Breaking News
Home / Sinhala Subtitle / මධුකප්‍රිය පෙරේරා

මධුකප්‍රිය පෙරේරා

Supergirl [S02 : E18] with Sinhala Subtitles | මිනීමරු නැනෝ තාක්ෂනය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ අද මොකෑ වෙන්නේ කියලා.. අදනම් සුපර්ගර්ල්ට හැප්පෙන්න වෙන්නේ පිටසක්වලයෙක් එක්ක නෙවෙයි ඔන්න.. මේ පාර ගේමට එන්ටර් ...

Read More »

The Last Kingdom [S02:E04] with Sinhala Subtitles | ලේ වෛරයේ නිමාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනටම හතරවන කොටහත් අරගෙන ආවා.. කලින් කොටහ බලලා කස්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා. ඇල්ෆ්‍රඩ්ගේ අණ පරිදි උත්‍රඩ් නොතම්බ්‍රියාවට එනවා එරික් සහ සිග්ෆ්‍රිඩ්ව පලවා හැරලා ගුත්‍රඩ්ට සහයවෙන්න. හැබැයි උත්‍රඩ් සහ රැග්නාගේ අභිප්‍රාය තමන්ගේ පියා මැරූ පලිය කජාර්ටන් සහ ස්වෙන්ගෙන් අරගෙන තීරාව ...

Read More »

The Last Kingdom [S02:E03] with Sinhala Subtitles | යලිත් පැරණි දිවියටම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය… බලන්න ඉන්නේනම් සුළු පිරිසයි.. ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව බේරගන්න රැග්නා එනවා.. ඒවගේම උත්‍රඩ්ව හොයාගෙන මරන්න ස්වෙන් එහෙමත් පස්සෙන් පන්නනවා.. ගුත්‍රඩ් එල්ෆ්‍රිච් සහ අයියා මලෝ දෙන්නා එක්ක ගහන්න ගියපු ...

Read More »

The Last Kingdom [S02:E02] with Sinhala Subtitles | සේරම කණපිට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න කිව්වා වගේම සෙනිකව දෙවැනි කොටහත් ගෙනාවා. කලින් කොටහ කට්ටිය බලන්න ඇතිනේ.. පළමු කතාමාලාවට තරම් දෙවැනි කතාමාලාව බලන්න පිරිස අඩුයි වගේ.. කමක් නෑ. උත්‍රඩ් උතුරට ඇවිත් කම්බර්ලෑන්ඩ්වල ගුත්‍රඩ් කියලා හාදයෙක්ට රජවෙන්න උදව් කළා. දැන් උත්‍රඩ් තමා මේ ගුත්‍රඩ්ගේ හමුදාවන් මෙහෙයවන්නේ. ඉතින් මේ පිරිසේ අරමුණ තමයි එෆර්විච් අල්ලාගෙන ඊළගට ...

Read More »

The Last Kingdom [S02:E01] with Sinhala Subtitles | දෛවයේ ගමන්මග. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… මම හිතාගෙන හිටියෙනම් මේක දෙන්න නෙවෙයි.. ඒත් සුපර්ගර්ල් සහ 100 කතාමාලාවන් මාසයක පමණ කාලයක් විරාම ගැනීම නිසා මට මේ වෙනුවෙන් වෙන් කරන්න අවැසි කාලය ලැබුනා. ඔන්න ඒ නිසා මේක දෙනකම් බලාන හිටපු අයට දැන් බලන්න පුළුවන්..ලාස්ට් කින්ඩම් පළමු කතාමාලාව මං දුන්නේ 2015 විතර.. අවුරුදු දෙකකට පස්සේ තමා මේකේ ...

Read More »

Iron Fist [S01: E09] with Sinhala Subtitles | අයන් ෆිස්ට්හි නොදුටු ශක්තිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන දේ කෙටියෙන් කියන්නම්කො.. ඩැනී මැඩම් ගාඕව අල්ලගත්තට පස්සේ අද සූදානම තමන්ගේ තාත්තට මොකද වුනේ කියලා ගාඕගෙන් දැනගන්න. කොහොමහරි ගාඕව බේරගන්න ඩෝජෝ එකට ප්‍රහාර පවා එල්ල වෙනවා.ඔක්කොටම වඩා සීන් එක කියන්නේ ...

Read More »

DCs Legends of Tomorrow (2016) [S02 : E16] with Sinhala Subtitles | දුෂ්ටයන්ගේ යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. the 100 කරලා ඉවර වෙලා ටික දවසක් විවේක ගන්න හිටියත් අපේ අචියගේ පෙරැත්ත කිරිල්ල නිසාම මට ආයෙත් ඉක්මනටම සබක් කරන්න වුනා. මේක කරනකම් මෙකාගෙන් බේරිල්ලක් නෑ නොවෑ. ඔන්න දැන් පරක්කුයි කියලා බනින්න ලෑස්ති වෙනවා නෙවේ.. මං මේක බාරගත්තේ සිකුරාදා. අචින්ත සහෝ මේ ටිකේ හොදටෝම කාර්යබහුල වෙලා නිසා තමා ...

Read More »

The 100 [S04 : E08] with Sinhala Subtitles | අළු මතින් අපි නැගී සිටීවි…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්. හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් ...

Read More »

Supergirl [S02 : E17] with Sinhala Subtitles | පරණ හතුරුකමක් අලුත් වෙයි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් 17වන කොටහත්. අදත් පොඩ්ඩක් විතර ප්‍රමාදයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් සතියේ ෆ්ලෑෂ් කොටහේදී සංගීත මාස්ටර්ට පින්සිද්ද වෙන්න කාරා කෙල්ල මොන් එල් එක්ක ආපහු යාලු වුනා කියලා මතක ඇතිනේ. ඉතින් මෙයාලා දැන් හරිම සතුටෙන් ඉන්නේ. හැබැයි ඉතින් වැඩි වෙලාවක්නම් එහෙම ...

Read More »

Legion [S01 : E07] with Sinhala Subtitles | සෙවනැළි රජු! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් ඔයාලා බලාගෙන හිටපු ලීජන් කතාමාලාවේ හත්වැනි කොටහ බාරවෙලා තිබ්බේ මට.. ඔන්න ඒක ආව දවසෙම රෑ අටයි හතලිහ වෙද්දී ඉවරයක් කරලා ගෙනාවා.. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු කෙටියෙන් වගේ… ඩේවිඩ්ගේ ඇගේ ඉන්න පරපෝෂිතයා අන්තිමේදී ඩේවිඩ්ව යටත් කරගන්න තරම් බලගතු වුනා ඔයාලා දකින්න ඇතිනේ…මේ පරපෝෂිතයගේ නම අමාල් ...

Read More »

The 100 [S04 : E07] with Sinhala Subtitles | කළු වැස්ස! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් ගෙනාව 100 හත්වන කොටස.. දැන් වෙලාව හවස පහයි තිස්පහයි.. අදනම් ඉක්මනටම වාගේ ඉවරයක් කරගත්තා.. හරි අපි බලමු මොකද අද වෙන්නෙ කියලා කෙටියෙන්ම.. කට්ටිය මෙච්චර කල් බලාගෙන හිටපු කලු වැස්ස අද වහිනවා.. ක්ලාක් යනවා ඇබි ඉන්න විද්‍යාගාරයට.. එතනත් පොඩි අවුල් වගයක් වෙනවා,,එමොරි කෙල්ලත් ලේසිපාසු නෑ වගේ.. බෙලමිත් ...

Read More »

Iron Fist [S01: E02] with Sinhala Subtitles | හස්තයේ පරම හතුරා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අයන් ෆිස්ට් කතාමාලාවේ දෙවැනි කොටහේ උපසිරසි බාරවෙලා තියෙන්නේ මට තමා. මේකනම් ආයේ අහන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් කතාමාලාවට විතරක් තමා දෙවැනි වෙන්නේ කියලයි මට හිතෙන්නේ. කලින් කොටහ බලලා කස්ටිය දැන් ඉවසුමක් නැතුවනේ ඇත්තේ.. ඒ නිසා වැඩි යමක් කියන්න මගේ අදහසක් නෑ. කෙටි විස්තරයක් කොරලා නවත්තනවා. ඩැනී රෑන්ඩ් ...

Read More »

Supergirl [S02 : E16] with Sinhala Subtitles | ආදරය වේදනාවක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 16වන කොටහ.. ටිකක් පමාවුනා අදනම්.. හරි එහෙමනම් කෙටියෙන්ම බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ඔන්න අර මෙච්චර දවස් මොන් එල්ව හොයාගෙන ආව කස්ටිය කවුද කියලා අද දැනගන්න ලැබෙනවා. ඒ මොන් එල්ගේ අම්මයි තාත්තයි වෙන ඩැක්සම්වල රජු සහ රැජින. ඒ කියන්නේ මොන් එල් ඇවිත් කුමාරයෙක්. මේක දැනගත්තම කාරානම් හොදටම ...

Read More »

The 100 [S04 : E06] with Sinhala Subtitles | අන්ධකාරයේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් සති දෙකකට පස්සේ තමා මේ අපි හම්බවෙන්නේ.අදත් ආව දවසෙම රෑ අට වෙද්දී සබ ඉවරයක් කළා ඔන්න. ගිය සතියේ කොටහ විකාශය වෙලා නෑනේ. කලින් ඔයාලට දැනුම් දෙන්න බැරි වුනාට සොරි ඈ මොකද මම දැනන් හිටියෙත් නෑ ඒ විත්තියක්. ඔන්න අද ඉදන් අපේ අඩවියේ ඔයාලට අලුත් විශේෂාංගයක් ලබා ...

Read More »

Supergirl [S02 : E15] with Sinhala Subtitles | ජෙරමායා ගැන බලාපොරොත්තුවක් [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පමා වුනා අදත් සබ කොටලා ඉවරයක් කරගන්න. හරි එහෙනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ අපි බලමු මොකෝ වෙන්නේ කියලා කෙටියෙන්ම. ජෙරමායා හොරකම් කළ ලැයිස්තුවේ ඉන්න හැමෝවම කැඩ්මස් එක පැහැරගන්නවා. ලිලියන් කට්ටියව මරන්න හැදුවත් ජෙරමායාගේ අදහසක් අනුව හැමෝවම පිටුවහල් කරන්න තමා ලෑස්තිය. ඔය ජරමර අස්සේ කාරාගේ ජොබත් අද ...

Read More »

The 100 [S04 : E05] with Sinhala Subtitles | ආකේඩියාවේ විනාශය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න එහෙනම් ගෙනාවා 5වන කොටහනම් අද ඉක්මනටම වාගේ. දැන් වෙලාව 5.20යි … එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ඔන්න අද රොන් යුද්දෙට එනවා. හැබැයි ඔක්ටේවියා ඇවිත් පණිවිඩේ දෙන නිසා ආකාශ ගොත්රයටත් යුද්දෙට ලෑස්ති වෙන්න කාලේ ලැබෙනවා. ඉතින් ක්ලාක්ටනම් උවමනාව තියෙන්නෙම සාකච්චා කරලා විසදා ගන්න. ඔය අතරේ රේවන්ටත් හරිම ...

Read More »

Supergirl [S02 : E14] with Sinhala Subtitles | ජෙරමායාගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ආවා සුපර්ගර්ල් 14වන කොටහත් අරගෙනම. හරි එහෙමනම් බලමු නෙහ් අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද කැඩ්මස් එකෙන් ජෙරමායාව බේරගන්න සමත් වෙනවා සුපර්ගර්ල්. ඒත් මේ ගැන මොන් එල්ට තියෙන්නේ සැකයක්. මොන් එල් හිතන්නේ ජෙරමායා කැඩ්මස් ඔත්තුකාරයෙක් කියලා. ඉතින් මේක නිසා ලොකු අවුලක් එහෙමත් වෙනවා. හරි එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. හෙට ...

Read More »

The 100 [S04 : E04] with Sinhala Subtitles | සම්මුතියේ බිද වැටුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ආවා ඉක්මනටම සබ අරගෙන. දැන් වෙලාව රාත්‍රී 8.30යි .. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. අද ඇබි පිරිසක් අරගෙන යනවා ඇලී හිටපු දූපතට විද්‍යාගාරයක් හොයාගෙන. කට්ටියගේ දැන් සැලැස්ම නයිට්බ්ලඩ් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හදාගන්න. හැබැයි දූපතේ ගමන ලේසි වෙන්නේ නෑ. මේ අතරේ ආකේඩියාවේ ලොකු ප්‍රශ්නයක් ...

Read More »

Resident Evil: The Final Chapter (2016) With sinhala subtitles | මාරාන්තික වෛරසයක අවසානය (200) [සිංහල උපසිරසි සමඟ]

හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. ප්‍රථම උපසිරැසිය 2015.04.19 50 වන උපසිරැසිය 2015.10.23 ...

Read More »

Supergirl [S02 : E13] with Sinhala Subtitles | අනන්තයෙන් ආ පෙම් කුමරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය අදනම් හොදටම පරක්කුයි. පොඩ්ඩක් විතර අසනීප ගතියකින් ඉන්න නිසා තමා පමා වුනේ ඈ. සමාව භාජනයකට දාහල්ලකෝ ඒ නිසා.හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ. ගිය සතියේ ආව මික්පිට්ලික් හාදයා නිසා ලොකු අවුලක් තමා වෙන්නේ. මිනිහා කාරාගේ හිත දිනාගන්න ජමරේට වැඩ. ඕකට මොන් එල්ට යකා නැගලා ඉන්නේ. මොන් එල් මේ හාදයව ...

Read More »