Breaking News
Home / Sinhala Subtitle / පැතුම් චතුරංග

පැතුම් චතුරංග

Monster Trucks (2016) with Sinhala Subtitles | එලවමුද රාක්ෂ ට්‍රක් රථ ටිකක්… [සිංහල උපසිරසි සමඟ] (50)

ටහුඩු… ඔන්න ඉතින් අද ගොඩක් සතුටු හිතෙන දවසක් ඒ මොකද කිව්වොත් මගේ හාෆ් සෙන්චරිය ගහන්න තමා මේ හදන්නේ. 2014 අගෝස්තු මාසේ 04 The Secret Life of Walter Mitty චිත්‍රපටියෙන් පටන් අරගත්ත මේ උපසිරස ගැන්වීම අද වෙනොකෝට උපසිරසි ගැන්වීම් 50 ටම නොදැනීම ආවා. මම කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා අවුරුදු තුනකටත් ලංවෙලා. ඉතින් ...

Read More »

Keeping Up with the Joneses (2016) with Sinhala Subtitles | ජොන්සස්ලා එක්ක එකතුවෙලා වැඩක් දෙමුද?? [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ නව වසරක් වේවා කියලා පතන ගමන්ම ඔන්න මේ අවුරුද්දේ පලවෙනි සබ් කරපු ෆිලුම අරගෙන ආව. ඒවගේම මේක මගේ 49 වෙනි උපසිරසි නිර්මාණය කියලත් කියන්න ඕනේ. හාෆ් සෙන්චරිය ගහන්න තවයි එක ලකුණයි ඕනේ. ඉතින් මේ ෆිලුමනම් ආයෙත් ඉතින් සුපිරි ෆිලුමක් තමා. අහන්න දෙයක් නැහැ. ඒ වගේම මේක මට බාර ...

Read More »

Ash vs Evil Dead [S02 : E10] with Sinhala Subtitles | යක්ෂයින්ගේ අවසානය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අවසාන කොටසත් අරන් ඉක්මනට ආව. ගිය සතියේ ඈශ් සහ එයාගේ කණ්ඩායම ආපාහු හැමදේම වෙනස් කරන්න කියලා හිතාගෙන අතීතයට ආවා. ඒ වගේම ඈශ් එයාගේ මේ කැලේ තියෙන ගෙදරට ආව. ඒ ආවට පස්සේ හොද හොද දේවල් මුහුණ දෙන්න වුනා තනියම. ඉතින් අද කතාව ගැන කියන්නම්කො. රූබි සහ කෙලී ඈශ්ව බේරගන්න එයාගේ ...

Read More »

Ash vs Evil Dead [S02 : E09] with Sinhala Subtitles | කාල තරණය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතා මාලාවෙන් බාල්ව විනාශ කරා වගේම අපේ ඈශ්ගේ ටීම් එකේ එක් වීරයෙකුත් නැතිවෙනවා. ඒ තමා පබ්ලෝ. ඉතින් ඈශ් එයාගේ නැතිවීම ගැන ගොඩක් දුක්වෙනවා. හොදට බොනවා මිනිය ලග තියාගෙන.  ඉතින් වැඩේ කණපිට හැරෙනවා මෙය ගහන ගංජා සුරුට්ටුවක් නිසා.  මෙයාට පබ්ලෝ කතා කරනවා. පබ්ලෝ කියනවා ආපහු අතීතෙට ගිහින් ...

Read More »

The Monster (2016) with Sinhala Subtitles | භයානක රාක්ෂයෙක්ට කොටු වූ මවක් සහ දියණියක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ටික දවසකට පස්සේ තවත් ෆිලුමක් එකක් අරගෙන ආවා. ඉතින් මේ ෆිලුම තරගත වීම ආරම්භ වෙන්න ඔක්තෝම්බර් මස 6 වෙනිදා. මීට ගොඩ දවසකට කලින් තමා හොද කොපි එකක් ඇවිත් තිබුනේ. සමන් අයියගේ අවසරේ ඇතිව මේක හදන්න බාරගත්තා. ඒ ගොඩක් පරක්කු උනා මේක දෙන්න. අද තමා මේක හදන්න අරන් ඉවර කරේ. ...

Read More »

Ash vs Evil Dead [S02 : E08] with Sinhala Subtitles | බාල්ගේ අවසානය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් 8 වෙනි කොටසත් අරන් ආව.ගිය සතියේ පිස්සන් කොටුවේදි උන දේවල් වලින් පස්සේ ඈශ් බාල්ගේ ග්‍රහණයට අසු වුනා. ඒවගේම ඔහු ඈශ් තීරණය කරා පොත විනාශ කරන්න. වගේම අද කතාව ආරම්බ වෙන්නේ එතනින්. ඉතින් ඈශ්ගේ කණ්ඩායම පබ්ලෝ කෙලී රූබි මේ අය  එයාව බේරගන්න මේ පිස්සන් කොටුවට එනව. ඊටපස්සේ මේක ඇතුලෙදි ගොඩක් ...

Read More »

Ash vs Evil Dead [S02 : E07] with Sinhala Subtitles | පිස්සන් කොටුව… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් තව කතාවක් අරගෙන ආව.ටිකක් වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කු වුනා කතාව දෙන්න. ඉතින් එදා කතාවේදී කාගේත් වීරයා ඈශ් බවට පත්වුනා. ඒ වගේම ඈශ්ට නොදනිම ඈශ්ව බාල්ගේ ග්‍රහණය අසුවුනා. ඉතින් අද කතාව පටන්ගන්නේ එතනින්. තනිකර පිස්සන් කොටුවක් ඉන්නේ ඈශ් දැන්. එයාට මේ වෙලා තියෙන දේ තවම හිතාගන්න බැහැ. එයාට පිස්සු ...

Read More »

Ash vs Evil Dead [S02 : E06] with Sinhala Subtitles | ප්‍රශ්න පිට ප්‍රශ්න… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනට ආව අනිත් කොටසත් අරගෙන. ඉතින් ගිය සතියේ බාල්ගේ පැමිණීමත් එක්ක කට්ටියට වෙලා තියෙන කරදර මදිවට තව කරදර වලට මුහුණ දෙන්න සිද්දවෙන්න වෙනවා.ඒවගේම අපේ ෂෙරිෆ් මහත්තයට එයාගේ මෝඩ වැඩ නිසා එයාගේ පවුලත් නැතිවෙනවා.ඒ කියන්නේ ඔහුව දාල යනවා එයාල ඈශ් එක්ක.ඒවගේම පබ්ලොගේ ඇගේ යම්කිසි දෙයක් හටගන්නවා.එයා ඒකනිසා ගොඩක් පීඩා විදිනවා.ඒවගේම ...

Read More »

Ash vs Evil Dead [S02 : E05] with Sinhala Subtitles | බාලගේ පැමිණීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන එන්න හදන්නේ පස්වෙනි කතාවත්.ගිය සතියේ ඈශ්ගේ කාර් පිස්සු වැටුනට පස්සේ ඒකෙන් ගොඩක් ඇය මැරුණා.ඒවගේම පොත යම්සිකි දෙයක් කියන නිසා පබ්ලෝ සහ ඈශ් ඒ කියන දේ කරනවා. මොකද එයාල හිතනවා එහෙම කරාම යක්ෂයින් ඔක්කොම නැතිවෙලා යයි කියලා. ඒත් එයාල දන්නේ නැහැ ඒ පොත මුසාවක් කරන බව. ඉතින් එයාල ඒ ...

Read More »

USS Indianapolis: Men of Courage (2016) with Sinhala Subtitles | ධෛර්යසම්පන්න මිනිසුන්… [සිංහල උපසිරසි සමඟ]

 …සත්‍ය කතාවක් පදනම් කරගෙන ඇත… ඉතින් ගොඩ දවසකට පස්සේ සුපිරි ෆිලුමක් ගෙන්න හදන්නේ. මේ කතාව ගෙන එන්න ගොඩක් පරක්කු වුනා. ඉස්සල්ලාම ඒකට සමාවෙන්න ඕනේ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ ෆිලුම පැය 2 විනාඩි 8 ක් පුරා දිවෙන Action War යන වර්ගයට අයිති වෙන එකක්. IMDb දර්ශකයේ 5.0 ක හොද ...

Read More »

Ash vs Evil Dead [S02 : E04] with Sinhala Subtitles | යක්ෂයෝ ඉවරටම ඉවරද?? [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ආයේ ටක්ගාල අරගෙන ආව අනිත් කොටසත්. ගිය සතියේ වෙච්ච දේ මතක ඇතිනේ. ඈෂ්ගේ කාර් එක යක්ෂාවේශ වෙනවා.ඒවගේම ඒක ළමයි රොත්තක්ම මරනවා. ඒවගේම තාත්තා ඈෂ් නිවැරදි කෙනෙක් වීරයෙක් කියලා අවසානයේ තේරුම් ගත්ත එයාගේ තාත්තත් එයාගේ ඉස්සරහම එයාගේ කාර් එක මරලා දාල යනවා. ඉතින් ඔහු හිතාගන්නව මෙතනින් එහාට එයාගේ කාටවත් අනතුරක් ...

Read More »

Ash vs Evil Dead [S02 : E03] with Sinhala Subtitles | යක්ෂාවේශ කාර් එක… [සිංහල උපසිරසි සමඟ]

අපොයි යාලුවනේ සතියක් පරක්කු වුනා කතාව දෙන්න.ඉතින් අද උදේ පටන්ගත්තා ටක්ගාල ඉවරයක් කරලා මේ දෙනවා.සුළු සුළු වැරදීම් කීපියක් ඇති ගණන් ගන්න එපා හොදේ..ෆිලුමක් බාර අරගෙන තියෙනේ ඒකත් තාම හදාගන්න බැරිවුනා වැඩ වගයක් නිසා. ඉතින් එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කො.. ගිය සතියේ කතාවේදී කස්ටිය පොත හොයාගත්තට පොත කාර් එක ඇතුලේ දාල එද්දී ...

Read More »

Ash vs Evil Dead [S02 : E02] with Sinhala Subtitles | ලෝකය බේරාගැනීමේ පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් දෙවන කතා මාලාවත් අරගෙන ආවා.චුට්ටක් පරක්කු වුනා වැඩ නිසා. ඉතින් එදා කතාවේ මතක ඇතිනේ සිද්දවුන දේවල්. රූබිත් අන්තිමට එකතු වුනා ලෝකය බේරගන්න. මොකද එයාගේ ළමයි වෙන දෙයකට අර අදින නිසා. ඉතින් අද කතාව පටන් ගන්න ලෝකය බේරගන්න හදන පළමු මෙහෙයුම. ඒ නෙක්රෝකොමිකන් පොත හොයාගන්න එක. ඒක රූබි සගවනවා ...

Read More »

Ash vs Evil Dead [S02 : E01] with Sinhala Subtitles | ජැක්සන්විල් වලින් නැවතත් රූබි සොයා…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ සයිට් ඒකට අලුත් ටීවී සීරිස් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ.ඊයේ තමා හදන්න ගත්තේ.ඊයේ ගෙදර වැඩ වගයක් තිබ්බ නිසා පොඩ්ඩයි කරන්න වුනේ,ඉතුරු ටික අද පටන් අරන් ටක්ගාල සබ හදලා දැම්මා. 🙂 කවුරුත් දන්නවනේ මේ මොකද්ද කියලා. පලවෙනි කතා මාලාව බලන්න ඇතිනේ ඔයාල හුගක් ආසාවෙන්.මොකද මේකේ ත්‍රාසය,හාස්‍ය හැමදේම ...

Read More »

Skiptrace AKA Jue di tao wang (2016) with Sinhala Subtitles | ජැකී චෑන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා හිතුනා. ටික දවසක් ගියා වැඩේට. කොහොමහරි ඔන්න කොටගෙන අද තමා ඉවර කරේ. ඉතින් මේ ෆිලුම ...

Read More »

The Brothers Grimsby (2016) with Sinhala Subtitles | අයියගෙයි මල්ලිගෙයි සුපිරි මෙහෙයුම… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ ගෙන්න යන්නේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිලුමක්.ආයේ කියන්න දෙයක් නෑ හිනා වේවි බලන්න පුළුවන් නියම ෆිලුමක්.ඒවගේම සුපිරි ක්රියාදමත් තියෙනවා. සමීර කරුණාරත්න අයියා තමා මට මේ ෆිලුම බාරදුන්නේ.ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා මට මේ සුපිරි ෆිලුම බාරදුන්නට.. දෙන්න ඉතින් ටිකක් පරක්කු උනා..Web-dl එකට තමා ෆිලුම බාරදුන්නේ.ඒත් මේක ...

Read More »

Term Life (2016) with Sinhala Subtitles | මංකොල්ලයක් පසුපස… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා.ඉතින් සමීර කරුණාරත්න අයියා තමා මේක කරන්න කියලා බාරදුන්නේ දැන් ගොඩ දවසකට කලින්.ඔහුට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයාල දුන්නාට.ඒත් මේක ඉක්මනට දෙන්න බැරිඋනා.ඒකටගොඩක් සමාවෙන්න ඕනේ.මොකද වෙසක් ඒක දවස් ටිකෙයි ඉස්සල්ලයි පොඩි වැඩකට යෙදිලා හිටියේ ඒක නිසයි මේක දෙන්න පරක්කු වුනේ.කොහොම කොහොමහරි අද ...

Read More »

I Am Wrath (2016) with Sinhala Subtitles | මේක මගේ පලිගැනීමක් නෙමේ සාධාරණය ඉෂ්ට කිරීමක්!!! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් දෙන්නයි මේ සුදානම.2016 අප්‍රියෙල් මාසේ 15 වෙනිදා usa වල තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම අයිති වෙන්නේ Action Crime Drama යන වර්ගයට.ඒ වගේම මේකේ IMDb අගය 5.1 වගේ හොද අගයක් අරගෙන තියෙනවා.ඒවගේම මේකේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිතය තමා John Travolta. එහෙනම් මම කතාව ...

Read More »

The Forest (2016) with Sinhala Subtitles | මහ වනයක අතරමංව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හුග දවසකින් තමා බයිස්කෝප් එකට ගොඩවෙලා යන්න ආවේ.මේ අවුරුද්දේ ඉස්සල්ලාම කරන සබ් එක තමා මේ. මේක ඉවරකරලා දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වුනා.මොකද පොඩි අකරතැබ්බයක් වුන නිසාවෙන්. ඒවගේම මේකේ හොද කොපියක් ඇවිල්ලත් ගොඩ දවසක් වුනා. ඉතින් මේක ඉක්මනට කරලා දෙන්න බැරි වුන එකට ගොඩක් සමාවෙන්න ඕනේ. ඉතින් මේ ෆිලුම ගැන ...

Read More »

Ash vs Evil Dead [S01 : E10] with Sinhala Subtitles | සිතාගත නොහැකි අවසානයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ කතා මාලාවේ අවසාන කතාව ගෙන එන්නයි සුදානම. ගොඩක් පරක්කු උනා මේ කතා ටික දෙන්න. ඒකට මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් අද කතාව පොඩ්ඩක් කියන්නම්කො. පහුගිය කතාවේදී සිද්දවුන දේට පස්සේ හැමෝම දැනගන්නවා රූබී කියන්නේ නපුර පාලනය කරන්න ආපු කෙනෙක් බව. ඒ කියන්නේ භූත පොත ලියලා තියෙන්නේ ඇයයි. කට්ට්ය දැනගද්දී ...

Read More »