Breaking News
Home / TV / නාට්‍යමය

නාට්‍යමය

Legion [S01 : E07] with Sinhala Subtitles | සෙවනැළි රජු! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් ඔයාලා බලාගෙන හිටපු ලීජන් කතාමාලාවේ හත්වැනි කොටහ බාරවෙලා තිබ්බේ මට.. ඔන්න ඒක ආව දවසෙම රෑ අටයි හතලිහ වෙද්දී ඉවරයක් කරලා ගෙනාවා.. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු කෙටියෙන් වගේ… ඩේවිඩ්ගේ ඇගේ ඉන්න පරපෝෂිතයා අන්තිමේදී ඩේවිඩ්ව යටත් කරගන්න තරම් බලගතු වුනා ඔයාලා දකින්න ඇතිනේ…මේ පරපෝෂිතයගේ නම අමාල් ...

Read More »

The Flash [S03 : E17] with Sinhala Subtitles | සංගීතයයි විසදුම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සුපුරුදු පරිදි සුපිරි කොටසක් ගිය සතියේ අපිට දකින්න ලැබුනා. මොනවා වුනත් මම නම් ගොඩක් කැමතියි කතාවෙන් ෆ්ලෑෂ් ගැන කතා වගේම එයාගේ බලයේ තියෙන සැගවුනු රහස් දැනගන්න. කොමික් පොත් වලත් මේ ස්පීඩ් ෆෝර්ස් එක ගැන ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චියට අරගෙන අපිට දැකලා පුරුදු භෞතික විදියට ස්පීඩ් ෆෝර්ස් එක ...

Read More »

The 100 [S04 : E07] with Sinhala Subtitles | කළු වැස්ස! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් ගෙනාව 100 හත්වන කොටස.. දැන් වෙලාව හවස පහයි තිස්පහයි.. අදනම් ඉක්මනටම වාගේ ඉවරයක් කරගත්තා.. හරි අපි බලමු මොකද අද වෙන්නෙ කියලා කෙටියෙන්ම.. කට්ටිය මෙච්චර කල් බලාගෙන හිටපු කලු වැස්ස අද වහිනවා.. ක්ලාක් යනවා ඇබි ඉන්න විද්‍යාගාරයට.. එතනත් පොඩි අවුල් වගයක් වෙනවා,,එමොරි කෙල්ලත් ලේසිපාසු නෑ වගේ.. බෙලමිත් ...

Read More »

DCs Legends of Tomorrow [S02 : E15] with Sinhala Subtitles | රුධිරයෙන් ඉපදී, රුධිරයෙන්ම වැනසෙයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පහළොස්වැනි එපිය මේ අරන් ආවේ. වැඩ ගොඩක් මැද්දේ එපිය කරන්න වුණේ. ඒ නිසා අද නම් වැඩිය ලිපිය ලියන්න යන්නේ නෑ. මේ වෙද්දී හෙල්ලයේ කොටස් දෙක ගානේ ලිජන්ඩ්ල ලගයි ලීජන්ල ලඟයි තියනවනේ. ඉතින් මේ හෙල්ලය හදාගන්න පුළුවන් වෙන්නේ කාටද? කවුරු මේකෙන් ප්‍රයෝජනයක් ගනීද? මේක විනාශ කරන්න හදන ලිජන්ඩ්ලට ඒක ...

Read More »

24: Legacy [S01 : E08] with Sinhala Subtitles | අලුත් නායකයෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

කාර්ය බහුල දවස් ටිකක් ගෙවෙනවා උනත් 8 වෙනි කොටසටත් අරගෙන ආවා. ස්කොපියන් නම් මේ සතියේ කොටස ටිකක් පරක්කු වෙන්න ඉඩ තියනවා . ඊලග කොටස විකාශය වෙන දවස ගැන සදහනකුත්  නැති නිසා. පුළුවන් ඉක්මනට එක අරගෙන එන්නම් සති අන්තයට කලින්.    මේ කොටස ගැන උනත් ලොකු කතාවක් කියන්න යන්නේ නැ පහු ...

Read More »

Supergirl [S02 : E16] with Sinhala Subtitles | ආදරය වේදනාවක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 16වන කොටහ.. ටිකක් පමාවුනා අදනම්.. හරි එහෙමනම් කෙටියෙන්ම බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ඔන්න අර මෙච්චර දවස් මොන් එල්ව හොයාගෙන ආව කස්ටිය කවුද කියලා අද දැනගන්න ලැබෙනවා. ඒ මොන් එල්ගේ අම්මයි තාත්තයි වෙන ඩැක්සම්වල රජු සහ රැජින. ඒ කියන්නේ මොන් එල් ඇවිත් කුමාරයෙක්. මේක දැනගත්තම කාරානම් හොදටම ...

Read More »

Homeland 🇺🇸 [6×09 – Sock Puppets] with Sinhala Subtitle | රූකඩ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාව නවවෙනි කොටස. අද නම් ටිකක් සලැස්ම අවුල් නොයන කොටසක් කිව්වැහැකි. හැබැයි ලිපියෙ අග තියෙන පෙර දසුන් බැලුවොත් නම් ඊළඟ කොටස සෑහෙන අවාසිදායක එකක් වෙයි වගේ. කොහොමත් 11 වෙනි කොටස තමා මෙතෙක් උද්වේගකර අවස්ථා සිදුවෙන කොටස වුණේ. ඒ හින්දා ලබන සතියෙ අවුල් යන්න තියෙන ඉඩ කඩ වැඩියි. ...

Read More »

Into the Badlands [S02:E01] with Sinhala Subtitles | නැවතත් සිටු වරුන්ගේ රුදුරු බිමට [සිංහල උපසිරැසි සමඟ]

2015 දෙසැම්බර් 20 වන දින අවසන් වූ පළමු කතා මාලාවෙන් පසු ඔන්න නැවතත් into the badlands කතා මාලාවට ආදරය කරන සැමට දෙවනි කතා මාලාවේ විකාශය ඊයේ දි‍නයේ AMC නාලිකාව අරඹනු ලැබුවා. පලමු කතා මාලාවට කතාංග 6ක් ඇතුලත් උනත් දෙවනි කතා මාලාව සදහා කොටස් 10ක් එකතු කර තිබෙනවා මූලු කතා මාලාවටම ...

Read More »

CSI: Cyber [S01 : E09] with Sinhala Subtitles | කවුද ඇත්තටම මේ ලොමිස් [සිංහල උපසිරැසි සමඟ]

CSI: Cyber (Crime Scene Investigation: Cyber)  CBS නාලිකාවේ විකාශය වුන මේ කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමා ඉතින් අද ඇවිත් ඉන්නේ. ඇත්තටම 8 වෙනි කොටස දීලා සති 3ක් වගේ ගිහින් තියනවා කිහිප දෙනෙක්ම මුණු පොතේ මේ ගැන අහපු එක ගැන සතුටුයි. මොකද මම කරන කතා මාලා 4න් 3ක් ම ...

Read More »

The Originals [S04 : E01] with Sinhala Subtitles | කෘර පාලකයෙකුගේ නව ඇරඹුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ හැමදේම පටන්ගත්තේ මෙතනින් 10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන් බාලයා තමයි හෙන්රික් කියන්නේ. නමුත් අවාසනාවට දවසක් හෙන්රික්ට වෙයවුල්ෆ්(මිනිස් වෘක) රංචුවක් පහර දෙනවා. මේ පහර දීමෙන් ඔහු මිය යාමත් එක්ක.මේ සිදුවීමෙන් පස්සේ එස්තර් ...

Read More »

24: Legacy [S01 : E07] with Sinhala Subtitles | බිරිද හා සහෝදරයා සොයා මෙහෙයුමේ [සිංහල උපසිරැසි සමඟ]

24 ලෙගසි පළමු කතා මාලාවේ 7 වෙනි කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. 50 වෙනි උපසිරසියට ස්කොපියන් කරන්න හිතුව නිසා මේ කොටස ට උප සිරැසිය කරන්න කලින් එකට කරලා ඉවර කරලා ඉන්නකොට Designated.Survivor. එකේ මේ සතියේ කොටස බලාපොරොත්තු නොවුන තරම් සුපිරි නිසා එකට උපසිරසි කරලා බයිස්කෝප් එකට එවනකොට හවස 6.30 ...

Read More »

DCs Legends of Tomorrow [S02 : E14] with Sinhala Subtitles | සඳ මත පය තැබීම. [සිංහල උපසිරැසි සමඟ]

රිප් මේ වෙද්දී යානයේ බ්‍රිග් එකේ නැත්තම් හිර කූඩුවේ හිර කරලා ඉන්නේ. එයා දන්නවා ගිඩියන්ගේ පාලනය එයාගේ යටතට ගන්න හැටි. රිප් ගිඩියන්ව එයාගේ යටතට අරගෙන යානය ස්වයං පිපිරීමකට යොදවනවා. හැබැයි ජැක්ස්ට පුළුවන් වෙනවා යානය රීබූට් කරලා ඒක නවත්තන්න. හැබැයි එයාල ගොඩබාන්නේ ක්‍රටෙසීය යුගයට. ඒ තමයි වේව්රයිඩර් එකට යන්න පුළුවන් උපරිම ...

Read More »

Legion [S01 : E06] with Sinhala Subtitles | ඔක්කොටම පිස්සු! [සිංහල උපසිරැසි සමඟ]

මොලේ කොලොප්පන් වෙන ලීජන් කතා මාලාවේ 6 වෙනි එපියත් එක්ක තමයි ඔයාලා මෙ එකතු වෙන්නෙ . කලින් සතිය ගැන මතක් කරනවනම් ඩේවිඩ් කාටත් හොරා එයාගේ සහෝදරියව බේර ගන්න යනවා. ගිහින් තුන්වෙනි කාර්යාංශය නැත්තම් ඩිවිෂන් 3 එක සුන්නද්දූලි කරලා දානවනේ.කොහොම උනත් සිද් ඇතුලු ඩේවිඩ්ගේ යාළුවෝ ටිකත් යනවා මෙයා පස්සෙන්. අන්තිමට මෙයාලට යනවා ඩේවිඩ්ගේ පරණ ...

Read More »

The 100 [S04 : E06] with Sinhala Subtitles | අන්ධකාරයේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් සති දෙකකට පස්සේ තමා මේ අපි හම්බවෙන්නේ.අදත් ආව දවසෙම රෑ අට වෙද්දී සබ ඉවරයක් කළා ඔන්න. ගිය සතියේ කොටහ විකාශය වෙලා නෑනේ. කලින් ඔයාලට දැනුම් දෙන්න බැරි වුනාට සොරි ඈ මොකද මම දැනන් හිටියෙත් නෑ ඒ විත්තියක්. ඔන්න අද ඉදන් අපේ අඩවියේ ඔයාලට අලුත් විශේෂාංගයක් ලබා ...

Read More »

The Flash [S03 : E16] with Sinhala Subtitles | ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට… . . [සිංහල උපසිරැසි සමඟ]

දැන් දැන් ෆ්ලෑෂ් කතාවේ හැමදේම සිද්ධ වෙන්නේ හරියට ‘රහස් ඔක්කොම ඉක්මනටම එලිවෙන්නයි යන්නෙ’ කියන එක අපිට හැමවෙලේම මතක් කරමින්. සැවටාර් ඇත්තටම ආපු එක නම් බෙරීටයි එයාගේ ටීම් එකටයි ලොකුම ලොකු අවුලක්. ෆ්ලැෂ් පළවෙනි සිසන් එකේ ඊබර්ට් තෝන් එහෙමත් නැත්නම් හැරිසන් වෙල්ස් කරපු දේවල් අපේ හිතට ගොඩක් කාවැදුනානේ. හැබැයි ඉතින් දැන් ...

Read More »

Homeland 🇺🇸 [6×08 – Alt.Truth] with Sinhala Subtitle | කෙළියා නේද තාප්පෙටම? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ අදියරේ දැනට ආව සුපිරිම කතාව. හරියටම කිව්වොත් 8 වෙනි කොටස. මේ කොටස බලලා ඉවර වුණාම නිකන් 2‍x2 පොල්ලකින් ඔළුවටම ගැහුව වගේ දැනෙයි. එතරම්ම සුපිරි. හැබැයි මේකත් දැන් GOT වේගන එනවද මන්දා. දුෂ්ටයො ඉන්න කොට වීරයෝ ටිකව මාටින් ගොයියා වගේම කපලා දානවා. අද තවත් චරිතයක් සමුගන්නවා. ...

Read More »

Blindspot [S02 : E15] with Sinhala Subtitles | පච්ච දෙකක් කණ්ඩායම් 3ක්. [සිංහල උපසිරැසි සමඟ]

හොදටම පරක්කු නිසා ඉතින් වැඩි කතා මොනවත් කියන්න යන්නේ නැ මොකද ඉතින් ලියන ඒවා කියවනවත් අඩු නිසා. ඇත්තටම මේක කරලා නම් ටික දවසක් කලින් කොටස චමල් මල්ලි කරනකොට පාඩම් වැඩ නිසා පොඩ්ඩක් අරගෙන එන එක පරක්කු උන නිසා බලාගෙන හිටියා. එත් ඇත්තටම ස්තුති කරන්න ඕනා ජිවිතේ වැදගත් විභාග අත ලග ...

Read More »

Blindspot [S02 : E14] with Sinhala Subtitles | එක්කෝ ඉල්ල ගන්න නැත්නම් කොල්ල කන්න! [සිංහල උපසිරැසි සමඟ]

හොදටම පරක්කු උනා. වැඩ වගයක් යෙදුනා ඉතින් මොනා කරන්නද! මේක ඉතින් රවිදු සහෝට කරගන්න බැහැ කියලා කිව්වා. කට්ටිය බලන කතාවක් නිසා කරමූ කියලා භාර ගත්තා. මේකට තව දේවක සහෝ යසිරු සහෝ මයූර සහෝ සහ අන්තිම මොහොතේ ප්‍රනීත් සහෝත් උදව් කලා… මේ එපියේ බාගයක් කොටලා තියෙද්දි තමා වැඩ යෙදුනේ.. ඒක නිසා ...

Read More »

The Man in the High Castle [S02 : E10] with Sinhala Subtitles | නොසිතූ අවසානයක් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න අරගෙන ආවා මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස. මේ කොටසට හිමිවෙලා තියෙන IMDB අගය දැක්කාම ඔයාලට පුදුම හිතෙයි. 9.6 ක තරම් විශිෂ්ට IMDB අගයක් මේ කොටසට හිමිවෙලා තියෙනවා. ඉතින් කලින් කොටසෙදි අපි දැක්කා හිට්ලර් මැරුණා කියලා ජනතාවගෙන් හංගන්න පාලකයො ගත්ත උත්සාහය වතුරේ ගියා. අලුත් ජනාධිපති හූස්මන් ...

Read More »

The Man in the High Castle [S02 : E09] with Sinhala Subtitles | බෝම්බය [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාවේ අද ගෙනාපු මේ නව වෙනි කොටසට 9.3 ක තරම් ඉහළ IMDB අගයක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා හිට්ලර් මැරෙනවා. එහෙම කියන්න හොඳ නෑනේ නේහ් . අභාවප්‍රාප්ත වුනා කියමුකෝ. ජනාධිපති විදිහට පත්වුනේ වෙන කවුරුවත් නෙමෙයි මාර්ටින් හූස්මන්. ස්මිත් ජූලියාගෙන් දැනගන්නවා චිත්‍රපටිවල ඇත්තටම තිබුන දේවල් ගැන. උපනායක ඩීල්ස් දෙපිටිකාට්ටු ...

Read More »