Breaking News
Home / Sinhala Subtitle / යොමාල් සේනානායක

යොමාල් සේනානායක

The Hole (2009) with sinhala subtitles | අභිරහස් කුහරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං දෙයියනේ කියලා හොරර් & ත්‍රිලර් මූවි එකක් ගෙනාවා. මේක නම් 2009 ආව එකක්. ගොඩ කාලෙකට කලින් තමයි මේ උපසිරැසිය ගේන්න හිතාගත්තේ, ඒත් බැරිවුනා. මට දැන් ඇත්තටම මුකුත් කියන්න වැඩි වෙලාවක් නෑ, අපි විස්තරේට බහිමුකෝ… ඩේන් හා ලූකාස් කියන සහෝදරයෝ දෙන්නා අළුතෙන් ගෙදරකට යනවා. එයාලට යාළුවෙක් මුණ ගැහෙනවා ජූලි …

Read More »

Free Willy 2: The Adventure Home (1995) with sinhala subtitles | හිත මිතුරු තල්මසා- දෙවන කොටස (බේරාගැනීමේ සටන) [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ! ඔන්න ඉතිං මාස 2-3 ට පස්සේ උපසිරැසියක් ගෙනාවා. මේකෙ පලවෙනි එක තමයිනේ මම අන්තිමට ගෙනාවේ. ටිකක් කල් ගිය ඒකට දුකයි. මම මුකුත් වෙන දේවල් කියන්න යන්නෙ නැතුව විස්තරය කියන්නම්. ජෙසී දැන් ලොකුයි. මේ අතරේ එයාගෙ අම්මා මැරිලා කියලා ආරංචියක් එනවා. ඒත් එයාගෙ අම්මට තවත් ළමයෙක් ඉන්නවා, ඒ එල්විස්. ඔන්න …

Read More »

Free Willy (1993) with sinhala subtitles | හිත මිතුරු තල්මසා – පළමු කොටස (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයයි. සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම! ආහ්… යාළුවනේ.. මේ මම උපසිරැසියක් ගෙනාවෙ මාස 3ට විතර පස්සේ. මගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක කැඩුනා. ඒක තාම හදලා නෑ. හදන්න ටිකක් සල්ලි යනවා කිව්වා. රු.15000ක් විතර…! ඉතිං මේ ඩිස්ප්ලේ එක වෙලායකට හරියනවා. ඒ වෙලාවට තමයි මම ‍මේි …

Read More »

Spy Kids 3-D: Game Over (2003) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-3 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ස්පයි කිඩ්ස් කියන ෆිල්ම් එක ඔයාලට අළුත් එකක් නෙවෙයිනේ. මොකද මීට ටික දවසකට කලින් අපේ “සසඳු කවීශ ගමපතිරණ” සහෝදරයා එයාගෙ මුල්ම උපසිරැසිය විදියට මේකේ පළවෙනි කොටහ ගෙනාවනේ. Spy Kids චිත්‍රපටි 4න් 2011 වසරෙදි ආව Spy Kids-All The Time In The World (4D) කියන එකටත් උපසිරැසි දීලා තිබ්බා. මේ ඒකේ …

Read More »

Spy Kids 2: Island of Lost Dreams (2002) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-2 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයය Happy New Year !!! ඒත් පරක්කු වුනාට සොරි යාළුවනේ, ඉස්කෝලෙයි පන්තිවල වැඩයි හින්දා තමයි. ඔන්න ඉතිං 2017 අවුරුද්දේදි මම දෙන පළවෙනි උපසිරැසිය තමයි මේ. 2016 අවුරුද්දත් ගෙවිලා ගියා, නිවාඩුවත් ගෙවිලා ගියා. දෙසැම්බර් මාසෙ බලන්න ගින්දර ෆිල්ම් 4ක් මම දුන්නා නේද? ඔන්න ඉතිං මම තවත් කතාවක් …

Read More »

Nancy Drew (2007) with sinhala subtitles | සුප්‍රසිද්ධ නිළියගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර නම් මම අරන් ආවේ කට්ටියටම ටිකක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේකෙ නම නම් කට්ටියට එච්චර අළුත් නමක් නෙවෙයි වෙන්න ඇති. මොකද, නැන්සි ඩෘ ගේ වීර කතා ලියවුන පොත් පත් ඕන තරම් සිංහල භාෂාවට පරිවර්ථනය වෙලා තියෙනවානේ. ඉතිං දන්නෙ නැතිවෙන්න විදියක් නෑ. මේක ඉවර කලේ ඊයේ උදේ. ඒත් මේක …

Read More »

Underdog (2007) with sinhala subtitles | වීර බව්වා නොහොත්, සුපිරි බව්වා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මට ඉක්මනටම මගේ පස්වෙනි නිර්මාණයත් ගේන්න පුළුවන් වුනා. වැඩි කතා නැතුව ඔන්න මම වැඩේට බහිනවා. මේ කතාව නම් මට කෙටියෙන්ම සුපර්මෑන් ෆිල්ම් වගේම ගින්දර කතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට රූපෙන්ම හිතාගන්න පුළුවන්නේද? මේක මම බැලුව පට්ටම කතා වලින් එකක්. ම්ම්ම්… ආ, මේක Imdb අගය 4.8 අරන් තියෙනවා. ඇත්තටම …

Read More »

Arya (2004) with sinhala subtitles | ඔබ වෙනුවෙන් මිය යමි [සිංහල උපසිරැසි සමඟ]

“මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා” හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Arya …

Read More »

Catch That Kid (2004) with sinhala subtitles | වැඩ්ඩො අපියි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මගේ 3 වැනි උපසිරැසියත් ගෙනාවා. හැබැයි ඉතිං සමාව ඉල්ලන්න ඕන පොඩ්ඩක් පරක්කු වුනාට. මට පොඩි ඇබැද්දියක් වුනා. ඒකයි. හරි ඉතිං. ආසාවට එක සබ් එකක් ගහලා නිකම් ඉන්නවා කියලා හිතුවට දිගටම සබ් දෙන්න මට හිතුනා. ඒකනෙ තුන්වැනි එකත් ඔයාලට ගෙනාවේ. මම ඔයාලට කලින් කිව්වා වගේම මේකත් මම බලපු පට්ටම …

Read More »

Scooby-Doo 2: Monsters Unleashed (2004) with sinhala subtitles | ස්කූබි ඩූ 2 [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ,ඔන්න මම මගේ 2 වැනි සබ් එකත් ගෙනාවා.මතක ඇතිනේ මම මීට සති කීපයකට කලින් යශෝධ අයියගෙ යෝජනාවට අනුව මගේ 1 වැනි සබ් එක විදියට Alex Rider – Operation Strombreaker 2006 ෆිල්ම් එක ගෙනාවා. හම්මෝ ! මම හිතුවෙ මට ආයෙ නම් සබ් එකක් ගහන්න බැරිවෙයි කියලා. මොකද විභාගෙ ලකුණු දෙන …

Read More »

Alex Rider: Operation Stormbreaker (2006) with sinhala subtitles | පුංචි ඔත්තු කාරයා. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ,මම යොමාල්.මට වයස 14 යි.මේ මගේ පළවෙනි සබ් එක.මටත් ආස හිතුණා බයිස්කෝප් අඩවියට උපසිරැසියක් හදලා දෙන්න.ඉතිං මම මගේ පළවෙනිම උපසිරැසිය අරං ආවා.මට මේ වැඩේට ගොඩක්ම උදව් කළේ අපේ “යශෝධ ශ්‍රීමාල්“ සහෝදරයා තමයි.හරි අපි එහෙමනම් මේ ලස්සන චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු. මේ කතාවෙ නම තමයි Stormbreaker.ඒත් මේකෙ සමපූර්ණ නම …

Read More »