Breaking News
Home / Sinhala Subtitle / යුශාන් පීයුමාල්

යුශාන් පීයුමාල්

Patriots Day (2016) with Sinhala Subtitles | ලොවක් කම්පා කල බෝම්බ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

Patriots Day (2016)

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන් මැරතන් තරඟය පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි. සමස්ථ ඇමරිකාවේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම දෑස් යොමුවී තිබුනේ බොස්ටන් වෙතටයි. එනමුදු, කිසිවෙකුත් කිසිසේත් අපේක්ෂා ...

Read More »

Dead Story (2017) with Sinhala Subtitles | පාළු නිවහනේ අවතාරය [සිංහල උපසිරසි සමඟ]

Dead Story (2017)

කොහොමද හැමෝටම ඔන්න මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයක් මේකට IMDB දර්ස්කයේ 5.2 අගයක් හිමිවෙලා තිබෙනවා. ඔයාලා දන්නවනේ හොල්මන් චිත්‍රපටයකට ඒ වගේ ඉහල අගයක් ලේසියකට හම්බ වෙන්නෙ නැහැ කියලා. මේකට ලැබිච්ච අගයෙන්ම ඔයාලට පේනවා ඇති මේ බයිස්කොප් එක කොහොම එකක්ද කියන එක. මේ හොල්මන් බයිස්කොප් එක හදලා තියෙන්නේ Suneel ...

Read More »

Lost in the Pacific (2016) with Sinhala Subtitles | පැසිෆික්දි වයිනේ කලු බලල්ලු [සිංහල උපසිරසි සමඟ]

Lost in the Pacific (2016)

ඔන්න යාලුවනේ මම තවත් අලුත්ම සුපිරි පිලුමකට උපසිරැසි ගන්නවලා අරගෙන එන්ට තමයි හදන්නෙ. මේකට IMDB දර්ශකයේ 3.8 ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. ඒ උනාට මේක කම්මැලිකම නැතිව දිගටම බලන්න පුලුවන් බයිස්කොප් එකක්. මේක අධ්‍යක්ෂණය කොරලා තියෙන්නෙ  Vincent Zhou විසින්. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාලා DCs Legends of Tomorrow කථා මාලාවෙන් ...

Read More »

Land of Mine AKA Under sandet (2015) with Sinhala Subtitles | බිම් බෝම්බ [සිංහල උපසිරසි සමඟ]

Land of Mine (2015)

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගනයේ හමුදාමය චිත්‍රපටයකට උපැසිරැසි ගන්නවලා ඔයාලට අරන් ආවා. මේක සුපිරි පහරක්. මේකට imdb දරශකයේ 7.8 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේ සුපිරි යුදමය බයිස්කොප් එක නිර්මානය කරලා තියෙන්නෙ Martin Zandvliet විසින්. මේ බයිස්කොප් එක පුරාවටම දිව යන්නෙ 2 වන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ජර්මානු ආධිපත්‍ය ...

Read More »

Spectral (2016) with Sinhala Subtitles | අදිසි වෙසින් පැමිණි ක්ෂණික මරණය [සිංහල උපසිරැසි සමඟ]

Spectral (2016)

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චිත්‍රපටයක්. Action, War, Sci-Fi, Thriller යන කාණ්ඩ වල චිත්‍රපට නැරඹීමට රුචිකත්වයක් දක්වන ප්‍රේක්ෂකයන්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක්. මීට අමතරව, සමස්ත චිත්‍රපටය පුරාවටම Supernatural ස්භාවයත් නොඅඩුවම තියෙනවා. ඒ නිසා, කෙටියෙන් කියනවා නම් මේ චිත්‍රපටය, සියළුම ගති ලක්ෂණයන් එකට මුසුකොට නිෂ්පාදනය ...

Read More »

The Siege of Jadotville (2016) with Sinhala Subtitles | ජැඩෝට්විලිහි වැටලීම [සිංහල උපසිරසි සමඟ]

The Siege of Jadotville (2016)

ඔන්න යාලුවනේ මගේ 50 වෙනි උපැසිරසෙන්  පස්සෙ තවත් සුපිරි බයිස්කොප් එකකට සබ් අරගෙන මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ මේක සුපිරි හමුදාමය චිත්‍රපටයක් සුපිරි සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් මේකට සබ් දාමු කියලා මට කිව්වේ අපේ විකියා සහෝදරයා විකියා කිව්වොත් අයෙත් අහන්න දෙයක් නෑනෙ දුන්නොත් දෙන්නෙ සුපිරි පහරක් ඔයාලට මම ඒ ගැන ...

Read More »

Neighbors 2: Sorority Rising (2016) with Sinhala Subtitles | මෙහෙමත් අසලවැසියෝ නැවතත් [සිංහල උපසිරසි සමඟ] *50*

Neighbors 2-Sorority Rising (2016) - 50

ඔන්න යාලුවනේ දිර්ඝ කාලයකට පස්සෙ පට්ටම කොමඩියකුත් එක්ක මගේ හාෆ් සෙන්චරියත් අරගෙන මම ඇවිල්ලා ඉන්නෙ. ඔයාල ගේ ඉල ඇට කුඩු කුඩුවෙන කම් හිනස්සවලා යන්න. මේක පට්ටම පට්ට කොමඩියක් මේක ගැන ඔයාලට අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මෙකේ පලමු වැන්න ඔයාලා අනිවාර්යෙන්ම නරබලා ඇති බලපු අයට නම් මේක ...

Read More »

Dead Rising: Endgame (2016) with Sinhala Subtitles | මරණය හැම තැනකම… [සිංහල උපසිරසි සමඟ]

Dead Rising-Endgame (2016)

ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන ආවා මේක ගොඩක් දෙනා හොදින් දන්නා චිත්‍රපටයක් මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ පරිඝණක ක්‍රිඩාවක් ඇසුරෙන් .. මේ ගේම් එක ගොඩාක් අය ගහලා ඇතිනේ. ගේම් එක ගහාපු අයටනම් මේ චිත්‍රපටයෙ තියෙන සුපිරිබව අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් ...

Read More »

Daylight’s End (2016) with Sinhala Subtitles | හිරු බැස යන්නට කලියෙන්… [සිංහල උපසිරසි සමඟ]

Daylight's End (2016)

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් ඒ කිව්වෙ පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන තමයි මේ සැරේ.. මගේ යාලුවො ටික බලන්න ආවේ.. මේක මේ වසරේ ඒ කිව්වෙ 2016 වසරෙ නිර්මාණය වුන සුපිරි සොම්බි නිර්මාණයක් කියලා හදුන්වන්නත් පුලුවන්.. මේ බයිස්කොප් එකට උපසිරැස දෙන්න මට පොඩි කට්ටකුත් කන්න වුනා.. මොකද කිව්වොත් මම මේක කරන්න ...

Read More »

Demolition (2015) with Sinhala Subtitles | බිඳ වැටීම [සිංහල උපසිරසි සමඟ]

Demolition (2015)

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන මම ඔයාල හමුවට ඉක්මණින්ම ආවා .. මේක සුපිරිම බයිස්කොප් එකක් මුල සිට අවසානය දක්වාම කුතුහලයකින් බලන්න  පුලුවන් විදියේ එකක් අවසානය දක්වාම මොකක්ද සිදධ වෙන්න යන්නෙ කියන එක හිතා ගන්නවත් බැහැ .. මේක ගැන මාව දැනුවත් කලේ ඔයාලා කවුරුත් දන්න අපේ සමීර කරුණාරත්න සොහුයුරා ...

Read More »

The Clan (2015) with Sinhala Subtitles | පැහැර ගන්නන් ගේ මහා මොලකාරයා [සිංහල උපසිරසි සමඟ]

The Clan (2015)

ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න යන්නෙ .. මේක ගැන මාව දැනුවත් කලේ අපේ විමා සොහොයුරා ඔහු බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක සුපිරි එකක් ඒ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ  මේක බයිස්කොප් එක පුරාවටම යන්නෙ සුපිරි හොරු කල්ලියක් ගැන ඒ වුනාට ඔවුන් හොරකම් කරන්නෙ රත්‍රන් මුතුමැණික් කඩසාප්පු ...

Read More »

Embrace of the Serpent (2015) with Sinhala Subtitles | සර්පයෙකු ගේ වැලද ගැනිම [සිංහල උපසිරසි සමඟ]

Embrace of the Serpent (2015)

ඔන්න යාලුවනේ මම ඉක්මනින්ම ඔයාලට තවත් සුපිරි ගනයේ බයිස්කොප් එකකට උපසිරැසක් දාලා අරගෙන ආවා මේක බයිස්කොප් එක ගැන කියනවා නම් මේ බයිස්කොප් එක පුරාවටම තියෙන්නේ ඇමසන් වනාන්තරය ඔයාලා කවුරුත් ඇමසන් ගැන අහලා තියෙනවා ඒ ඇමසන් වල සුදු මහාත්තයෙක් රවුමක් ගහන්න ගිහිල්ලා කන්න වෙන කට්ට නැතිනම් දුෂ්කරතා බාධක ගැන තමයි මේ ...

Read More »

My Big Fat Greek Wedding 2 (2016) with Sinhala Subtitles | කසාදේ කසාදේ තාම බැදලා නෑනේ මෙයා කසාදේ [සිංහල උපසිරසි සමඟ]

My Big Fat Greek Wedding 2 (2016)

ඔන්න යාලුවනේ මම ඔයාලට වෙනස් විදියේ බයිස්කොප් එකක් අරගෙන අයෙමත් සැරයක් ඔයාලා බලන්න ආවා.. වෙනස් විදියේ බයිස්කෝප් එකක් කිව්වෙ මම ගොඩාක් සබ් දිලා තියෙන්නෙ හොල්මන් චිත්‍රපට වලටනේ .. මේ පාර නම් මම ඔයාලට අරන් අවේ සුපිරි කොමඩියක් මේක ගැන මාව දැනුවත් කලේ ඔයාල කවුරුත් දාන්න අපේ බයිස්කෝප් සමීර සහෝදරයා .. මේක ගැන ...

Read More »

Time Rush (2016) with Sinhala Subtitles | විනාඩි 30ක් පුරා [සිංහල උපසිරසි සමඟ]

Time Rush (2016)

 ඔන්න යාලුවනේ මම අයෙමත් සැරයක් සුපිරි බයිස්කොප් එකකට සබ් දාලා අරගෙන ආවා ..මේක පට්ටම පට්ට සටන් වලින් වගේම සුපිරි වැඩකිඩ වලින් පිරිගිය සිත්තමක් මේකට අයිඑම්ඩීබී දර්ශකයෙ හිමිවෙලා හියෙන්නෙ 3.3 ක අගයක් නමුත් මට මේක බැලුවම හිතුනේ මේකට මීට වඩා අගයක් හිමිවෙන්න ඕන කියලා. මේක පොඩ්ඩක් විතර Brick Mansions (2014) එකට ...

Read More »

The Boy (2016) with Sinhala Subtitles | පිස්සු බෝනික්කා… [සිංහල උපසිරසි සමඟ]

The Boy (2016)

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාලට සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයකට සබක් කරලා අරගෙන ආවා. මේ බයිස්කොප් එකට IMDb දර්ශකයේ 6ක අගයක් හිමි කරගෙන තිබෙනවා. ඔයාලට හිතා ගන්න පුලුවන්නේ. මේක හිමි වෙලා තියෙන ලකුණු ප්‍රමාණයෙන්ම මේ බයිස්කොප් එක කොහොම එකක්ද කියන එක හිතන්න දෙයක් නැහැ. පට්ට පතුරු හොල්මන් එකක් මේ බයිස්කොප් එක අධ්‍යක්ෂණය කොරලා ...

Read More »

I Spit on Your Grave 3 (2015) with Sinhala Subtitles | යුවතියකගේ පලිගැනීම (18+). [සිංහල උපසිරසි සමඟ]

I Spit on Your Grave 3 (2015)

ඔන්න යාලුවනේ තවත් පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන ඔයාලා බලන්න මම ආයෙමත් ආවා. මේක ඔයාලා කවුරුවත් හොදට දන්න අශාවෙන් බලපු පට්ට පතුරු බයිස්කෝප් එකක්. ඔයාලට මතක ඇතිනේ I Spit on Your Grave, I Spit on Your Grave 2, මේ බයිස්කෝප් දෙකම ඔයාලා නරඹල ඇතිනේ. ඔයාලට මේක ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ. ...

Read More »

Amnesiac 2015 with Sinhala Subtitles | නොදැනුවත්වම සිදු වුන දේ. [සිංහල උපසිරසි සමඟ]

Amnesiac 2015

ඔන්න යහාලුවනේ මම ඉක්මණින්ම ආවා සුපිරි බයිස්කොප් එකක් අරගෙන මේක නම් පට්ටම පට්ට එකක්. මේක අමුතුම විදියෙ සිනමා පටයක්. එහෙම නම් වැඩි කථා නැතිව අපි මෙකේ කථාව පැත්ත පොඩි විපරමක් කරලා බලමු. මේකෙ ඉන්නවා මතකය අමතක වෙච්ච හාදයෙක්. ඒ කිව්වෙ පොඩ්ඩක් තමා ගේ නමවත් මතක නැති ඔලුව අවුල් වෙච්ච යන්ග් කොල්ලෙක්. ...

Read More »

Blunt Force Trauma (2015) with Sinhala Subtitles |මරණීය ක්‍රීඩාව. [සිංහල උපසිරසි සමඟ]

Blunt Force Trauma (2015)-1

ඔන්න යාලුවනේ ගොඩාක් කාලයකට පස්සෙ මම අයෙමත් ඔයාලා වෙනුවෙන් සුපිරි බයිස්කෝප් අරගෙන ආවා. පසුගිය කාලයට පුරාවටම මට ඔයාල වෙනුවෙන් සබ් එකක් දෙන්න බැරි වුනා වැඩ කටයුතු බහුල වීම නිසා. ඔන්න ඉතිං මම අයෙමත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ විකියා. ඒයා ගැන ඔයාලට අමුතුවෙන් ...

Read More »

Z Nation [S01 : E05] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

Z Nation 1

ඔන්න යාහාලුවනේ සොම්බි වෛරසය පස්වන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න ආවා… එහෙනම් වැඩි කථා නැතිවම අද කථාව පැත්තට යමුකෝ. අද කථාව ගලා යන්නෙ සොම්බි කුනාටුවක් වටා මේ බව ග්‍රානට් ඇතුලු පිරිසට දැනුම් දීම සිදු කරන්නෙ Z නගර වැසියා. ඒ සිදු වීමත් සමග ග්‍රානට් ඇතුලු කණ්ඩායම යනවා. ආරක්ෂිත ස්තානයක් සොයා ...

Read More »

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

Sleepy Hollow season 2 TV1

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා. හැරුමත් ඉක්මණටම අරගෙන ආවා. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ. එහෙනම් පි පසුගිය කොටසින් පොඩ්ඩක් මතක් කර ගනිමුකෝ. ...

Read More »