Breaking News
Home / Sinhala Subtitle / දිමුතු තරංග

දිමුතු තරංග

Game of Death II (1981) | මාරක ක්‍රීඩාව – 02 [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යහලුවනේ, ඔන්න මම මගේ 58වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා, මෙහි පළමු විනාඩි 32 තුල  Bruce Lee ඉන්න කොටස් තිබෙනවා, එනම් වෙනත් චිත්‍රපටවල රඟපෑ කොටස් යොදාගෙන තිබෙනවා. ඒ වගේම බ්රුස් ලී වයස අවුරුදු 6දි වගේම අවුරුදු 15දි රඟපෑ …

Read More »

The Italian Job (1969) | රන් කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහළුවනේ, ඔන්න මම මගේ 57 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 7.4ක් වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං හිතනවා මෙහි ප්‍රතිනිර්මාණය වෙච්ච The Italian Job (2003). ඔයාල හැමෝම බලල ඇති කියල. ඒකටත් IMDb වල ලකුණු ලැබිල තියෙන්නේ 7.0 යි. අපි කතාව බලමු එහෙනම් …

Read More »

The Mark of Zorro (1920) | සෝරෝගේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යහලුවනේ ඔන්න මම මගේ 56 වෙනි නිර්මාණයත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා, ඇත්තටම මේක මගේ 57 වෙනි නිර්මාණය වෙන්න තිබුනා මගේම වරදකින් එය සිදුවුනේ නැහැ. මොකද මම කලින් කරපු එක අඩවියේ පලකරලා තිබිල තියෙන්නේ මම දැක්කෙත් නැහැ, මම සෝදිසි කරලා බැලුවෙත් නැහැ, මොකද ඒක කොටස් දෙකක් වශයෙන් දීලා තිබුනේ. …

Read More »

The Gods Must Be Funny in China (1994) | චීනයේ සතුටු වීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහළුවනේ ඔන්න මම මගේ 55වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේ කතාව තමයි මේ චිත්‍රපට මාලාවේ අවසාන එක. මම ඔයාලට මේක අරගෙන එනවා කියල පොරොන්දු උණත්, කල් ගත උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් හොයාගන්න බැරි උණා. ඉතින් චිත්‍රපටයේ හාඩ් සබ් ලෙස ”ඉංග්‍රීසි” තියෙනවා ඒක බලාගෙන තමයි මේ සබ් එක හැදුවේ. …

Read More »

Lolita (1962) | ලොලිටා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 54 වෙනි නිර්මානයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක ලොලිටා චිත්‍රපට වල මුල් එක කියල කිව්වත් වරදක් නැහැ. ලොලිටා නමින් චිත්‍රපට කිහිපයක්ම දැනට නිපදවා තිබෙන අතර මෙය මුල් එක වේ. මේක IMDb වල ලකුණු 7.7ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් මුලින්ම …

Read More »

LEGO Star Wars | ලෙගෝ තාරුකා සංග්‍රාමය කෙටි චිත්‍රපට දෙකක්. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යහළුවනේ ඔන්න මම ගොඩක් කාලෙකට පස්සේ යළිත් ඔයාලව හමුවෙන්න ආවා. මේක මගේ 53වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 18වෙනි නිර්මාණය LEGO Star Wars: The Empire Strikes Out (2012) | අධිරාජ්‍යයට පහරදීම මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උණ කතාවක්. අපි දැන් කතාව කෙටියෙන් විමසා බලමු. ලියා …

Read More »

Womb (2010) | උත්පත්තිස්ථානය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහළුවනේ? ඔන්න මම මගේ 52වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල 6.4 ක් ලෙස සටහන්වී තිබෙනවා. මේ චිත්‍රපටය Womb (2010) වගේම Clone (2010) යන නමිනුත් හඳුන්වනවා, හරි එහෙමනම් කතාව ගැන අපි පොඩ්ඩක් විමසා බලමු. ටොමී නමැති වයස අවුරුදු 10ක පිරිමි ළමයෙක් සහ රොබෙකා නමැති වයස අවුරුදු 9ක ළමයෙක් …

Read More »

Gaten Ragnarok (2013) | වැරදුනු අනුමානය..[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තව ලස්සන කතාවකුත් රැඟෙන ඔයාලව හමුවෙන්න ආවා. මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් මාහට සුබ පතු ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය පළමුව පුද කරනවා, ඒක මේ වෙනකොට 2000 කට වැඩි ප්‍රමාණයක් බාගත කරගෙන තියෙනවා. හරි එහෙමනම් මේ කතාව ගැන අපි කෙටියෙන් දැන ගනිමු, මේක මට කරන්න බාරදුන්නේ …

Read More »

Big Ass Spider (2013) | ලොකු පස්සක් ඇති මකුළුවා (50) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහලුවනේ මම ආයිත් ඔයාලට ලස්සන චිත්‍රපටයකුත් අරගෙන ආවා, අද මට ගොඩක් සතුටු දවසක් මොකද මේක තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය, ඉතින් මම අලුත් එකක්ම අරගෙන ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වුන කතාවක්, කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම් ඇලෙක්ස් කියල පලිබෝධයන් විනාස කරන කෙනෙක් ඉන්නවා, මෙයා …

Read More »

Crazy Hong Kong (1993) | හොන්ග් කොන්ග් හී පිස්සු කෙළිම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ 49 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක අරන් එන්න ටිකක් පරක්කු උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් මට අන්තර්ජාලයෙන් හොයා ගන්න බැරි උණ හින්ද. ස්පාඤ්ඤ එකක් අරන් ගූගල් පරිවර්තනයෙන් පරිවර්තනය කරන්න උණා. ඒකත් ලයින් එක එක! නැත්නම් පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකත් හරියටම නැහැ. චිත්‍රපටයත් බල බල තමයි …

Read More »

Justin and the Knights of Valour (2013) | ජස්ටින් සහ නිර්භීත නයිට්වරු. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ ටික කාලයකට පසු ඔන්න මම තවත් ලස්සන කතාවකුත් එක්ක ඔයාල හමුවෙන්න ආවා. මේක මගේ 48 වෙනි උපසිරසි නිර්මාණය, වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 17 වෙනි නිර්මාණය. මේකේ ලයින් 218ක් අපේ සමීර චතුරංග සහෝ කරලා තිබුණේ. එයාට හදිසි වැඩක් නිසා විකිය සහෝ මගෙන් ඇහුවා මේක කරන්න පුළුවන්ද කියල.  මමත් හා කියල …

Read More »

Shrek In The Swamp Karaoke Dance Party (2001) & Shrek.4-D (2003) & Mortal Kombat: Rebirth (2010) | කෙටි චිත්‍රපට තුනක්. [සිංහල උපසිරැසි සමඟ]

Mortal Kombat: Rebirth (2010) මාරක සටනේ පුනරුත්පත්තිය ඔන්න යාළුවනේ මම තවත් කතාවක් සමග ඔබ හමු වෙන්න ආවා, මේක IMDb වල ලකුණු 7.9 ක් වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක මගේ 41 වෙනි උපසිරසි ගැන්වීම. මේකේ කතාව ගැන කියනවනම් යම් අපරාධ කරුවකු ගෙනත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් ගැන …

Read More »

One Million Years B.C. (1966) | කිස්තු පූර්ව වර්ෂ මිලියනයක අවධිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 45 වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා, මේක අපේ පැරණි මිනිසුන් එකල කෙසේ ජිවත් උනිද, ඔවුන්ට මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න ඇතිද යන්න වගේම ඔවුන්ගේ ගතිගුණ කෙසේද යන්න ගැන ටිකක් දැනගත හැකි ලස්සන කතාවක්, මේක IMDb වල ලකුණු 5.6ක් ගන්න සමත්වුන චිත්‍රපටයක්, හොඳයි එහෙමනම් අපි …

Read More »

The Madagascar Penguins in a Christmas Caper (2005) | පෙන්ගුයින්ලාගේ නත්තල් උසුළු විසුළු. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොම යහළුවනේ, ඔයාල හැමෝටම සුබම සුබ නත්තලක් සහ ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවායි පළමුව පතමි. මේක මගේ 47වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 16 වෙනි නිර්මාණය. මගෙන් විකිය සහෝ ඇහුවා නත්තල වෙනුවෙන් උපසිරසියක් කරලා දෙන්න හැකිද කියල ඉතින් මම හා කියල …

Read More »

Pioneer (2013) | පුරෝගාමියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා මේක IMDb වල ලකුණු 6.1 ගන්න සමත් උන කතාවක්, ඒවගේම මේක තමයි මගේ 46 වෙනි නිර්මාණය. අපි එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු. මේ කතාව ගැන මට කියපු විකිය සහෝට පළමුව ස්තුතියි. කණ්ඩායමක් මහා මුහුද මැද ගැඹුරු මුහුදේ බට මාර්ගයක් එලන්න …

Read More »

Crazy Safari (The Gods Must Be Crazy III) (1991) | පිස්සු අප්‍රිකාවේ දඩයමේ යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, මේ නම දැක්ක ගමන්ම ඔයාලට හිනා යන්න ඇති කියල මටනම් විශ්වාසයි, මොකද මේ චිත්‍රපට වල මුල් දෙක ඔය කවුරුත් බලල ඇතිනේ, මේක තමයි මගේ 43 වෙනි නිර්මාණය, මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත් වෙලා තියෙනවා. දැන් ඔයාල බලයි කෝ මේකේ මුල් දෙක කියල. The Gods Must Be …

Read More »

The Valley of Gwangi (1969) | ගුවන්ජි නිම්න භූමිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්‍රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්‍රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්‍රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් …

Read More »

Herbie Fully Loaded (2005) | හර්බි උපරිම බලයෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ පොරොන්දුවක් ඉටුකරමින් හර්බි අවසන් කතාව ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. මේක මගේ 42 වෙනි උපසිරසි නිර්මාණය, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 15 වෙනි නිර්මාණය. මේක IMDb ලකුණු 4.6ක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම සම්මාන දෙකකුත් තවත් සම්මාන 5කට නාම යෝජනා වෙලත් තියෙනවා. ඒ ගැන ඔයාලට පහලින් දැනගන්න …

Read More »

The Red Balloon (1956) | රතු බැලුම් බෝලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 38වෙනි නිර්මාණය ලෙස තවත් ලස්සන කෙටි චිත්‍රපටයක් අරගෙන ආවා, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 14වෙනි නිර්මාණය, මේක IMDb වල 8.0ක් තරම් ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා, ඒකෙන්ම පේනවනේ මේක සුපිරි කතාවක් කියල ,මට මේ ගැන කිව්වේ අදහසක් දාල මේක කරන්න පුලුවන්ද කියල ”ඉසුරු” කියල …

Read More »

RoboCop – 03 (1993) | රොබෝ පොලිස් භටයා – 03 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම දැනට නිකුත් වී ඇති සියලු රොබෝ පොලිස් භටයා සියලු කොටස් මේකත් එක්ක උපසිරසි ගන්වා ඔබ වෙත ගෙනාවා, මේක IMDb වල ලකුණු නම් ගන්න සමත් වෙලා තියෙන්නේ 3.7ක් වගේ අගයක් තමයි. මේක තමයි මගේ 40 වෙනි උපසිරසි නිර්මාණය. හරි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් …

Read More »