Breaking News
Home / TV / 18+

18+

Homeland 🇺🇸 [6×01 – Fair Game] with Sinhala Subtitle | මෙදාපාර මොකාට එන්නද මේ???? [සිංහල උපසිරැසි සමඟ]

Homeland S6-3

කොහොමද කට්ටියට? කාලෙකට පස්සෙ උපසිරැසියක් උස්සගෙන ආවා. මූණු පොතෙන් පණිවිඩ එවපු අයටත්, විශේෂයෙන්ම (ආ)සිරි මහත්මයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනා උපසිරැසිය දාන්න මාව පෙළඹවීම ගැන. පහුගිය කතා මාලාවේ අවසාන කොටසෙදි නොහිතපු විදියට කුයින් මැරුණ කියල හිතපු ඈයන්ට ඔන්න අද කොටසෙන් ඒකට පිළිතුරු ලැබෙයි. කට්ටියට නාහෙන් ඇඬුවනේ ඒ ගැන. 😛 හරි විදියට පටන් ...

Read More »

Westworld [S01: E10] with Sinhala Subtitles | ද්විමන්ඩල මනස [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

අවසන් කොටස නිසා වැඩි දෙයක් කතාව ගැන කියන්න නෑ. නමුත් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක වඩා වෙනස් විදිහක අවසානයක් ඔයාට දැකින්න ලැබෙනවා කියලා නම් විශ්වාසයි. අද කතාවෙදි අපිට Man In Black කව්ද කියලා දැනගන්න පුළුවන්.එවගේමයි ඩොලොරස්ට වංකගිරියේ මධ්‍ය හමුවෙනවා. Man In Black හොයපු දෙයත් එයාට අවසානයේදි ලැබෙනවා. එවගේමයි අද කතාංගයේ සමහර තැන්වලදි Westworld චිත්‍ර‍පටයේ දර්ෂන සිහිගන්වනවා. ...

Read More »

Westworld [S01: E09] with Sinhala Subtitles | මිහිරි තනුව [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

පසුගිය කොටසේ  තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා ඔහු සහ තෙරේසා අතර තිබුන සම්බන්ධයට අදාල සියළුම ...

Read More »

Westworld [S01: E08] with Sinhala Subtitles | අතීත මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

WestWorld කතාමාලාවේ අවසන් කොටස් 3 තමයි මෙතැන් සිට ආරම්භ වෙන්නේ. කලිං සතියේ කොටසෙන් හරි අපුරු හෙලිදරව්වක් නේද කලේ. කොහොම වෙතත් අපි එහෙනම් පසුගිය සතියේ පැහැදිලි කිරිමට යමු. කතාව ආරම්භවෙන්නේ බර්නාඩ් ඔහුගේ පුතා සමග රොහලේ ගත කල ආකාරය ගැන දකින සිහිනයක් සමගයි. මෙතන හරිම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි “Alice in Wonderland“(ඇලිස්ගේ ...

Read More »

Westworld [S01: E07] with Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

කතාංග 10කින් යුත් WestWorld කතාමාලාවේ තවත් ඉතිරිව තියෙන්නේ කොටස් 3ක් පමනයි. එහෙනම් අපි පසුගිය කතාවේ පැහැදිලිකිරිම බලමු. කතාව අාරම්භෙය්දිම මෙව් විසින් අමුත්තෙකු ලවා බලෙන්ම තමන්ගේ මරණය සිදුකරගෙන ශරිරාංග අලුත්වැඩියා කිරිමේ අංශයට පැමිනෙනවා.ඒවගේම ෆිලික්ස් සමග මේවි මේ වෙනකොට යම් කතාබහක් ගොඩ නගාගෙන අවසානයි.ඒ වගේම ඇයගේ මතකයෙන් ඒ තොරතුරු ඉවත් විමක් සිදුවන්නේත් නෑ. ...

Read More »

Westworld [S01: E06] with Sinhala Subtitles | පසමිතුරා [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

ටිකක් දිග පැහැදිලි කිරිමක් මේක. කතාවේ අපහැදිලිතැන් පැහැදිලිකරගන්න පොඩි උදව්වක් කලේ. කැමති කෙනෙකුට කියවලා පහලින් ප්‍ර‍තිචාරයක් දාලා යන්න පුළුවන්. පසුගිය කොටසේ ඉදන් කතාව වෙනස්ම රටාවක ගමන් ගන්න ආරම්භකලා.ඒ වගේමයි කතාවේ ඩොලරස් ඇබනත්ට පණපොවන Evan rachel wood පවා එක් සම්මුඛ සාකච්චාවකදි ප්‍ර‍කාශ කලා ඇය වඩාත්ම ඇලුම් කරන්නේ කතාවේ 5වැනි කොටසට කියලා.ඇත්තෙන්ම ...

Read More »

Westworld [S01: E05] with Sinhala Subtitles | වද බන්ධන (18+) [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

WestWorld කතාමාලාව 5 වැනි කොටසත් සමග කොටස්ක 10කින් යුත් කතාසමයේ මධ්‍යට (mid-season) වෙත ලගා උනා.මේ කොටසේ සිට ඉදිරියට අපිට කතාවේ නාට්‍යමය ස්භාවයට වඩා ක්‍රියාදාම සහිත සිදුවිම් බලාගන්න පුළුවන් වේවි. තවත් විශේෂත්වක් තියෙනවා. මේ කොටස විකාශය උනේ ඔක්තෝබර් 30/31 ඉතිං මේකට Halloween ගතියකුත් එකතු කරලා තියෙනවා. ඒවගේම අභිරහසක්ව පැවති කරුණු කිහිපයක් ගැනම  ඉගි ගොඩක් දකින්න ලැබුනු කොටසක් තමයි ...

Read More »

Westworld [S01: E04] with Sinhala Subtitles | ගැටුම් න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

පසුගිය කොටසේ දි දකින්න ලැබුනේ Westworld හි මෘදුකාංග අංශයේ ප්‍ර‍ධානියා වන බර්නාඩ් ලෝව් විසින්  ඩොලරස් සමග සෘජු සංවාදයේ යෙදෙනවා. ඔහු දකිනවා ඩොලරස් සතුව තිබෙන විශේෂ හැකියාව. නමුත් රොබෝවරුන් පාලනයෙන් ඉවත්ව හැසිරෙන්නේ උද්‍යානය නිර්මානයට දායක වුනු ආර්නොල්ඩ්ගේ පරික්ෂනයකින් ඉතුරු උන කේත පද්දතයක් නිසා කියලයි ආචාර්ය ෆෝඩ් බර්නාඩ්ට කියනවා. අර්නොල් නිර්මානය කරන්න උත්සහ ...

Read More »

Westworld [S01: E03] with Sinhala Subtitles | අයාලේ යන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

දෙවන කොටසෙදි අපිට දකින්න ලැබුනා බිලී කියන අමුත්තා එයා මිත්‍ර‍යා වුනු විලියම් සමග උද්‍යානයට එනවා. එවගේම තවත් රොබෝවෙක් අසාමාන්‍ය විදිහට පාලනයෙන් තොරව ක්‍රියාත්මකවෙන්න පටන්ගත්තා. රොබෝවරුන් සමග උද්‍යානයට එන මිනිස්සු කොතරම් ගැඹුරු සම්බන්ධතාවක් ඇති කරගන්නවද කියන එක පසුගිය කොටසෙදි දකින්න ලැබුනා. මේ කතාමාලාව ගැන අපුරු පැහැදිලි කිරිමක් අන්තර්ජාලයෙදි දකින්න ලැබුනා. එකට ...

Read More »

Westworld [S01: E02] with Sinhala Subtitles | සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

පසුගිය කොටසෙන් දකින්න ලැබුනා මේ Westworld උද්‍යානයේ ස්භාවය.ඒ උද්‍යානයේ ඉන්න රෝබෝවරු අතරින් පැරණිම හා යම් විශේෂ හැකියාවක් සහිත රෝබෝවරිය තමයි “ඩොලරස්“ කියන්නේ.නමුත් එකවරම ඩොලරස්ගේ තාත්තා විදිහට හිටපු රෝබෝවරයාට ඒ උද්‍යානයට පැමිනි සංචාරකයෙක් දාමා ගිය ඡායාරූපයක් හමුවෙනවා.ඔහු එකෙන් පස්සේ තමන්ගේ බිහිවිම ගැන ප්‍ර‍ශ්න කරන්න පටන් ගන්නවා.ඒ සමගම ඔහු තේරුම් ගන්නවා තමන්ව නිර්මානය ...

Read More »

Westworld [S01: E01] with Sinhala Subtitles| මැවුම්කරුවෝ… (+18) [සිංහල උපසිරැසි සමඟ]

Westworld TV 1

අද සිට අාරම්බවන අලුත්ම කතාමාලව තමයි Westworld .2016 ඔක්තෝබර් 03 HBO  නාලිකාවේ විකාශනය ඇරඔු මේ  අලුත්u කතා මාලාවට මේ වෙනකොට IMDB දර්ෂක‍යේ 9.3 හා Rotten Tomatoes දර්ශකයේ 84% හිමිකරගෙන තියෙනවා. කතාවට පදනම් වෙලා තියෙන්නේ 1973 දි මේ නමින්ම තිරගතවු චිත්‍ර‍පටයක්.මේ කතාමාලාව ඒ චිත්‍ර‍පටයේම දිගුවක් විදහට හදුන්වන්න පුළුවන් .මේ කතාමාලාව නිර්මානය කරන්නේ ජොනතන් නෝලන් ඔහු,Inception,Interstellar වැනි ...

Read More »

Game of Thrones [S6E10 – The Winds of Winter] with Sinhala Subtitle (18+) | තව අවුරුද්දක් කොහොමනම් ඉන්නද? [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

මේ ලියන්නේ රෝහලේ ඇඳ මත ඉඳගෙනයි…. 😛 😛 😛 😛 මූණු පොතේ ඉන්න අයනම් ඒ විස්තරය දන්නවනේ. ඒවා මේවා මොනා වුණත් ඔන්න ඉතින් ඔයාල බලන් ඉන්න නිසාම මොන අමාරුකම් තිබ්බත් උපසිරැසිය අරගෙන ආවා. පහුගිය සතියේ සුපිරිම සුපිරි කොටසත් එක්ක එකතු වුණාට පස්සෙ, මේ අදියරේ අන්තිම කොටස තමා මේ අරගෙන එන්නේ. ...

Read More »

Game of Thrones [S6E09 – Battle of the Bastards] with Sinhala Subtitle (18+) | ස්ටාක්, ස්ටාක්, ස්ටාක්!!!!! [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

හැමෝම පුල පුලා බලාගෙන උන්න මහා සටන ඔන්න ගෙනාවා. ගිය සතියෙ කිව්ව වගේ ටිකක් වෙලාව ගියා නම් තමා. හැබැයි පුළුවන් තරම් ඉක්මනින්ම ගෙනාවා. වැඩි දෙයක් කියන්නෙ නෑ. පහුගිය කොටස මතක් කරගෙනම කෙළින්ම කතාවට හැරෙමු. හරි සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා ...

Read More »

Game of Thrones [S6E08 – No One] with Sinhala Subtitle (18+) | දැන් පරක්කු වැඩියි… [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි. 🙂 එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ...

Read More »

Game of Thrones [S6E07 – The Broken Man] with Sinhala Subtitle (18+) | පළිගැනීම් [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. කෝ කට්ටියගෙන් කිසි තල්ලුවක් නෑනේ. 🙁 අච්චර වටින කියන දැනුම් සාගරයක් වෙච්ච තරිඳු අයියගෙන් නොදන්න දෙයක් අහන්නෙවත් නෑ. උපසිරැසි දාන මටවත් කිසිම උද්‍යෝගයක් නැතිවෙනවා මෙහෙම ඇල්මැරුණු රසිකයෝ ටිකක් ඉන්නකොට. 🙁 එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් ...

Read More »

Game of Thrones [S6E06 – Blood of My Blood] with Sinhala Subtitle (18+) | සටන අරඹනු පිණිස. [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා හය වෙනි කොටස. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයට උතුරෙදී….(සිතියමේ අංක 1 ) හ්ම්ම් ඇඬෙනම වැඩෙ වුණේ එහෙදියි. එකක් තමා ධවල ඇවිදින්නන්ව හදල තියෙන්නේ අවුරුදු දස දහස් ගාණකට ...

Read More »

Game of Thrones [S6E05 – The Door] with Sinhala Subtitle (18+) | ඇතුළු වීම… [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. ඒ කියන්නේ අදින් අදියරේ බාගයක් අවසන් වෙනවා. තව හරියටම කොටස් පහයි තියෙන්නේ. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයේදී…(සිතියමේ අංක 1) අපි බොහෝ දෙනෙක් කාලයක් තිස්සෙ ...

Read More »

Game of Thrones [S6E04 – Book of the Stranger] with Sinhala Subtitle (18+) | තීරණ…. [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව හතරවෙනි කොටස. වැඩි කතා නොකර අපි කලින් කොටස මතක් කරගම්මු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයෙන් පිටත, (සිතියමේ අංක 01) බ්‍රෑන් විසින් බොහෝ දෙනෙක් මේ දවස් වල කතා කරන උපකල්පනයකට අදාළ සිදූවීමක් දකිනවා. ...

Read More »

Game of Thrones [S6E03 – Oathbreaker] with Sinhala Subtitle (18+) | දිවුරුම්. [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

හොඳයි කොහොමද කට්ටියටම? හැමෝගෙම වගේ බලාපොරොත්තු සඵල කරමින් ජෝන් ස්නෝව් නැගිට්ට නොවැ. 😛 හරි එහෙනම් එතන ඉඳන් අද කොටස අපි බලමු. කලින් කොටසෙදි ටික දෙනෙක් හරි මම අහපු දේට පිළිතුරු දීලා තිබ්බනේ. ඒ හින්දා ඒ ඉල්ලීම මම ඉටු කරන්නයි යන්නේ. ඊට පස්සේ 06 අදියරේ ඉඳන් අපි එක්ක වටිනා ලිපි බෙදාගන්න ...

Read More »

Game of Thrones [S6E02 – Home] with Sinhala Subtitle (18+) | ගෙදර යමු. [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones S6P2

ගිය සතියේ කොටස හැමෝම බලන්න ඇතිනේ. වෙච්ච දේවල් ගැන ලියන්න ඕනද? ඕනා කියලා කමෙන්ට් වලින් කියනවනම්, ලබන සතියෙ ඉඳන් ලියන්නම්. බලමු බලන්න අදහස් කියමු බලන්න. එතකම් අපි ගිය සතියේ කොටසටත් සම්බන්ධව ලියවෙච්ච විශ්වනාත් සහෝගෙ වටිනා ලිපිය ගැන බලමු. අමතක නොකර විශ්වනාත් අයියටත් ස්තූති කරන්න. නැව් දසදහසක් – ඩෝන් වලට Prince ...

Read More »