Breaking News
Home / Sinhala Subtitle / අවන්ත ශශිත්

අවන්ත ශශිත්

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 21] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

අන්තිමට කතාවේ අවසානයටත් ආවා.ගිය පාර කොටසේදී සෝන්ග් යි කොහොම හරි දෝ මින් ජුන්ව අල්ලාගෙන කසාද බැඳ ගත්තානේ ඒවගේම ලි ජේ ක්යෝනුත් හිරේ යන්න ඉන්නේ.ඒත් මිනිහා හදන්නේ කොහොම හරි බේරෙන්න.සෝන්ග් එයාට තිබ්බ නරක කට කතා ඔක්කොගෙන්ම නිදහස් වෙලා,ආයෙමත් රඟ පාන්න එනවා.දෝ මින් ජුන් යන්න ගියත්,එයා යන්නේ හ්යේ ක්යෝන්ටයි යුන් ජේ ටයි …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 20] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කතාව අවසන් වෙන්න තව තියෙන්නේ එක කොටසක් විතරයි.මෙච්චර කාලයක් මිනිස්සුන්ගෙන් චෝදනා,අපවාද,බැනවැදීම් වලට මුහුණ දුන්න චෝන් සෝන්ග් යි,අන්තිමේදී එයා ගැන තිබුන බොරු කතා සේරම වැරදියි කියලා ඔප්පු කරනවා.හන් යු රාගේ මරණයට වැරදි කාරයා ලි ජේ ක්යෝන් කියන ඒකටත් වඩා මිනිස්සු පුදුම වෙන්නේ දෝ මින් ජුන්ගේ සුපිරි බලය ගැන.හැබැයි මේ දෙන්නා ගියේ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 19] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

තමන්ගේ දෙවෙනි අයියා ලි ජේ ක්යෝන්,ලොකු අයියා හන් ක්යෝන්ව මරණ වෙලාවේදී වුන රේකොඩින් එකක් හ්යේ ක්යෝන් හොයාගන්නවනේ. ඉතින් හ්යේ ක්යෝන් හදන්නේ මේ රේකොඩින් එකෙන් ලි ජේ ක්යෝන්ව කොටු කරගන්න.මේ වැඩේට දෝ මින් ජුනුත් උදව් කරනවා. හ්යේ ක්යෝන් එයාගේ ළඟ තියෙන රේකොඩින් එක ජේ ක්යෝන්ට අහන්න දීලා එයාව තැනකට ගෙන්න ගන්නවා.ඒ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 18] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දහ අටවෙනි කොටසටත් ආවා.දැන්නම් කතාවේ අවසානයටත් ලඟයි. ඒත් කතාව මොන විදිහට අවසන් වෙයිද කියලා තාමත් හරියටම කියන්න බෑ.අද කොටසේදී දෝ මින් ජුන් එයාගේ ජිවිතේට තියෙන ආසාව අතහැරලා,තමන් මැරෙනවා කියලා දැන දැනත් සෝන්ග් යි එක්ක ඉන්න තීරණය කරනවා.මේක අහපු සෝන්ග් යිට නිකන් ලෝකෙම ලැබුණා වගේ. මේ අතරේ හ්යේ ක්යෝන් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 17] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

දෝ මින් ජුන් එයාට කැමතියි කිව්ව නිසා සෝන්ග් යි ඉන්නේ හුඟාක් සතුටින්.එයා ඉන්නේ කොච්චර සතුටින්ද කියන්වනම් හැසිරෙන්නේ පිස්සියෙක් වගේ.මෙයාගේ හැසිරීම් දිහා බලාගෙන ඉන්න එයාගේ අම්මයි මල්ලියි හිතන්නේ සෝන්ග් යිට ඇත්තටම පිස්සු කියලා. ඒවගේම,සෝන්ග් යි එයාලගේ ආදරයේ සංවත්සරයන් ගැන,ඒවා කොහොමද සමරන්නේ වගේ දේවල් දෝ මින් ජුන් එක්ක කතා වෙනවා. හැබැයි එයා …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 16] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හැමතිස්සෙම වගේ සෝන්ග් යිගෙන් ඈත් වෙන්න හදපු දෝ මින් ජුන්,අන්තිමේදී සෝන්ග් යිට කැමති වෙන්න තීරණය කරලා,එයාව බලෙන්ම වගේ සිපගන්නවා.මේකත් කෙලවර වෙන්නේ කලින් වගේම දෝ මින් ජුන් හොඳටම ලෙඩ වෙලා.ඔයාලා දන්නවා ඇතිනේ,වෙන කෙනෙක්ගේ ඛේටය එයාගේ ශරීර ගත වුනොත් එකෙන් එයා ලෙඩ වෙනවා කියලා.මොනාවා වුනත් කලින් වගේම එයාට සාත්තු සප්පායම් කරන්නේ ඉතින් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 15] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හැම වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියනවා වගේ,මේ අනතුර නිසා සෝන්ග් යිට අවුරුදු 12කින් දකින්න බැරිවුන එයාගේ තාත්තව මුණගැහෙනවා.එකත් ඉතින් දෝ මින් ජුන්ට පිං සිද්දවෙන්න.ඒවගේම දෝ මින්න් ජුන් තමන් කවුද කියලා වගේම සම්පුර්ණ සිද්දියත්, සේ මිගේ අයියට කියනවා. එයාලට ඒ කතාව විශ්වාස කරන්නත් අමාරුයි වගේ.ඒවගේම දෝ මින් ජුන් කියනවා මේ පරික්ශනේ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 14] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හන් යු රාගේයි ලි ජේ ක්යෝන්ගෙයි සම්භන්දේ ගැන සෝන්ග් යි පොලීසියට කියනවනේ. මේ නිසා කේන්ති ගන්න ලි ජේ ක්යෝන් සෝන්ග් යිව මරන්න හදන වැඩේ ඉක්මන් කරනවා. මෙයා සෝන්ග් යි රඟ පාන ක්‍රියාදාම ජවනිකාවේ ආධාරක වයර් එක ගලවලා,සෝන්ග් යිව බිමට වට්ටනවා. ඒත් හ්යේ ක්යෝන් පැනලා සෝන්ග් යිව අල්ලගන්න නිසා එයාට මැරෙන්නේ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 13] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දෝ මින් ජුන් එයා කවුද කියලා සෝන්ග් යිට කියනවා.දෝ මින් ජුන් හිතන්නේ එහෙම කරාම සෝන්ග් යි එයාට බයවෙලා එයාව දාලා පැනලා යයි කියලා.හැබැයි ඉතින් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.මේ කතාව නම් සෝන්ග් යි එච්චරම විශ්වාස කරන්නේ නෑ.ඉතින් එයා දෝ මින් ජුන්ට හරියට වද දෙනවා.සෝන්ග් යි අහනවා දෝ මින් ජුන් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 12] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

සෝන්ග් යිවයි හ්යේ ක්යෝන් වයි වෙන් කරන්න හිතාගෙන සේ මි ඇවිල්ල සෝන්ග් යිට කියනවා,එයා සෝන්ග් යිව බේරගත්ත කෙනා කවුද කියලා දන්නවා කියලා.හැබැයි සෝන්ග් යි ඒ කවුද කියලා දැනගන්න කැමති වෙන්නේ නෑ.එතැනදී සෝන්ග් යි දැනගන්නවා සේ මි,හ්යේ ක්යෝන්ට කැමතියි කියලා.මේ අතරේදී, ලි ජේ ක්යෝන්ගේ සහයකයා දෝ මින් ජුන්ව හප්පලා එයාගේ අතේ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 11] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී සේ මිගේ අයියට,ඒ කියන්නේ නීතිපතිතුමාට ලි ජේ ක්යෝන් පහර දෙනවා.ඊට පස්සේ එතන දෝ මින් ජුන් ගේ පෑන දාලා,එයාව වැරැද්දට අහුකරන්න තමයි මිනිහ හදන්නේ.දෝ මින් ජුන් ඉන්නකම් සෝන්ග් යිට මොනවත්ම කරන්න බෑ කියලා දැනගන්න ලි ජේ ක්යෝන් හදන්නේ දෝ මින් ජුන්වත් මරන්න.ඒවගේම එයා කරපු හැම වැරද්දක්ම දෝ මින් ජුන්ගේ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 10] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

සෝන්ග් යිව බේරගන්න ගිහින් තුවාල වුන දෝ මින් ජුන්,අතේ ඇනුන වීදුරු කටු ගලවලා කුණු භාජනෙකට දැම්මනේ.ඒ දාපු වීදුරු කටු,ගෙදරින් යන්න යන සෝන්ග් යි දකිනවා. එයා ඒගැන දෝ මින් ජුන් ගෙන් ඇහුවත්,වෙනදා වගේම එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ අස්සේ සෝන්ග් යිගේ හිතෙත් දෝ මින් ජුන් ගැන පුංචි අදහසක් පහලවෙලා තියෙන්නේ. ඇත්තටම …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 09] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කොයිතරම් අකමැතියි වගේ පෙන්නුවත්,අන්තිමේදී දෝ මින් ජුන් සෝන්ග් යිගේ මායම් වලට අහුවෙනවා. කට්ටියටම මතක ඇතිනේ මොකද වෙන්නේ කියලා.හැබැයි මේ වැඩෙන් පස්සේ දෝ මින් ජුන් ගොඩාක් ලෙඩ වෙනවා. කොයිතරම් නම් ලෙඩ වෙනවද කිව්වොත්,සෝන්ග් යි හිතන්නේ එයා මැරෙයි කියලා. සෝන්ග් යි දෝ මින් ජුන් ව රෝහලට අරගෙන යන්න හැදුවත්,එයා එකට කැමති වෙන්නේ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 08] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හන් යු රාගේ මරණේ සෝන්ග් යි නිසා වුන දෙයක් කියලා හැමෝම තීරණය කරලා ඉවරයි. එකෙන් වෙන්නේ සෝන්ග් යිව හැමතැනකින්ම ප්‍රතික්ෂේප වෙන ඒක. එයා අත්සන් කරපු ගිවිසුම් ඔක්කොම අවලංගු වෙලා එයාට ඒවට වන්දි මුදලකුත් ගෙවන්න වෙලා.වෙන කරන්න දෙයක් නැති නිසා එයා දෝ මින් ජුන්ගෙන් අහනවා එයාගේ මැනේජර් වෙන්න කැමතිද කියලා. බොරුවට …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 07] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ හත් වෙනි කොටස තමයි මේ යන්නේ.ගිය පාර කොටසේදී මතක ඇතිනේ,සෝන්ග් යි කියන්නේ සෝ හ්වාගේ පුනුරුප්පත්තිය වෙන්න ඇති කියලා කියන්න පුළුවන් දෙයක් වුනා කියලා.සෝ හ්වාගේ කොන්ඩ කට්ට දැකපු සෝන්ග් යිට ඒ ගැන ලොකු දුකක් ඇතිවෙනවා. ඒවගේම එදා සෝන්ග් යිගේ උපන්දිනේ නිසා හ්යේ ක්යෝන් හදන්නේ එයාව පුදුම කරන්න වගේම එයාට ආයෙමත් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 06] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හන් යු රාගේ පර්ස් එක තියෙන්නේ සෝන්ග් යි ළඟ කියලා දැනගන්න ලි ජේ ක්යෝන්,සෝන්ග් යිව මුණගැහෙන්න යනවා. එතකොටම පරික්ෂකවරයා ඇවිල්ලා දෝ මින් ජුන්ව ප්‍රශ්න කරන්න එක්කරගෙන යනවා.ආරාධනා පත්‍රයක් නැතුව නැවට ගොඩවුන නිසා නීතිපති කාර්යාලයෙන් සැක කරන්නේ දෝ මින් ජුන්ව. හැබැයි ලි ජේ ක්යෝන් එන්නේ සෝන්ග් යිට අනතුරක් කරන්න කියලා හිතපු …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 05] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

සිද්ද වුන අතතුරින් මැරිලා තියෙන්නේ සෝන්ග් යි නෙවෙයි හන් යු රා කියලා ඔයාලා දැනගන්න ඇතිනේ.හැබැයි මේක දිවිනසා ගැනීමක් කියලා තමයි හැමෝම කියන්නේ. ඒවගේම එයා දිවිනසා ගන්න හේතුව සෝන්ග් යි කියලා තමයි ප්‍රචාරය යන්නේ.මේ වැඩෙන් සෝන්ග් යි එයා ගොඩනගාගෙන තිබ්බ හැමදේම නැති වෙනවා.වාර්තාකාරයෝ එයාගේ ගෙදරට එනකොට එයා බේරෙන්න යන්නේ දෝ මින් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 04] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී වුනදේ මතක ඇතිනේ.. චෝන් සෝන්ග් යි දෝ මින් ජුන් කියන දේ අහන්නේ නැතුව නැවකැ තියෙන විවාහ උත්සවයකට යන්න ලෑස්ති වෙනවා.දෝ මින් ජුන්ට හීනෙන් පෙන්නේ ගෑණු කෙනෙක් නැවකින් වැටෙන දර්ශනයක්. ඒවගේම ඒ ගෑණු කෙනා දාගෙන ඉන්න විදිහෙම සපත්තු දෙකක් තමයි සෝන්ග් ලඟත් තියෙන්නේ.ඉතිං දෝ මින් ජුන් මෙයා මේ ගමන …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 03] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

දෝ මින් ජුන් දැනගනවා චෝන් සෝන්ග් යි තමයි එයා අවුරුදු 12කට කලින් බේරාගත්තේ කියලා.එකෙන් එයා ගොඩක් කලබල වෙනවා. ඒවගේම දෝ මින් ජුන්ට තේරෙනවා අවුරුදු 12කට කලින් වගේම ආයෙත් එයා සෝන්ග් යිට අනතුරක් වෙන්න යනවා දැක්කා කියලා. මොකද එදා සෝන්ග් යි දාගෙන ඉන්නේ දෝ මින් ජුන් හීනෙන් දැකපු ගෑණු කෙනා දාගෙන …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 02] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී මතක ඇතිනේ දෝ මින් ජුන්ට අවුරුදු 400කට කලින් මුණගැහුන ගෑනුලමයා සෝන්ග් යි වගේමයි කියලා. ඒවිතරක් නෙවෙයි සෝන්ග් යිව පොඩි කාලේ වෙන්න ගියපු අනතුරෙනුත් එයාව බෙර ගන්නේ දෝ මින් ජුන් තමයි.හැබැයි දෝ මින් ජුන් තාම දන්නේ නෑ සෝන්ග් යි කවුද කියලා,ඒවගේම සෝන්ග් යි දන්නෙත් නෑ දෝ මින් ජුන් තමයි …

Read More »