Breaking News
Home / TV / වික්‍රමාන්විත

වික්‍රමාන්විත

The Walking Dead [S07 : E14] with Sinhala Subtitles | අනිත් පැත්ත! [සිංහල උපසිරසි සමඟ]

අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. ...

Read More »

Into the Badlands [S02:E01] with Sinhala Subtitles | නැවතත් සිටු වරුන්ගේ රුදුරු බිමට [සිංහල උපසිරැසි සමඟ]

2015 දෙසැම්බර් 20 වන දින අවසන් වූ පළමු කතා මාලාවෙන් පසු ඔන්න නැවතත් into the badlands කතා මාලාවට ආදරය කරන සැමට දෙවනි කතා මාලාවේ විකාශය ඊයේ දි‍නයේ AMC නාලිකාව අරඹනු ලැබුවා. පලමු කතා මාලාවට කතාංග 6ක් ඇතුලත් උනත් දෙවනි කතා මාලාව සදහා කොටස් 10ක් එකතු කර තිබෙනවා මූලු කතා මාලාවටම ...

Read More »

Chicago PD [S04 : E16] with Sinhala Subtitles | චිත්තවේගාත්මක සමීපත්වය….[සිංහල උපසිරැසි සමඟ]

15 වැනි කොටසේ සිදු වූ ප්‍රමාදය නිසා ඉතිං මේ කොටසත් ප්‍රමාද වුණා. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Chicago PD 4 වැනි කතා මාලාවේ 16 වැනි කොටසයි. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගබඩා සංකීර්ණයක සිදුවන ගින්නක් නිසා 36 දෙනෙකු මිය යනවා. එසේම චිකාගෝ රෝහලේ දැඩිසත්කාර ඒකකයට 18 දෙනෙකු ඇතුළත් කරනවා. ඉතිං ...

Read More »

Chicago PD [S04 : E15] with Sinhala Subtitles | ප්‍රසාදය, ස්නේහය, ද්වේෂය හෝ චේතනාවන් තුනක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 15 වැනි කොටස. මුලින්ම ඉතිං ගොඩක් සමාවෙන්න ඕනැ හැමෝම. මොකද මේ කොටස සති කිහිපයක්ම පරක්කුයි. ඉතිං office එකේ වැඩකට හදිසියේම මන්නාරම් වැඩබිමට යන්න වුණා. ඒ වගේම ඉතිං නොහිතපු විදිහට එහි සති කිහිපයක්ම ඉන්න වුණා. ඒකයි ඉතිං මෙච්චර ම පරක්කු වුණේ ...

Read More »

The Walking Dead [S07 : E13] with Sinhala Subtitles | මාව මෙතන වලදාන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දහතුන්වන එපියත් අරගෙන ආවා. ගියවර කොටස පට්ටනේ? ලොකු තුවක්කු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වුනත් ජේඩිස් ඇතුළු කට්ටියව සටනට එකතුකරගන්න ඒවා ප්‍රමාණවත් වුනේ නෑ. ජේඩිස් නම් කිව්වේ ඒ වගේ දෙගුණයක්වත් ඕනෙ කියලා. කොහොමහරි රික් ඇතුළු කට්ටියට තවත් තුවක්කු හොයාගන්න සිද්ධවෙනවා. කොටස අවසානයේ දකින්න ඇති සාෂායි රොසීටයි එකතුවෙලා මොකක්ද කරන්න හදන්නේ ...

Read More »

The Walking Dead [S07 : E12] with Sinhala Subtitles | කැමතියි කියන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව බලාගන්න පුළුවන්. මතකනේ අර ජේඩිස් ඇතුළු එයාගේ කට්ටියව සටනට එකතු කරගන්න රික් එයාලට තුවක්කු ලබාදෙන්න එකඟවුනා. ඔන්න මේ කොටසේ ...

Read More »

Emerald City [S01 : E10] with Sinhala Subtitles | අවසන් පියවර [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි පළමු කතාමාලාවේ අවසන් කොටසයි. කතාමාලාවේ එක එපියක් නැතිව අනිත් හැමඑපියක්ම ඔයාලට දෙන්න පුලුවන් උනා. මුලදී තිබ්බ ඩවුන්ලෝඩස් ගාන පොඩ්ඩකින් වගේ අඩුවෙලා තියෙනවා වගේ පේන්නේ. කොහොම උනත් එමරල්ඩ් සිටි වටා රොක් වුන රසික රසිකාවියන් ඉන්නවනේ. එයාලාගේ ඉල්ලීම මත තමයි මේ කතාව කොහොමහරි ඉවරයක් කරන්න පුලුවන් උනේ. ...

Read More »

Emerald City [S01 : E09] with Sinhala Subtitles | යුද්ධයකට සැරසෙයි! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ඔයාලගෙන් සමාව ඉලන්න තියනවා. මොකද මේ කතාව මෙච්චරටම පරක්කු උනාට. පෞද්ගලික වැඩ වගයක් තිබ්බ නිසා ප්‍රමාද උනා. විශේශයෙන්ම ස්තුතියි කරන්න ඕනි කලින් එපිය කරගන්න බැරිවෙලාවේ චමල් සහෝදරයා එකපයින් බාරගෙන කරලා දීපු එක ගැන.වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඩොරති යනවා අද ඕජෝව මුණගැහෙන්න ඩොරති දන්නවා ඕජෝගේ බිරිඳ නහාරට විතරයි ශෛලමය ...

Read More »

Mars [S01 : E06] with Sinhala Subtitles | අඟහරු: නව ඇරඹුමක්… [සිංහල උපසිරසි සමඟ]

මානව වර්ගයා අඟහරු මත මුල්ම වතාවට පා තබලා වසර හතරක් අවසානයේ දී එනම් 2037 වන විට ඔලිම්පස් නගරය බොහෝ හැලහැප්පීම් ඔස්සේ සාර්ථකත්වයට පත්වෙමින් තිබුණා. අඟහරු මෙහෙයුම් කණ්ඩායම පෝල් රිචඩ්සන් සමඟින් මේ ඔලිම්පස් නගරය ස්වයං පෝෂිත නගරයක් කිරීමට උත්සාහ කරනවා. ඒ අතරේ නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන බලශක්තිය ...

Read More »

The Walking Dead [S07 : E11] with Sinhala Subtitles | ඉයුජීන්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටහ අරන් ආවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී අලුතෙන් හම්බවෙන කණ්ඩායමත් එක්ක එකගතාවයකට එන්න රික්ට පුළුවන් වෙනවා. රික්ට ලැබුන අභියෝගය එහෙමත් මතක ඇතිනේ?. කොහොමහරි එකගතාවය වුනේ අර කණ්ඩායමට තුවක්කු ලබා දෙන එක, නීගන්ට විරුද්ධව සටන් කරන්න සහය වෙනවාට හුවමාරුවක් විදියට. ඉතින් ඔන්න ඔය වගේ කට්ටිය දැන් ගේමට බැහැගෙනයි යන්නේ. ...

Read More »

Chicago PD [S04 : E14] with Sinhala Subtitles | අධිචෝදනා හතක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මණින් Chicago PD 04 වැනි කතාමාලාවේ 14 වැනි කොටසත් රැගෙන ආවා. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගෑස් කාන්දුවක් නිසා නිවසක් තුළ පුද්ගලයෙක් මියගොස් සිටියදී හමුවෙනව. ඒවගේම සුන්බුන් යට සිට තවත් පුද්ගලයෙක් පණපිටින් සිටියදී හමුවෙනව. නමුත් ඉතිං ඔහුත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයනව. ඒවගේම එම රෝහල තුළදී ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික ...

Read More »

The Walking Dead [S07 : E10] with Sinhala Subtitles | අළුත් යාළුවෝ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා ගේබ්‍රියෙල් ගබඩාවේ බඩුත් අරගෙන කොහෙද යනවා. ඉතින් ...

Read More »

Chicago PD [S04 : E13] with Sinhala Subtitles | මට ඇයව මතකයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතා මාලාවේ 13 වැනි කොටස. හැමදාමත් ඉතිං උපසිරැසියක් කරන්න තියනකොට මොකක් හරි කරදරයක් වෙනව. මේ සතියෙ නම් පරක්කු වුණේ මගේ පරිගණකය ක්‍රියාවිරහිත වීමයි. ඉතිං ඒක හදන්න දීපු තැන කෙනාටත් බාලගිරිදෝෂයක් තිබුණ. අන්තිමේ කොහොම කොහොම හරි ෆෝන් එකෙන් උපසිරැසිය කොටල තමයි මේ අරගෙන ...

Read More »

Mars [S01 : E05] with Sinhala Subtitles | අඟහරු: අඳුරුතම දිනයන්… [සිංහල උපසිරසි සමඟ]

අති දුෂ්කර ගමනක එක් සන්ධිස්ථානයක දී අයිස් සොයා ගැනීමෙන් අනතුරුව අඟහරු මත ඔලිම්පස් නැමැති ප්‍රථම මානව ජනාවාසය පිහිටුවා ගැනීමෙන් අඟහරු මෙහෙයුමේ පළමු අදියර සාර්ථක කර ගත්තා. දෙවන අදියර පටන් අරගෙන. ඔලිම්පස් නගරය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන විශේෂඥයින් සහ උපාංග ආදිය රැගෙන වේගා යානාවත් අඟහරු වෙත පැමිණ අවසන්. දැන් 2037 ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න. කතාව ගැන ටිකක් මතක් ...

Read More »

Mars [S01 : E04] with Sinhala Subtitles | අඟහරු: ඔලිම්පස් නගරය… [සිංහල උපසිරසි සමඟ]

2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ කණ්ඩායම අති දුෂ්කර ගමනකින් පසුව කුඩා වැඩපොළ ඒකකය තම මූලික කඳවුරු බවට වැඩි දියුණු කරගත්තා. නමුත් අඩු පහසුකම් මැද තම ගෝලාර්ධය සකස් කිරීමට සුදුසු අයිස් සහිත ලාවා නලයක් සෙව්වත් ඒක සාර්ථක උනේ නැහැ. ඒ වගේම පෘතුවියේ ඉන්න අඟහරු මෙහෙයුම් කණ්ඩායමටත් දුෂ්කර ගමනක් තිබුණා. ඒ ...

Read More »

The Walking Dead [S07 : E09] with Sinhala Subtitles | නැවත නැගිටිමු! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් කට්ටිය එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය වෝකින් ඩෙඩ් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා! ඔව්. පුරුදු කෙනා නෙමෙයි තමා. කලින් කතා මාලාව අරගෙන ආවේ අපේ ශාන් විමුක්ති සහෝ. මිනිහට දැන් වැඩ හොදටම වැඩිවෙලා නිසා කතාව කරගෙන යන්න මට බාරවුනා. කොහොම හරි මෙච්චර දුරක් කතා මාලාව අරගෙන ආව විමාට මගේ හදපිරි ...

Read More »

Mars [S01 : E03] with Sinhala Subtitles | අඟහරු: අයිස් සොයා… [සිංහල උපසිරසි සමඟ]

2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානය අඟහරු මතට ගොඩබැස්වූයේ මූලික කඳවුරට බොහෝ දුරින්. මේනිසා ඔවුන්ට කුඩා වැඩපොළක් නව මූලික කඳවුර කරගෙන ඒ වෙත යාමට සිදුවුණා. රෝවර් රථයෙන් මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ තමයි කණ්ඩායමේ සාමාජිකයින් දැන ගන්නේ තමන්ගේ අණදෙන්නා වන බෙන් සෝයර්ට අනතුරෙන් සිදුවෙලා තියෙන හානිය ගැන. ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E13] with Sinhala Subtitles | මිස්ටර් කබූම්. [සිංහල උපසිරසි සමඟ]

කිව්වත් වගේම ඔන්න මේ සතියේ කතාව මේ සතියේම දෙන්න පුළුවන් වුනා. ආයෙමත් පරණ විදියටම අල්ලගෙන යන්න පුළුවන් තරම් උත්සාහා කරනවා. බැරි වුනත් කොහොමහරි උපසිරැසිය දෙනවා කියලා කවුරුත්ම දන්නවනේ. පෝය නිසා නිවාඩුවේ වැඩේ කරගන්න යන්න අවස්ථාවක් ලැබුනා. කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. අද කියලා ලිපිය දිගු කරන්න සූදානමක් නෑ. බොහෝම ...

Read More »