Breaking News
Home / Featured Articles

Featured Articles

Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. ...

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E09] with Sinhala Subtitles | දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කුවෙලා හරි ශැඩෝහන්ටර් 9 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතියෙ සිද්ද වුනේ ඇලෙක්ගෙ මල්ලිගෙ රූන් සාදයෙ අයරිස් පිස්සු කෙලපු එකනෙ. ඒක ඉතින් අවස්න් වුනේ අයරිස් ඉඩ්‍රිස් එකට යවන එකෙන්. ඒත් යන්න කලින් අයරිස් ක්ලැරී වෙච්ච දිවුරුමක් ගැන කියලා කියනවා මැඩ්සි කියන පුංචි ළමයව හොයා ගන්න කියලා.   මේ ...

Read More »

The Secret Circle [S01 : E22] with Sinhala Subtitles | නික්මයෑමට අවසරයි [සිංහල උපසිරසි සමඟ]

දිල්ෂාන් සචින්තගේ ලිපිය ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 22වෙනි  කොටස එහෙමත් නැත්තම් කතාමාලවේ අවසාන කොටස තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියනවා මතක් කරන්න. ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මම උපසිරසි ගන්වන්න කියලා පහුගිය අවුරැදු දෙක තිස්සෙම හිතාගෙන හිටියා ඒත් වැඩේ වුනේ ...

Read More »

Resurrection [S01 : E05] with Sinhala Subtitles | අතුරුදන් වීම [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කතාංගය මෙන්න 😀 මේකේදීත් ගොඩක් දේ සිද්ද වෙනවා. කේලබ් බැංකුවෙන් ගත්තු සල්ලි කොහේහරි හංගලයි තියෙන්නේ. ඒක මිනිහා පොලිසියට කියන්නෑ. බැංකුව එෆ්.බී.අයි. එකට කියලා තියෙන නිසා දැන් කේස් එකට එයාලත් බැහැලා. එයාලා එන එක නවත්තන්න ඕන නිසා මාටිත් ෆ්රෙඩුත් සල්ලි හොයනවා. ඒත් අන්තිමට එලීන්ම තමා හොයාගන්නේ සල්ලී. ඒවගේම තාත්තා කරපු ...

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E02] with Sinhala Subtitles | සූර වීර බින්දු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ”පිනෝකියෝ” දෙවනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කොටස ඉවර වුනේ අපේ ”බින්දු” හැමෝගෙම ඇස් පුදුම කරවලා. තරඟෙ දෙවනි වටේ පටන් ගන්නේ අද කොටසින්. තව ඔයාලාට බලා ගන්න පුලුවන් වෙයි ඇයි පන්තියේ අන්තිමයා වෙලා හිටපු ”බින්දු”ට තමන්ගේ අසීමිත හැකියාව පෙන්නන්න එකපාරටම ඕන වුනේ මොකද කියලා. කලින් කොටස බලද්දි ...

Read More »

Mirzya (2016) with Sinhala Subtitles | සංසාරගත බැඳීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම, ඔයාලට වෙනදා වගේම අදත් ගෙනාවා ලස්සන හිංදි කතාවක්. එක පෙලට හිංදි කතා ගොඩක් කරපු එකේ මේකත් කරලා දාන්න, තවත් පහරක් කියලා මගේ ඇඟේ ගැහුව ආසිරි සහෝට ස්තූතියි.  බැලුවම තමයි තේරුනේ ෆිලුමේ අමුතු ගතියන්යක් තියෙනවා කියලා. කතාව හොඳ උනාට හරියට සම්පූර්ණ සබක් හොයාගන්න තමයි අමාරු උනේ. පොඩි ...

Read More »

The Originals [S04 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ සෙනසුරාදා ...

Read More »

Live by Night (2016) with Sinhala Subtitles | ජීවිතේ හිතන තරම් සරල වුනා නම්.. [සිංහල උපසිරැසි සමඟ]

1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක් එක්ක වැඩ කරන්න. ...

Read More »

The Secret Circle [S01 : E21] with Sinhala Subtitles | අවසන් පළිගුවේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන් පාවිච්චි කරන නිසා කට්ටිය දැනගන්නවනේ එබන්ට කවුරැහරි ද්‍රෝහි මායාකාරයෙක් මයා බලයන් දීලා කියලා. ඒ වගේම එබන් ...

Read More »

A Street Cat Named Bob (2016) with Sinhala Subtitles | පාරේ හිටපු පූසා…. [සිංහල උපසිරසි සමඟ]

හායී..කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මං මං ඉස්සෙල්ලා කරපු True Memories Of An International Assassin කියන ෆිලුමේ සබ කරලා ඉවර වෙලා සතියක් යන්න කලින් මං මේ  A Street Cat Named Bob කියන ෆිලුමේ වැඩ පටන් ගත්තා.මේ තමයි මං අඩවිය වෙනුවෙන් කරන 5වැනි උපසිරැසිය.ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන 2වැනි උපසිරැසිය. කලින් ...

Read More »

Iron Fist [S01: E03] with Sinhala Subtitles | තමන්ගේ දේ වෙනුවෙන් නැගීසිටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා හරියට Daredevil ගානටම වගේම Jessica Jone හා Luke Cage එක්ක බලද්දී මේක නම් දාහෙන් සම්පතක්.  නමුත් මේක පොඩ්ඩක් හැලහැප්පීම් වලට ලක් ...

Read More »

War on Everyone(2016) with Sinhala Subtitles | අපි තමා පොලිසිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිමට සබ් එකක් කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට තවත් උපසැරසි නිර්මාණයක් අරන් එන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපණ කටයුතු නිසා තමයි එච්චර කල් ගියේ. ඉස්සරහට එක දිගට සබ් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටිය වැටෙන්නේ. චිත්‍රපටියේ IMdb ...

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E01] with Sinhala Subtitles | මොට්ට හාමිනේ… [සිංහල උපසිරසි සමඟ]

බොරු කිව්වම නාහේ දික් වෙන ”පිනෝකියෝ” දන්නවා නේද? පුංචි කාලේ අහපු ලස්සනම ලස්සන සුරංගනා කතා අතරේ ”පිනෝකියෝ” අපි කාගේත් යාලුවෙක් වුනා. අන්න ඒ ”පිනෝකියො” ව ආයිත් මතක් වෙන කතාවක්  අරගෙනයි මං අද ආවේ. කොරියන් ටිවි සීරිස් වලට ආස අය ”පිනෝකියෝ” ගැන අනිවාර්යෙන් දන්නව ඇති. දන්න අයටයි,නොදන්න අයටයි දැන ගන්නත් එක්ක ...

Read More »

Hwarang: The Poet Warrior Youth [E12] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස රජතුමා හරන්ග්වරු අතර සිටින බවට දැන්වීමක් පාසල තුල ප්‍රදර්ශණය වීම සියලු දෙනාවම කුතුහලයට පත්කරනවා. හැම දෙනාම ඒ කවුරුන්දැයි සිතන්න ගන්නවා. හැමෝම තුඩා කාලයේ පටන්ම එක්ව හැදී වැඩුන නිසා ඒ ජිඩ්වි හෝ සියොන් වූ බව තමයි ඔවුන් සිතන්නේ. නමුත් තද ගතිපැවතුම් නිසා ඒ සැකය වඩාත් යොමු වෙන්නේ සියොන් වූ ...

Read More »

Arrow [S05 : E17] with Sinhala Subtitles | ඔක්කොම ඉවරයි.. . . [සිංහල උපසිරැසි සමඟ]

දෙවැනි සිසක් එකට පස්සේ අපිට ප්‍රොමෙතියස් වගේ දුෂ්ඨයකේ නම් හම්බවුනේ නැ. ඉතින් ලොකුම රහස වුන ප්‍රොමෙතියස්ගේ රහස අපි වගේම ඔලිවර්ගේ ඇරෝ ටිම් එකත් දැනගත්තා වගේම ඒඩ්‍රියන්ට නිදහසේ එයාගේ චරිත දෙකම කරගෙන යන්න පුලුවන් වුනා. මුලින්ම අර පරණ සිද්ධියි වර්ථමානයයි අතර ගැලපිම ගැන අපි කතා කරමු. මොකද අතිතයේ ඔලිවර්ට සටන් පුහුණු ...

Read More »

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම ...

Read More »

The Princess Bride (1987) with Sinhala Subtitles | “සැබෑ ආදරය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක Adventure / Family / Fantasy / Romance යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පවුලෙ හැමෝටම රසඳින්න පුළුවන් චිත්‍රපටයක් ...

Read More »

The Secret Circle [S01 : E20] with Sinhala Subtitles | නියම ද්‍රෝහියා සොයා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි  එබන් මොකක්ද කරන්න හදන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ළමයි පළිගු හිස්කබල හදන්න ඔනි කරන පළිගු වලින් 4ක් හොයාගන්නවනේ. ඒ අතර කැසී දැනගන්නවනේ ඩයනා තමයි කවයේ ඉන්න අනිත් බ්ලැක්වෙල් කියලා. නැත්තම් ඩයනා ...

Read More »

Moonlight (2016) With Sinhala Subtitles | “හඳ එලියට නිල් පාට වෙන කළු කොල්ලො” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා. නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay) Tarell Alvin McCraney (story) මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ ...

Read More »

Resurrection [S01 : E04] with Sinhala Subtitles | බැංකු මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න හතරවෙනි කොටස 🙂 ඉතින් මේකෙදී ෆ්රෙඩුයි මාටියි හරියටම හොයාගන්නවා ඩේල්ව මැරුවේ කේල්බ්මයි කියලා. ඒවගේම හෙන්රි තාම ලෑස්ති නෑ, ජේකබ් එයාගේ පුතාමයි කියලා පිළිගන්න. ජේකබ්ගේ වගේම කේලබ්ගෙත් අඩු නින්ද, අධික බඩගින්න වගේ ලක්ෂණ වගයක් තියෙනවයි කියලත් මේකෙදී තහවුරු වෙනවා. කලින් සැරේ වගේම බැංකුව මංකොල්ල කන්න තමයි කේලබ් නම් ලෑස්ති වෙන්නේ. ...

Read More »