Breaking News
Home / All

All

Supergirl [S02 : E18] with Sinhala Subtitles | මිනීමරු නැනෝ තාක්ෂනය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ අද මොකෑ වෙන්නේ කියලා.. අදනම් සුපර්ගර්ල්ට හැප්පෙන්න වෙන්නේ පිටසක්වලයෙක් එක්ක නෙවෙයි ඔන්න.. මේ පාර ගේමට එන්ටර් ...

Read More »

The Road Home (1999) AKA Wo de fu qin mu qin with sinhala subtitles | අනන්තයට යන පාර දිගේ…[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “Anthropoid (2016 ) ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම…. ”  උපසිරැසියට එක වචනෙකින් හරි අදහස් දක්වපු , ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 12] with Sinhala Subtitles | දැවෙන ගීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතාමාලාවේ භාගයකටම ආවා.මේ තමයි 12වැනි කොටස.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි ෆයර්ෆ්ලයි. The Batman සීරිස් එක බලන අය නම් එයාව දන්නවා ඇතිනේ.හැබැයි ඒකේ කතාවට වඩා දෙයක් මේ කතාවේ තියෙනවා.ඒකේ කොතනකවත් කියන්නේ නෑනේ, එයා ෆයර්ෆ්ලයි වුණේ කොහොමද කියලා.අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.අද කතාව කෙටියෙන් බලමු. කැසිඩි කියන්නේ ලෝකයේ ඉන්න ...

Read More »

The Age of Shadows (2016) AKA Hangul with Sinhala Subtitles | සෙවණැලි යුගය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු චිත්‍රපටියක්. මේක හුඟක් අය ඉල්ලුවා වගේම තමයි මාත් දෙනකල් ආසාවෙන් හිටියෙ. “Train to busan”,”Goblin” කතාවල  ප්‍රධාන ...

Read More »

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 04] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආවා හතරවෙනි කොටස අරගෙන. තුන් වෙනි කොටසේ අවසානයට සිදු වුණ කොටස් මතක් කරනවානම් ඔහ් හා නා දැනගත්තා කි සංග් ජේ එයත් එක්ක සමීප වුණේ ඇත්තටම නෙවෙයි වගේම කම්පැනි එකේ ස්ථීර තැනක් හදාගන්න ලේසිවෙන්න කියලා. ඉතින් ඒක නිසා ඔහ් හා නා දුකින් චෝයි වෝන්ට කෝල් කරනවා. ඒ වෙලාවේ ...

Read More »

Kavan (2017) with Sinhala Subtitles | ජඩමාධ්‍යයට එරෙහිව ජනමාධ්‍යය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නැවතත් සුපුරුදු වැඩේ පටන් ගන්න හිතුණා. පසුගිය වකවානුවේ අධ්‍යාපන වැඩ බහුලව තිබුණු නිසා තමයි උපසිරසියක් ඇරන් එන්න බැරිවුණේ. එහෙම ටික කාලයක් ඉන්නැද්දි හිතුණා ආයේ උපසිරසි කරන්න අවශ්‍ය නැහැ කියලත්. නමුත් විජය් සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය නිසා ආයෙමත් ආසාවක් ඇතිවුණා උපසිරසියක් කරන්න. ඒ තරමටම එදා යාපනේ රාජා සිනමා ...

Read More »

Doctor Dolittle (1998) with Sinhala Subtitles | සත්තු දොස්තර [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ.. මෙන්න ගෙනාව මගෙ 3වෙනි සබ් එක.. මේක ලියද්දී වෙච්ච දේවල්..කීබෝඩ් එකත් කඩාගෙන තමයි ලියල ඉවර උනේ. ෆිල්ම් එක තමයි Dr Dolittle. මේක ගොඩක් අය සිරසෙ ගිය පාර අනිව බලල වෙන්නැති ..බලපු අයයි ආපහු බලන්න ආස අයයි බලපු නැති අයටයි කතාව පොඩ්ඩක් කියන්නන්. imdb ratings 5.3ක් හිමිවෙච්ච මේ බොක්ස් ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 11] with Sinhala Subtitles | බැට්ගර්ල්ගේ අවසානය, කරදර ගොඩක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගේනවා කියපු විශේෂ කොටස අරන් ආවා.මේ තමා The Batman new adventures කතාමාලාවේ 11වැනි කොටස.අද කතාවේ විශේෂ ප්‍රධාන හතුරෙක් නෑ.ඒ වුණාට අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,නයිට්වින්ග්,රොබින් තුන්දෙනාවම දැකගන්න පුළුවන්.අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් එහෙනම්. බැට්මෑන්,බැට්ගර්ල්,රොබින් තුන්දෙනා යනවා ස්කෙයාක්‍රෝව අල්ලගන්න.එතන සටනේදී ස්කෙයාක්‍රෝ පැනලා දුවන්න හදනවා.එයාගේ පස්සෙන් යන්නේ බැට්ගර්ල්.බැට්ගර්ල් එයාගේ ...

Read More »

Max Payne (2008) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම කිවුව ගමන් මතක් වෙන Film එකක් අරගෙන ආවා. Max Payne කියන්නේ Microsoft ආයතනය එලි දක්වපු වීඩියෝ ගේම් එකක්. කොහොම හරි 2008 වර්ෂයේදී මේ ගේම් එක චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරනවා. බොහොම ආසාවෙන් බලපු එකක්.  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා Max Payne කියන්නේ.  Max ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg. නිව්යෝක් ...

Read More »

Aby (2017) Sinhala Subtitles | සිහිනය පසුපස පියඹමින්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන මම ඉක්මනින්ම ආවා.මේක අයිතිවෙන්නේ Comedy Drama ප්‍රභේද වලට.ඇත්තටම Comedy ප්‍රභේදයට අයත් වුනාට මේක බොහොම සංවේදී ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්.ඒක නිසා බොහොම ආසාවෙන් එක දිගට බලන්න පුළුවන් වෙයි.ඒ වගේම ෆිලුමෙන් ලොකු බල ගැන්වීමක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේකත් බලන්න කියලා මුලින්ම ...

Read More »

Resurrection [S02 : E11] with Sinhala Subtitles | ප්‍රාතිහාර්‍යයක්?? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එකොළහ 🙂 : දැන් මාටි ජේම්ස් පූජකතුමා ඉන්න හීන ගොඩාක් දැකලයි ඉන්නේ. ඒත් එයා දන්නෑ ඒ ඇයි කියලා. ඉතින් එයා පූජකතුමාගෙන්ම මේ ගැන අහන්නයි ඉන්නේ. මේ අතර ජේම්ස් පූජකතුමා ප්‍රාතිහාර්‍යයන් වගේකුත් පෙන්නනවා නගරේ අයට. මැරුණ කෙනෙක්ව ආපහු ගෙන එන එක ඉන් එකක්. මේකෙදී වෙන වැදගත්ම දේ තමා හෙන්රිගේ මරණය ...

Read More »

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 03] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයි නේද දෙවැනි කොටස අවසන් වුණ හැටි? ඒ කොටසේදී කි සංග් ජේ කියලා අලුත් සේවකයෙක් හා නා ගේ ආයතනයට ආවා. මතක් කරලා බැලුවහම හා නාට එයාව කළින් මුණගැහිලාත් තියනවා. ඒ දෙන්නා අතරෙත් රසවත් සිදුවීම් වුණානේ නේද? ඒ වගේම හා ...

Read More »

Altitude (2017) with Sinhala Subtitles | සුපිරි ගණයේ ගුවන් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේකේ ගුවන් මංකොල්ලයක් ගැන තියෙන්නෙ .. මේකට IMDB දර්ශකයේ 6.9 අගයක් හිමිවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නෙ 2017.04.14 මෙම චිත්‍රපටය Action, Thriller ගනයට අයත්  චිත්‍රපටයක් .. මේ චිත්‍රපටයේ  අධ්‍යක්ෂවරයා වන්නෙ Alex Merkin. අපි කථාව පැත්තට ගිහිල්ලා බලමු. ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 10] with Sinhala Subtitles | යෂ්‍ටියේ බලය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 10වැනි කොටසත් ගෙනාවා.අද කතාව ටිකක් අමුතුයි.මොකද අද කතාව දිවෙන්නේ මැජික් එක්ක.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි, ක්ලැරියන්.එයාව මතකද? Young Justice සීසන් එකේ ඉන්න මැජික් කරන පොඩි කොල්ලා.පූසෙක් එහෙම අතේ තියන් ඉන්නේ.ඒ කතාවේ නම් මෙයා සටන් කරේ Doctor Fate එක්කනේ.මේකෙදී නම් මෙයා සටන් කරන්නේ ජේසන් බ්ලඩ් එක්ක.The Batman brave and ...

Read More »

The Blacklist [S04 : E16] with Sinhala Subtitles | ඩෙම්බේ සූමා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාසයකට විතර පස්සේ නැවත කළු ලැයිස්තුවත් අරගන ඇවිත් තියනවා. මේ සතියේ 4වෙනි සීසන් එකේ 16 වෙනි කොටස සහ 17 වෙනි කොටස යන කොටස් දෙකම විකාශය උනා ඔයාලා දන්නවා ඇතිනේ. හැබැයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස විතරයි. 17 වෙනි කොටසත් ඉක්මනිනිම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.   හොදයි එහෙමනම් ...

Read More »

Dora (2017) with Sinhala Subtitles | සුනඛ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

අපි අපේ ජීවිත කාලය තුළදී, ගොඩක් දේවල් කරනවා. සමහර දේවල්, හොද දේවල්. නමුත්, තවත් සමහරක් දේවල් , නරක දේවල්. සමහර විට, අපේ මේ නරක දේවල්, නොදැනුවත්ම අපි අතින් සිද්ධවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, මේක නරක දෙයක් කියලා, දැන දැනම, හිතාමතාම කරනවා වෙන්නත් පුළුවන්. දැනගෙන හෝ නොදැන හෝ, වැරැද්ද වැරද්දම තමයි. මොකද, ...

Read More »

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 02] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද පළවෙනි කොටස? ලස්සනයි නේද? මේ දෙවැනි කොටස. ඔයාලට මතකයිනේ පළවෙනි කොටසේදී ඔහ් හා නා එයාගේ පරණ පෙම්වතාගේ විවාහයට ගිහාම චෝයි වොන් එයත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවනේ. එතනින් පස්සේ හා නා තරහෙන් පාර දිගේ ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඒ දෙන්නා ඒ ගැන අමතක කරලා එයාලගේ විශේෂ තැනට ...

Read More »

Commando 2: The Black Money Trail (2017) with Sinhala Subtitles | කලු සල්ලි පසුපස….? [සිංහල උපසිරැසි සමග]

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! Commando (2013)… හින්දි ක්‍රියාදාම චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටි ලැයිස්තුවක් හදන්න කියලා බොට කිව්වොත් අනිවා මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ මුල් ස්ථානයක් ආක්‍රමණය කරනවට සැකයක් නැහැ. එකක් ගහපුවාම කිලෝ මීටරයක් විතර දුර විසික් වෙන සටන් තියෙන ඉන්දියානු චිත්‍රපටි ඕන තරම්. බලපු අයට ...

Read More »

Rings (2017) with Sinhala Subtitles | ඔබේ මරණයට තව දින හතයි. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මං හරිම ආසාවෙන් එනකල් බලන් හිටපු Drama වගේම Thriller ගණයට වැටෙන කතාවක් ඔයාලට මගේ විසිවන උපසිරැසි විදිහට අරං එනවා. හැබැයි මේක ගොඩ දෙනෙක්ට පේන්නේ හොල්මන් කතාවක් වගෙයි. මේක පරිවර්තනය කරන්න පටන් ගත්තේ අද උදේ. ඉතිං පැය 12ක් විතර ගියා ඉවර කරන්න. දැන් නම් ඇත්තටම මහන්සියි. ඒත් ඉතිං වැඩේ ...

Read More »

Blindspot [S02 : E18] with Sinhala Subtitles | තවත් කෙනෙක් සමු ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්.. පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජනේලෙන් ...

Read More »