Breaking News
Home / Sinhala Subtitle / මයුර සුරාජ්

මයුර සුරාජ්

Lipstick Under My Burkha (2016) with Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ.. [සිංහල උපසිරැසි සමග][18+]

  මොකවත් කියන්න කලින් ගිහිල්ලා YOUTUBE එකට මෙකට නිකුත් කරපු ට්‍රේලර් එක බලලා හිටිය නම්, බැලුවද? හරි, මම දන්නවා දැන් මොන බයිලේ ගැහුවත් කට්ටිය මේක බාගෙන බලනවා කියලා. 18+ ටැග් එකම මදැයි ඉතින් මේක ලිස්ට් එකට දාගන්න. කෙල්ලෙක් උනාම ලස්සනට අඳින්න ආසයි. අනිත් කෙල්ලෝ වගේ හරි හරි විලාසිතා කරන්න ආසයි. …

Read More »

Hindi Medium (2017) with Sinhala Subtitles | ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්… [සිංහල උපසිරැසි සමග]

  “නෑ.. නෑ.. සෙට් වෙන පාටක් නෑ.. බලාගෙන හිටපු ෆිලුමකුත් නෙමේ. නමත් සෙට් වෙන්නේ නෑනේ, Hindi Medium. ඒ හින්දා ඕනම නෑ. අර Half Girlfriend එකේ හොඳ කොපි එන්නේ කවද්ද දන්නේ නෑ.” ඔන්න ඔහොම හිතන සෙට් එකකුත් ඉන්නවනේ. එහෙනම් පහල ටිකත් කියවලා ඉන්නකෝ. දිනය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග …

Read More »

The Belko Experiment (2016) with Sinhala Subtitles | අද ඔබ කන්තෝරු යන අන්තිම දවසයි! [සිංහල උපසිරැසි සමග]

” කන්තෝරුව, කන්තෝරුව මම වැඩ කරන.. එතන තමයි මා හට ඇති විනෝද උයන…” ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි බෙල්කෝ සමාගමේ වැඩ කරන අපිට නම් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. …

Read More »

Trapped (2017) with Sinhala Subtitles | අනේ, මා බේරාගන්න [සිංහල උපසිරැසි සමග]

පොඩ්ඩක් හිතන්න, කවුරුත් නැති තට්ටු තිස් පහක බිල්ඩිමක්. ඔයා ඉන්නවා උඩම තට්ටුවේ. තට්ට තනියම. අද ඔයා ජීවිතේ වැදගත්ම දෙයක් කරන්න යන්නේ. ඒකට තව පැය දෙකක් තුනක් තියෙන්නේ. ඔයා ලොකු හදිසියකින් ඉන්නේ. ඔයා ගෙයින් එලියට ආවා. දෙයක් අමතක උනානේ, ආයේ හැරුනා. ගෙයි යතුර දොරේ තියෙද්දීම ඔයා ගේ ඇතුලට ආවා හුලං පාරක් …

Read More »

Begum Jaan (2017) with Sinhala Subtitles | වෙසඟනන් ලෙස ජීවත් වූහ, රැජිණියන් ලෙස සටන් කළහ..(50) [සිංහල උපසිරැසි සමග]

බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ කවද්ද කියලා මතක නැහැ. ඒ ගැන දැනගත්තේ කොහොමද කියලවත් මතක නැහැ. හැබැයි පලවෙනි දවසෙම පිස්සුවෙන් වගේ හොල්මන් චිත්‍රපටි කැටගරිය පීරූවා මතකයි. අද වෙද්දී ඒවයින් බාගයක් විතර බලලා තියෙනවා වගේම හොල්මන් චිත්‍රපටි වලට තිබ්බ පිස්සුවත් නැත්තටම නැති වෙලා ගිහින්. ඉතින් ඔන්න ඔය වගේ චිත්‍රපටියක් තමා Case 39 …

Read More »

Lucifer [S02 : E16] with Sinhala Subtitles | ජොන්සන් දෙවියෝ. [සිංහල උපසිරැසි සමඟ]

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. …

Read More »

Blindspot [S02 : E20] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ උනේ? මොකක්ද හේතුව ? අද කොටසත් එක්ක එකතු උනොත් දැනගන්න පුළුවන්. තව සති දෙකකින් මේ දෙවන කතා සමයත් අහවර වෙනවා. හැබැයි සිද්ද වෙන කිසිම දෙයක් හොඳකට නම් නෙමේ වෙන්නේ. පැටර්සන්ගෙත් …

Read More »

Get Out (2017) with Sinhala Subtitles | “කළු” ශාපය [සිංහල උපසිරැසි සමග]

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා. එයා කළු කොල්ලෙක්, ක්‍රිස් මෙයා සුදු කෙල්ලෙක්, රෝස් දෙන්නා දවසක් හම්බවුණා කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා කොල්ලට නිකම් හොල්මන් වගේ සුද්දියෙක් කවද්ද කලුවෙක් …

Read More »

Scorpion [S03 : E21] with Sinhala Subtitles | වෙඩින් අස්සේ ජරමර [සිංහල උපසිරැසි සමඟ]

දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා මගේ තමා පරක්කුව තිබ්බේ. මේ වෙද්දී 22වෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ. රවිඳු මලයා ඒකට සබ් එක කරලත් අහවරයි. එක පෙළට …

Read More »

Blindspot [S02 : E18] with Sinhala Subtitles | තවත් කෙනෙක් සමු ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්.. පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජනේලෙන් …

Read More »

Blindspot [S02 : E16] with Sinhala Subtitles | ඔත්තුකාරයා මමයි [සිංහල උපසිරැසි සමඟ]

ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙත් එක්ක චමල් මල්ලි කාර්යබහුල වෙච්ච හින්දා Blindspot ඊළඟ  කොටස් ටික අපි කිහිප දෙනෙක්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැනටත් හොඳටම පරක්කු වෙලා තියෙන එකේ චමල් මල්ලිටත් ශිෂ්‍යත්වයෙන් ගොඩ ගිහින් හොඳ පාසලක් ලබාගන්නට හැකි වේවායි ප්‍රාර්ථනය කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. 19 වෙනි කොටසේ ඉඳන් අපි සමගාමිව උපසිරැසිය …

Read More »

Raees (2017) with Sinhala Subtitles | කසිප්පු රජා….[සිංහල උපසිරැසි සමග]

මගේ අම්මා කියන කතාවක් තමයි, කිසිම ව්‍යාපාරයක් පොඩි නැහැ. ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නැහැ කියලා. හැබැයි, ඒකෙන් කිසිම කෙනෙක්ට අයහපතක් නොවෙනවානම් පමණයි. පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ, ජීවත් වෙන්න අම්මා විඳින නොවිඳිනා දුක විතරයි. මට හොඳට මතකයි, මගේ ඇස් පෙනීම දුර්වල නිසා, මට කන්නාඩි දෙකක් අරගෙන දෙන්න …

Read More »

Collateral Beauty (2016) with Sinhala Subtitles | දුකම කොයිතරම් සුන්දරදෝ…? [සිංහල උපසිරැසි සමග]

මදි නොකියන්න Data තියෙන හින්දා දවසකට කොච්චර නම් Films අපි බාගන්නවද? එහෙම බාගත්තු ඒවයින් කීයක් නම් අපි පස්සේ බලන්නම් කියලා නිකරුණේ Hard එකේ පුරෝගෙන ඉන්නවා ඇත්ද? Collateral Beauty (2016) චිත්‍රපටියත් මට ඒ වගේ චිත්‍රපටියක් වෙන්න තිබුණා, මේකට Sub කරන්න මට “Order” එකක් ආවේ නැත්තම්.  YIFY වෙබ් අඩවියේ Top Downloads අතර …

Read More »

Queen of Katwe (2016) with Sinhala Subtitles | මුඩුක්කුවේ උපන් චෙස් ශූරිය [සිංහල උපසිරැසි සමග]

කට්වේ කියන්නේ උගන්ඩා වල තියෙන දුප්පත්ම ගමක්. මෙහෙ ඉන්න ගෑණු ළමයෙක්ගේ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා. පලවෙනි කොටස තමා එයාගේ ළමා කාලය. ඒ කාලේ එයා බඩ ඉරිඟු, එළවලු, මාළු විකුණන්න ඕන, ජීවත් වෙන්න නම්. දෙවැනි කොටස එයාගේ තරුණ කාලේ. ඇහැට කණට පේන්න ගත්ත දා ඉඳන් එයා මාකට් එකට බහින්න ඕන, ගණිකාවක් …

Read More »

Kahaani 2: Durga Rani Singh (2016) with Sinhala Subtitles | වියරු මව් සෙනෙහසක නොකියූ කතාව! [සිංහල උපසිරැසි සමග]

2012 වසරේ තිරගත වෙච්ච Kahaani චිත්‍රපටිය කාටත් අමතක නැතුව ඇති මං හිතන්නේ. අමතක කරන්න ඕන වුනත් අමතක කරන්න බැරි හින්දි චිත්‍රපටියක් තමා Kahaani කියන්නේ. හොඳ හින්දි චිත්‍රපටි රසිකයෙක් නම් තමන්ගේ All Time Favourite ලැයිස්තුවේ උඩින්ම Kahaani චිත්‍රපටියත් තියෙන බවට සැකයක් නැහැ. නොදන්නා අය ඉන්නවා නම් දැනගන්න කියන්නේ, Kahaani කියන්නේ පලවෙනි …

Read More »

Haraamkhor (2017) with Sinhala Subtitles | ගුරුතුමාට පෙම් බැඳී පාසල් සිසුවිය [සිංහල උපසිරැසි සමග]

2017 ජනවාරි මාසෙදි නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. හිතුවට වඩා කලින්ම හොඳ කොපි ඇවිල්ලා තිබුණා. පෞද්ගලිකවම මං රස විඳින්න මග බලන් හිටපු “මගේ ටයිප්” ෆිල්ම් එකක් තමා මේක. ඒ වගේම ඒකට සබ කරන්න අවස්ථාව අරන් දුන්නු ආසිරි සහෝදරයට ගොඩක් ස්තූති කරනවා, මං කෙරෙහි අනුකම්පාව උපදවලා මේක මටම දුන්නට. කතාව …

Read More »

Aligarh (2015) with Sinhala Subtitles | සමලිංගිකත්වය අපරාධයකි…!!! [සිංහල උපසිරැසි සමග]

මුලින්ම කියන්න ඕන මේක සත්‍යය කතාවක්. සමහරු කියනවා සමලිංගික වීම රෝගයක්, මනස විකෘති වීමක් කියලා. සමහරු කියනවා ඒක එහෙම නෙමේය කියලා. මිනිසෙක් තුළ ඇතිවෙන තවත් සාමාන්‍ය හැගීමක්ලු. මම මෙතන මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි කොයිදේත් වෙන්නේ සොබාදහමට අනුකූලව කියන එක නම් අපි කවුරුත් පිළිගන්න ඕන. චිත්‍රපටියේ කතාව පැත්තට ටිකක් හැරෙමු. …

Read More »

The Girl on the Train (2016) with Sinhala Subtitles | උන්මත්තකාවියකගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. කලකට පෙර අනියම් බිරියයි දැන් ඇය ඔහුගෙම බිරියයි සතුටින් ඉතිරුණු කැදැල්ලක් නැත කිසිවෙකුගේ …

Read More »

Naam Hai Akira AKA Akira (2016) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව තනිව ඇය..! [සිංහල උපසිරැසි සමග]

පුංචි කාලේ ඉඳන්ම මට මුහුණ දෙන්න උනේ මගෙ වයසට වගේම ගෑණු ළමයෙක්ට සාමාන්‍යයෙන් ඔරොත්තු නොදෙන දේවල් වලට. මගෙ ජීවිතේ හැමදාමත් කරදර, අවදානම් හොයාගෙන ගියා. ප්‍රශ්නයි කරදරයි මගෙ ජීවිතේට බද්ධ වෙලයි තිබ්බේ.. සාමාන්‍ය කෙල්ලෙක් ගෙවන සියුමැලි ජීවිතේ නෙමේ මම ගෙව්වේ. කොටින්ම කිව්වොත් සමහරවෙලාවට මගේ ඇඟේ ලේ හොල්ලන සිදුවීම් පවා උනා. ඔයාලා …

Read More »

Khatta Meetha (2010) with Sinhala Subtitles | හිත හොඳ මගෝඩියා [සිංහල උපසිරැසි සමග]

සචින් ටිච්කුලේ කියන්නේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාර්ථක කොන්ත්‍රාත්කාරයෙක්. මිනිහට හම්බවෙන්නේ පොඩි පොඩි පාරවල් හදන්නයි, කුනු කානු හදන්නයි අරවා මේවා වගේ තමා. කරපු වැඩ හරි මදි හින්දා වෙලාවට මිනිහට සල්ලි පාස් වෙන්නෙත් නෑ. මේ හින්දම හැමොටම ණය වෙවී තමා මිනිහා වැඩේ කරගෙන යන්නේ. ගෙදර අයටත් මිනිහව පේන්න බෑ. අයියටයි, …

Read More »