Breaking News
Home / TV / විද්‍යා ප්‍රබන්ධ

විද්‍යා ප්‍රබන්ධ

Travelers [S01 : E08] with Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ]

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. පුළුවන් ඉක්මනින් අටවෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ දෙසැමිබර් 05 වෙනිදා. හරි එහෙනමි වැඩි කතා ඕනේ නැහැ කතාව පැත්තට යමු. මතක ඇතිනේ පසුගිය කොටසේ දි කණ්ඩායමට මෙහෙයුමක් ලැබුනේ නැහැ මොකද ඔවුන් අරමුණු කරගෙන තිබුනු මෙහෙයුම සාර්ථක කරා. ඉතින් අද ...

Read More »

Frequency [S01 : E11] with Sinhala Subtitles | සේරම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

Frequency S1-2

මුලින්ම කියන්න ඕන ගිය සතියේ මට සබ් එක කරන්න බැරිවුන නිසා ඒ කොටස ඔයාලාට අරගෙන ආපු චාමර සම්පත් සහෝට ගොඩාක් ස්තූතියි. ගිය සතියේ මොකෝ උනේ ඉතින්. මාත් ඊයේ තමයි ඔන්න බැලුවේ මේ කොටස කරන්න කලින් ඒක බලන්නත් එපායැ. ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල් එහෙම නැත්නම් ඩීකන්ව අල්ලගෙන කාර් එකේ දාගෙන ආවත් බොහොම ...

Read More »

Travelers [S01 : E07] with Sinhala Subtitles | පස්වෙනි මූලපත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. ඔන්න හත්වෙනි කොටසටත් උපසිරස දුන්නා එහෙනමි. කමෙන්ටි එකක් දාලා ගැමිමක් දෙන අයට ස්තුතියි හොදේ. පසුගිය කොටස් ඔක්කොම බලන්න ඇතිනේ. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ නොවැමිබර් 28 වෙනිදා තමයි. පසුගිය වසර කිවිවාට 2015 නෙමේ හොදේ 2016 දී. පසුගිය කොටස මතක ඇතිනේ හෙලියොස් 685 කියන ග්‍රහකය පෘතුවියට කඩාගෙන ...

Read More »

3% (2016-) [S01 : E08] with Sinhala Subtitles | අක්වෙරල [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

හරි ඔන්න එහෙනම්  මේක තමයි අවසාන කොටස. පසුගිය කොටසෙ වෙච්චි වැඩේ දකින්න ඇතිලේ. මිශෙල් නිසා අහිංසක මිනිහෙක් මැරුන හැටි. එහෙනම් වැඩිය කතා නැතුව අද කොටස ඉක්මනට ඉවර කරමු. මුල ඉඳන්ම තිබුනු තියරිය මේ කොටසටත් අදාල වෙනව. කොච්චර කට්ටිය අඩු උනත් ක්‍රියාවලියෙන් හදන්නේ ඉන්න අය තවත් අඩු කර ගන්නයි. ඉතින් කලින් ...

Read More »

Marvels Luke Cage [S01 : E13] with Sinhala Subtitles | නැවතත් සීගේට් වලට [සිංහල උපසිරසි සමඟ]

Luke Cage TV-1

අද එහෙනම් ඔන්න තවත් මාවල් නෙට්ෆ්ලික්ස් එකතුවක අවසානය සනිටුහන් කරන්නයි ඇවිල්ලා ඉන්නෙ. ලූක් කේජ් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. ආයෙම උපසිරසි කරන්නෙ නෑ කිවුවට මේක කරන්න වුණා. මේක මම කරන්න් හිටපු දෙයක් නෙවේ. කොටින්ම මං මේ සීරියස් එකට අත ගහන්නවත් නෙවේ හිටියෙ. විමා මුළින්ම අහපු වෙලාවෙ මං ඒ යකාට බෑ ...

Read More »

3% (2016-) [S01 : E07] with Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

ඔන්න එහෙනම අද අරගෙන ආවේ 7 වන කොටස. වැඩිය කතා නැතුව අපියට බහිමුකො. මොකද මේකත් එක්ක තව එක කොටසයිනේ තියෙන්නේ කතාමාලාව ඉවර වෙන්න. අන්තිම කොටසේ අන්තිම විනාඩියේ දකින්න ඇතිලේ මිශෙල් කරගත්තු වැඩේ, එලියට ඇදලගත්තු කැප්සුලය. ඉතින් අද කොටසේ වැඩි ඉඩක් දීලා  තියෙන්නේ එයා ලඟ තියෙන මේ භාණ්ඩෙට. දැන් පාස් උන ...

Read More »

Marvels Luke Cage [S01 : E12] with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

Luke Cage TV-1

කලින් කොටසෙ මතක ඇතිනෙ අන්තිමට ලූක් කේජ්වයි ශේඩ්ස්වයි පොලීසිය අල්ලගන්නවා. ඩයමන්ඩ්බැක් පැනගන්නවා. අද පටන් ගන්නේ එතන ඉදන්. ලූක්ව හිරේට ගෙනියන අතරමගදි ලූක් පැනගන්නවා. කොහොම හරි අද ශේඩ්ස් එහෙමත් ආයෙම එලියට එනවා. වැඩි විස්තරයක් කියන්නෙ නෑ එහෙනම්. කට්ටිය බලන්න කතාව.       Due to copyright issues, we do not provide ...

Read More »

Frequency [S01 : E010] with Sinhala Subtitles | නයිට්ගේල් ඝාතනයේ (අ)සාර්ථකත්වය… [සිංහල උපසිරැසි සමඟ]

Frequency S1-2

රේමිට නයිට්ගේල්ව හොයාගන්න තිබුණු ලොකු උත්සහය නිසා එයා නයිට්ගේල් ඝාතන රැල්ලේ මුල්ම ඝාතනය හොයාගෙන තිබුණු දඩබ්බර ගතිය නිසා තනියම ගියා සැච් එපා කියද්දීම. රේමීට  නයිට්ගේල්වත් හම්බුණා. නමුත් මිනිහට එතනිනුත් පැනලා යන්න තරම් වාසනාවක් ලැබුණා තිබුණු හැකියාවටද මන්දා. මේ අස්සේ රේමී එයාගේ අසම්මත කොල්ලා එක්ක එකතු වෙන්න ලැබුණා. නමුත් දැනගන්න ලැබුණා ...

Read More »

3% (2016-) [S01 : E06] with Sinhala Subtitles | තීරණය [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

ඔන්න අද 6 වෙනි කොටස අරන් ආවා. මේකට ImdB අගය 8.6 ක් ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්. කලින් කොටසෙ තිබුනෙ එසිකියෙල්ගෙ සහ ජූලියාගෙ අතීතය ගැනනේ. අද කොටසින් ආයෙත් කතාවෙ මාතෘකාවට ඇවිත් තියෙනව. පේන විදිහට හැබැයි තවම අපේක්ශකයින්ව අයින් කරන වැඩේ ඉවර නෑ. හැම කොටසකින්ම ...

Read More »

3% (2016-) [S01 : E05] with Sinhala Subtitles | දරු සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

ඔන්න අද 5 ස් වෙනි කොටස අරගෙනයි ඇවිත් තියෙන්නේ. හැබැයි අද කොටස ටිකක් විතර වෙනස්. මේ කොටසට ImDb අගය 8.3 ක් ලැබිල තියෙනව.කලින් කොටස ඉවර උනේ අපේක්ශකයින් ටික අර දොරවල් වලින් එලියට ඇවිත් එසිකියෙල්ව හමුවෙන තැනින්නේ. ඒත් අද කොටස පටන් ගන්නේ එතනින් නෙමෙයි. කලින් කොටස් වල කට්ටිය එසිකියෙල්ගෙ බිරිඳ ගැන ...

Read More »

Travelers [S01 : E06] with Sinhala Subtitles | හෙලියොස් 685 [සිංහල උපසිරැසි සමඟ]

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. මුලින්ම සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. පසුගිය සති දෙකක විතර කාලය කටිටය ගොඩක් අවුලෙන් ඉන්න ඇත්තේ මොකද සයිටි එකේ සර්වර්ස් අවුල් ගියපු නිසා. කොහොමහරි දැන් නමි සයිටි ඒක සුපිරියටම තියෙනවා. දැන් කටිටයට ඉක්මනින්ම උපසිරස බාගන්න පුළුවන් ඇඩිමින් සහෝදරවරුන්ට හා උදවි කරපු සියලුම දෙනාට ...

Read More »

Z Nation [S03 : E14] with Sinhala Subtitles | සියල්ලෝම අවසානයේදි මිය යති [සිංහල උපසිරසි සමඟ]

Z Nation S3-2

කතාමාලාවේ අවසානය ගෙන එන්න ගොඩක් ප්‍ර‍මාද උනා. ඒ ගැන සමාවෙන්න ඔනේ. කොහොම වෙතත් පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනේ ඇඩි හා “මිනිසා“ අතර ඇතිවෙන ද්වන්ද සටනනේ. අද කතාවෙදි මර්ෆිට තමන්ගේ දුවව දකින් ලැබෙනවා. නමුත් සන් මෙයි කියන විදිහට මර්ෆි මිය ගිහිං තියෙන්නේ ඔහුව පලවෙනි  පිල්ලිය සපා කාපු මෙහොතේමයි. එවගේම සයිමන් ගැන ...

Read More »

3% (2016-) [S01 : E04] with Sinhala Subtitles | සිරකර තබාගැනීම [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

ඔන්න අද 4 වන කොටසත් අරගෙන ආවා. දැන්නම් කතාවේ හොඳම හරියට එන්ටර් වෙලා තියෙන්නේ. වැඩි කතා නැතුව අද කොටසට හැරෙමු. මේකට ImDB අගය 8.9 ක් ලැබිල තියෙනව. මේකෙ සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්න හැටියි, තීක්ෂන බුද්ධියෙන් වැඩකරන හැටි ගැනයි. මතකයිනෙ මෙයාලව නිදාගන්න කියල කාමර වලට දාලා ලොක් කරපු විදිහ. ...

Read More »

Travelers [S01 : E05] with Sinhala Subtitles | පැහැරගැනිම [සිංහල උපසිරැසි සමඟ]

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. පස්වෙනි කොටස තමයි අද අරගෙන ආවේ. මේ කොටස විකාශනය වුනේ 2016 නොවැමිබර් 14 වෙනිදා. පසුගිය කොටස් වලට 8.0 හෝ 8.2 ක අගයක් තමයි ලැබිලා තිබුනේ මේ කොටසට 9.2 ක අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටස් සියල්ලම බලන්න ඇති ඔයාලා. කමෙන්ට් එහෙම දාලා තිබුනා ඉක්මනින් අනික් කොටස් ටිකත් දෙන්න ...

Read More »

3% (2016-) [S01 : E03] with Sinhala Subtitles | අද්භූත කොරිඩෝව [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අමාරු පරීක්ශන වලින් පිරිල තිබුන කට්ටියට මතක ඇතිනෙ. එහෙනම් මේකත් ඒවගේම කියල දන්නවනේ. එහෙනම් වැඩි කතා නැතිව එපිය පැත්තට හැරෙමු. මේකට ImDB අගය 8.5 ක් ලැබිල තියෙනව. අද කතාවේ තේරුන අයව යවනවා කොරිඩෝවක් ඇතුලට. ඒකෙ ඇතුලට එයාලා අමුතු ගෑස් එකක් එවනව. ඒ ...

Read More »

Travelers [S01 : E04] with Sinhala Subtitles | රීක් හොල් [සිංහල උපසිරැසි සමඟ]

Travelers (TV-2016 )

අද ඔන්න එහෙනමි හතර වෙනි කොටස අරගෙන ආවා. පසුගිය කොටස් ඔක්කොම වගේ බලන්න ඇති කියලා හිතනවා. පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. පිලිප්ගේ ඇබිබැහි විම නිසා කණ්ඩායම ලොකු කරදරයක වැටෙනවා. ඔහු බොරුවට මෙහෙයුමක් ගැන පණිවිඩයක් ලැබුනා කියලා පැහැරගත්ත ළමයෙක් බේරගන්න යනවා. එතනදි සිදු වෙන වෙඩි හුවමාරුවකදි ඔහුටත් තුවාල වෙනවා. ...

Read More »

3% (2016-) [S01 : E02] with Sinhala Subtitles | ද්‍රෝහිවීම [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

එහෙනම් පොරොන්දු උන විදිහට දෙවෙනි කොටසත් අරගෙන ආවා. පලවෙනි එක බලපු අය දැනගන්න ඇතිනේ කතාව යන්නේ කොයි විදිහටද කියල. බැලුවෙන් නැත්නම් දැන්ම ගිහින් ඒක බලල එන්න. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. මේ කොටසට IMDb අගය තියෙනවා 8.5 ක් ලැබිලා තියෙනවා. පලවෙනි කොටසෙ දකින්න ඇතිනෙ චරිත ටික. අද ...

Read More »

Travelers [S01 : E03] with Sinhala Subtitles | ඇලෙක්සැන්ඩර් [සිංහල උපසිරැසි සමඟ]

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. තුන්වෙනි කොටසත් අරගෙන ආවා ඔන්න එහෙනමි. කමෙන්ටි එකක් දාලා සප් ඒක දෙන හැමෝටම ස්තුති කරනවා. ඔයාලා එහෙම කරන ඒක ලොකු ශක්තියක්. හරි ඔයාලා දෙවැනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මම ටිකක් මතක් කරන්නමිකෝ. ඉතිහාසයේ මහා විනාශකාරී වඩාත්ම බලගතු අවිය වන ප්‍රතිපාදාර්ථමය බෝමිබය පිපිරිම වලක්වලා 11000 ක් පමණ ...

Read More »

3% (2016-) [S01 : E01] with Sinhala Subtitles | වැනසීමේ ක්‍රියාවලිය [සිංහල උපසිරසි සමඟ]

3% (TV 2016)

හරි, ඔන්න එහෙනම් මේ සැරේ මං ආවෙ ලඟදි නිකුත් උන (2016.11.25) අලුත්ම අලුත් කතාමාලාවක් උණු උණුවෙම අරගෙන. නම 3%, ටිකක් අමුතුයි තමයි. කතාව බලද්දි තේරෙයි මේකෙ නියම තේරුම. එහෙනම් මේක තමයි NETFLIX ලගෙ අලුත්ම සීරීස් එක, ගින්දර වැඩක් තමා ඉතින්. එපි 8 ක්ම ගෙඩිය පිටින්ම දුන්නා එකපාර. මේක ගැන මම ...

Read More »

Travelers [S01 : E02] with Sinhala Subtitles | හයවෙනි මූලපත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

Travelers (TV-2016 )

ඔන්න එහෙනමි ඉක්මනින්ම දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා කටිටයම. පසුගිය කොටසේදි මර්සි,ට්‍රෙවර්,කාර්ලි හා පිලිප් ගේ පසුපස මැක්ලර්න් යනවානේ. කොහොමහරි මේයාලා හමුවෙන ගොඩනැගිල්ලට යනවා ඔහු. ඒත් ඇත්තටම ඔවුන් ඒතනට යන්නේ මැක්ලර්න්ව හමුවෙන්න බලාපොරොත්තුවෙන් හා ඔහු ඒතනදි මියගිහින් අනාගතයෙන් කෙනෙක් ඇතුළු වෙනවා ඔහුගේ සිරුරට. ඉතින් ඊටපස්සේ කාණ්ඩායම ...

Read More »