Breaking News
Home / TV / ෆැන්ටසි

ෆැන්ටසි

Shadowhunters: The Mortal Instruments [S02 : E16] with Sinhala Subtitles | වැලන්ටයින්සොයා… [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා. ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කි ඩොන්ග් දුන්න උපදෙස නිසා සෝ ජූන් ගොඩක් කලබල වෙනවා. සෝ ජූන්ට ඕනෙ නැහැ මාරින් ගෙන් වෙන් වෙන්න. ඒ සෝ ජූන් දැන් ඇත්තටම මාරින්ට කැමති නිසා. ඒත් සෝ ජූන් ගැන සැක කරන මාරින් දැන් ඉන්නේ සෝ ජුන් එක්ක අමනාප වෙලා. ඉතින් සෝ ජූන් තමන්ගෙ උපරිම උත්සහය යොදනවා ඇයව …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E15] with Sinhala Subtitles | පිය පුතු දෙදෙනා හමුවීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ශැඩෝහන්ටර් 15 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් 5 තියෙන්නෙ. ඉතින් පහුගිය සුමානෙ කොටසක් ආවෙ නැ. ඉතින් කලින් කොටසෙ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් මතක ඇති ජේස්, ක්ලැරි වගේම සයිමන් සීලි රාජධානියට යනවා. එතනදි වෙන දෙයින් සයිමන් සහා ක්ලැරි අතර තිබ්බ සම්බන්ධය පලුදු වෙනවා. ඒ වගේම වැලන්ටයින්ව මරන්න …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 07] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස සෝ ජුන් තමන්ට හංගන දේවල් ගැන මා රින් දැන් දැන් සැක කරන්න පටන් ගන්නවා. එයා කොච්චර අවස්ථාවන් දුන්නත් සෝ ජූන් තමන්ට ඒ දේවල් නොකියන එක ගැන ඇය හරිම දුකින් ඉන්නේ. මේ අතර අනාගතේට යන සෝ ජූන්ට එක රැයක්ම ගෙදර එන්න බැරි වෙන නිසා මා රින් ඔහුත් සමග තරහ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 06] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

6 කොටස සොන්ග් මා රින් ට සෝ ජූන් ගැන සැක හිතෙන ගොඩක් දේවල් දැන් දැන් හමුවෙනවා. ඒත් ඇය ඒ ගැන කිසිම දෙයක් ඔහුගෙන් අහන්නෙ නැහැ. ඒත් සෝ ජූන් කොයි වෙලාවක හරි තමන්ට මේ ගැන කියයි කියලා ඇය බලන් ඉන්නවා. මේ අතරතුර අනාගතේට ගිය සෝ ජූන් දකිනවා තමන් අතුරුදහන් වෙලා ගිහින් …

Read More »

Dragons: Riders of Berk [S04 : E13] with Sinhala Subtitles | අවසානයේදී තවත් අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ තමයි ඩ්‍රැගන්ස් එකේ එපියක් කරන්නේ.මට තමා ඔක්කොම කරන්න භය වුණේ ඒත් පොඩ්ඩක් හිර වුණු නිසාවෙන් දෙන්න පරක්කු වුණා.ඒවගේම මේකට උදව් කරපු දිල්ශාන්වයි අනුරුද්ධ අයියාවත් මතක් කරනව.ඩ්‍රැගන්ස් කථාවේ අන්තිම කොටසයි මේ අරගෙන ආවේ.අන්තිමයි කිව්වට අන්තිම එක නෙමේ තව සීසන් දෙකක් තියෙනවා.ඒ ටිකත් හිමිට දීගෙන යන්නම්.ඉතින් අද කථාවේදී හිකප් …

Read More »

Dragons: Riders of Berk [S04 : E12] with Sinhala Subtitles | සියල්ල හෙලිවෙයි [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මේ අරන් එන්නේ 12 වෙනි කොටහ.. තව එක තොටහයිනේ තියෙන්නේ. ඒක සුපුරැදු කෙනාම අරගෙන එයි. ඉතින් මේක ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මේකෙදි මකර දඩයක් කාරයෝ දැනගන්නවා එයාලා අතර ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. එයාලා ඒක විසද ගන්න යන්නේ රයිකර්ගේ සහෝදරයා විගෝ ලගට. ඉතින් වීගෝ කියන්නේ රයිකර් වගේ මෝඩයෙක් …

Read More »

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP11 & EP12] with Sinhala Subtitles | නවමු ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හත්වන උපසිරැසිය අරගෙන තමා ආවේ මේ. ඉතින් මේ කොටස් දෙකේ කතාව නම් ඔයාල දැනටමත් දන්නවා. ඒ තමා X-Men: Days of Future Past (2014 චිත්‍රපටයෙන්. මොකද මේ කොටස් දෙකේ කතාව තමා සුළු වෙනස් කම් සහිතව ඒ චිත්‍රපටයේ පෙන්නන්නේ. ඉතින් ඒක හින්ද මේකේ කතාව ගැන …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 05] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස සොන්ග් මා රින් සෝ ජුන් දෙන්නා විවාහ වෙනවා. තමන්ගෙ අනාගත අනතුරෙන් බේරෙන්න මේ විවාහය කරගත්තත් සෝ ජූන්ට තාමත් විස්වාස කරන්න බැහැ තමන් මා රින්ව විවාහ කරගත්තා කියලා. ඇගේ සමහර ගතිගුන සෝ ජූන් කැමති ඒවා නෙවෙයි. ඒ වගේම සෝ ජූන්ගෙ කැමැත්ත වෙන ඉක්මනින්ම දරුවෙක් හදන එකටත් මා රින් කැමති …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E14] with Sinhala Subtitles | කවුද සුදුස්සා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදිම පරක්කු වෙලා සබ් එක ගෙනවා. ගිය සතියෙ සුපිරි ලිපියක් දුන්නනෙ. ඉතින් මේ සතියෙත් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. ගිය සතියෙ මතකනෙ ශැඩෝහන්ටර්ලව ඝාතනය කරන්න ගත්තා. අන්තිමේ හොයාගත්තා ඒ සීලි කෙනෙක් කියලා. අන්තිමට නැවතුනෙ ඒ සීලි මැරුම් කාලා. අදත් කතාවට සීලිලා සම්බන්ධයි. එහෙනම් වැඩි විස්තර ඔයාලා බලලම …

Read More »

Dragons: Riders of Berk [S04 : E11] with Sinhala Subtitles | ස්ක්‍රිල් මෙහේයුම [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න සුපුරැදු කෙනා අනරන් එයි කිව්වට අවසානෙදි මේ කොටසත් මටම කරන්න සිද්ද වුනා. මේ කොටසෙදි හිකප්ලා කලින් ගුහාවක හිරකරපු ස්ක්‍රිල් කෙනෙක් ඒකෙන් නිදහස් වෙලා කට්ටියගෙන් පළිගන්න එනවා. එයාට ඔනි හිකප්ගෙනුයි ටූත්ලස්ගෙනුයි එයා හරකරපු එකට පළිගන්න. ඉතින් කට්ටිය කොච්චර උත්සහ කලත් එයාව මෙල්ල කරගන්න බැරි වෙනවා. ඉතින් ඉතිරි ටික ඔයාලම …

Read More »

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP09 & EP10] with Sinhala Subtitles | විපරිතයෝ – වෙස් මාරුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හයවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. …

Read More »

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP07 & EP08] with Sinhala Subtitles | විපරිතයෝ – උගුලක සිරවී [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය පස්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. මම හිතනවා ඔයාලට මේ කතාව දැන් හුරුපුරුදු ඇති කියල. ඒවගේම වැදගත් දෙයක් කියන්න ඕන මේකේ පලවෙනි එපිය තියන පොස්ට් එකේ යාලුවෙක් අහල තිබ්බා මම කොහොමද අන්තර්ජාලයේ තිබෙන පිටපත් වල කෑලි අඩුයි කියල දන්නේ කියල. මම හිතන්නේ මම …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 04] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

4 කොටස සෝ ජූන් ගේ පැහැදිලි කිරීම් වලින් මා රින් පිලිගන්නවා තමන් සමග එදා අනතුරෙන් බේරුනේ සෝ ජුන් තමයි කියලා. එහෙම ජීවිතේ බේරගෙන බොහොම සාර්ථක ජීවිතයක් ගෙවන එක ගැන මා රින් ඔහුට සුභ පතනවා. තමන්ගේ ගුරුතුමා කිව්ව විදිහට දරුවෙකු හැදුවොත් තමන් දෙදෙනා මරණයෙන් බේරෙයිද කියලා හිතන සෝ ජුන් මා රින්ට …

Read More »

Dragons: Riders of Berk [S04 : E10] with Sinhala Subtitles | ලොකිගේ දවස [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මම මේකේ 10 වෙනි කොටසත් අරන් ආවා ඔක්කෝටම කියන්න ඔකි මේකේ පොඩි අව්ලක් වුනා. මගේ වීඩියෝ කොපිට සබ් එක හරියට සැට් වුනේ නැහැ කෙටියෙන්ම කියනවනම් ඒකේ තැනින් තැන අඩුයි. ඒක නිසා ලයින් දෙක තුනක වීඩියේ එක නොබලා සබ් එක ගහන්න වුනා මුලින්ම අපහසුතාවයක් වුනොත් ඒකට සමාවෙන්න කියනවා. කට්ටියට …

Read More »

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP05 & EP06] with Sinhala Subtitles | විපරිතයෝ – බිඳුණු පෙම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතරවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේ ටීවී සිරිස් එකට ඔයාලගේ ලොකු කැමැත්තක් තියන බව කමෙන්ට් වලින් පැහැදිලියි. ඒකට ස්තුතියි. ඒත් පොඩි දෙයක් කියන්න ඕන. මේකේ ටොරන්ට් හොයල මහන්සි වෙන්න එපා. මොකද සීඩ්ස් තියන ටොරන්ට් අඩුයි. ඒක හින්ද තමා පහල තියන උපදෙස …

Read More »

Dragons: Riders of Berk [S04 : E09] with Sinhala Subtitles | කන්ඩායම් හැගීම [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මමත් මේකට සම්බන්ධ වුනා.. ලස්සන ඇනියක්නේ ඉතින්. වැඩි පුරාජේරැ ඔනි නැහැ අද කතාව ගැන කෙටියෙන් කියන්නම් මොකද මේක දැන් හොදටම පරක්කු වෙලා තියෙන්නේ. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප් ඇතුළු කට්ටිය යනවනේ ජොහාන් බේරගන්න ඉතින් ඒ අතරේ මකර දඩයක්කාරයෝ මෙයාලගේ බලකොටුවට පහර දෙනවා. ඉතින් එහේ ඉන්නේ ඇස්ට්‍රිඩ් එක්ක …

Read More »

Dragons: Riders of Berk [S04 : E08] with Sinhala Subtitles | සතුරු මිතුරු [සිංහල උපසිරැසි සමඟ]

එසේනම් මේ අටවන කොටසයි අරගෙන ආවේ.වෙනදා නම් කතාව අරගෙන එන්නේ රවිඳු සහෝ.අද මං පොඩි සප් එකක් විදියට මේ කොටස කලා..කතාව ගැන කෙටියෙන් කියනවනම් මකර දඩයක්කාරයෝ මකර ඇස ලබා ගන්න පහරදීම තමා අද සිද්ධ වෙන්නේ..හැබැයි ටෆ්නෆ් එක්කනම් ලේසී නෑ.පොඩි පොඩි ගේම් ටිකක් දීලා සටන දිනන තමා ටෆ් හදන්නේ.ඉතින් ඒක සාර්ථක වේවිද?මකර …

Read More »

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP03 & EP04] with Sinhala Subtitles | විපරිතයෝ – සයිබර්ටුත් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තුන්වන උපසිරැසිය අරගෙන ආවේ. වැඩිය කතා ඕන නැ කෙලින්ම කතාවට බහිමු. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E13] with Sinhala Subtitles | මේ කැරැල්ලක්ද??? [සිංහල උපසිරැසි සමඟ]

අනේ බොලව් මොකවත් කිය කිය ඉන්න බෑ. උබලම අරන් බලහල්ලා. එහෙනම් මං ගියා. ඊලග කොටසින් හමුවෙමු. ජය වේවා!       Due to copyright issues, we do not provide any torrent links.   Shadowhunters.The.Mortal.Instruments.S02E13.WEB.x264-TBS[eztv] මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.  

Read More »