Breaking News
Home / Sinhala Subtitle / තා‍ර‍ක ‍නු‍වන්‍

තා‍ර‍ක ‍නු‍වන්‍

Ae Dil Hai Mushkil (2016) with Sinhala Subtitles | මේ හදවත ව්‍යාකූලයි [සිංහල උපසිරසි සමඟ]

Ae Dil Hai Mushkil (2016)

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, කාලෙකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. අද එන්නේ ඔයාලා වගේම මමත් හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං ...

Read More »

Rustom (2016) with Sinhala Subtitles | උණ්ඩ තුන [සිංහල උපසිරසි සමඟ]

Rustom (2016)

හොඳයි ඉතින් යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ ආවා නැවතත් උපසිරසියක් අරගෙන ඔයාලා හමුවට. බාගී චිත්‍රපටිය සබ් කරාට පස්සේ උපසිරැසි කෙරුවාවෙන් ඈත් වෙලා ඉන්නකොට හේවා තමයි මේක මාගේ ඇඟේ ගැහුවේ. අවුලක් නෑ ඉතින් මාත් කරන්න උපසිරසියක් හොය හොයා ඉන්නකොට තමයි මිනිහා මේක කරනවද කියල ඇහුවේ. හරි එහෙනම කතාවට බහිමු. මේක නඩුවක් වටා ...

Read More »

Baaghi (2016) with Sinhala Subtitle | මං තාම පටන් ගත්තා විතරයිනේ (50) [සිංහල උපසිරසි සමඟ]

Baaghi (2016) New 50

කොහෙන්ද පටං ගන්නේ… හම්මේ… වැඩි දෙයක් නම් කියන්න නෑ… මේක මගේ 50 ස් වෙනි උපසිරැසිය… කියන්න දේවල් නම් වැඩිය නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි… මාත් ඉතින් මුලින්ම කරේ සයිට් එකෙන් උපසිරැසි බාගෙන යන එක. බොරු මොකටද… කමෙන්ට් එකක් නම් බේතකට දාන්නේ ...

Read More »

Bruce Lee – The fighter (2015) with Sinhala Subtitle | සැබෑ සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

Bruce Lee 3 2015

ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ ...

Read More »

Kyaa Kool Hain Hum 3 (2016) with Sinhala Subtitle | විනෝද සාගරයේ තුන්වන වරටත් කිමිදෙමු… [සිංහල උපසිරසි සමඟ]

Kyaa Kool Hain Hum 3 (2016)

ආයුබෝවන් හැමෝටම ආයෙත් ආවා ඔන්න ටික දවසකට පස්සේ උපසිරසියක් අරගෙන ඔයාලා ලඟට මම. ඇත්තටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නම් දැන් ගොඩාක් දවසක් වෙනවා ඒත් මට මේක කරගන්න හොඳටම පරක්කු උනා. ඉතින් ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන් චිත්‍රපටියේ කතාව දෙසට අපි යොමු වෙමු. මේ චිත්‍රපටියේ පළමු වැන්න සහ දෙවැන්න ගැන ඔයාලට අමුතුවෙන් ...

Read More »

Sanam Re (2016) with Sinhala Subtitle | නුඹ මගේම පෙම්වතියයි… [සිංහල උපසිරසි සමඟ]

Sanam Re (2016)

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම. හුඟ කලෙකට පස්සේ තමයි ඔන්න මම අඩවිට දෙසට ගොඩවෙන්නේ උපසිරසියක් අරගෙන. කලින්ම බාරගෙන වෙන්කරගෙන තිබුණු චිත්‍රපටියක් තමයි මේක. නමුත් හොඳ පිටපතක් නිකුත් වෙලා කියලා මට දැනගන්නට ලැබුනේ පිටපත නිකුත් වෙලා දවස් දෙකක් පමණ ගියාටත් මත්තෙන්. හසා අයියා තමයි කිව්වේ ඔන්න සනම් රේ ඇවිල්ලා. ඉක්මනට් කරලා එවපාන් කියලා. දැන් ...

Read More »

Jazbaa (2015) with Sinhala Subtitles | “සීමා මායිම් නොමැති මව් සෙනෙහස..” [සිංහල උපසිරැසි සමඟ]

Jazbaa (2015)

ඔන්න එහෙනම් කළින් උපසිරැසිය දීලා වැඩි කලක් යන්න කලින් තවත් එකක් අරගෙන ආවා. ජුන්ගක් විතර පරක්කුයි තමා, ඒත් ඉතින් මැරෙන්නයැ. කොච්චර කලින් දුන්නත් කට්ටිය සබ් එක බාගෙන ගියාට වචනෙකින් වත් අගය කරන්නේ නෑ නේ.  එව්වා ඕනේ නෑ, මෙන්න ෆිල්ම් එක නොබලපු කට්ටිය බාගෙන බලන්න. මේක මීට කලින් දීලා, ඒත් ලිපිය ලියාගන්න ...

Read More »

Mastizaade (2016) with Sinhala Subtitle | ආතල් කෝටියයි.. [සිංහල උපසිරසි සමඟ]

Mastizaade (2016)

හැමෝටම සුභ දවසක්.. ඔන්න මම ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් ඔයාලට අරගෙන. හිනාවෙලාම මැරෙන්න පුළුවන්. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙවෙයි. අපේ හේවා තමයි මේක මගේ ඇඟේ ගැහුවේ. හොඳ පිටපතක් නිකුත් වෙලා දින ගණනක් ගත උනත් මේක දෙන්න මෙච්චර පරක්කු උනේ මේ චිත්‍රපටිය උපසිරසි ගන්වන එක හිතු තරම් ලේසි උනේ ...

Read More »

Pasanga 2 (2015) with Sinhala Subtitle | ළමයින්ගේ ලෝකය… [සිංහල උපසිරසි සමඟ]

Pasanga 2 (2015)

හැමෝටම ආයුබෝවන්…! ආයෙත් මම ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩ වෙනවා තවත් සිනමා සලරුවක් රැගෙන ඔබ හමුවට. අද මම තනියම නෙවෙයි මේ උපසිරැසිය ඔය ගොල්ලන්ට අරගෙන එන්නේ. රවිඳු සංදීප සහෝ එක්කලා එකතු වෙලා තමයි මේ උපසිරසි ගැන්වීම මට කරන්න උනේ, සම්පූර්ණ චිත්‍රපටියම කරන්න කාලය නොමැතිකම නිසා. නමුත් මං බාරගත්තු භාගය කරන්නත් පට්ට ...

Read More »

Tamasha (2015) with Sinhala Subtitle |ඇයි නිතරම එකම කතාව..? [සිංහල උපසිරසි සමඟ]

Tamasha-(2015)

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, මාස ගාණකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. ඒ ඔයාලා හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං කාලෙකින් අන්තර්ජංජාලය ...

Read More »

​Calendar Girls (2015) with Sinhala Subtitle| කෙල්ලන්ගේ හීනය…​ [සිංහල උපසිරසි සමඟ]

Calendar-Girls-(2015

අයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. මාව මතකද දන්නේ නෑ ඕගොල්ලන්ට. මං මේ බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ මාසෙකටත් පස්සේ. මෙතනින් ගියේ නම් ආයේ එන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉතින් ටොරන්ට් සයිට් එකක් පැත්තේ ගියාම අලුත් ෆිල්ම් ඇවිල්ලා තියෙනව දැක්කම ඇඟිලි දහය වෙව්ලන නිසා ආයේ සබක් කරන්න ඕන කියලා හිතුනා. ඉතින් අපේ වීමාගේ ...

Read More »

Yatchan (2015) with Sinhala Subtitle | ඉරණම නැවත ලබා ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

Yatchan (2015)

හැමෝටම ආයුබෝවන්. වෙනදා වගේ සුපුරුදු විදියට මමයි තාරක මල්ලියි ගොඩවදින් යන්නේ තවත් අලුත් දමිල චිත්‍රපටියක් අගෙන. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ හොද පිටපතක් එන විටත් කවුරුත් මේක භාර ගෙන තිබ්නේ නැහැ. සමීර අයියා තමයි ඉතින් මෙක් මල්ලි කරමුද කියා ඇහුවේ. සබ් එකක් තිබුන නිසා තාරක මල්ලියි මම භාරගත්තා මේක ඉක්මනින් ...

Read More »

Ra Ra Krishnayya (2014) with Sinhala Subtitle| පැහැරගැනීම… [සිංහල උපසිරසි සමඟ]

Ra Ra... Krishnayya 2014

ආයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. අදත් පොඩි විවේකයකට පස්සේ ආවා ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන. මේ උපසිරැසිය මට චුට්ටක් විශේෂයි. මොකද මේක මගේ 40 වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක කරලා දෙන්න කියලා සමීර අයියා කීවේ මීට ටික දවසකට කලින්. ඒත් පොඩ්ඩක් පරක්කු උනා ගේන්න. අන්තිමේදී කෝමහරි ඉවර කරා ඔන්න. මේක ගිය අවුරුද්දේ තිරගත වුනු ...

Read More »

Vaalu (2015) with Sinhala Subtitle| ඒ ජාතියේ පලවෙනි කෙනා මම තමයි… [සිංහල උපසිරසි සමඟ]

Vaalu (2015) with Sinhala Subtitle

හැමෝටම ආයුබෝවන්ඩ කිව්වා.. ඔන්න අද මමයි සඳුන් අයියයි එන්නේ ඔයාලා බලාගෙන හිටපු තවත් සුපිරි, පට්ට, දැවැන්ත සිනමා සිත්තමක් අරගෙන. දෙන්නටම එකතු වෙලා කරන්න උනේ. කාර්යබහුල බව සහ මේකේ තිබ්බ ලයින් ප්‍රමාණය නිසයි. Original උපසිරසියේ ලයින් 3297 ක් තිබ්බා. එච්චර තිබ්බේ සාමාන්‍ය ලයින් පවා දෙකට කඩලා තිබ්බ නිසයි. ඒ විදිහට තියෙද්දී චිත්‍රපටිය බලන්න ...

Read More »

Guddu Rangeela (2015) with Sinhala Subtitle | ගුඩ්ඩු සහ රංගීලා.. [සිංහල උපසිරසි සමඟ]

Guddu Rangeela (2015)

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.. ඔන්න අදත් මම අඩවියට ගොඩවෙන්නේ තවත් අපූරු සලරුවක් අරගෙන. මේක ටිකක් කොමඩි පැත්තට බර එකක්. IMDB අගය 5.4ක අගයක් අරගෙන තියෙනවා මේ චිත්‍රපටිය. මීට දවස් දෙක තුනකට කලින් මේකේ හොඳ පිටපතක් නිකුත් උනාම අපේ සමීර අයියා තමයි මට දැනුම් දුන්නේ මේක කරමුද කියලා. ඉතින් වැඩේ භාරගත්තත් ඉක්මනට නම් කරලා දෙන්න ...

Read More »

Eli (2015) with Sinhala Subtitle | විසෙන් විස නැසීම [සිංහල උපසිරසි සමඟ]

Eli (2015)

ඔන්න මම ටික දවසකට  පස්සේ තවත් අපූරු චිත්‍රපටියක් ඔබ වෙත අරගෙනයි මේ එන්නේ, මුලින්ම අපේ ඉමේෂ් කුමාර මල්ලිව මතක් කරනවා, මොකද එයා භාරගත්තු ෆිල්ම් එක තමයි මම මේ සබ් කරේ එයාට කරන්න පරක්කු වෙන නිසා මම ඉක්මනට කරලා දෙනවා කියලා තමයි ගත්තේ, ඒත් අපේ අක්කා කෙනෙක් දරුණු රෝගයකින් රෝහල් ගත කර නිසා මට ...

Read More »

Bombay Velvet (2015) |විදි සටන් කරුවෙකුගේ ඉරණම..?? [සිංහල උපසිරැසි සමඟ]

Bombay Velvet (2015)

ඔන්න කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන අවා. පරක්කු නම් උනා පොඩ්ඩක් එකට සමාවෙන්න ඕනේ. වැඩ රාජකාරි එක්ක සබ් එකක් කරන්න බොහොම අමාරුයි දැන්. මේ ෆිල්ම් එකෙත් වැඩි කොටසක් සබ කරේ අපේ තාරක මල්ලි මම අන්තිම ටික විතරයි කරේ. ඔහුටත් බොහොම ස්තුතියි කරපු උදවුවට. පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. Bombay Velvet ...

Read More »

Maari (2015) | පරෙවි තරගය…. [සිංහල උපසිරසි සමඟ]

Maari 2015

හැමෝටම ආයුබෝවන්. ඔන්න ඉතින් සුපුරුදු විදියටම තාරක මල්ලියි සදුන් අයියයි ගොඩවදින්න යන්නේ බයිස්කෝප් එක පැත්තට. සදුන් අයියවනම් නිතරම දකින්න නැති උනත්. තාරක මල්ලිවනම් නිතරම දැකගන්න පුළුවන්නේ. ඉතින් එහෙමයි කියලා සදුන් අයියව අමතක කරන්න එපා හරිද. මේ චිත්‍රපටිය එනකම් බලාගෙන හිටිය ගොඩ දෙනෙක් ඉන්නවා. මොකද මේකේ නළුවා නම් ඉතා ජනප්‍රිය ධනුෂ් ...

Read More »

Any Body Can Dance 2 (2015) (ABCD 2)|වේදිකාව නැවතත් ඔබට බාරයි… [සිංහල උපසිරසි සමඟ]

ABCD 2 2015

කොහොමද යාලුවනේ.. ඔන්න ඔයාලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන තමයි මම මේ එන්නේ. හැමදේකටම කලින් මුලින්ම ස්තුති කරන්න ඕන අපේ චාලිඳු දේශාන් (කිනා) සහෝට. මම මේකට සබ් කරන්න කොච්චර ආසාවෙන් හිටියත් කිනා තමයි මේක මුලින්ම බාරගෙන තිබ්බේ. ඉතින් මම එයාගෙන් ඉල්ලුවාම ලෝබ නැතුව එයා දුන්නා. තෑන්ක්ස් කිනා. මේකට හොඳ රිප් එකක් ආවේ ...

Read More »

Bajrangi Bhaijaan (2015) with Sinhala Subtitle |හනුමාන් දෙවියන්ගේ කරුණාවෙන්… [සිංහල උපසිරසි සමඟ]

Bajrangi Bhaijaan 2015

හැමෝටම ආයුබෝවන් කියා පිළිගන්න ගමන් ඔන්න පුංචි නිවාඩුවකට පස්සේ ආයෙත් මම එනවා ඔයාලා හමුවට තවත් සොඳුරු සිනමා පටයක් අරගෙන. මේ චිත්‍රපටිය එනකල් වගේම උපසිරැසි කරන්නත් ගොඩක් ආසාවෙන් තමා හිටියේ. භාගයක් අසා ලියමින් ඉන්නා අතරේදී තමා මේක වෙනුවෙන් යම්තාක් දුරට සාර්ථක ඉංග්‍රීසි උපසිරසියක් එලියට එන්නේ. ඉතින් පලවෙනි වතාවට තමයි හින්දි ෆිලුමක් අසා ලියන්න ...

Read More »