Breaking News
Home / Sinhala Subtitle / චාමර සම්පත් (page 2)

චාමර සම්පත්

13 Reasons Why [S01 : E02] with Sinhala Subtitles | ජෙසිකා ඩේවිස්, මේක ඔයාගේ කොටස.. [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි කොටස බලලා අන්දමන්ද වෙන්න ඇති නෙහ්?! බයවෙන්න එපා. මේ කොටසදී නම් ඒ ගතිය හරියන්න ඕන. හැනා මැරුණු හේතුවල එයාට එයාගේ උසස් පාසල් ජීවිතේ මුණගැහුණු යෙහෙළිය, ජෙසිකා ඩේවිස් ගැනයි මේ කොටස සදහන් වෙන්නේ. කොහොමද මේ අය යාළු වුනේ. එතකොට මේ අය වෙන්වුනේ. එතකොට මේ අය අතරට එන පිරිමි යාලුවා කවුද? …

Read More »

Prison Break: Resurrection [S05 : E06] with Sinhala Subtitles | පයීෂා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

සතියකට ටෙලිකතාමාලා දැනට 21ක් බලන මට, දැනට සති තුනක ඒවා ගොඩගැහිලා, තවත් සති දෙකක ඒවාවල ලින්ක් හදලා තියෙන්නේ ඩවුන් කරලා නැතුව, මේ ගොඩේ ප්‍රිසන් බ්‍රේක් ගිය සතියේ කොටසත් තියෙනවා. වෙලාව නැති කම නිසයි මේ ඔක්කොම. ඒ නිසා අවංකවම මං ගිය සතියේ කොටස නම් බැලුවේ නැති උනත් පෙර කොටස්වල සාරාංශය උදව්වක් …

Read More »

Hunter’s Prayer (2017) with Sinhala Subtitles | වියරු පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

රිචඩ් ඇඩිසන් කියන්නේ ඇඩිසන් සමාගමේ ප්‍රධානියා. ඕනෙම කම්පැනියක් තියෙන ප්‍රධානියෙක් අමතර ගානක් හොයාගන්න හොර වැඩ කරනවා. ඒ කිව්වේ කුඩු වගේ දේවල් විකුණලා කළු සල්ලි හොයනවා. රිචඩ්ගේ නීතිඥයා තමයි මාර්ටින් හැටෝ කියන්නේ. මාර්ටින් රිචඩ්ට ද්‍රෝහී වෙලා එයාගෙන් සල්ලි වගයක් හොරකම් කරගෙන වෙනින් තැනක හංගනවා. තැනක කිව්වේ “තැනක” නෙවෙයි. රිචඩ්ට ද්‍රෝහී වුන …

Read More »

The Originals [S04 : E07] with Sinhala Subtitles | පරණ හතුරන් නැවත මිතුරන් කරගනියි.. [සිංහල උපසිරැසි සමඟ]

මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා  මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ කරනවා. මොකද එයාට ඕන මයික්ල්සන්ව විනාශ කරලා දාන්න. ඒකටත් එයාගේ කියලා සාධාරණ හේතුවක් තිබුණා. ඒ මොකද කියලා සොෆියා හොදාකාරව …

Read More »

Supernatural [S12 : E20] with Sinhala Subtitles | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ.. [සිංහල උපසිරැසි සමඟ]

​කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ. …

Read More »

The Originals [S04 : E06] with Sinhala Subtitles | සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑමක් කරලා හොලොව් …

Read More »

Supernatural [S12 : E19] with Sinhala Subtitles | කැස්ටියල් ඔයා? [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ තමයි නැවතත් සුපර්නැචුරල් තුලින් අපි හමුවෙන්නේ. කලින් කොටසේ පොඩි සාරාංශයක් මතක් කරන් ඉම්මු. එළුවෙක්ගේ ඔළුවක් දාගත්ත මිනිහෙක් මිනිස් බිලිපූජා කරන්න හැදුවා මතක ඇතිනේ. ඒක කලේ රාක්ෂකයෙක්ව ලේ වලින් පෝෂණය කරන්නයි. මේක ඒ කාලේ ඉදන්ම වෙලා තියෙන දෙයක්. මිනිස්සුන්ව බිලි දෙන මිනිහා තමයි බ්ලැක් බිල් කිව්වේ. එතකොට …

Read More »

Prison Break: Resurrection [S05 : E03] with Sinhala Subtitles | බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි කරන දෙයක් පොඩි එකෙක් …

Read More »

The Originals [S04 : E05] with Sinhala Subtitles | හොලොව්හි බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

පුද්ගලිකවම ගිය සතියේ කොටස තමයි මගේ කැමතිම කොටස වුණේ. මොකද මෙ පෝස්ටරේ තිබුණු දේ හැබෑවක් උනා. හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම …

Read More »

Supernatural [S12 : E18] with Sinhala Subtitles | බ්ලැක් බිල්…. [සිංහල උපසිරැසි සමඟ]

​කලින් කොටසේ මතක ඇතිනේ කෙලී ක්ලයින්ව හොයන් ගියපු ගමන. එතකොට මික් ඩේවිස් මේ ගත කරන ජිවිතේ ඉගෙන ගත්ත තැන. හොග්වෝ(ර්)ට්ස් වගේ තැන. එතන එයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ හොදම යාළුවාව මරලා දාලා. ඒ නිසාම තමයි එයා නිතරම නීති සංග්‍රහයක් මුලට ගන්නේ. මොකද එයත් සෑම් ඩීන් දෙන්නගේ විදිහට හැඩ ගැහීගෙන ආවා. නමුත් …

Read More »

Iron Fist [S01: E11] with Sinhala Subtitles | විශ්වාසය හා යුධ ප්‍රකාශ කිරීම…. [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මං අරන් එන අවසන් කොටස. කලින් කොටසේ දකින්න ඇති ඩැනි හෑන්ඩ් එකේ හැමදේම හොයාගන්නවා. එයා දැනගත්තා එයා හිටිය අංගනය තමයි හෑන්ඩ් කියලා. කොලීන් කියන්නේ හෑන්ඩ් එකේ කෙනෙක් කියලා. එතකොට මේ මිනිස්සු මෙච්චර කාලයක් හැමෝම ගැන හොර රහසේ ඔත්තු බැලුවා කියලා. ඩැනීගේ උදව්වට එයාගේ පරණ යාලුවෙක් ආවා දකින්න ඇති …

Read More »

The Originals [S04 : E04] with Sinhala Subtitles | හොලොව්.. [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් මටත් වඩා මෙහ් සීරිස් එකේ ෆෑන් කෙනෙක් වෙච්ච හේවා කියන්න වාගේ මේකේ සිද්දීන් හරි ඉක්මනට සිද්ද වීගෙන යනවා නෙහ්. මොකද ඉතින් මේ පාර කොටස් 23 ක් නම් නැහැ. මේ පාර තියෙන්නේ කොටස් 13ක් විතරයි. එහෙම ඉක්මනින්ම කතාව ගලාගෙන යන එකට පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්. අනික තමයි කලින් …

Read More »

Supernatural [S12 : E17] with Sinhala Subtitles | බ්‍රිතාන්‍යයන්ගේ නීති.. [සිංහල උපසිරැසි සමඟ]

​ ගිය සතියේ මතකනේ මිනිස් වෘකයෙක්ගේ සිදුවීම් පෙළක් වුණා. ඇත්තටම ඒ වෙයවුල්ෆ්ට ඕනේ වෙලා තිබුණේ එයාගේ රැල නැති වෙලා සී සී කඩ වුනු නිසා කට්ටිය එකතු කරගෙන ආයෙමත් රැලක් ගොඩනගන්න. මේකට ක්ලෙයාර්වත් හවුල් වෙලා තව ටිකෙන් එයාවත් බේරගන්න බැරුව යනවා. ඔක්කොමත් හරි මික් එයාගේ විදිහට වැඩේ ඉවරයක් කරලා දලා අර …

Read More »

The Originals [S04 : E03] with Sinhala Subtitles | නපුරක් අත ළග.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කිව්වා වගේම කලින්ටත් වඩා මේ කොටසේ උපසිරැසිය හුගක් ප්‍රමාද වෙලා ආවා වගේම මේකේ පිටපතත් ප්‍රමාද වෙලා ඇවිත් තියෙන්නේ. දවාලේ ඉදන් සබ් පේජ් රිෆෙච් කර කර බැලුවා ඒත් සබ් එක අද ඇවිල්ලා තියෙන්නේ හවස හයත් පහුවෙලා. කොහොම හරි අදම රෑ දොළහ වෙද්දී ඉවරයක් කලා. බයවෙන්න එපා ඉස්සරහට තව ප්‍රමාද …

Read More »

Supernatural [S12 : E16] with Sinhala Subtitles | මිනිස් වෘකයා.. [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක …

Read More »

Legion [S01 : E08] with Sinhala Subtitles | අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මතක ඇතිනේ මනෝ ලෝකෙක හිර වෙලා වෙච්ච හරියක්. මතකනේ ඒකෙන් ගොඩඑන්න මොන තරම් දේවල් වුණාද කියලා. අමුතුවෙන් විස්තර කරලා දෙන්න දෙයක් නැහැ. ඩේවිඩ්ව අර පරපෝෂිතයා යටපත් කරලා තියෙද්දී ලැබෙන කාලයෙන් එයා පැහැදිලි කරගන්නවා එයාට මේ පරපෝෂිතයා ආවේශයක් වුණේ එහෙමත් නැත්තම් ඒ පරපෝෂිතයා කොහොමද ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්තේ කියලා. ඒකෙදී …

Read More »

The Originals [S04 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ සෙනසුරාදා …

Read More »

Live by Night (2016) with Sinhala Subtitles | ජීවිතේ හිතන තරම් සරල වුනා නම්.. [සිංහල උපසිරැසි සමඟ]

1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක් එක්ක වැඩ කරන්න. …

Read More »

Iron Fist [S01: E03] with Sinhala Subtitles | තමන්ගේ දේ වෙනුවෙන් නැගීසිටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා හරියට Daredevil ගානටම වගේම Jessica Jone හා Luke Cage එක්ක බලද්දී මේක නම් දාහෙන් සම්පතක්.  නමුත් මේක පොඩ්ඩක් හැලහැප්පීම් වලට ලක් …

Read More »

The Originals [S04 : E01] with Sinhala Subtitles | කෘර පාලකයෙකුගේ නව ඇරඹුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ හැමදේම පටන්ගත්තේ මෙතනින් 10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන් බාලයා තමයි හෙන්රික් කියන්නේ. නමුත් අවාසනාවට දවසක් හෙන්රික්ට වෙයවුල්ෆ්(මිනිස් වෘක) රංචුවක් පහර දෙනවා. මේ පහර දීමෙන් ඔහු මිය යාමත් එක්ක.මේ සිදුවීමෙන් පස්සේ එස්තර් …

Read More »