන් ක්වින්සෙල් නැත්නම් හා(ර්)ලී ක්වීන් ගැන තමයි අද කතාව. ජෝකර් ගෙ පස්සෙන්ම ඉන්න මෙයා කොහොමද ඇති වෙන්නෙ? මොකක්ද මෙයාගෙ ආරම්භය? මෙයා කොහොමද ජෝකර් එක්ක සෙට් වෙන්නෙ? ඔන්න ඔවා නේ ගැටළු. අද කතාවේ ඒ ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

Agents of S.H.I.E.L.D. S4

පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික ...

Read More »

The Batman [S04 : E09] with Sinhala Subtitles |රිඩ්ලර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හතරවන සීසන් එකේ නව වෙනි කොටස. මම නිතරම කියන, අදහන දෙයක් තමයි අපරාධකාරයන් ඉබේ බිහි වෙන්නෑ, එයාලා බිහි වෙන්නේ සමාජයේම වරදින් කියන එක. ඒක ඔප්පු වෙනවා අද කතාව බැලුවොත්. ගෝතම් TV Series එක බලපු අය දන්නවා ඇති රිඩ්ලර් ගේ ඇරඹුම ගැන. ඊට ටිකක් වෙනස් වුණත් ...

Read More »

24: Legacy [S01 : E04] with Sinhala Subtitles | පස්වරු 4 ත් පස්වරු 5ත් අතර [සිංහල උපසිරැසි සමඟ]

24 legacy TV

දැන් වෙලාව අලුයම 1 යි ඒ කිවේ දැන් වෙලාව. ඒත් මේ කියන්න යන සිදුවීම් වෙන්නේ පස්වරු 4 ත් පස්වරු 5 ත් අතර කාලයේ. 24 Legacy පළමු කතා මාලාවේ 4 වෙනි කොටස අරගෙන උපසිරැසිය නිකුත් උන දවසෙම අරගෙන එන්න පුළුවන් උනා. ඉතින් පහුගිය දේවල් පොඩි මතක් කිරීමක් කලොත් CTU එකට සම්බන්ධව සේවය කරපු රේන්ජර් ...

Read More »

Homeland 🇺🇸 [6×05 – Casus Belli] with Sinhala Subtitle | එතකොට කවුද ඒක එව්වේ? [සිංහල උපසිරැසි සමඟ]

Homeland S6-3

කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා. අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට ...

Read More »

The Walking Dead [S07 : E10] with Sinhala Subtitles | අළුත් යාළුවෝ! [සිංහල උපසිරසි සමඟ]

The Walking Dead S7-2

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා ගේබ්‍රියෙල් ගබඩාවේ බඩුත් අරගෙන කොහෙද යනවා. ඉතින් ...

Read More »

CSI: Cyber [S01 : E07] with Sinhala Subtitles | හොර ගිණුමකට ආදරේ කලොත්… [සිංහල උපසිරැසි සමඟ]

CSI Cyber TV1

CSI Cyber S01 – 7 කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම..  කතාව එක්ක ගොඩාක් අය එකතු වෙලා නොහිටියත් බලන අය වෙනුවෙන් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරන් එන්න බලාපොරොත්තුවෙන් අද කොටස එක්ක එකතු වෙමු.. කතාවේ උපසිරසි ප්‍රථමික ගතියක් නැ කියලම කියන්න බැ එත් කතාව රස විදිනන කිසිම බලපෑමක් නෑ කියන ...

Read More »

The Batman [S04 : E08] with Sinhala Subtitles |කාල තරණය [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

අද අරන් ආවේ අට වෙනි එපිසෝඩ් එක, හතර වෙනි සීසන් එක. හොඳයි අද මාතෘකාව කාල තරණය නෙ. කාල තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. කාල තරණය කියන්නේ අතීතයට, අනාගතයට කාලය හරහා ගමන් කිරීමට. ඒක කරන්න බැරි දෙයක් කියලයි කියන්නේ, නමුත් ඒක චිත්‍රපට, නාට්‍ය ලෝකයේ බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මොකද අපි ඔක්කොම ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

Agents of S.H.I.E.L.D. S4

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න. කතාව ගැන ටිකක් මතක් ...

Read More »

The Batman [S04 : E07] with Sinhala Subtitles |අමරණීය බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. 😛 අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව නෙවෙයි, අපි ඇත්තටම ටිකක් හිතුවොත් ඒ වෙද්දි මොන වගේ පරිසරයක් අපිට දකින්න ලැබෙයිද? මේ යන විදිහට ...

Read More »

CSI: Cyber [S01 : E06] with Sinhala Subtitles | ඇත්තටම මැරිලාත් කොහොමද පණපිටින් ඉන්නේ [සිංහල උපසිරැසි සමඟ]

CSI Cyber TV1

CSI Cyber S01 6 වෙනි කොටසත් එක්ක එකතු කරන්නයි මේ සුදානම. තවත් කතා මාලා දෙකකට උපසිරසි නිල වශයෙන් කරන ගමන් තවත් දෙක තුනකම කොටස් වශයෙන් කරන්න සිද්ද වෙලා තියන නිසා මේ කොටස දෙන්න ටිකක් පරක්කු උනා එකට සමාව. බලන සුළු පිරිස වෙනුවෙන් හරි මේක අරගෙන එක කරන්න ඕන නිසා කොහොමත් ...

Read More »

The Batman [S04 : E06] with Sinhala Subtitles |සොම්බි සහ බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

කොහොමද ඉතින් යාළුවනේ? මුලින්ම ස්තුති කරන්න ඕන සබ් වලට කමෙන්ට් දාලා මාව දිරිමත් කරන අයට. තාම නම් සබ් වල අවුලක් තියෙනවා කියලා කවුරුත් කියලා නෑ වගේ. 😀 මම රිප්ලයි කමෙන්ට් නොදැම්මට සේරම වගේ කමෙන්ට් ටික කියෙව්වා හොඳේ. ආයෙත් බොහොම ස්තුතියි. අද කතාව ටිකක් වෙනස් කතාවක්. ඇත්තටම ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් ...

Read More »

Homeland 🇺🇸 [6×04 – A Flash of Light] with Sinhala Subtitle | සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

Homeland S6-3

කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා. කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, ...

Read More »

24: Legacy [S01 : E03] with Sinhala Subtitles | පස්වරු 2 ත් පස්වරු 3ත් අතර – ලැයිස්තුව සොයා [සිංහල උපසිරැසි සමඟ]

24 legacy TV

කොහොමද ඉතින්, 24.Legacy කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ඇත්තෙන්ම කිවොත් මම මේක වෙන්න ඇති ඉක්මනින්ම කරපු උපසිරැසිය , කතාව සදුදා ඇමරිකාවේ විකාශය උනත් ලංකාවේ වේලාවෙන් එක  අගහරුවාදා 8.30 – 9.30 අතරේ නිසාත් ඇත්තම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර් ජාලයට එනකොට ලංකාවේ වේලාවෙන් හවස 7 විතර වෙලා. එත් ලංකාවේ වේලාවෙන් ඕවා කීවට ...

Read More »

The Walking Dead [S07 : E09] with Sinhala Subtitles | නැවත නැගිටිමු! [සිංහල උපසිරසි සමඟ]

The Walking Dead S7-2

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් කට්ටිය එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය වෝකින් ඩෙඩ් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා! ඔව්. පුරුදු කෙනා නෙමෙයි තමා. කලින් කතා මාලාව අරගෙන ආවේ අපේ ශාන් විමුක්ති සහෝ. මිනිහට දැන් වැඩ හොදටම වැඩිවෙලා නිසා කතාව කරගෙන යන්න මට බාරවුනා. කොහොම හරි මෙච්චර දුරක් කතා මාලාව අරගෙන ආව විමාට මගේ හදපිරි ...

Read More »

The Batman [S04 : E05] with Sinhala Subtitles | කළු වෙස්මූණා [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

ඔන්න යාළුවනේ අදත් එපියක් අරන් ආවා. වැඩිය කාටූන් බලන උදවිය නම් නෑ ඉතින් නේද? අපි නේ ඉතින් මේ නාකි වුණත් කාටුන් පිස්සෝ වෙලා ඉන්නේ 😀 ඒකට කමක් නෑ, වැඩි දෙනෙක් කාටුන් නොබැලුවත් බලන ටික දෙනා වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සබ්ටයිටල් හදන එකයි මගේ යුතුකම. ඔන්න එහෙම හදපු තවත් සබ් එකක් ...

Read More »

The Batman [S04 : E04] with Sinhala Subtitles | හැම තැනම ඉන්න මිනිසා [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

හොඳයි ඔන්න අදත් අරන් ආවා එපියක්. මේකෙදී අපිට අලුත් යාළුවෙක් මුණගැහෙනවා. (අළුත් යාළුවෙක් කිව්වම මතක් වුණේ කාලෙකින් බැට් ගර්ල් දැක්කෙ නෑ :-/ ඊළඟ එපියෙ වත් ඉඳීද? – ලව් සික් 😀 ) අළුත් යාළුවා කවුද කියන එක මම කියනවට වඩා ඔයාලා බලන එක හොඳයි. මම අද කරන්න යන්නේ පොඩි විද්‍යා පාඩමක් ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E13] with Sinhala Subtitles | මිස්ටර් කබූම්. [සිංහල උපසිරසි සමඟ]

Agents of S.H.I.E.L.D. S4

කිව්වත් වගේම ඔන්න මේ සතියේ කතාව මේ සතියේම දෙන්න පුළුවන් වුනා. ආයෙමත් පරණ විදියටම අල්ලගෙන යන්න පුළුවන් තරම් උත්සාහා කරනවා. බැරි වුනත් කොහොමහරි උපසිරැසිය දෙනවා කියලා කවුරුත්ම දන්නවනේ. පෝය නිසා නිවාඩුවේ වැඩේ කරගන්න යන්න අවස්ථාවක් ලැබුනා. කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. අද කියලා ලිපිය දිගු කරන්න සූදානමක් නෑ. බොහෝම ...

Read More »

The Batman [S04 : E03] with Sinhala Subtitles | ක්ලේෆේස් ලා ජෝඩුවයි [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

කොහොමද යාළුවනේ. මුලින්ම ස්තුති කරන්න ඕන සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන අතරේ කමෙන්ට් එකකුත් දාලා යන යාළුවන්ට. කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී කරන මේ දේට ලැබෙන එකම දේ ඔයාලගෙ ප්‍රශංසාව සහ එයින් ලැබෙන මානසික තෘප්තිය විතරයි. කමෙන්ට් නොකළත්, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන එකත් මට ලොකු සතුටක්. නැවතත් බොහොම ස්තුතියි යාළුවනේ. හොඳයි එහෙනම් මෙතෙක් ...

Read More »

24: Legacy [S01 : E02] with Sinhala Subtitles | පැයක් යන්න කලින් මිලියන දෙකක් ඕනා [සිංහල උපසිරැසි සමඟ]

24 legacy TV

පලවෙනි කොටස ආව දවසට පහු වෙනිදාම ඒ කියනේ 6 වෙනිදා දෙවෙනි කොටස විකාශය උනත් දවස් දෙකක් විතර කතාව දෙන්න පරක්කු උනා ඇත්තටම රාජකාරිමය කාර්යබහුල තත්වයන් නිසා රාත්‍රී කාලයත් ඒ වැඩ වලට යොදවන්න උන නිසා. කණගාටුවෙන් උනත් කියන්න ඕනා ස්කොපියන් එක මේ සතියේ ගොඩක් පරක්කුයි ලබන සතියේ ඉදන් ස්කොපියන් එක මුලින් ...

Read More »