Breaking News
Home / Sinhala Subtitle / රවිඳු රුක්ෂාන්

රවිඳු රුක්ෂාන්

Scorpion [S03 : E24] with Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි. අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ කට්ටියටම මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ …

Read More »

13 Reasons Why [S01 : E04] with Sinhala Subtitles | අපි හැමෝටම රහසක් තියෙනවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටස භාර වුණේ මට.ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මගේ කැමතිම එකක්.හිතුවේ නැහැ කොටසක් කරන්න හම්බවෙයි කියලා.ඉතින් මට මේක බාරදුන්නු අනුරුද්ධ අයියට මේ අවස්ථාවාදී ස්තුතීවන්ත වෙනවා.කතාව පැත්තට හැරුණොත්, අද හැනා කැසට් පටයෙන් කියවෙන්නේ එයාගේ ජීවිතයට බලපාපු තවත් හේතුවක්.ඒ ටයිලර්.ටයිලර් කියන්නේ උසස් පාසලේ සිටින ජයාරූප ශිලියෙක්.ඉතින් කවුරුත් දන්නවනේ මේ වගේ අයගේ වැඩ …

Read More »

Scorpion [S03 : E23] with Sinhala Subtitles | මගුල් දවසෙත් වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසිතුන්වන කොටසයි.වෙනදා වගේම පරක්කුයි දැනටමත් ගොඩක් කට්ටිය අවුලෙන් ඇත්තේ.ඇත්තටම කිව්වොත් මම නෙමෙයි මේ කොටස කරන්න හිටියේ දේවක අයියා එයාට සුපුරුදු පරිදිම වැඩ ගොඩ ගැහිලා ඉතින් මගෙන් ඇහුවා කරලා දෙන්න පුළුවන්ද කියලා.ඉතින් බැහැ කියන්නත් බැරි නිසා මමම බාරගත්තා.පරක්කු වුණේ මම ඒ දවස් වලදී 13 Reason Why …

Read More »

Blindspot [S02 : E19] with Sinhala Subtitles | ටෘමන් මූලපත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් Blindspot කතාමාලාවේ කොටසක් අරගෙන ආවා.මයුර අයිය තමයි මේක කරන්න හිටියේ එයා කොහොමහරි මට කරන්න කිව්වා.හැබැයි ඉතින් කරන්නම කියලා බලකරේ නැහැ මමයි ඉල්ලගත්තේ :).කතාව ගැන කිව්වොත්, අන්තිමේදී මතක ඇතිනේ ෂෙපර්ඩ් බැංකොක් වලට යනවා මොනාද පුපුරණ ද්‍රව්‍ය වගයක් අරගන්න.අද එතන ඉදන් තමයි පටන්ගන්නේ පැටර්සන් ෂෙපර්ඩ්ගේ ගිණුමට ඇතුළු වෙලා එයාගේ …

Read More »

Designated Survivor (2016) [S01 : E15] with Sinhala Subtitles | අලුත් වැඩ සටහන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පහළොස් වෙනි කොටස් අරගෙන ආවා.දේවක අයියා මේ දවස් වල බිසී වෙලා නිසා මේ කතාමාලාවේ කොටස් ටිකක් හිරවෙලා.ඒ නිසා නැවතිලා තියෙන කොටස් ටික ඉවරයක් කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා.ඇත්තටම කිව්වොත් වැඩේ කරනකොට තමයි අමාරුව තේරුණේ.ඒ මොකද මම මේ කතාමාලාව බලලා නැති නිසා. හැබැයි මම පුළුවන් තරමක් සාධාරණයක් ඉටු කරලා …

Read More »

Bates Motel [S05 : E10] with Sinhala Subtitles | අම්මේ! අපි හැමදාමත් එකටමයි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා.සුපුරුදු පරිදිම දවස් දෙකක් පරක්කුයි.මම කතාමාලාවේ මුලදීම දැක්කා වැඩිය ප්‍රේක්‍ෂක පිරිසක් මේකට හිටියේ නැහැ. මං දන්නේ නැහැ ඒ ඇයි කියලා නමුත් මටනම් පලවෙනි සමයේ ඉදන්ම වගේ හිතට ඇල්ලුවා වගේම තිබුණා.ඒවගේම අවසාන කොටසත් ලස්සනට ඉවරයක් වුණා. ඒවගේම ඩවුන්ලෝඩ් කවුන්ට් එක තිබ්බෙත් සියක් වගේ එකෙනුත් කමෙන්ට් එකක් …

Read More »

Scorpion [S03 : E22] with Sinhala Subtitles | නොපැහැදිලි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ස්ක්‍රෝපියන් කතාමාලාවේ 22වන කොටසත් හැකි ඉක්මණින්ම වගේ අරගෙන ආවා.දේවක අයියට වැඩ ගොඩ ගැහිලා නිසා තමයි මට මේ කොටස කරන්න වුණේ.ඊළග කොටස් ටික සුපුරුදු කෙනාම අරගෙන එයි.කතාව ගැන කිව්වොත්, කණ්ඩායමට විසදන්න වෙන්නේ බයෝඩොම් එක ඇතුළේ තියෙන ජාලකයක ප්‍රශ්ණයක්.දැන් කට්ටිය බලයි බයෝඩොම් කියන්නේ මොකක්ද කියලා.ඒක වැඩි විස්තරයක් ඕන වෙන්නේ නැහැ …

Read More »

Bates Motel [S05 : E09] with Sinhala Subtitles | සෑම සත්‍යක්ම හෙළිවේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් නමවැනි කොටස අරගෙන ආවා.මේ සැරේ පරක්කු වුණේ Blindspot කතාමාලාවේ එපියක් කරපු නිසයි.මේක තමයි අවසාන කොටසට කලින් කොටස.ඒවගේම කියන්න ඕනේ මේ කතාමාලාවේ පස්වෙනි කොටසින් පස්සේ රේටින්ග් එහෙමත් වැඩිවුණා.ඇත්තවශයෙන්ම කිව්වොත් 9ත් පන්නනවා.කතාව ගැන කිව්වොත්, නොර්මන් අම්මගේ වැඩ ඉවසගන්න බැරිව සෑම් ලූමස්ව මැරුවා කියලා පාපොච්චාරණය කළා.ඊටපස්සේ නොර්මන් එහෙමත් නැත්තම් නොර්මා මේක …

Read More »

Blindspot [S02 : E17] with Sinhala Subtitles | ඔලිවර්ගේ අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම.මම මේක කරන්න නෙමෙයි හිටියේ හැබැයි ඉතින් කරන්න එකක් නැති නිසාම චමල්ගෙන් මේක ඉල්ලගත්තා. අන්තිමේදී මතක ඇතිනේ ජේන්වයි ඔලිවර්වයි පැහැරගෙන යනවා.හැබැයි ඉතින් ඒ ෂෙපර්ඩ්ලගේ කට්ටිය නෙමෙයි.ඒ ඔලිවර්ගේ තාත්තගේ අතීතයේ සිද්දවුණු හුටපටයක් නිසා තමයි මෙයාලට පැහැරගෙන යන්නේ.ඒවගේම රීඩ් FBI එකෙන් අස්වෙනවා.හැබැයි ඒක හරියටම විශ්වාස නැහැ …

Read More »

Bates Motel [S05 : E08] with Sinhala Subtitles | පාපොච්චාරණය… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම,ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ සැරෙත් ටිකක් පරක්කුයි. මොකද මම ගෙදරින් පිට ඉන්න නිසා සබ් එක ෆෝන් එකෙන් තමයි කෙටුවේ.වැඩිය හුරුත් නැහැ ඒ නිසා අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න ඕනේ. ගිය සතියේ අන්තිම කොටසේ මතක ඇතිනේ නොර්මන් සෑම්ව මැරුවා කියලා පාපොච්චරණය.ඉතින් …

Read More »

Big Mommas: Like Father, Like Son (2011) Sinhala Subtitles | ලොකු අම්මේ! දුව දෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

රවිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය ගොඩක් කාලෙකින් තමයි මේ ෆිල්ම් එකක සබක් කරේ.ෆිල්ම් එකටත් තෝරගත්තේ 2011 වර්ෂයේදී ආපු කොමඩි ගණයට අයත් චිත්‍රපයටක්.මේකේ දැනට චිත්‍රපට තුනක් ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් මම භාරගත්තේ තුන්වෙනි එක.අනිත් ඒවත් මම දෙන්න උත්සහා කරන්නම්.මේ කතාවේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Martin Lawrence. Bad Boys බලපු අයනම් මෙයාව දන්නවත් ඇති.එහෙනම් ඉතින් …

Read More »

Bates Motel [S05 : E07] with Sinhala Subtitles | සෑම්ගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ තමයි බේටස් මොටෙල් කතාමාලාව අරගෙන එන්නේ.මට කරගන්න බැරි වුණු සති දෙකේ කතාමාලාව කරන්න බාරගත්ත කාවින්ද බුද්ධික සහෝට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මතක ඇතිනේ කට්ටිය මැරියන්ගේ පැමිණීම.හැබැයි ඔන්න ඉතින් කොහොමෙන්හරි මැරියන් සෑම්ගේ ඇත්ත දැනගෙන එයාව දාලා යනවා.ඒවගේම මැඩලිනුත් සෑම්ව ගෙදරින් දොට්ට දානවා.එයා අන්තිමේදී එන්නේ …

Read More »

The Secret Circle [S01 : E22] with Sinhala Subtitles | නික්මයෑමට අවසරයි [සිංහල උපසිරසි සමඟ]

දිල්ෂාන් සචින්තගේ ලිපිය ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 22වෙනි  කොටස එහෙමත් නැත්තම් කතාමාලවේ අවසාන කොටස තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියනවා මතක් කරන්න. ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මම උපසිරසි ගන්වන්න කියලා පහුගිය අවුරැදු දෙක තිස්සෙම හිතාගෙන හිටියා ඒත් වැඩේ වුනේ …

Read More »

The Secret Circle [S01 : E21] with Sinhala Subtitles | අවසන් පළිගුවේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන් පාවිච්චි කරන නිසා කට්ටිය දැනගන්නවනේ එබන්ට කවුරැහරි ද්‍රෝහි මායාකාරයෙක් මයා බලයන් දීලා කියලා. ඒ වගේම එබන් …

Read More »

The Secret Circle [S01 : E20] with Sinhala Subtitles | නියම ද්‍රෝහියා සොයා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි  එබන් මොකක්ද කරන්න හදන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ළමයි පළිගු හිස්කබල හදන්න ඔනි කරන පළිගු වලින් 4ක් හොයාගන්නවනේ. ඒ අතර කැසී දැනගන්නවනේ ඩයනා තමයි කවයේ ඉන්න අනිත් බ්ලැක්වෙල් කියලා. නැත්තම් ඩයනා …

Read More »

The Secret Circle [S01 : E19] with Sinhala Subtitles | බැල්කන් පරම්පරාවේ බ්ලැක්වෙල් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ 19 වෙනි කොටස. අද කතාදි පළිගු හිස්කබල හදන්න ඕන ඉතිරි පළිගු ටික හොයාගන්න කට්ටිය මහන්සි වෙනවා.ජේක් යනවා එයාගේ සියාගේ ගාවටෙ පළිගුව හොයාගන්න. ඒ අතරේ ජේක්ගේ සියා කැසිටයි එයත් එක්ක යන අනිත් අයටයි බ්ලැක්වෙල් ගැන හැම ඇත්තක්ම කියනවා. ඒඅතර කැසි එයාගේ අනිත් සහෝදරිය කවුද කියලා අද කොටසෙදි හොයාගන්නවා, ඒ …

Read More »

The Secret Circle [S01 : E18] with Sinhala Subtitles | බිලි පූජාව [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 18 වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ එපියේ මතක ඇතිනේ කැසීගෙයි ඇඩම්ගෙයි සම්බන්ධයෙන් ශාපයක් පටන්ගත්තා. ඒක ඉවරයක් වුණේ දෙන්නා අමෘතයක් බීලා. හැබැයි ඉතින් ඒක වැඩකරන්නේ ඇඩම්ට විතරයි, අද කතාවට සැමුවෙලුත් සම්බන්ධ වෙනවා. මොකද සැමුවෙල්ව මායාකාර දඩයක්කාරයන් මරන්න එනවා. ඒ මොකද ඒබන් එයාව බිල්ලක් …

Read More »

The Secret Circle [S01 : E17] with Sinhala Subtitles | අමෘත්තය [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ඊතන් කැසීගේ තාත්තව මරන්න හදනවනේ. ඉතින් ඒත් කැසීගේ අදුරැ මායාවන් නිසා ඒ ඊතන් කියලා හොයාගන්න පුළුවන් වෙනවානේ.ඒ ඊවාටත් මායා බලයන් ලැබෙනවනේ. එයා ඒවා පාවිච්චි කරලා ලීගේ සාරය අරගන්නවනේ. කලින් කතාව ආවසන වෙනකොට කැසීයි ඇඩමුයි …

Read More »

The Secret Circle [S01 : E16] with Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ තාත්තා නගරෙට එනවනේ. ඉතින් හැමෝම හිතන් ඉන්නේ එයා නරක කෙනෙක් කියලනේ.ඒත් එයාට දැන් කිසිම මායා බලයක් නැහැ. එයා නිකන්ම මනුස්සයෙක් විතරයි.ඉතින් කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි එබන් මැජික් පාවිච්චි කරනවා. මායා දඩයක් කාරයෙක් …

Read More »

The Secret Circle [S01 : E15] with Sinhala Subtitles | අදුරැ මායා කරැගේ නැවත පැමිනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 15වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ .මෙලිසයි ඩයනයි දෙන්නා යක්ෂයාගේ ආත්මය එහෙමත් නැත්තම් කුඩු ගහලා පිස්සු නටනවනේ. ඒ අතරේ කැසී පස්සේ මුද්‍රාව නිසා බලයන් අහිමිවුන අමනුස්සයෝ එනවනේ. එයාලා ඇඩම්ට ආවේස වුනාට පස්සේ ඇඩම්ව බේර ගන්න ඔනි නිසා කැසී මුද්‍රාව එයාලට දෙනවනේ. …

Read More »