Breaking News
Home / Sinhala Subtitle / කළිදු වසූක

කළිදු වසූක

Z Nation [S04 : E08] Sinhala Subtitles | භක්තිය. [සිංහල උපසිරසි සමඟ]

සී නේෂන් කතාමාලාවේ මේ කතාසමයේ අවසානයේ ආරම්භය තමයි මේ ඇරඹෙන්නේ.කොහාම වෙතත් පසුගිය කොටස ගැන බැලුවොත් එතනදි ගොඩක් මර්ෆිට හැකියාව ලැබෙනවා ලුසි නැතිවිම නිසා හිතේ ඇතිවුනු ආවේගය ගොඩක් දුරට අඩුකරගන්න.එවගේමයි මේ වගේ ව්‍යසන වලදි මිනිස්සු විකෘති වෙන හැටිඑකොටසෙදි අපිට දකින්න ලැබුනා.කල්ලියක් පාලනය කරන්න උත්සහ කරන මවක් සහ ඇයගේ පුතා අතර බල …

Read More »

Z Nation [S04 : E07] Sinhala Subtitles | වොරන්ගේ කසාදයට කියාපුම දවස [සිංහල උපසිරසි සමඟ]

උපසිරසි ප්‍රමාදයේ උච්චතම අවස්ථාවට අාවා නොවැ.මොනවා කරන්නද කර්යබහුලකමත් එක්ක ලැබෙන සුලු කාලෙයේදි තමයි උපසිරස කරන්නේ.ප්‍රමාද උනත් කතාවට උපසිරස ලබදිම නම් නවත්තන්නේ නෑ හොදේ.හරි පසුගිය කතාව ගැන බලමු. කතාසමයන් දෙකක් පුරාවට අපි දැකපු ලුසිගේ චරිතය පසුගිය කොටසෙදි අවසන් උනා.එවගේම කතා මාලාවේ වැදගත් සිදුවිම් කිහිපයක් උනා.අපිට දකින්න ලැබුනා වොරන්ට ලැබිල තියෙන බලයේ …

Read More »

Z Nation [S04 : E06] Episode Sinhala Subtitles | වියෝව! [සිංහල උපසිරසි සමඟ]

කතාවේ හයවැනි කොටස තමයි මේ.ප්‍ර‍මාදය නම් තාම තියෙනවා තමයි නමුත් සතියට අදාල උපසිරස ඒ සතිය තුලම ගෙන්න කොහොම හරි උත්සහ කරනවා.අද කතාවට එන්න කලිං පොඩඩ්ක් පසුගිය කතාංගය ගැන බලමු.පසුගිය කතාංගය ගැන කෙටියෙන් හැදින්විමක් කරපු වෙලාවේ ඒකට පිටසක්වල ජිවින් සම්බන්ධයක් ඇති කියලා කිව්වා.නමුත් ඒ ගැන හරියටම කියන්න බෑ ඒ උනාට ඒ …

Read More »

Z Nation [S04 : E05] with Sinhala Subtitles |නොහදුනන්නෝ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස සම්පුරනයෙන්ම වෙන්වුනේ පිල්ලි සිටින අකහර දැමු විශාල වාහන සහිත භූමියකයි.කලිං සතියේ කිව්වා වගේම වොරන්ට තියෙන හැකියා අධිතාක්ෂනික දෙයක් කියලා ඔයාලට පෙන්න ඇති.නමුත් තවත් මේ මොකක්ද කියලා දළ අදසක්වත් ගන්න විදිහක් නෑ.ඒ වගේමයි අපිට දකින්න ලැබුනා මනුස්සයෙක් සපාකෑමකට ලක්වෙලා පිල්ලියක් වෙන්න ගතවෙන කාලය ගොඩක් අඩුවෙලා.Z Nation කතාමාලාව ආරම්භයේදි ඒක …

Read More »

Z Nation [S04 : E04] with Sinhala Subtitles |අලුත් මෙහෙයුමක් [සිංහල උපසිරසි සමඟ]

සිව්වැනි කතාංගයට නිර්මානය කල උපසිරස නොහිතපු විදිහේ අතපසුවිමක් නිසා ආයෙත් සම්පුනයෙන්ම නිර්මානය කරන්න මට සිද්ද උනා.ඒ නිසයි මේ ප්‍රමාදය ඇති උනේ.කොහෙම නමුත් පස්වැනි කතාංගයත් මේවෙනකොට විකාශය වෙලා දින කිහිපයක් වෙනවා.එකත් ඉතාම ඉක්මනින් ඔබට ලබාදෙන්න උත්සහ කරනවා.එහෙනම් අපි කතාව ගැන බලමු. අද කතාව සම්පුරනයෙන්ම දිවෙන්නේ අතහැර දමන ලද වාහන විශාල ගනනක් …

Read More »

Z Nation [S04 : E03] with Sinhala Subtitles | අතුරුදහන්විම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කිව්වා වගේම කතාවේ 3වැනි කොටසත් ගෙනාවා.පසුගිය කොටසෙදි අපි දැක්කා සෝනා වල සිදුවන බිදවැටිම.ඉතිං ඒක ඇත්තටම මර්ෆිගේ රුධිරයේ වරදක් නිසාද නැතිනම් සෝනා වල ඉන්න කවුරුහරි කරපු දෙයක්ද කියලා නම් තාම දන්නේ නෑ.නමුත් The Reset එහෙමත් නැතිනම් නැවත ආරම්භ කිරිම පිලිබද දළ අදහසක් පසුගිය කොටස් දෙකෙන් අපිට ලැබුනා එ තමයි …

Read More »

Z Nation [S04 : E02] with Sinhala Subtitles | පැනයාම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතිෙය් ප්‍රමාදය 3වැනි කොටස දක්වාම තියෙවි. නමුත් හතරවන කොටසේ ඉදං syfy විකාශයට සමාන්තරව උපසිරස ගෙන්න උත්සහ කරනවා. පසුගිය කොටසේ ආරම්භයේදි අපි දැක්කා සෝනා වල අලුත් යමක් ආරම්භ කරන්න සුදානමින් ඉන්නවා. බොහෝවිට දැනට ඉන්න පිල්ලි විනාශ කිරිමේ ක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් විශේෂත්ව තමයි ඒ සියල්ල වොරන්ට කෝමෝ තත්ත්වයෙන් පසුව ලැබුනු අපුරු …

Read More »

Z Nation [S04 : E01] with Sinhala Subtitles | අදුරු සිහිනය [සිංහල උපසිරසි සමඟ]

මෙතෙක් කතාව සොම්බි වෛරසයක් ලෝකය පුරා පැතිරි යන්න පටන්ගනි.ලොකය පුරා සිටින විද්‍යඥයින් එයට ප්‍ර‍තිකාරයක් සෙවිමට උත්සහදරමින් සිටියි.ඒ අතරින් එක්තාරා විද්‍යඥවරියක් සිරකරුවන් යොදා කරනලද පරික්ෂනයකින් ඒක් සිරකරුෙවකුට යම් පමනකට සාර්ථකත්වට පත්වෙයි.නමුත් ඒ පරික්ෂන පැවැත්වු ස්ථානයට පිල්ලි අාක්‍රමණයක් සිදුෙවයි.පරික්ෂනය අතරමග නතරෙවයි.ඒ් සිරකරුවාව CDC විද්‍යාගාරයට ගෙන යාමට පැවරෙන්නේ ලුතිනන් වොරන් ඇතුලු කන්ඩාමටයි.ඔවුන්ගේ ඒ …

Read More »

13 Reasons Why [S01 : E10] with Sinhala Subtitles | සුළු වරදට දැඩි දඩුවම් [සිංහල උපසිරැසි සමඟ]

  13 Reasons Why කතාමාලාවේ දසවැනි කොටසට උපසිරස අරගෙන එන්න අහම්බෙන් වගේ මටත් අවස්ථාවක් ලැබුනා.ඒ වෙනුවෙන් රවිදු මල්ලිට ස්තුතිකරනවා.කොහොම වෙතත් ඔයලා වගේම මමත් බොහොම අවධානයෙන් නරඹපු කතාමාලවක් තමයි මේක.පසුගිය කොටසේදි ජෙසිකාට සිදුවු ඛේදවාචකය දැකලා කම්පනයෙන් ඉන්න හැනාට සිද්ද වෙන තවත් ගැටලුවක් තමයි මේ කොටසෙන් පෙන්වන්නේ . 9,10 සහ 11 යන …

Read More »

Designated Survivor (2016) [S01 : E16] with Sinhala Subtitles | සාදය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්,දේවක සහෝදරයා මේ දවස් වල කාර්යබහුල හින්දා අද කතාව ගෙන එන්නේ මම.සුපුරුදු උපසිරස සමග යම් වෙනස්කම් මේ උපසිරසේ තියෙන්න පුළුවන්.නමුත් හැකි උපරිමයෙන් නිවැරදි උපසිරසක් නිර්මානයට උත්සහ කලා . මොකද මේක ඔයාලා වගේම මමත් ආසාවෙන් බලන කතාමාලාවක් නිසා.රවිදු රුක්ෂාන් මල්ලිට ස්තුති කරන්න ඔනේ මේ කොටස උපසිරස කරන්න කිව්වට.වැරැද්දක් තිබුනොත් පහලින් කමෙන්ට් …

Read More »

Westworld (1973) with Sinhala Subtitles | බටහිර ලෝකය[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේ. කොහොම …

Read More »

Z Nation [S03 : E14] with Sinhala Subtitles | සියල්ලෝම අවසානයේදි මිය යති [සිංහල උපසිරසි සමඟ]

කතාමාලාවේ අවසානය ගෙන එන්න ගොඩක් ප්‍ර‍මාද උනා. ඒ ගැන සමාවෙන්න ඔනේ. කොහොම වෙතත් පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනේ ඇඩි හා “මිනිසා“ අතර ඇතිවෙන ද්වන්ද සටනනේ. අද කතාවෙදි මර්ෆිට තමන්ගේ දුවව දකින් ලැබෙනවා. නමුත් සන් මෙයි කියන විදිහට මර්ෆි මිය ගිහිං තියෙන්නේ ඔහුව පලවෙනි  පිල්ලිය සපා කාපු මෙහොතේමයි. එවගේම සයිමන් ගැන …

Read More »

Z Nation [S03 : E13] with Sinhala Subtitles | ද්වන්ද සටන [සිංහල උපසිරසි සමඟ]

සී නේෂන් කතාමාලාවේ අවසන් පුර්ව කොටස් තමයි මේ. අද කතාවෙද ි“මිනිසා“ සහා ඇඩි අතර වෙන සටන ගැන තමයි තියෙන්නේ. ඒ අතරෙම ලුසි වේගයෙන් වැඩෙනවා. ඇය හිතන විදිහ වයසත් එක්කම වෙනස් වේගෙන යනවා. කොහෙම වෙතත් ඇඩිට නම් ලොකු අනතුරු ගොඩකට මුහුන දෙන්න වෙනවා. එවගේම ඩොක් ඇඩිව හොයාගෙන යනවා. ලබන සතියේ අවසන් කොටසෙදි …

Read More »

Westworld [S01: E10] with Sinhala Subtitles | ද්විමන්ඩල මනස [සිංහල උපසිරැසි සමඟ]

අවසන් කොටස නිසා වැඩි දෙයක් කතාව ගැන කියන්න නෑ. නමුත් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක වඩා වෙනස් විදිහක අවසානයක් ඔයාට දැකින්න ලැබෙනවා කියලා නම් විශ්වාසයි. අද කතාවෙදි අපිට Man In Black කව්ද කියලා දැනගන්න පුළුවන්.එවගේමයි ඩොලොරස්ට වංකගිරියේ මධ්‍ය හමුවෙනවා. Man In Black හොයපු දෙයත් එයාට අවසානයේදි ලැබෙනවා. එවගේමයි අද කතාංගයේ සමහර තැන්වලදි Westworld චිත්‍ර‍පටයේ දර්ෂන සිහිගන්වනවා. …

Read More »

Z Nation [S03 : E12] with Sinhala Subtitles | වැටලීම [සිංහල උපසිරසි සමඟ]

Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි මේ ආරම්භවෙන්නේ. පසුගිය කොටස් වලදි වොරන් රතු අත් කල්ලිය එකතුකරගෙන මර්ෆි සමග සටනට සුදානම්වුනානේ. අද කතාවේ ඒ සටන තමයි යන්නේ. ඒ වගේම මතක ඇතිනේ රෙඩ්‍ව 10Kට ඒක එක තැන්වලදි පෙන්න පටන්ගත්තනේ. නමුත් ඇත්තටම රෙඩ්ට මොකද උනේ. එයා මැරිලද?. අද කොටසේ ඒකට උත්තරය තියේවි. …

Read More »

Westworld [S01: E09] with Sinhala Subtitles | මිහිරි තනුව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ  තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා ඔහු සහ තෙරේසා අතර තිබුන සම්බන්ධයට අදාල සියළුම …

Read More »

Z Nation [S03 : E11] with Sinhala Subtitles | සුරදුතියෝ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි ඇඩි ගියානේ ලුසිව හොයාගෙන. ඩොක් ගියා රේඩියෝ සම්ප්‍රේෂන කුළුනක් හොයාගෙන. ඔන් අද ඩොක්ට ඒ රේඩියෝ කුලන නම් හමු වුනා එවගේම අපුරු කාන්තාවෝ 3දෙනෙකුත් හමුවෙනවා. ඉතිං එතන වෙන හරි අපුරු වැඩ තමයි අද කතාවේ දකින්න ලැබෙන්නේ. සති කිිහපයකට කලිං Syfy නාලිකාව Z Nation විකාශන කාලසටහනේ වෙනසක් කලා ඒකට අනුව මේ කොටසින් …

Read More »

Westworld [S01: E08] with Sinhala Subtitles | අතීත මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

WestWorld කතාමාලාවේ අවසන් කොටස් 3 තමයි මෙතැන් සිට ආරම්භ වෙන්නේ. කලිං සතියේ කොටසෙන් හරි අපුරු හෙලිදරව්වක් නේද කලේ. කොහොම වෙතත් අපි එහෙනම් පසුගිය සතියේ පැහැදිලි කිරිමට යමු. කතාව ආරම්භවෙන්නේ බර්නාඩ් ඔහුගේ පුතා සමග රොහලේ ගත කල ආකාරය ගැන දකින සිහිනයක් සමගයි. මෙතන හරිම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි “Alice in Wonderland“(ඇලිස්ගේ …

Read More »

Z Nation [S03 : E10] with Sinhala Subtitles | එයා දැන් ලොකු ලමයෙක් [සිංහල උපසිරසි සමඟ]

Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි දැන් ආරම්භ වෙන්නේ. ඉතිං පසුගිය සතියෙදි ඩොක් සහ ඇඩි ලුසිව හොයාගත්තානේ. අද කතාව සම්පුරනයෙන්ම ලුසි ගැනයි. ඩොක් සහ ඇඩිට අද පිල්ලි එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. කොහොම නමුත් නිල් පාට ලුසිගේ තව විශේෂත්වයක් තියෙනවා. එයා ගොඩක් වේගයෙන් වැඩෙනවා. එහෙනම් කතාව අරගන්නකෝ. ලබන සතියෙන් පස්සේ …

Read More »

Westworld [S01: E07] with Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]

කතාංග 10කින් යුත් WestWorld කතාමාලාවේ තවත් ඉතිරිව තියෙන්නේ කොටස් 3ක් පමනයි. එහෙනම් අපි පසුගිය කතාවේ පැහැදිලිකිරිම බලමු. කතාව අාරම්භෙය්දිම මෙව් විසින් අමුත්තෙකු ලවා බලෙන්ම තමන්ගේ මරණය සිදුකරගෙන ශරිරාංග අලුත්වැඩියා කිරිමේ අංශයට පැමිනෙනවා.ඒවගේම ෆිලික්ස් සමග මේවි මේ වෙනකොට යම් කතාබහක් ගොඩ නගාගෙන අවසානයි.ඒ වගේම ඇයගේ මතකයෙන් ඒ තොරතුරු ඉවත් විමක් සිදුවන්නේත් නෑ. …

Read More »