Breaking News
Home / Sinhala Subtitle

Sinhala Subtitle

Ok Jaanu (2017) with Sinhala Subtitles | මේ අපේ ආදරයයි.. (50) [සිංහල උපසිරැසි සමඟ]

ok jaanu

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න අපි එහෙනම් ආයෙමත් ලස්සන හිංදි කතාවකින් මුණගැහෙනවා. මේ කතාවත් එක්කම අද මගේ බයිස්කෝප් සබ් කෙරිල්ලේ පනස් වෙනි කඩයිමත් පහුකරනවා ඔන්න. කතාව ගැන කියන්න කලින් බයිස්කෝප් ජීවිතය ගැන කියන්නම් පොඩ්ඩක්. මොකද ඒක කම්මැලි උනාට රසබර කතාවක්. මුලදී වැඩිය ෆිල්ම් වලට ලැදි කෙනෙක් නම් නෙවෙයි. සති තුනකට ෆිල්ම් දෙකක් ...

Read More »

The Batman [S04 : E08] with Sinhala Subtitles |කාල තරණය [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

අද අරන් ආවේ අට වෙනි එපිසෝඩ් එක, හතර වෙනි සීසන් එක. හොඳයි අද මාතෘකාව කාල තරණය නෙ. කාල තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. කාල තරණය කියන්නේ අතීතයට, අනාගතයට කාලය හරහා ගමන් කිරීමට. ඒක කරන්න බැරි දෙයක් කියලයි කියන්නේ, නමුත් ඒක චිත්‍රපට, නාට්‍ය ලෝකයේ බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මොකද අපි ඔක්කොම ...

Read More »

The Himalayas (2015) with Sinhala Subtitles | හිමාල තරණය [සිංහල උපසිරැසි සමඟ]

The Himalayas

ආයුබෝවන්! මම අදත් අරගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා බිද දාපු 2015 වර්ෂයේ තිරගත වුණු දැවැන්ත චිත්‍රපටියක් අරගෙන.වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.2015 දෙසැම්බර් 16 තිරගත වුණ මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 45.87 ක් වගේ ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර drama/thriller ගනයට අයත් වෙනවා. imdb 6.4 ක අගයක් ...

Read More »

Mars [S01 : E05] with Sinhala Subtitles | අඟහරු: අඳුරුතම දිනයන්… [සිංහල උපසිරසි සමඟ]

MarsP1

අති දුෂ්කර ගමනක එක් සන්ධිස්ථානයක දී අයිස් සොයා ගැනීමෙන් අනතුරුව අඟහරු මත ඔලිම්පස් නැමැති ප්‍රථම මානව ජනාවාසය පිහිටුවා ගැනීමෙන් අඟහරු මෙහෙයුමේ පළමු අදියර සාර්ථක කර ගත්තා. දෙවන අදියර පටන් අරගෙන. ඔලිම්පස් නගරය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන විශේෂඥයින් සහ උපාංග ආදිය රැගෙන වේගා යානාවත් අඟහරු වෙත පැමිණ අවසන්. දැන් 2037 ...

Read More »

Blindspot [S02 : E13] with Sinhala Subtitles | ජෙනිසිස් 3:25! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot S2-1

එහෙමනම් සුභ දවසක්, ඇත්තටම මම භාරගත්ත කතා මාලාවක් වත් මම කරන්න හිතන උන්න කතා මාලාවක් වත් නෙමේ මේක. මේක ඇත්තටම චමල් ලක්ප්‍රිය එහෙමත් නැතිනම් (හෝ…)( ඕනේ නැ ඒ නම ) මලයා කරන්න උදව්වක් දෙන්න පුලුවන්ද කියලා අහපු නිසා හා කියලා බාරගත්ත එකක්. බයිස්කෝප් කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට පවුලක් වගේ. ගොඩක් ...

Read More »

Jackie (2016) With sinhala subtitles | වැන්දඹුවකගේ වැළපීම! [සිංහල උපසිරසි සමඟ]

Jackie

කොහොමද හිතවතුනි ..ඔන්න එහෙමනම් මම මේ පාර අරන් එන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. JACKIE තිරගත වීම ආරම්භ කරන්නේ 2016 දෙසැම්බර් 2 වැනිදා. මේ වන විට IMDB දර්ශකයේ 7.1ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 89%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ සිනමාපටය DRAMA / BIOGRAPHY යන වර්ගීකරණවලට අයත්.එමෙන්ම මෙම සිනමාපටය සම්මාන උළෙල 31ක් සදහා නිර්දේෂ ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

Agents of S.H.I.E.L.D. S4

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න. කතාව ගැන ටිකක් මතක් ...

Read More »

The Order (2001) with Sinhala subtitles | ඊශ්‍රායල් නිධානය [සිංහල උපසිරැසි සමඟ]

The Order

ඉතින් තවත් Van Damme ගෙ ඔයාල කලින් බලමු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක ලියල තියෙන්නෙත් එයාම තමයි, සෑහෙන දුරට ක්‍රියාදාම මූවි එකක්, ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වගේ රූගත කරල තියෙන්නෙ ඊශ්‍රායල් වල, නිදන් සිද්ධි වලට ගොඩක් අය කැමති හින්ද තමයි මේ ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවෙ, ෆිල්ම් එක නිදහස් ...

Read More »

Emerald City [S01 : E08] with Sinhala Subtitles | සීත සෘතුවේ සිංහයා [සිංහල උපසිරැසි සමඟ]

Emerald City S1 P3

ඔන්න කස්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් අරගෙන තමා මම අද ඇයිත් ඉන්නේ. වෙනදට ඉතින් යසිරු අයියා තමා මේක අරගෙන එන්නේ. මේ සතියේ එයා කර්‍යය බහුලයි කිව්ව නිසා මට දුන්නා කරන්න. කෝම හරි මේක ගැන කිව්වේ ඊයේ දවල් එතකොට ටොරන්ට් කොපිය ඇවිල්ලත් පැය දෙකක් වෙනවා. මාත් ආසාවෙන් කරන්න කියලා බලද්දි ඉංග්‍රීසි සබ ...

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E07] with Sinhala Subtitles | ක්ලැරීගෙ නව හැකියාවන් [සිංහල උපසිරැසි සමඟ]

SHadowhunters S2 Pic1

මේ පාරනම් සෑහෙන ප්‍රමාදයි නේද? ඉතින් මොනවා කරන්නද? කොහොමහරි පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොටලා කොටලා වැඩේ ගොඩ දාගත්තා. ඉතින් වැඩි කතා ඕන නැ. මතකනෙ ගිය සතියෙ ක්ලැරියි, ඉසියි දෙන්නා සිටඩෙල් වලට යනවා ආත්මීය අසිපත ගැන දැන ගන්න. ඒත් සිටඩෙල් වලට ඇතුල් වෙන්න කලින් පවිත්‍ර පරීක්ෂණයක් කරනවා. එතනදි තමා දැන ගන්නෙ ...

Read More »

Kung Fu Killer (2008) with Sinhala Subtitles | කුංග්-ෆූ මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

kung fu killer

කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මේකෙ නම බැලුවම තේරෙනවනෙ කුංග්ෆූ සටන් කලාවට අයත් ෆිල්ම් එකක් කියල. මේකෙ එසේ මෙසේ කුංග්ෆූ නම් නෙවෙයි තියන්නෙ හැබැයි. බොහොම ඉහල ගණයේ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් පහසුවෙන්ම ප්‍රතිවාදීන් මෙල්ල කරන හැටි බලා ගන්න පුළුවන් මේකෙදි. නිල ස්ථාන වලට පහරදීම්, ...

Read More »

Patriots Day (2016) with Sinhala Subtitles | ලොවක් කම්පා කල බෝම්බ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

Patriots Day (2016)

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන් මැරතන් තරඟය පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි. සමස්ථ ඇමරිකාවේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම දෑස් යොමුවී තිබුනේ බොස්ටන් වෙතටයි. එනමුදු, කිසිවෙකුත් කිසිසේත් අපේක්ෂා ...

Read More »

The Blacklist [S04 : E14] with Sinhala Subtitles | ගෘහ නිර්මාණශිල්පියා [සිංහල උපසිරසි සමඟ]

The blacklist S4-1

ඔන්න එහෙමන් 14 වෙනි කොටස බලන්නකෝ. පසුගිය සතියේ රේමන්ඩ්ගේ සල්ලි හොරකම්කරලා, එයාගේ යාළුවන්ව මරලා ලොකු විනාසයක් සිදුකරපු ඉසබෙලා ස්ටෝන්ගේ කතාව මතක ඇති කියලා හිතනවා. කොහොම හරි ලිස් ඇතුලු පිරිස ඉසබෙලාව අත්අඩංගුවට ගත්තා. හැබැයි  දැන් කාර්ය බලකායට රෙඩින්ටන් ගැන ලොකු කලකිරීමක තමයිතියෙන්නේ. එයා හැමදේකින්ම එයාගේ පැත්තට වාසි ගන්න නිසා. අන්තිමට ඉසබෙලාව ...

Read More »

Jukti Takko Aar Gappo (1974) with Sinhala Subtitles | තර්කය, විවාදය සහ කථාන්ථරය [සිංහල උපසිරැසි සමඟ]

Jukti Takko Aar Gappo (1974)

දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයකු මෙන් ම “වංග කවියකු” වූ “සුරේෂ් චන්ද්‍ර” ගේ පුත්‍රයකු ලෙසින් වර්තමාන බංගලිදේශයට අයත් “ඪකා” නගරයෙහි උපත ලද “ඍත්වික් කුමාර් ඝටක්” වංග දේශයේ ප්‍රමුඛ සිනමාකරුවකු වෙයි. වංග සිනමාවට “යථාර්ථවාදය” හදුන්වා දුන් සිනමාකරු වශයෙන් ද “ඉන්දියානු සමාන්තර රැල්ලේ” පුරෝගාමියකු වශයෙන් ද ඔහුට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එසේ වුවත්, ඝටක් සම්බන්ධයෙන් ...

Read More »

Varuthapadatha Valibar Sangam (2013) With Sinhala Subtitles | දුක් නොවන තරුණ සංගමය [සිංහල උපසිරසි සමඟ]

Varuthapadatha Valibar Sangam (2013)

ඔන්න යාලුවනේ ආයෙත් මම බයිස්කොප් එකක් අරන් ආවා සලරුව නමි දමිළ නම දැක්කම මොකක්ද කියලා හිතෙනවා ඇති. පැහැදිලි කරනම් ඉතිං.. මේ සලරැව නමි තිර ගත වෙන්නේ 2010 දෙසැම්බර් 6 වෙනිදා ආදර කොමඩ් ගනයට වැටෙන තවත් හොද සලරුවක් තමා මෙක. ප්‍රධාන නලුවා හැටියට කවුරැත් දන්න sivakarthikeyan තමා රංගනයෙන් දායක වෙන්නේ මෙයාගේ ...

Read More »

The Batman [S04 : E07] with Sinhala Subtitles |අමරණීය බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. 😛 අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව නෙවෙයි, අපි ඇත්තටම ටිකක් හිතුවොත් ඒ වෙද්දි මොන වගේ පරිසරයක් අපිට දකින්න ලැබෙයිද? මේ යන විදිහට ...

Read More »

Renesse (2016) with sinhala subtitles | රෙනෙස්සේ වෙරලට යමුද?? [සිංහල උපසිරැසි සමඟ]

Renesse (2016)

මේක ගෙනාවෙ වැඩිහිටියන්ටයි. පොඩි උදවියට නෙවේ. එහෙම කිව්වට එහෙම වෙන්නෙ නම් ඈ ඉතින්. මේක නෙදර්ලන්තයේ 2016.07.07 තමයි එළිදක්වලා තියෙන්නෙ. 3.9 IMDB වගේ පොඩි අගයක් තමයි හිමිවෙලා තියෙන්නේ. ඇමෙරිකන් ෆිලුමක් නොවන නිසා වෙන්නැති. හැබැයි ඇමෙරිකන් ෆිලුමක් තරම්ම සාර්ථක වැඩක්. ඔයාලම බලලා ඒක තීරණය කරන්නකෝ. ප්‍රධාන නළුවා තමයි  Niek Roozen. අධ්‍යක්ෂණය Willem Gerritsen. ...

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E13] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

Goblin (Korean Drama)

13 කොටස පාර්ක් ජොන්ග් වොන් වගේම ඒ ආත්මේ කිහ් ශින්ට රජතුමාට වගේම සන්ට කරදර කරපු තවත් අය මේ ජීවිතේදි හමුවෙනවා. ඒත් කිම් ශින් ගොඩක්ම දුක්වෙන්නේ තමන්ගෙ ලඟ යාලුවෙක් වගේ හිටපු මරණයේ දෙවියා තමන්ව වගේම තමන්ගේ නංගිවත් මරපු රජතුමා කියලා දැනගත්තමයි. ඒක මරණයේ දෙවියටත් ලොකු දුකක් වෙනවා. තමන් කරපු පව් මතක් ...

Read More »

Outlaws And Angels (2016) with Sinhala Subtitles | සුරදුතියගේ පලිගැනිම (18+) [සිංහල උපසිරසි සමඟ]

Outlaws and Angels (2016)

කොහොමද කට්ටියට, මවනම් අමතක ඇති දැන් මොකද ලොකු කාලයක් වේනවා මම උපසිරැසි ඒක්ක කරලා දිලා, පොඩි කලයක් මේ උපසිරැසි හදන ඒකන් නතර වෙලා ඉන්න උනා. ඒ වේන මොකුත් හිංදා නේවේයි පොඩි රිය අනතුරකට මුහුන දේනන වුනා. මස ගනක් ඉස්පිරිලාලේ ඉදලා තමයි අවේ. මේක බර ගත්තේ ගිය අවුරුදේ මුල වගේ, සමිර ...

Read More »

Arrow [S05 : E13] with Sinhala Subtitles | තුවක්කුවේ බලේ.. . . [සිංහල උපසිරැසි සමඟ]

Arrow S5-1

ගිය සතියේ කොටසත් ගොඩක් පුදුම සහගත කොටසක් වුනා.  ඒ මොකද ඉතින් ඇරෝ කතා මාලාවේ අර කලින් වුන සිද්ධි පෙන්වන මතක සටහන් වර්ථමානයේ යන කතාවත් එක්ක එකට එක මුණගැහුනානේ. ඒ නිසා තමයි ඒ කොටස බ්‍රට්වා කියන නම දාලා තිබුනේ. ඉතින් අනිවාර්යයෙන්ම ගොඩක් අය මේ කොටස ආසා වෙන්න ඇති. මට තේරුන විදියට ...

Read More »