Breaking News
Home / TV / රහස් පරීක්ෂක

රහස් පරීක්ෂක

Colony [S02 : E10] with Sinhala Subtitles | මෘගයින්ගේ උද්‍යානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එනෙම් 10 වෙනි කොටසත් අරගන ආවා. තව කොටස් තුනයි දෙවනි සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටසින් බෝමන් පවුල නිතියෙන් පලායන්නන් බවට පත්උනා. මේ වෙනකොට විල්, කේටි සහ දරුවන් තිදෙනා බෘසාඩ්ගේ අපවහන උමගේ තමයි හැංගිලා ඉන්නේ. ඒ වගේම තමයි පිටත බ්ලොක් එකක ඉදලා ප්‍රතිරෝධි කණ්ඩායමක සාමාජිකයෙක් …

Read More »

Colony [S02 : E09] with Sinhala Subtitles | අහසින් ආ අමුත්තා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතුවෙන්නේ නමවෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වාසනාව නම් කවදාවත් අවසන් වෙන්නේ නැති …

Read More »

Colony [S02 : E08] with Sinhala Subtitles | යහපත් අභිප්‍රායන් [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක ඇතුලේ ඉදන් ප්‍රතිරෝන්ට උදව් කරන එකයි. ඒ වගේම මත ඇති කියලා හිතනවා කේටි එයාගේ මස්සිනා නෝලන්ගේ පරිගනකයෙන් හොරකම් කරපු …

Read More »

Colony [S02 : E07] with Sinhala Subtitles | මුක්ත ඛණ්ඩ ! [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් 7වෙනි කොටසත් බලන්නකෝ.  පසුගිය සතියේ වහල් කදවුරඇතුලේ මොකක් නමුත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක උනා. ඒකේ අගක් මුලක් නොදැන උනත් බ්‍රෑම් ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ මායා නිසයි. ඒ වගේම කේටි අර ෆයිල් එක දුන්නා බෘසාඩ් ඇතුළු කණ්ඩායමට ඒක ගැන හොයාගන්න පුළුවන් මොනවද කියලා බලන්න. එහෙමනම් අද කතාව බලන්න. අද කතාවෙදි …

Read More »

Colony [S02 : E06] with Sinhala Subtitles | ප්‍රතිරෝධය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 6වෙනි කොටසයි. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්නම්. කේටි එයාගේ නංගීගේ ගෙදරින් ෆයිල් එකක් හොරකම් කලා. ඒකේ තියෙනවා කියලා එයා හිතන්නේ බ්‍රෑම් ගැන විස්තරයයි. ඒ වගේම බ්‍රෑම් දැන් ඉන්න වහල් කදවුරේ ප්‍රතිරෝධීන් ඉන්නවා. එයා ඒ කණ්ඩායමකට එකතුවෙලයි ඉන්නේ. එයාලා මොකක්යහරි …

Read More »

Colony [S02 : E05] with Sinhala Subtitles | සමාගම්කරු! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවුන දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට චාලි ගෙදර ඇවිල්ලා හිටියත් බෝමන් පවුල සම්පුර්න නැහැ. මොකද බ්‍රෑම් ඒ කියන්නේ පවුලේ වැඩිමලා මේ වෙනකොට ඉන්නේ වහල් කදවුරක. ඒ කොහොම උනත් බෝමන් පවුලේ අයට චාලිගේ පැමිණීම ලොකු සතුටක්. ඒ ඇරුනම ජෙනිෆර් …

Read More »

Colony [S02 : E03] with Sinhala Subtitles | උත්කර්ෂණය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගන ඇවිත් තියෙනවා තුන්වෙනි කොටසත්. පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං අද කතාවෙදී කේටිට …

Read More »

Lucifer [S02 : E18] with Sinhala Subtitles | හොඳ නරක සහ සැප දුක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වාර්තාගත පරක්කු වීමක් සමග ලුසිෆර් කතාමාලාවේ අවසාන කොටස ගෙනාව. දැන් නම් එපා වෙලත් ඇති මං හිතන්නේ, මේක එනකල් සයිට් එක රීව්‍රෙශ් කරලා රස්තියාදු වෙලා ගිය බයිස්කෝප් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. එතකොට පණිවිඩ වලට දිගට හරට උත්තර බැන්ඳත්, උත්තර දෙන්න බැරිඋන අයගෙනුත් සමාව ඉල්ලන්න ඕනි අවසාන වශයෙන්. මං කරපු උපසිරැසි …

Read More »

Prison Break: Resurrection [S05 : E09] with Sinhala Subtitles | සමුගෙන යෑමට අවසරයි… [සිංහල උපසිරැසි සමඟ] (50)

හැමෝටම සුභ දවසක්!ඔන්න අදත් උපසිරැසයක් අරගෙන ආවා.හැබැයි අද එක ටිකක් විශේෂයි.ඒ මොකද මගේ පලවෙනි උපසිරැස කඩයිම එහෙමත් නැත්තම් 50වෙනි උපසිරැසය.මම මේකට ෆිල්ම් එකකින් තමයි දෙන්න හැදුවේ.ඒත් හරියන ෆිල්ම් එකක් ලැබුණේ නෑ.ඉතින් විමා අයියා කිව්ව මල්ලි ප්‍රිසන් බ්‍රේක් එකේ ලාස්ට් එපිය තියෙනවා කරමුද කියලා?ඉතින් හරි හැටි ෆිල්ම් එකක් නැති එකේ මේක …

Read More »

Blindspot [S02 : E22] with Sinhala Subtitles | අවසානයේදී තවත් අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්වා වගේම මට පුළුවන් ඉක්මණට උපසිරැසය ඉවර කරගත්තා.මෙම කතාමාලාව මුළින්ම කරේ රවිඳු තේනබදු සහෝ.එයා කොහොමහරි සීසන් දෙකේ බාගයක් වෙනකම් ඇදගෙන ආවා.ඊටපස්සේ එයාගේ වැඩ රාජකාරිත් එක්ක මේකේ උපසිරැස කරන එක නැවතුණා.ඊටපස්සේ මේක සෙට් වුණේ චමල් සහෝට.ඊටත් පස්සේ මදුර අයියට.අන්තිම කොටස් දෙක කරන්න කෙනෙක් නැති නිසා චමල්ට කියලා මම බාරගත්තා. ඉතින් …

Read More »

Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ …

Read More »

Blindspot [S02 : E21] with Sinhala Subtitles | අභිරහස් සංගමය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පරක්කු වීම ගැන.කොම්පුටර් එක කැඩිලා නිසා උපසිරැසය කරන්න වුණේ ෆෝන් එකෙන්. ෆෝන් එකෙන් කරනවා කියන්නේ එපාම වෙන වැඩක්.කොහොමහරි දවස් 5ක් අල්ලලා ඉවරයක් කරගත්තා.දැනටමත් ගොඩක් පරක්කු වෙලා නිසා මොනවත් කියන්න යන්නේ නැහැ.ඔයාලම බලලා දැනගන්න.අවසාන කොටස පුළුවන් ඉක්මණින්ම අරගෙන එන්නම්. අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!       Due to copyright …

Read More »

Prison Break: Resurrection [S05 : E08] with Sinhala Subtitles | සෙල්ලමේ හොදම හරිය පටන්ගත්නෙ අද.. . [සිංහල උපසිරැසි සමඟ]

විමාට කරන්න වෙන්නේ නෑ කියලා ඊයේ හවස කිව්වා. ඒත් ඉතින් කරන්න ලැබුනේ නැහැ නිමාවක් නැති වැස්ස නිසා. අනික තමයි ගිය සතියේ කොටස බැලුවේ නැති නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. නමුත් මට තේරුණ විදිහට කියලා දාන්නම්. පයීෂා වලදී මයිකල්ට විෂ වුනාට පස්සේ එයාව බේරගෙන බෝටුවකින් වෙනින් තැනකට අරන් ගිහින් තිබුණා. …

Read More »

The Blacklist [S04 : E22] with Sinhala Subtitles | Mr. කැප්ලන්: අවසානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති. කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් …

Read More »

Supergirl [S02 : E22] with Sinhala Subtitles | සියවසේ සටන[සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අදත් පුළුවන් ඉක්මනටම සබ ගෙනාවා. කට්ටිය මග බලාගෙන වෙන්නැති ඉන්න ඇත්තේ ගිය සතියේ අන්තිමට පෙන්නපු දර්ශනය නිසා. ආයේ මක්කැයි හැමෝම පුදුමයෙන් පුදුමයට පත් වෙන්න ඇති ඒක දැකලා..මේ සූදානම සුපර්ගර්ල් දෙවැනි කතා සමයේ අවසානය සනිටුහන් කරන්නයි. එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ රෙයාගේ හමුදාව නැෂනල් …

Read More »

Lucifer [S02 : E16] with Sinhala Subtitles | ජොන්සන් දෙවියෝ. [සිංහල උපසිරැසි සමඟ]

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. …

Read More »

The Blacklist [S04 : E21] with Sinhala Subtitles | Mr. කැප්ලන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න මේ අරගන ඇවිත් තියනවා කොටස් දෙකකින් යුතු සීසන් ෆිනාලේ එකේ පළමු කොටස. ඒවගේම තමයි අලුත්ම ආරංචි වලට අනුව කළු ලැයිස්තුව 5 වෙනි සීසන් එක සදහා රිනීව් වෙලා තියෙනවා.   හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. රෙඩින්ටන් ලිස්ව ඇමක් හැටියට භාවිතා කරලා කැප්ලන්ව …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] with Sinhala Subtitles | ලෝක විනාසය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ශීල්ඩ් 4 වෙනි කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරන් එන්නෙ. මේක ටයිප් කරනකොට වෙලාව පාන්දර 2.05 යි. ඉතින් ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ඇඩ්මින්ලා අවදියෙන් හිටියොත් ඔයාලට සබ් එක ඉක්මනට ලැබිලා තියෙයි.. පහුගිය සුමානෙ මතකනෙ, ඔව් අන්තිමට ගෝස්ට් රයිඩර් ආපහු මතුවුනා. හැමෝම වගේ මාත් බලන් හිටියෙ ගෝස්ට් …

Read More »

Prison Break: Resurrection [S05 : E07] with Sinhala Subtitles | ඒ ඔහු… [සිංහල උපසිරැසි සමඟ]

ඔක්කොටම කලින් පැහැදිලිවම දෙයක් කියන්න ඕන,මම දන්නවා වැඩි දෙනෙක් මේක කියවන්නෙත් නැහැ අහවල් දේකටද මේ ලිපි කියව කියව ඉන්නේ නේද? ගියසුමානේ සැහෙන කණගාටුවක් ඇතිවුණා, උපසිරසි කරන්න අරගෙන අවුරුදු හතරකට පස්සේ පලවෙනි පාරට හිතුනා පැයකින් එපිසෝඩ් එක ඩව්න්ලෝඩ් කරලා බලලත් ඉවරකරන්න පුළුවන්කම තියාගෙන අහවල් දේකටද මම මේ කට්ට කාගෙන සබ් කරන්නේ …

Read More »

Supergirl [S02 : E21] with Sinhala Subtitles | ඩැක්සිමයිට්වරුන්ගේ ආක්‍රමණය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න ආව දවසෙම රෑ නවය වෙද්දී සබ ඉවරයක් කරගෙන ආවා.. කට්ටිය මග බලාගෙන වෙන්ට ඇතිනේ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ගිය සතියේ රෙයා ලීනාව රවට්ටගෙන දොරටුව හදාගෙන සේනාවක් ගෙනාවනේ.. අද ඔන්න ඒ සේනාව වැඩ පටන් අරන්.. අද වෙන්නේ මොනාද කියලා මං මොනවත් කියන්න යන්නේ.. …

Read More »