Breaking News
Home / Sinhala Subtitle / භාෂිත් උඩවත්ත

භාෂිත් උඩවත්ත

iZombie [S03 : E08] with Sinhala Subtitles | මොළ තමයි අපේ අනාගතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න iZOMBiE අටවෙනි කොටසත් ගෙනාවා. මේක ගැන කියන්න කලින් කලින් එපියේ සබ් එක ගැන කියන්න ඕනි. ඒකේ ඉස්පිලි, පාපිලි වල වැරදි ගොඩක් තියෙනවා කියලා මං දැක්කේ, බයිස්කෝප් එකට ඒක බාර දුන්නටත් පස්සෙ. තව ඒකෙ පොඩි අවුලකුත් තියෙනවා කියලා (නම මුළු එපිය පුරාවටම වැටෙනව කියල) ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒ …

Read More »

iZombie [S03 : E07] with Sinhala Subtitles | සුන්වූ බලාපොරොත්තු… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම? අද නම් පට්ටෙටම පරක්කුයි නෙහ්? අද ගේන්නෙ නම් පුරුදු කෙනා නෙවෙයි. නුවන්ත සහෝට විභාගයක් නිසා එයාට මේක කරන්න වෙන්නේනෑ. කොහොමහරි ඉතින් මං අද මේක බාරගත්තෙත් උදේ 10ට විතර. ඒවගේම අද පස් පාරක් විතර කරන්ට් එකත් ගියා. කොහොමහරි ඉතින් කොටාගත්තා ඕං. කලින් එක බැලුවනම් මතක ඇතිනේ බ්ලේන් බොරුවක් …

Read More »

Resurrection [S02 : E13] with Sinhala Subtitles | ලෝකයේ අවසානය සිදු වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අවසන් එපියේ සබ් එක 😆 : රේචල්ගේ දරුවා ඉපදුනෝතින් මිලියන ගාණක් ආපහු එනවයි කියලා අනාවැකි කීවයි කියලා ඔයාලට මතක ඇති. ඉතින් මේ සැරේ පූජකයා හදන්නේ ආපහු ආව අය රොත්තක් එක්කම මේ දරුවා ඉපදෙන එක කොහොම හරිම නවත්වන්න. කලින් එකේදී මාගරට් ජේකබ් හරහා රේචල් ඉන්නේ එයාලගේ ගෙදර කියලා දැනගත්තු වගත් …

Read More »

Resurrection [S02 : E12] with Sinhala Subtitles | රේචල්… [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කතා මාලාව අවසානයටත් ළඟා වෙලා වගේ 😉 මේකෙදී වෙන්නේ අමුතුම දෙයක්. ආකේඩියාවේ ඉන්න ආපහු ආව හැමෝම උදේම රේචල් ඉන්න අවන්හල ඉස්සරහට ඇවිල්ලා එයා ඉන්න කාමරේ දිහා මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා. ආකේඩියාවේ අය විතරක් නෙවෙයි රජයේ කඳවුරේ ඉන්න අයත් මෙහෙමම මෝහනය වෙලා වගේ ඉන්නවා. ඒකට හේතුව මොකද්ද ❓ …

Read More »

Resurrection [S02 : E11] with Sinhala Subtitles | ප්‍රාතිහාර්‍යයක්?? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එකොළහ 🙂 : දැන් මාටි ජේම්ස් පූජකතුමා ඉන්න හීන ගොඩාක් දැකලයි ඉන්නේ. ඒත් එයා දන්නෑ ඒ ඇයි කියලා. ඉතින් එයා පූජකතුමාගෙන්ම මේ ගැන අහන්නයි ඉන්නේ. මේ අතර ජේම්ස් පූජකතුමා ප්‍රාතිහාර්‍යයන් වගේකුත් පෙන්නනවා නගරේ අයට. මැරුණ කෙනෙක්ව ආපහු ගෙන එන එක ඉන් එකක්. මේකෙදී වෙන වැදගත්ම දේ තමා හෙන්රිගේ මරණය …

Read More »

Resurrection [S02 : E10] with Sinhala Subtitles | ජේම්ස් පූජකතුමා [සිංහල උපසිරැසි සමඟ]

දහවෙනි එකත් ගෙනාවෝ 😆 මේකෙදිත් ගොඩක් දේ සිද්ද වෙනවා. කලින් එකේ, ජේකබ්ට වෙච්ච දේ මතක ඇතියි කියලා හිතනවා. ජේකබ් නැතිවෙලා එයාව හොයනකොට එයාලට එයාව හමුවෙන්නේ මාගරට් එක්ක ඉද්දී. ඒ කොහොමද කියල නම් කියන්නෑ. 😉 මේ අතරේ තව දෙයක් සිදු වෙනවා. ජේම්ස් කියලා පූජකතුමෙක් ආපහු එනවා. එයාගේ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. අකුණකුත් …

Read More »

Resurrection [S02 : E09] with Sinhala Subtitles | ජේකබ්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න නමවෙනි එපිය 😉 : මතක ඇති කලින් කොටසේදී කාල් ටොම්ව හප්පපු වග. ඉතින් අද ෆ්රෙඩ් කාල්ව හොයාගන්නවා. කලල තරලය රේට දීපු එක ගැනත් ඔයාලට මතක ඇති. කලින් එයා එහෙමම ඉඳියට දැන් නම් එයා හුඟක්ම සුව වෙලා. මේකෙදී ජෙනී හදන්නේ රේචල්ව ගෙදරම තියාගන්න. ඒත් රේචල් කොහොමහරි පැනගන්නවා. මේ අස්සේ රේචල් …

Read More »

Resurrection [S02 : E08] with Sinhala Subtitles | ටොම්? ටොම්? ටොම්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අටවෙනි එපිය 🙂 : මේකෙදී මැගීට පුළුවන් වෙනවා රේචල් හොඳ වෙච්ච හේතුව හොයාගන්න. ඒකෙන් එයා වෛරස් එකට ප්‍රතිවෛරසයක් හදනවා. ඒ කොහොමද කියලා මේක බලලම දැනගන්න. ඒවගේම මාගරට් ලැන්ග්ස්ටන් ඇවිත් ගනුදෙනුව නවත්තන්න හදනවා. එයා සාර්ථක වේවිද? අසාර්ථක වේවිද? කියලා මේක බලලම දැනගන්න. දැන් නගරේ හැමෝම හොයනවා, මේ කුරුස ගැන. ඉතින් …

Read More »

Resurrection [S02 : E07] with Sinhala Subtitles | සැබෑ ලෙසම ජීවත් වන්නන් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න හත්වෙනි එපියට සිංහල සබ 😆 : මේකෙදී රේචල්ටයි මාගරට්ටයි එකම හීනයක් පේනවා. ඒක ටිකක් අමුතු දෙයක්. ඒවගේම රේචල්ට ලෙඩේ බරපතල වෙනවා. ඉතින් ටොමුයි මාටියි හදන්නේ එයාටත් අර බේත දෙන්න. ඒත් ඒක අසාර්ථක වෙනවා. ඒ මොකද කියල මේක බලලම හොයාගන්න. තවත් දෙයක් සිද්ද වෙනවා. සැබෑ ලෙසම ජීවත් වන්නන්ගේ කාණ්ඩේ රේටත් …

Read More »

Resurrection [S02 : E06] with Sinhala Subtitles | තිත්ත ඇත්ත [සිංහල උපසිරැසි සමඟ]

මේකෙදීත් ගොඩාක් දේ සිදු වෙනවා. මතකනේ කලින් මාගරට් බාබරාව අතුරුදන් කළ විදිය. මේකෙදී ඒ ගැන ෆ්රෙඩ් එයාගෙන් ඇහුවත් එයා ඒක පිළිගන්නේම නෑ. එයා කියන්නෙම එලීන්ට වැරදිලයි කියලා, ඒවගේම මේකෙදී ෆැක්ටරිය ආපහු ගොඩ ගන්නත් හදනවා, හෙන්රි. ඒ බ්‍රයන් ඇඩිසන් කියන ආයෝජකයා එක්ක එකතු වෙලා. හැබැයි ඒකේ මොකක්ම හරි අවුලක් තියෙනවා. 😕 …

Read More »

Resurrection [S02 : E05] with Sinhala Subtitles | අතුරුදන් වීමක්ද? කිරීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න පස්වෙනි එපියට සබ 😮 කලින් කොටහ බැලුවනම් මතක ඇති, මාටිට තේරෙන බව ෆැක්ටරිය සම්බන්ධව මොකක්මහරි අවුලක් තියෙනවයි කියලා. ෆ්රෙඩ් ඒ ගැන මොනාමහරි හංගන බවත් තේරෙන්නැති. ඇත්තටම මේ කොටසේදී ෆ්රෙඩ් එයා දන්න දේ ගැන මාටිට කියනවා. ෆ්රෙඩුත් ඔක්කොම විස්තර නොදන්නා බවයි ඒකෙදී හෙළි වෙන්නේ. මාටි ගිහින් ෆ්රෙඩ්ගේ අම්මගෙන් අහනවා, ඊටපස්සේ …

Read More »

Resurrection [S02 : E04] with Sinhala Subtitles | අතීතයේ රහස් [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් රේචලුයි ජෙනීයි සාමදානයෙන් ඉන්නවා පේනවා. ඒවගේම ආපහු ඒම් ඉස්සර වෙලා තියෙන බවත් මේකෙදී හෙළි වෙනවා. ඒ කොහොමද කියලා දැනගන්න, මේක නරඹලා. ඒවගේම මේ එපියේදී ලැන්ග්ස්ටන්ලා එකතු වෙලා භෝජන සංග්‍රහයකුත් තියනවා. ඒකෙදීත් මාර වැඩක් තමා වෙන්නේ. රේචල්ගේ කලලය ගැන විශේෂ දෙයකුත් මේකෙදී හෙළි වෙනවා. ඒවගේම බෙලමි හොයාගන්නවා, ෆැක්ටරිය සම්බන්ධව …

Read More »

Resurrection [S02 : E03] with Sinhala Subtitles | ගඟෙන් මතුවූ අතීතයේ ඇටකටු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න තෙවන කොටහටත් සබ් දැම්මා 😉 මේකෙදීත් හුඟක් දේ සිදු වෙනවා. ඒ අතර ප්‍රධාන දෙයක් තමා ගඟෙන් ඇටකටු මතුවෙන එක. 😯 ඒවා හම්බවෙන්නේ ටොම් වතුරේ ආපහු ආව අය ටික දෙනෙක්ව බෞතීස්ම කර කර ඉද්දී. ඒවායින් හුඟක් දේ හෙළි වෙනවා. ඒ මොනාද කියලා මේ එපිය නරඹලා දැනගන්නයි කියලා මං හැමෝටම ආරාධනා …

Read More »

Resurrection [S02 : E02] with Sinhala Subtitles | අළුත් රස්සාවක්? [සිංහල උපසිරැසි සමඟ]

මේන්න දෙවනි එපියට සබ් එක 🙂 : නාඳුනන ගෑනු කෙනෙක් මාටිට අළුත් රස්සාවක් දුන්නා මතක ඇති. ඒවගේම මාටි ආපහු ආව කෙනෙක් බවත් ඔයාලට මතක ඇති. ඉතින් මාටිට මේ ගැහැනියගේ මාර්ගයෙන් ෆ්රෙඩ්ගේ උදවුත් හම්බවෙනවා, ආකේඩියාවේ ආපහු ආව අය ගැන බලන්න. ඒවගේම කේලබ් ආපහු ඇවිදින් කියලා පොලිසියට තොරතුරු ලැබිලා මාටිත් යනවා ඒ …

Read More »

Resurrection [S02 : E01] with Sinhala Subtitles | අවුල් ජාලයක්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න දෙවනි කතා මාලවත් ගෙනාවා 😆 මාටි ඇහැරෙන්නේ පාරක් අයිනකදී. එයා කෙලින්ම ලැන්ග්ස්ටන් ගෙදෙට්ට යනවා. ඔයාලට මතක ඇති කලින් එපිය ඉවර වුනේ, මාටියි ජේකබුයි පැනගන්න යන එක අසාර්ථක වෙලයි කියලා. ඉතින් එයා ගිහින් ඒක ලැන්ග්ස්ටන්ලා එක්ක කියනවා. ඒත්… ජේකබ් ගෙදර ඉන්නවා 😯 එයාව හමුදාවෙන් ආපහු ගෙනත් බාරදීලා. ඒවගේම මාටි මේක …

Read More »

Resurrection [S01 : E08] with Sinhala Subtitles | අවසානයක්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න පළවෙනි කතාමාලාවේ අවසන් කතාංගය 😮 මේකෙදීත් ගොඩාක් විශේෂ දේවල් සිද්ද වෙනවා. කලින් එපිය බැලුවා නම් මතක ඇති ගොඩක් අය ආපහු එනවා වගේ තත්වයක් ගැන ඉඟියක් තිබ්බයි කියලා. මේකෙදී තමා ඒක සවිස්තරව දක්වන්නේ. ආපහු ආව අය සිය ගාණක් ටොම්ගේ පල්ලියට එකතු වෙනවා. එයාලට දෙන්න තරම් පහසුකම් නැති නිසා මාටි රජයෙන් …

Read More »

Resurrection [S01 : E07] with Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

හත්වෙනි කොටසටත් සබ දැම්මා… 🙂 කලින් එක බැලුව නම් මතක ඇති ගැරී රේචල්ව පැහැරගෙන ගිහින් කේලබ් ගැන හොයන්න හදනවා. මේක කොහොමහරි ෆ්රෙඩ් දැනගෙන එතනට ගියාම රේචල්ට මාර වැඩක් සිද්ද වෙනවා. ඒ මොකද්ද කියලා මේක බලලා දැනගන්න. ඒවගේම ජේකබ් ආපහු ආව කට්ටියක් එක්ක සෙට් වෙනවා. ජේකබ්ගේ රුධිර සෛල වලින් වැදගත් දෙයක් …

Read More »

Resurrection [S01 : E06] with Sinhala Subtitles | පාවාදීමක් හා පැහැරගැනීමක් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න හයවෙනි කතාංගය කලින් කටසේදී රේචල් ගැබිණියක් කියලා හෙළිවුනයි කියලා මතක ඇති. දැන් මේක ගැන කියලා හෙලන් ටොම්ව පාවා දෙනවා. ඒ කෝමද කියලා මේක බලලම දැනගන්න. ඒවගේම මැගී කතා කරපු මහාචාර්‍ය එරික් වෝඩ් ඇවිදින් වදගත් දෙයක් – ආපහු ආව අය ගැන – හොයාගන්නවා. එයා කියනවා ජේකබ්ගේ පරීක්ෂණ වගයක් කරන්න එයත් …

Read More »

Resurrection [S01 : E05] with Sinhala Subtitles | අතුරුදන් වීම [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කතාංගය මෙන්න 😀 මේකේදීත් ගොඩක් දේ සිද්ද වෙනවා. කේලබ් බැංකුවෙන් ගත්තු සල්ලි කොහේහරි හංගලයි තියෙන්නේ. ඒක මිනිහා පොලිසියට කියන්නෑ. බැංකුව එෆ්.බී.අයි. එකට කියලා තියෙන නිසා දැන් කේස් එකට එයාලත් බැහැලා. එයාලා එන එක නවත්තන්න ඕන නිසා මාටිත් ෆ්රෙඩුත් සල්ලි හොයනවා. ඒත් අන්තිමට එලීන්ම තමා හොයාගන්නේ සල්ලී. ඒවගේම තාත්තා කරපු …

Read More »

Resurrection [S01 : E04] with Sinhala Subtitles | බැංකු මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න හතරවෙනි කොටස 🙂 ඉතින් මේකෙදී ෆ්රෙඩුයි මාටියි හරියටම හොයාගන්නවා ඩේල්ව මැරුවේ කේල්බ්මයි කියලා. ඒවගේම හෙන්රි තාම ලෑස්ති නෑ, ජේකබ් එයාගේ පුතාමයි කියලා පිළිගන්න. ජේකබ්ගේ වගේම කේලබ්ගෙත් අඩු නින්ද, අධික බඩගින්න වගේ ලක්ෂණ වගයක් තියෙනවයි කියලත් මේකෙදී තහවුරු වෙනවා. කලින් සැරේ වගේම බැංකුව මංකොල්ල කන්න තමයි කේලබ් නම් ලෑස්ති වෙන්නේ. …

Read More »