Breaking News
Home / TV / වාර්තාමය

වාර්තාමය

Ancient Aliens [S05 : E10] with Sinhala Subtitles | වොන් ඩැනිකන් උරුමය! [සිංහල උපසිරැසි සමග]

එරික් වොන් ඩැනිකන් පෞරාණික ගගනගාමී මතයේ පියා ලෙස සලකනවා එසේම මේ කොටස මුළුමනින්ම වෙන් කරලා තිබෙන්නේ වොන් ඩැනිකන්  සඳහාය සහ ඔහුගේ මතවාදය බිහිවුණ ආකාරය ඔහු කරපු පර්යේෂණ සහ ඔහුගේ පොත්පත් පිළිබඳව වගේම ඒවායෙන් ඉදිරිපත් කරන මතයන් වලටයි,  ඔහු කියන්නේ ලෝකය පුරාම පවතින පුරාවෘත්ත සහ කතන්දර පදනම් වෙලා තිබෙන්නේ කිසියම් සත්‍ය …

Read More »

Ancient Aliens [S05 : E09] with Sinhala Subtitles | ගුප්ත පැහැරගැනීම්! [සිංහල උපසිරැසි සමග]

නිදා සිටින අතරතුරේදී අමනුෂයින්ගේ ග්‍රහණයට හසුවීම,කාලය සහ අවකාශය හරහා අන්තර් ග්‍රහලෝක අතරේ පවත්වපු සංචාර,මේ වගේ කතන්දර පිළිබඳව මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පිටසක්වලයන් කරපු පැහැරගැනීම් අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් සිදුවෙන බව මොවුන් සාක්ෂි සහිතව පෙන්වා දෙනවා එසේම බයිබලයේ සඳහන් වෙන ජෝනාහ් සහ ඉනොක්ගේ කතන්දර හිබ්රු බයිබලයේ සඳහන් කතන්දර අතීතයේදී සිදුවුණු …

Read More »

Ancient Aliens [S05 : E08] with Sinhala Subtitles | නාස්කා වලින් ඔබ්බට! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් ඔවුන් නාස්කා රේකා ගැන වැඩිදුරටත් සාකච්චා කරනවා මෙහිදී අමතර කරුණු ඉදිරිපත් කරමින් ඒ ප්‍රදේශයේ පවතින පුරාවෘත්ත වල සඳහන් වෙන විරකෝච නම් රජ කෙනෙක් ගැන කතාබහ කරනවා එසේම ටියුවනාකෝ පුරාවස්තු භුමිය ගැන සහ ලෝකය පුරාම දකින්නට ලැබෙන වගාකව (ක්‍රොප් සර්කල්) සහ ඔවුන් සොයාගෙන තිබෙන දිගැටි හැඩයේ හිස් කබල් පිළිබඳවත් …

Read More »

Ancient Aliens [S05 : E07] with Sinhala Subtitles | අනාගතවක්තෘවරු සහ අනාවැකි! [සිංහල උපසිරැසි සමග]

බයිබල කතන්දර සහ පුරාවෘත්ත වලින් වගේම විවිධ ජනකතා වැනි දේවල් වල සඳහන් වෙන අනාගතය ගැන ප්‍රකාශ කරන පුද්ගලයන් සහ අනාවැකි පිළිබඳව මේකෙන් මුලිකවම කතා කරනවා එසේම මේ අනාගතවක්තෘවරුන් ඇත්තෙන්ම දෙවිවරුන්ගේ පණිවිඩ කරුවන් නොව දෙවිවරුන් විදිහට වැරදියට වටහාගත් පිටසක්වල සත්වයින්ගේ පණිවිඩ කරුවන් බවට මොවුන් කරුණු කාරනා ඉදිරිපත් කරනවා ඒ කරුණු කාරනා …

Read More »

Ancient Aliens [S05 : E06] with Sinhala Subtitles | සොහොන්ගැබ්වල අභිරහස්! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පවතින ගුප්ත අවමගුල් චාරිත්‍ර සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් ලැබිලා තිබුණු බවයි එසේම ලෝකය පුරාවටම ඇති සොහොන් ගැබ් වල රජවරුන් සමග වැළලී ගොස් තිබෙන ධන නිධාන සහ ඒවා ඔවුන් සමගම වලලා දැම්මේ මොකක් නිසාද මරණෙන් මතු ජීවිතය ගැන ඇති සංකල්පය පදනම් …

Read More »

Ancient Aliens [S05 : E05] with Sinhala Subtitles | අයින්ස්ටයින් සාධකය! [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරාවටම ඉතිහාසය මුළුල්ලේ විවිධ සොයාගැනීම් කරපු පුද්ගලයින් ඉන්නවා ඉතින් ඒ වගේ අය අතරින් විප්ලවකාරී සොයාගැනීමක් සිද්ද කරපු එක පුද්ගලයෙක් වෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ මේ සොයාගැනීමට හේතුවුණු කරුණු කාරනා මොනවද ඒ වගේම ඉතිහාසය පුරාවටම ඉඳපු විද්වතුන් මේ සොයාගැනීම් කරන්නට ඇත්තේ කිසියම් බලපෑමක් හෝ උදව්වක් ලැබුණු නිසාද මෙසේම ඉන්දියාවේ ඉඳපු ශ්‍රිනිවාස් …

Read More »

Ancient Aliens [S05 : E04] with Sinhala Subtitles | ඔරායන් ගමනාන්තය [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් ලෝකය පුරාවටම විසිරි ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳව විවිධ සංකල්ප සහ ඒකත් සමග යම්කිසි බැඳීමක් තිබුණු බව පෙන්වා දීමටයි උත්සහ කරන්නේ ඔවුන් ඒ සඳහා අතීත දේව කතා සහ පුරාවෘත්ත වගේම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් හමුවෙලා තිබෙන ඉපැරණි පුරාවස්තු වැනි දෑ සාක්ෂි හැටියට ඉදිරිපත් කරනවා     Due …

Read More »

Ancient Aliens [S05 : E03] with Sinhala Subtitles | පිටසක්වල විදුලි බලාගාර [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් කතා කරන්නේ පැරණි ශිෂ්ටාචාර වල ඉඳපු මිනිස්සු පරිසරයට හානියක් නොමැති ස්වාභාවික දේවල් භාවිතා කරමින් විදුලි බලය සපයා ගත්තද කියන එක ගැනයි  ඒ වගේම ඔවුන් මිසරයේ පවතින පිරමීඩ යොදාගෙන තිබෙන්නේ මළවුන් තැන්පත් කිරීමට නොව විදුලිය නිපදවීම සඳහා යොදාගන්න ඇති කියලා මතයක් යෝජනා කරනවා ඒ වගේම මොවුන් ඒ සඳහා සාක්ෂි …

Read More »

Ancient Aliens [S05 : E02] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ සිදුවීම් සැඟවීම [සිංහල උපසිරැසි සමග] (50)

මේ කොටසෙන් මේ අය කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පිටසක්වලයන් ඇවිත් තිබෙන බවට සාක්ෂි තිබුනත් එවැනි සිදුවීම් ඒ රටවලට අයත් රජයන් විසින් සැඟවීමට උත්සහ දරන බවයි ඒ වගේම ඔවුන් මේ පිළිබඳව සාක්ෂි විදිහට 1973 දී ඇමරිකාවේදී සිදුවුණු සිදුවීමක් සහ ලෝකය පුරාවටම සිදුවුණු නොයෙකුත් සිදුවීම් සහ පුරාවෘත්ත ගෙනහැර දක්වනවා.     …

Read More »

Ancient Aliens [S05 : E01] with Sinhala Subtitles | පිරමීඩවල අභිරහස් [සිංහල උපසිරැසි සමග]

පස්වෙනි කතා මාලාවේ මේ කොටසෙන් ඒ අය කතා කරන්නේ ලෝකය පුරාම දකින්නට ලැබෙන පිරමීඩ ඉදි කර තිබෙන ආකාරය ගැන වගේම ඒවා පිටුපස තිබෙන පුරාවෘත්ත ගැන වගේම ඒවායේ තිබෙන විවිධ සමාන කම් ගැන සහ තවත් නොයෙක් දේවල් ගැනයි මෙවර මේ කොටසෙන් මිසරය,චීනය,ඉන්දුනීසියාව,දකුණු ඇමරිකාව,කාම්බෝජය වැනි නොයෙක් රටවල් වල දකින්න ලැබෙන දේවාල පිරමීඩ …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP03] with Sinhala Subtitles | යුද්ධය සමග විසිරි ගිය මිතුදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසට උපසිරසිය ගෙනාවා . මේ මගේ පහළොස් වැනි උපසිරැසි ගැන්වීම . ඒ වගෙම සත්‍ය කතාවක් මත පදනම් වූ “Generation War නමැති ජර්මන් මිනි සිරිස් එක ” පොරොන්දුවක් මත ගොඩ නැගුනු දෙයක් විදියට මම මුල ඉදන්ම දැක්කේ . ඒ වගේම කතාව බැලුව අය පොරොන්දුව මොකක්ද කියලා දන්නවා මම …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP02] with Sinhala Subtitles | අව්ල් වියවුල් මැදින් අරමුණ කරා [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP01] with Sinhala Subtitles | සියල්ල අත්හැර යුද්ධය වෙත යන සහෝදරවරු දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි සියලු දෙනාටම , කාලෙකට පස්සේ ඔන්න මම උපසිරසියක් ගේන්නේ , මම චිත්‍රපටි වලට උපසිරසි කර කර ඉදියට ටීවී සිරිස් වලට කරන්න ගියේ නැහැ  , ඔන්න මම ටීවී සිරිස් එකකට උපසිරසියක් කරන්න යන්නේ . වැඩ රාජකාරි එක්ක පුළුවන් විදියට කාලය හොයාගෙන උපසිරසියක් කරන්න පටන් ගත්තා . මම පොඩි හදුන්වාදීමක් …

Read More »

Ancient Aliens [S04 : E10] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ ඩයිනසෝරයන්. [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් යෝජනා කරන්නේ ඈත අතීතයේදී මිනිසුන් සහ ඩයිනසෝරයන් සමකාලීනව වාසය කරන්න ඇති කියලයි. ඔවුන් එහෙම කියන්නේ ලෝකය පුරාවටම හමුවෙලා තිබෙන විවිධ කැටයම් වලින් සහ සිතුවම් වලින් දකින්න තිබෙන දේවල් අනුව සහ ගවේෂණ මගින් සොයාගන්නා පොසිල අනුව ඒ වගේම අවුරුදු මිලියන ගාණකට කලින් වඳවෙලා ගියා කියලා හිතපු සමහර සත්තු නැවත …

Read More »

Ancient Aliens [S04 : E09] with Sinhala Subtitles | කාල සංචාරකයන්. [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් යෝජනා කරන්නේ විවිධ අවස්ථාවල පිටසක්වලයන් ආවා කියලා අහන්න දකින්න ලැබුනත් මේ අය පිටසක්වල සත්වයින් නොව කාල තරණය කර අනාගතයේ ඉඳන් එන අපේම මිනිස්සු බවත් මේ සඳහා උදාහරණයක් විදිහට ඔවුන් නාසී ජර්මනිය විසින් කරපු පර්යේෂණයක් ගැන සඳහන් කරනවා ඒ වගේම ලෝකය පුරාවටම නාසී විද්‍යාඥයින් ගමන් කරලා ඒ රටවල් වල …

Read More »

Ancient Aliens [S04 : E08] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ ලියනාඩෝ ඩා වින්චිගේ නව නිර්මාණ. [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් ලියනාඩෝ ඩා වින්චිගේ විවිධ සිතුවම් සහ වාර්තා ගැන සොයලා බලනවා.ඒ වගේම කලාකරුවාගේ විවිධ හැකියාවන් සහ ඔහු විසින් තමන්ගේ විවිධ සිතුවම් වල සඟවපු පණිවිඩ ඇතුලත් කරලා තිබෙන බවද මේ අය යෝජනා කරනවා ඒ වගේම ඔහු භාවිතා කරපු ලේඛන ක්‍රමය ඔහුගේ සිතුවම් එක්ස් කිරණ මගින් පරීක්‍ෂා කෙරුවාම සිදුවෙන විවිධ අද්භූත …

Read More »

Ancient Aliens [S04 : E07] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ යෝධ පාදයා [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් හොයලා බලන්නේ බිග්ෆුට් නම් සත්වයාගේ පුරාවෘත්තය ගැනයි. ඒ වගේම මේ සත්වයා අර්ධ වානර අර්ධ මිනිස් සත්වයෙක් කියලා කියනවා ඒ වගේම මේ සත්වයා ඉතාම ඈත පිහිටි දුෂ්කර ස්ථාන වල ජීවත්වෙනවා ඒ අය යෝජනා කරනවා බයිබලයේ සඳහන් වෙන ගොලායත් සහ දෙමුහුන් සත්වයෙක් වෙන නෙෆිලීම් සහ සුමේරියාවේ එන්කිදු වගේ සත්වයින් මේ …

Read More »

Ancient Aliens [S04 : E06] with Sinhala Subtitles | පුමාපුන්කු අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙන් හොයලා බලන්නේ බොලිවියාවේ පිහිටා තිබෙන පුමාපුන්කු ගොඩනැගිලි සංකීර්ණයේ නටබුන් පිළිබඳවයි ඒ වගේම එහි තිබෙන ගලින් නෙළු බිත්ති සහ ඒවා කපා ඔප දමා තිබෙන ආකාරය අනුව මේවා ඉදිකිරිම සඳහා නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන්න ඇති කියලා අනුමාන කරනවා ඒ වගේම මේ අසාමාන්‍ය ගොඩනැගිල්ල විනාශවුණු ආකාරය ගැන මත පලකරනවා.     …

Read More »

Ancient Aliens [S04 : E05] with Sinhala Subtitles | නාසා සබැඳියාවන් [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙන් නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයින් සහ විද්වතුන් විසින් තමන්ට අභ්‍යවකාශයෙදී අත්දකින්නට ලැබුනා කියලා වාර්තා කරපු විවිද සිද්ධි ගැන කතාබහ කරනවා ඒ වගේම මේ අය යෝජනා කරනවා නාසා ආයතනය ලෝකයට ප්‍රකාශ කරන කරුණු කාරණා වලට වඩා යමක් දන්න බවත් ඒවා මිනිසුන්ට ඔවුන් හෙළිදරව් කරන්නේ නැති බවත් කියනවා ඒ වගේම නාසා …

Read More »

Ancient Aliens [S04 : E04] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ විශාල ව්‍යසන [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙන් සොයලා බලන්නේ ඈත අතීතයේ ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ස්භාවික විපත් ඇතිවුනා කියලා සඳහන් වෙන විවිධ ඉතිහාස වාර්තා ගැනයි.ගිනිකඳු පිපිරීම්,මහා ජලගැලීම්,භුමි කම්පා වගේ දේවල් ඇතිවීම ගැන සහ ඒවා ඇතිවෙන්න කලින් දවසේ ඒ ප්‍රදේශ වල දකින්න ලැබුණු විවිධ අද්භූත ආකාශ සංසිද්ධි සහ මෙවැනි සමහර සිදුවීම් ඇතිකිරීම සඳහා විවිධ දෙවිවරුන් සම්බන්දවෙලා …

Read More »