Breaking News
Home / Sinhala Subtitle / කනිෂ්කා පෙරේරා

කනිෂ්කා පෙරේරා

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 16] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

16 කොටස වර්තමානෙ ඉන්න සෝ ජූන් අනාගතේ ඉන්න මා රින් කියපු දේවල් වලින් පුදුම වුන හැටි කලින් කොටස් වලින් අපි දැක්කා. දැන් මා රින් එහෙම වෙන්න හේතුව මේ කොටසින් දැනගන්න පුලුවන්. අනාගතයට යමින් එමින් සෝ ජූන් වලක්වන්න හදපු මා රින්ගේ අනතුර සිද්දවෙන දවස උදාවෙන්න දැන් තියෙන්නේ දින කීපයයි. ඒත් කණගාටුදායක …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 15] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස යොන්ග් ජින් ගැන හොයාගන්න විස්තර සෝ ජූන්ටත් කි ඩොන්ග්ටත් විස්වාස කරන්න බැරි වෙනවා. ඒත් දරුණුම දේවල් ගැන තවත් ඔවුන් දන්නේ නැහැ. කොහොම වුනත් මා රින්ට වැඩි කල් සෝ  ජූන් එක්ක තරහා වෙලා ඉන්න නම් බැරි වෙනවා. ඒවගේම මේ කොටසෙදි කතාව ටිකක් වෙනස් වෙනවා. වෙනස කියන්නේ අපි අතීතයෙදි අනාගතේ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 14] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස සෝ ජූන්ගෙ උපකාරයට ඉන්න කෙනාගෙන් සෝ ජූන් දැනගන්න විස්තර අනුව යොන්ග් ජින් ගැන කරන විමර්ෂණයෙන් යොන්ග් ජින් ආයතනයට කරපු වංචාවන් හොයාගන්න ඔවුන්ට පුලුවන් වෙනවා. ඒත් ඒවා හිතපු තරම් දරුණු නොවීම සෝ ජූන්ට වගේම කී ඩොන්ග්ට හරිම ලොකු ගැටළුවක්. මේ අතර තමන්ගේ මහත්තයා ගැන සැක කරන ගුන් සූක් හිතන්නේ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 13] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස ගෙදරින් ගිය මා රින්ට සෝ ජූන් අමතක කරන්න බැරි නිසාම ආයෙමත් ගෙදර එනවා. දැන් දෙන්නා ඉස්සරටත් වඩා ආදරෙන් ඉන්නවා. මේ අතර කිම් යොන්ග් ජින් කරපු වංචාවන් ගැන විගණනය කරන්න පටන් ගන්නවා. ඒ වංචාවන් ගැන දැනගන්න සෝ ජූන් ඔහුය රැකියාවෙන් ඉවත් කරනවා. මේ දේවල් මෙහෙම සිද්ද වෙද්දි යොන්ග් ජින් …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 12] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස ආයෙමත් එන සෝජූන්ට අනාගතේ කී ඩොන්ග් කියපු දේ විස්වාස කරන්න බැරි වෙනවා. අනාගතේදි සෝ ජූන් දකින්නේ තමන් අතුරුදහන් වෙලා තියෙන බවත් ඒ නිසා මාරින් ගොඩක් දුක් විඳින බවත් විතරයි. ඉතින් ඇය එහෙම දුක් විඳින එක නවත්තන්න තියෙන හොඳම දේ දැන්ම ඇගෙන් වෙන් වෙන එක කියලා ඔහු තීරණය කරනවා. …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 11] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස සෝ ජූන් තමන් දැනගත්ත අනතුර වලක්වන්න කොච්චර උත්සහ ගත්තත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සේ යොන්ග් ගෙ තාත්තා මිය යනවා. සෝ ජූන් දැනගෙන හිටිය විස්තර වලින් වෙනස් වෙන්නේ අනතුර සිදුවෙන ස්ථානය විතරයි. තමන් ගොඩක් උත්සහ කලත් අධ්‍යක්ෂකතුමාව බේරගන්න බැරිවුන එක ගැන සෝ ජූන් ලොකු කම්පනයකට පත්වෙනවා. තමන් කොච්චර උත්සහ …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 20] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

20 කොටස නියෝජ්‍ය ආඥාපතිගේ සැලසුම සාර්ථක වෙනවා. නැවතත් චේ ග්‍යුන් සැකකාරියක් ලෙස සිරගත වෙනවා. ඒත් රජතුමා කිසිම වෙලාවක ඇය වරදකාරිය බව පිලිගන්නේ නැහැ. සියල්ලෙහිම සත්‍ය වටහා ගන්නා මියොන්ග් හී රජතුමාට උපකාර කරනවා. නමුත් නැවතත් නියෝජ්‍ය ආඥාපති එයින් ජය ගන්නවා. නමුත් මේ සියල්ලම ඔහුගේ සැලසුම් බව දැනගන්නා රජතුමා ඔහුට ගැලවී යා …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 19] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

19 කොටස ජින්සන්ග් කුමරු රජ වුනාට පස්සේ හිටපු රජතුමා බලයෙන් පහකර ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් වෙන වෙනම ස්ථාන වලට පිටුවහල් කරන ලෙස දඬුවම් ලබාදෙනවා. ඉන්පසු රජතුමාගේ ඊලඟ නියෝගය වන්නේ චේ ග්‍යුන් රැජිණ ලෙස අභිෂේක කලයුතු බවයි. නමුත් මව් රැජිණත් නියෝජ්‍ය ආඥාපතිත් ඊට කැමති නැහැ. නමුත් රජතුමා තමන්ගේ තනි කැමැත්තට එය …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 10] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස සෝ ජූන් තමන්ට තියෙන හැකියාව ගැන මා රින්ට කියනවා. ඒත් මා රින්  මුලින්ම ඒක විස්වාස කරන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්ණ අහලා හොයලා බලලා අන්තිමට ඔන්න මා රින් ඒක විස්වාස කරනවා. සෝ ජූන් මේ හැමදේම කරන්නේ අනාගතයේ වෙන්න තියෙන සිදුවීමක් වලක්වන්න. ඒක තමයි සේ යොන්ග්ගේ තාත්තා වැඩබිමේදි අනතුරකින් මැරෙන එක. …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 18] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

18 කොටස කලින්ම සූදානම් කර ඝාතකයට අල්ලස් දෙන නිසා කුමරුන් සුව වෙන තරමේ තුවාලයක් සිදු කිරීමට ඔවුන් සමත් වෙනවා. ඒත් රජතුමා හිතන්නේ කුමරු සදහටම අබ්බගාත වුන බවයි. මෙසේ තමන්ගේ පාදය සුවවන තුරු කාලයක් නිහඬව සිටින කුමරු මෙවර නිවැරදි ලෙස කැරැල්ලක් ඇති කරනවා. එසේම එය සාර්ථක කරගන්නත් ඔහු සමත් වෙනවා. ඒත් …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 17] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

17 කොටස කුමරුත් ශින් සේ ග්‍යුනුත් නැවත පැමිණි විට දකින්න ලැබෙන්නේ රජතුමා තමන්ගේ මිතුරා සියො නොහ් ඝාතනයට නියෝග කර ඇති බවයි. මේ ගැන බොහොම කෝප වෙන කුමාරයා මේ ගැන විමසන්න රජතුමා හමුවට යනවා. ඒත් රජතුමා එතනදි තුමරුන් අත තිබුන කඩුවෙන් තමන්ට තුවාල කර ගනිමින් කුමරුන් රජතුමා ඝාතනයට තැත් කල බව …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 09] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස සෝ ජූන් ආයෙමත් වර්තමානයට ආවම ඔහු පුලුවන් තරම් උත්සහ කරන්නේ මා රින් එක්ක ආදරෙන් ඉන්න. මේ අතරතුර සේ යොන්ග් Happiness එකෙන් අයින් වෙලා ජපානෙට යන්නයි සූදානම. ඒකට හේතුව තමයි ඇයත් රහසෙන් සෝ ජූන්ට ආදරය කිරීම. ඒත් සේ යොන්ග්ට ඇත්තටම ආදර කරන්නේ කී ඩොන්ග්. මේ හැමෝවම දාලා ඇය යන්නයි …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 16] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

16 කොටස මියොන්ග්හීත් නියෝජ්‍ය ආඥාපතිත් සිදුකල පාවා දීමෙන් වැඩි වාසි ලබා ගන්නේ රාජකීය ලේකම්තුමයි. ඔහු එය අවස්ථාවක් කරගෙන ප්‍රධාන අමාත්‍යතුමාව මරා දැමීමට සූදානම් වුනත් කුමරුන්ගේ උපකාරයෙන් ඔහු එයින් දිවි ගලවා ගන්නවා. ඉන්පසු හැකි ඉක්මනින් කුමරුන්වත් චේ ග්‍යුන්වත් නගරයෙන් පිට කරන ප්‍රධාන අමාත්‍යතුමා ඔවුන්ට පවසන්නේ කුමක් වුවත් නැවත නොපැමිණෙන ලෙසයි. ගොලුබෙලි …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 15] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස රහස් ලියවිල්ල රජතුමා ඉදිරියේ පෙන්වන කුමරු තමන් රජකම අතහරින බවත් චේ ග්‍යුන් සමග නගරයෙ පිටව යන බවත් පවසනවා. මෙය රජතුමාට දැරිය නොහැකි කෝපයක් වෙනවා. තමන් චේ ග්‍යුන් හට ආදරය කරන බව දැනගත් රජතුමා ඇයව ලබා ගැනීමට කරන සියලුම දේ වැරදී යාම ගැන කෝපයෙනුයි සිටින්නේ. සියලු දේ එලිදරව් වුනායින් …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 14] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කි ඩොන්ග් දුන්න උපදෙස නිසා සෝ ජූන් ගොඩක් කලබල වෙනවා. සෝ ජූන්ට ඕනෙ නැහැ මාරින් ගෙන් වෙන් වෙන්න. ඒ සෝ ජූන් දැන් ඇත්තටම මාරින්ට කැමති නිසා. ඒත් සෝ ජූන් ගැන සැක කරන මාරින් දැන් ඉන්නේ සෝ ජුන් එක්ක අමනාප වෙලා. ඉතින් සෝ ජූන් තමන්ගෙ උපරිම උත්සහය යොදනවා ඇයව …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 13] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස රහස් ලියවිල්ල ඇති තැන සටහන් කර තිබෙන්නේ කාන්තාවකගේ ශරීරයේ බව රජතුමා දැනගන්නවා. එලෙසම එය මව් රැජිණත් දැනගන්නවා. නමුත් ඇය කවුරුන්ද කියලා ඔවුන්ට සිතාගන්න අපහසු වෙනවා. චේ ග්‍යුන් සහ කුමරුන් විවාහ වුනායින් පසු රජතුමාගේ හිතේ සැකය තව තවත් වැඩි වෙනවා. දැන් ඔහු සිටින්නේ බොහොම ලොකු පීඩනේකින්. චේ ග්‍යුන් කුමරුන්ව …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 07] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස සෝ ජුන් තමන්ට හංගන දේවල් ගැන මා රින් දැන් දැන් සැක කරන්න පටන් ගන්නවා. එයා කොච්චර අවස්ථාවන් දුන්නත් සෝ ජූන් තමන්ට ඒ දේවල් නොකියන එක ගැන ඇය හරිම දුකින් ඉන්නේ. මේ අතර අනාගතේට යන සෝ ජූන්ට එක රැයක්ම ගෙදර එන්න බැරි වෙන නිසා මා රින් ඔහුත් සමග තරහ …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 12] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස චේ ග්‍යුන් කුමරුන් ගැන තිබෙන විශ්වාසය ගැන රජතුමා බොහොම කෝපයෙනුයි සිටින්නේ. ඉතින් මංගල දිනයේදිම ඔහු ඔවුන් අතර සැකයේ බීජය වපුරනවා. ඒත් චේ ග්‍යුන් තවමත් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවයි. මේ අතර සියො නොහ් ගේ පියා කුමරුන් සොයා පැමිණෙනවා. තමන් සතුව මෙතෙක් කලක් තිබූ රජුගේ රහස් පණිවිඩය ඔහු …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 11] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස විවාහය වෙනුවෙන් රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් හට නිවසක් තෑගි කරනවා. එය ඇත්තටම කුමරුන්ගේ සියලුම හැසිරීම් දැනගැනීමට රජතුමා යෙදූ උපායක් පමණයි. චේ ග්‍යුන් හට කලින් පැවසූ පරිදිම කුමරුන් ගැන දිනපතා තමන් හට වාර්තා කල යුතු බව රජතුමා පවසනවා. නමුත් චේ ග්‍යුන් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවත් එසේම …

Read More »