Breaking News
Home / Sinhala Subtitle / නිශාදි වික්‍රම

නිශාදි වික්‍රම

Dil Maange More (2004) with Sinhala Subtitles | ප්‍රියය නුඹ තරම් අන් කිසිවෙක් පතන්නේ නැත. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් මම ආව තවත් හින්දි සිනමා පටයකට උපසිරස අරගෙන. මගේ 6 වෙනි උපසිරැසිය තමා මේ. මේ කතාව අද කලේ ගොඩක්ම තරුණ ආදරවන්තයින්ට වෙන දෙයක් කිව්වොත් නිවැරදියි. සහිඩ් කපුර්, සොහා අලි ඛාන්, අයේෂා ටාකියා යන නළු නිලියෝ රඟපානවා. ලස්සන හින්දි සින්දු ටිකකුත් තියෙනවා. කතාව ගැන කිව්වොතින් නිකිල් කියන්නේ බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ …

Read More »

Qayamat: City Under Threat (2003) with Sinhala Subtitles | නැවත ඉපදීමේ දවස. [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ කොහොමද ඉතින්? අදත් මම ආවේ මගේ 5 වෙනි උපසිරැසිය අරන්. 2003 වර්ෂයේ නිකුත් වුන ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපටියක් තමයි මේ. IMDb අගය 4.7ක් වුන මේ ෆිල්ම් එක මීට වඩා අගය මට නම් හිතෙන්නේ ලැබෙන්න ඕනි. මෙහි නළු නිලියන් ලෙස අජේ දේව්ගන්, සුනිල් ශෙට්ටි, සංජය කපුර් ආදී ලෙසින් ජනප්‍රිය කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙන …

Read More »

Fida (2004) with Sinhala Subtitles | ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට? [සිංහල උපසිරසි සමඟ]

අදත් මම ආවේ මගේ 4වෙනි උපසිරස විදියට අරන් ආවේ හින්දි සිනමාපටයක්. 2004දි තිරගත වුන මෙහි කරීනා කපුර්, සහිඩ් කපුර් වගේම ෆර්ඩින් ඛාන් රඟපානවා. Thriller drama ගණයට අයිති වූ මෙම චිත්‍රපටයට ලැබුණු iMDb අගය 5.5ක් වෙනවා. කතාව පොඩ්ඩක් කිව්වොත් බාබු අන්නා කියල චන්ඩියෙක් ඉන්නවා. කවුද මන්ද හැකර් කෙනෙක් එයාගේ ගිණුමේ තිබුන …

Read More »

Nagina (1986) with Sinhala Subtitles | නාග කන්‍යා [සිංහල උපසිරසි සමඟ]

“මේ තෙරේ දුෂ්මන් දුෂ්මන් තු මෙරා” මෙන්න මේ ගීතය නොදන්නා හින්දි රසිකයෝ නම් ඉන්න විදියක් නැහැ. එම ගීතයද ඇතුලත් වූ 80 දශකයේදී ඉතා ප්‍රසිද්දියට පත් වූ පැරණි හින්දි චිත්‍රපටියක් තමයි මම අද 3 වෙනි උපසිරස විදියට ගෙනාවේ. fantasy වර්ගීකරණය අයත් වූ මෙම සිනමා පටය IMDb අගය 6.7ක් වූ අතර ශ්‍රී …

Read More »

Dulhan Hum Le Jayenge (2000) with Sinhala Subtitles | කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා… [සිංහල උපසිරසි සමඟ]

මගේ 2වෙනි උපසිරස ලෙස ගෙනාවේ 2000 වසරේදී සාර්ථක ලෙසින් තිරගත වූ තවත් ලස්සන හින්දි චිත්‍රපටියක්. (මේකේ තියෙන සින්දු ටික තමා මාත් ගොඩක් කැමති). romantic comedy වර්ගීකරණයට අයත් වූ මෙම සිනමාපටයේ සල්මන් ඛාන් සහ කරිෂ්මා කපුර් ප්‍රධාන චරිත රඟපානවා. කතාව ගැන කිව්වොත් සප්නා කියන්නේ මාමලා තුන්දෙනෙක් යටතේ හැදී වැඩෙන තරුණියක්. ඇගේ …

Read More »

Dosti: Friends Forever (2005) with Sinhala Subtitles | දෙවියන් දුන් තිළිණයකි එය වේ මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

මේ යාළුකම වේවි අපේ දිවියේ ශක්තිය… මිතුරුදම් අපේ ජීවිතවල කොතරම් ඇතිවෙලා නැතිවෙලා යනවද? අපේ ජීවිතවලට ඒ යාළුකම් මොනතරම් බලපානවද? ඒ අතර ජිවිත කාලෙටම අපි එක්ක ඉන්න යාලුවෙක් ලැබුනොත් අපි මොනතරම් වාසනාවන්තද කියල ඔබට දැනිලා තියෙනවද? එහෙම යාළුකමක් ගැන කියවෙන කතාවක් තමයි මේ. ඔබ අපි කවුරුත් හඳුනන අක්ශේ කුමාර්, බොබී ඩියෝල් …

Read More »