Breaking News
Home / Sinhala Subtitle / නුවන්ත දුලාන්

නුවන්ත දුලාන්

Gotham [S04 : E01] with Sinhala Subtitles | බිය ගෙනෙන විෂ [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම මගබලාගෙන හිටපු ගෝතම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ටික දිග ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් වැඩේ කරගන්න බැරි උනා. ඉතින් තුන්වෙනි කතා සමය ජුනි මාසයේ 5 වෙනිදායින් අවසන් උනා. ගොඩාක් දේවල් සිද්ධවුනා කියලා හැමෝම දන්නවා. ඒත් දැන් මතකයිද දන්නේ නැහැනේ. මේ හදන්නේ එහෙනම් කලින් කතා සමයේ අවසානය …

Read More »

What Happened to Monday (2017) with Sinhala Subtitles | එකම නමක්..සහෝදරියන් හතක්.. [සිංහල උපසිරැසි සමඟ]

ටීවී කෑලි කර කර හිටියාට ගොඩ දවසකින් හොඳ ෆිලුමක් කරන්න උනේ නෑ. සෑහෙන කාලෙකින් ඔන්න සුපිරි ෆිලුමක් ඔයාලාට අරගෙන ආවා. මේක මට බාර කලේ අපේ හසන්ත සහෝදරයා. ඉක්මණ්ට කොරලා දෙන්න කිව්වාට දෙන්න නම් බැරි උනා. ලිපිය ලියාගන්න වෙලාවක් නැතුව තව දවසකුත් පරක්කු වෙලා තමයි ඔන්න මේක ඔයාලාට අරගෙන එන්න උනේ. …

Read More »

The Defenders [S01 : E08] with Sinhala Subtitles | ආරක්ෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]

සබ් එකක් අරගෙන එන්න බැරි උනා ටික කාලයකින්. ඉතින් ඔන්න මම ඩිෆෙන්ඩර් අන්තිම එපිය ඔයාලාට අරගෙන ආවා. මේක භාරගෙන තිබුනේ නම් හසන්ත අයියා. ඒත් ඒක මට කරන්න කියලා එයා භාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි හසන්ත සහෝට. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. අයන් ෆිස්ට්, ලූක් කේජ්, ජෙසිකා ජෝන්ස් සහ ඩෙයා …

Read More »

iZombie [S03 : E13] with Sinhala Subtitles | හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු. සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම සොම්බි …

Read More »

iZombie [S03 : E11] with Sinhala Subtitles | හැමදේම වැරදෙයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අයි සොම්බි කථා මාලාවේ එකොලොස් වෙනි කොටසයි.ලිපිය ලියන්නේ වගේම පහළින් නම තිබ්බට නුවන්ත අයියා තමයි වැඩි හරියක් ටයිප් කරලා තිබ්බේ.මට තිබුණේ ලයින් එකසිය ගාණක් වගේ.ඒ දේවල් වලින් වැඩක් නැහැ කථාව පැත්තට හැරෙමු, අන්තිමේදී ඉවර වුණේ රවී බ්ලේන්ගේ සහයකයාව බේරගන්න හාර්ලි ඇතුළු පිරිසට යන්න දෙන්නේ නැහැ.ඉතින් කොහොමහරි හාර්ලිලා …

Read More »

Gotham [S03 : E21- E22] with Sinhala Subtitles | හැමවෙලේම බලාපොරොත්තුවක් කියලා දෙයක් තියනවා… . [සිංහල උපසිරැසි සමඟ]

මා පුතීලා දුවලා ටිකක් පමා උනා, අවසන් කොටසට කොටස් දෙකක්ම එකට ආපු නිසා ලයින් ගාන වෙනදාට වඩා වැඩියි. මුලින්ම කලින් කොටස් තුන කරලා දුන්න ලියෝට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අයිසොම්බිය මේ දවස් ටිකේ ඇදගෙන යන භාශිත්ටත් ගොඩාක් පිං. වැඩි කතා නැතුව එහෙනම් ගෝතම් වල අවසන් කොටස දිහාවට හැරෙමු. කාගෙත් අවධානය …

Read More »

Beauty and the Beast (2017) with Sinhala Subtitles | හැඩකාරිය සහ මෘගයා [සිංහල උපසිරැසි සමඟ] *100*

උපසිරැසි වල පේලි 500ක් 1000ක් විතර ටයිප් කරලා අන්තිමේට ලිපි ලියන්න කම්මැලි හාදයෙක්ට ඉන්නේ මම විතරයිද මන්දා. මම හිතන්නේ ඒකට හේතුව ඉවසීම අඩුකම වෙන්නත් පුලුවන්. මොකද මොන උපසිරැසිය කලත් මේක සයිට් එකට යවනකන් ඉවසිල්ලක් නෑ. ඕක වෙන්නැති මම දෙන උපසිරැසි එක්ක පොඩි පොඩි ලිපි පලවෙන්න හේතුව. ( කම්මැලිකමත් පොඩ්ඩක් විතර …

Read More »

iZombie [S03 : E06] with Sinhala Subtitles | මතකය නැතිවීම බොරුවක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න හයවෙනි කොටසත් අරගෙන ආවා. මේක කරලා ඉවර කරන්න පුලුවන් උනේ සෙනසුරාදා හවස. සයිට් එකේ පොඩි අවුලක් නිසා මේක ඔයාලාට කීයට ලැබෙයිද කියන්න දන්නේ නෑ. ලඟ විභාගයක් එන නිසා මට කොටස් තුනක් විතර දෙන්න බැරිවෙනවා. අපේ වෙන සහෝදරයෙක් ඔයාලාට උපසිරැසි අරගෙන එයි. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුනොත් අද කොටසින් …

Read More »

Gotham [S03 : E17] with Sinhala Subtitles | පරණ නොවිසඳුනු තේරවිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

නිවාඩු දවස් දෙකක් අහුවුනු නිසා ගෙදර හිටියේ නෑ. ඉතින් මේක කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරිවුනා. පමාවට සමාවෙන්න ඕන. මම කතාව ටිකක් මතක් කරලා දෙන්නම්.. කලින් සතියේ ඔයාලා දැක්කා ජේම්ස්ගේ මාමා ෆ්රැන්ක් එයාගේ ඉස්සරහම වෙඩි තියාගෙන මැරුණා. ඒ ජේම්ස්ට අධිකරණය ඇතුලට යන්න අවස්ථාවක් අරගෙන දෙන්න. එතකොට බෘස්ගේ ක්ලෝනය බෘස්ගේ ගෙදරට ඇවිත් …

Read More »

iZombie [S03 : E05] with Sinhala Subtitles | මියුරු වේදනාවේ ආර්යාව [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ගැන ටිකක් කිව්වොත්, බාර්බිනෝව්ට පොලිසියේ වෙන කෙනෙක්ගේ කේස් එකක් හොයන්න වෙනවා. ඒ තමයි ඩොමිනෙට්‍රික්ස් කෙනෙක්ව මරපු අපරාධයක් ගැන. ඩොමිනෙට්‍රික්ස් කියන්නේ කවුද කියලා ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. ඒවගේම තමයි කලින් සතියේ අපි දැක්කා බ්ලේන්ට ආයෙත් මතකය ගන්න සෙරම් එක දුන්නට වැඩක් උනේ නෑ. මේජර්ටත් දැන් කාලය හරි වගෙ …

Read More »

Gotham [S03 : E16] with Sinhala Subtitles | හරි මාර්ගය, හරි කෙනාව තෝරගන්න [සිංහල උපසිරැසි සමඟ]

හරි. මෙන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය කොටසේ ඔයාලාට මතක ඇති, මුළු කතාව පුරාවටම ඉතින් තේරවිලි කතා. ඒ කාගේවත් නෙමෙයි එඩ්වඩ් නිග්මාගේ. පෙන්ගුයින්ට වෙඩි තියලා මරලා දාලා පිස්සු වැඩ වලට මුල පුරපු නිග්මා නිසා තව ටිකෙන් බුලොක්ටත් පරලොව යන්න වෙනවා. ඒවගේම තමයි වවුල් අධිකරණය වැඩේට බහින්න හදන්නේ කියලා දැක්කා. …

Read More »

Taken [S01 : E10] with Sinhala Subtitles | මම යටත් වෙනවා [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අවසාන කොටස අරගෙන තමයි මේ ආවේ. සබ් එක ආවේ පහත් පහුවෙලා. පැය පහකින් වගේ සබ් එක කරලා ඉවර කරගන්න පුලුවන් උනා. දැන් වෙලාව රෑ දහයයි. අන්තිම කොටස නිසා අනික් වැඩ ටිකක් පැත්තකට කරලා ඔයාලා වෙනුවෙන් ඔන්න මේක කරලා ගෙනාවා. ඉතින් බ්‍රයන්ගේ එදා ඉඳලාම හතුරා, කාර්ලොස් මෙහියාට මොකද වෙන්නේ …

Read More »

iZombie [S03 : E04] with Sinhala Subtitles | ඕපදූප [සිංහල උපසිරැසි සමඟ]

යන්තම් ඔන්න මේ සබ් එකත් කොටාගත්තා. ටේකන්, ගෝතම්, අයිසොම්බි සේරම එක ලඟ එන නිසා ඉක්මණට කරලා දෙන්න වෙලාව හොයාගන්න තමයි අමාරු. ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම හොයාගත්තේ නම් නෑ. ඉතින් ඒ ගැන හොයන අතරේ අද කොටසේ තවත් කෙනෙක් යුටෝපියම් නිසා මරණයට පත්වෙනවා. මේ …

Read More »

Taken [S01 : E09] with Sinhala Subtitles | පැනගත්තා.. [සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් එකයි ටේකන් එකයි දෙකම එක දවසේ එන නිසා මේක ටිකක් පරක්කු උනා. අපි එහෙනම් මේ සතියේ කොටස ගැන ටිකක් බලමු. කාර්ලොස් මෙහියා, ඒ කියන්නේ බ්‍රයන්ගේ නංගි මරපු කෙනා. මේ වතාවේ එයාව වෙනම බන්ධනාගාරයකට යවන්න තමයි හදන්නේ. ඉතින් ඒකට කෙලින්ම අණ ලැබෙන්නේ ධවල මන්දිරයෙන්. එයාව බන්ධනාගාරයට ගෙනියන එක පස්සේ කාර්ටෙල් …

Read More »

Gotham [S03 : E15] with Sinhala Subtitles | තේරවිලි කියන්නා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් පෙබරවාරි මාසේ ආපු කොටසින් පස්සේ ආපහු ගෝතම් කතාව එක්ක එකතු වෙන්න තමයි මේ සූදානම. පහුගිය කොටස ගැන මම ටිකක් මතක් කරන්නම්කෝ. නගරය අඳුරට ගියා. පිස්සෝ එලියට ආවා. ඒ කවුරුත් නෙමෙයි ජෙරොම් වොලෙස්කා එක්ක. ජෙරොම්ගේ ඉලක්කය උනේ බෘස් වේන්ව ඉවරයක් කරන එක. ඒත් ගෝඩ්න් එක්ක අනික් අය වෙලාවට එතනට ගියපු …

Read More »

iZombie [S03 : E03] with Sinhala Subtitles | කන්න, යාඥා කරන්න, ලිව් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ටිකක් පරක්කු උනා. වැඩ ටිකක් වැඩිවුනා. මේ අරගෙන ආවේ අයිසොම්බි තුන්වෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස. මම විස්තර මුකුත් කියන්න යන්නේ නෑ. ඊලඟ සතියේ හමුවෙමු.       Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ. …

Read More »

Taken [S01 : E08] with Sinhala Subtitles | ලියාහ්….. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අටවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටස් ගැන කෙටි සඳහනක් කලොත්, බුද්ධි අංශ නියෝජිතවරියක් බ්‍රයන්ගේ බොස් ක්‍රිස්ටිනා හොයාගෙන එනවා එයාලාගේ උදව් ඉල්ලගෙන. ඒ එයාගේ පස්සේ කට්ටිය මරන්න පන්නන නිසා. එයාගේ නම තමයි ලියා. ලියාට පොඩි මානසික රෝගයකුත් තියනවා. තව ඔයාලාට මතක ඇති ක්‍රිස්ටිනාගේ මොලේ ඉදිමුමක් තියනවා කියලා එක් කොටසකදී …

Read More »

iZombie [S03 : E02] with Sinhala Subtitles | සොම්බි දන්නව හොඳම දේ ගැන. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක කරගන්න පුලුවන් උනත් ලිපිය ලියලා එවන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒකයි ටිකක් පමා උනේ. ඉතින් කලින් කොටසේ මතක ඇති බාර්බිනෝව් ලඟින් ආශ්‍රය කල පවුලක් ඝාතනයට ලක්වෙනවා. ඉතින් ඒ ගැන තවමත් හොයාගෙන යනවා. …

Read More »

Taken [S01 : E07] with Sinhala Subtitles | කණ්ඩායම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ආවේ කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන. අද කාලගුණය නම් ටිකක් හොඳ මදි.. ඔයාලා ගිය සතියේ කොටසේ අන්තිමටම දැක්කා ආශාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න මෙහියාගේ අය මෙහියා ඉන්න තැන ඉඟියක් ලැබුනා, ඉතින් එතනින් එහාට ඒ ගැන අද කොටසේ නම් පෙන්වන්නේ නෑ. අද වෙනත් මෙහෙයුමක් තමයි දිගහැරෙන්නේ. ඉතින් අද …

Read More »

iZombie [S03 : E01] with Sinhala Subtitles | මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි අපි අයිසොම්බි වලින් ආපහු මේ හම්බවෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. මේ තමයි එහෙනම් තුන්වෙනි කතා සමයේ ආරම්භය. මේපාර නම් කතාවේ කොටස් 13ක් තමයි එන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි කතා සමයේ අවසානය ගැන ටිකක් මතක් කරන්නම්. මැක්ස් රේජර් එක තමයි ප්‍රධාන මාතෘකාව උනේ. ඔයාලාට මතක ඇතිනේ මේජර්ට මරන්න කියලා කියපු අයව …

Read More »