Breaking News
Home / Sinhala Subtitle / ශාන් විමුක්ති

ශාන් විමුක්ති

Prison Break: Resurrection [S05 : E04] with Sinhala Subtitles | බබල්ගම් මෑන් වෙනුවෙන් ටික්-ටැක් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]

චාමරගේ පිහිටෙන් ගිය සුමානේ යාන්තම් ගොඩ ගියා. බොහොම ස්තුතියි වැඩේ ගොඩ දැම්මට චාමර. ගිය සුමානේ වැඩේ අල උනා දකින්න ඇතිනේ. ඒ වගේම ගිය සුමානේ කියවුන විදියට මයිකල් කියන්නේ මේ වෙනකොට වෘත්තිමය සිරගෙවල් බිඳින්නෙක්. ඒ කොහොමද කියල අවධානයෙන් බලපු අයට තේරෙන්න ඇති. ඒ වගේම කෙලමන් ගේමක් දුන්න බවත් දකින්න ඇතිනේ. ඉතිං ගියසුමානේ ...

Read More »

Prison Break: Resurrection [S05 : E02] with Sinhala Subtitles | එලියට නොගත් තුරුම්පුව.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. කට්ටියම බැන බැන ඇති නේද? අවුරුදු අස්සේ වැඩ එක්ක දවස් දෙක තුනක් පමා උනා සමාවෙන්න ඕන ඒකට, ගිය සුමානේ කිව්වා වගේ කිනාට මේක බාරදුන්නත් ආයේ උබම කරපන් මට වැඩ එක්ක දැන් ඕක කරන්න අමාරුයි බන් කියල මගේ කරේම එල්ලුව. ආයේ මොනාද අවුරුදු වැඩ අස්සේ පොඩ්ඩක් පමා වෙලා ...

Read More »

Kong: Skull Island (2017) with Sinhala Subtitle | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටිය තවත් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවේ. 😀 ඇත්තටම මේක මම 150 වෙනුවෙන් වෙන්කරගත්ත ෆිල්ම් එක. ඒත් ප්‍රිසන් බ්‍රේක් නව මිනි සිරිස් එක මේකට කලින්  ආව නිසා මේක 151 බවට පත්වුනා. මුලින්ම බොහොම ස්තුතියි මට සුභ පැතුව හැම කෙනෙක්ටම. ඒ ...

Read More »

Prison Break: Resurrection [S05 : E01] with Sinhala Subtitles | හැම මරණයක්ම එක වගේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ] *150*

2013 පෙබරවාරි 27 : Amelie 2001 (පළමු උපසිරැසිය) 2014 මැයි 29 : Captain America: The Winter Soldier (2014) (50 වැනි උපසිරැසිය) 2015 දෙසැම්බර් 9 : The Martian (2015) (100 වැනි උපසිරැසිය) ඉහත දැක්වෙන පරිදි අවුරුදු ගානක් තිස්සේ බයිස්කෝප් සිංහලෙන් සමග එකතු වෙලා ඉඳල හෙමින් හෙමින් ආව ගමනේ තවත් එක කඩයිමක් ...

Read More »

Iron Fist [S01: E01] with Sinhala Subtitles | තරුණ මකරාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀  දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ...

Read More »

Hacksaw Ridge (2016) with Sinhala Subtitles | දැවී-තැවුණ සිත් නිවී-පහන් කරනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ]

වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක ...

Read More »

Vikings [S04: E20] with Sinhala Subtitles | පෙරළිකාර අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න තවත් සුපිරි කතා සමයක නිමාව සටහන් වෙනව. හැම කතා සමයකටම වඩා ඉතාම වෙනස් අන්දමකට මේ කතා සමය ගලාගෙන ගියේ. මෙතෙක් කලක් ප්‍රධාන චරිතයක් වටා ගලාගෙන ගිය කතාව මැදි විරාමයෙන් අනතුරුව විසිරිලා ගියා අගනා අන්දමකට. ඉතින් මෙතෙක් කලක් මාත් එක්ක හිටිය පරක්කු වෙද්දී පොඩ්ඩක් දොස් කිව්වට දීපු ගමන් එකෙන්ම ...

Read More »

Vikings [S04: E18] with Sinhala Subtitles | මහා හමුදාව…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 මේ වෙනකොට කතාව ගැන කියනවනම් රැග්නගේ මරණය සිද්දවෙලා. ඒ වගේම කැටගට් වල බලය දරන්නේ ලගතා. ලගතට දිගුකාලින සැලැස්මක් තියන පාටයි. ඒ වගේම අයිවර් බියෝන් ඇතුළු සහෝදරයින් මහා හමුදාවක් ගොඩ නගනවා. ගොඩ නගාගෙන ඒලා රජුගෙන් පලිගන්න එනවා. ඒ අතරවාරයේ යටි උගුල් කුමන්ත්‍රණ සිද්දවෙනවා. රැග්න ...

Read More »

Vikings [S04: E17] with Sinhala Subtitles | අප්පා ගිය පාරේම යන පුතා…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 ඊයේ තමා 16 කොටස දුන්නේ ඔන්න පැය 24න ඊලග කොටස දෙනවා, දැන් ඉතිං කට්ටිය මගේ මව්පියන් සිහිකරනවා ඇති නේ. එක්සෑම් ලගම වැකේෂන් එක ආවා, ආව ගමන වැඩ ගොඩ ගැහුනා ට්‍රිප් යන්න උනා, මේක ඇන හිටියා, ඔන්න සත්තයි ඉතුරු කොටස් ටිකනම් ඉතුරු දවස් තුන ...

Read More »

Vikings [S04: E16] with Sinhala Subtitles | කැටගට් වලට අලුත් ඉරක්…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව 😀 පුදුම ඉක්මනක් නේ. අදින් පස්සේ පමා වෙන්නේ නෑ. හෙට 17වෙනි කොටසත් 18 වෙනි කොටසත් ලබාදෙන්න උපසිරම උත්සාහය දරන්නම් මම. හිතා මතා කල පමාවක් නෙමේ විභාගය නිසාවෙන් සිදුවූ පමාවක් මේක. එහෙනම් ඔන්න මේ වෙනකොට කැටගට් වල රැජින ලගතා, රැග්නගේ අවාසනාවන්ත ඉරණම දැකගන්න ඇතිනේ හැමෝම, ...

Read More »

Vikings [S04: E15] with Sinhala Subtitles | වීරයා මියයි…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව,  16 වෙනි කොටස සහ 17 වෙනි කොට දෙකම මේ සුමානේ අන්තිමට ලබා දෙන්නම්. ඊට කලින් දෙන්න විදියක් නෑ, සමාවෙන්න ඕන ඒ ගැන. ඉතිං ගේම් ඔෆ් ත්‍රෝන්, හෝම්ලෑන්ඩ් අඩිපාරේ යමින් වයිකින් කතාවත් අද දවසේ තමන්ගේ වීරයා මරනවා, මම මේක කියන්නේ මේ වෙනකොටත් හැමෝම දන්නා දෙයක් ...

Read More »

Vikings [S04: E14] with Sinhala Subtitles | ඉරණම් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මේ පාරනම් හොඳටම පරක්කුයි නේද, ගොඩක් දෙනෙක් මැසේජ් කළා කමන්ට් දාල තිබ්බ සබ දියන් සබ දියන් කියල, මේ ටිකේ එක්සෑම් තියන නිසයි මේක කරන්න බැරි උනේ, තවමත් එක්සෑම් එක තියනවා, අපි අවුරුද්ද පුරාම පාඩම් කරන උන් කියලයි, විභාගෙට කලින් දවසේ පාඩම් කරන උන්න නොවැ 😛 වරදක් උනත් සිතකින් නොවේ.. අපිත් ගොඩ ...

Read More »

Vikings [S04: E13] with Sinhala Subtitles | ඇගේ වෛරය-ඔහුගේ නැවත නොඑන ගමන සහ ඔහුගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි පරක්කු වෙලා සබ් එක ගෙනාව ඔන්න, බැන බැන ඇති ගොඩක් දෙනෙක් මේ වෙනකොට. කතා ඕන නෑ මතක් කරගෙන ඉමු මේ ටිකේ මොකෝ වෙන්නේ කියල, රැග්න කොහොමහරි වියිකින්වරුන් පිරිසක් පොළඹව ගණන්ව එංගලන්තයට යන්න, බියෝන් ෆ්ලොකි එක්ක ෆ්‍රෑන්කියාවට යනවා රෝලෝ එක්ක කතා කරන්න, එතකොට ලගතා මොකක්දෝ මන්දා එහෙකට සුදානම් වෙනවා, ...

Read More »

The Walking Dead [S07 : E08] with Sinhala Subtitles | රික් යුධ ප්‍රකාශ කරයි… [සිංහල උපසිරසි සමඟ]

 මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන කොටස් වලින් අවසාන කොටස තමා මේක. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා. 😀 අද නිවාඩු දවස වෙලත් මුට හරියට වෙලාවට සබ් එක ගේන්න බැරි උනානේ, මොනා කරනනද අද සබ් එක දෙපාරක් ටයිප් කළා, කරුමෙට මෝල් ගස් පවා පත්තුවෙන වෙලාවක් තමා මේක, කලින් ...

Read More »

Vikings [S04: E12] with Sinhala Subtitles | රැග්නා කොයිබටද? [සිංහල උපසිරැසි සමඟ]

අද වයිකින් අරන් එන්නත් පරක්කුයි නේද? අතරහ අවසර. ලබන සුමානෙවත් වෙලාවට අරන් එන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට රැග්නගේ තත්වය බාල්දු කරගෙන ඉන්නේ, එයා අනිත් අයට බොරු කල නිසා සහ උවමනාව අවස්ථාවේදී අත්හැරලා ගිය නිසා වයිකින් ජනතාව රැග්නව පිළිකුල් කරනවා, එත් ලගතනම් එහෙම නෑ කියල දකින්න ඇතිනේ ගිය සුමානේ. එතකොට ...

Read More »

The Walking Dead [S07 : E07] with Sinhala Subtitles | දුම් දමන අළු යට ගිණි [සිංහල උපසිරසි සමඟ]

 මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව එක කොටසයි ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා. කට්ටිය තරහ නැතුව ඇති කියල හිතනවා. සමාවෙන්න ඕන සබ දෙන්න පමා උනාට, බදාදා තමා සබ ඉවර කලේ සයිට්ස එකේ අවුලක් නිසා තමයි සබ් එක දෙඅන්න පරක්කු උනේ මේ තරම්. සදුදා දවල් දවසම වගේ ...

Read More »

Vikings [S04: E11] with Sinhala Subtitles | අලුත් පරපුර සමග රැග්නා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අප්‍රේල් 22වෙනිදායින් පස්සේ වයිකින් සමග යලි එකතු වෙනවා, මුලින්ම කතා මාලාවේ කොටස් 20ක් තියනවා කියල කියල තිබ්බත් කොටස් 15කින් ඉවර කරන්න තීරණ කරලා තියනව, හැබැයි දුක් වෙන්න එපා ලබන අවුරුද්දේ පස්වෙනි සීසන් එකෙන් ආයේ එනව.. කට්ටියට දැන් වෙච්ච කෙරිච්ච දෙවල් මතකද දන්නෙත් නෑ, හෙමින් සැරේ මතක් කරගමු උඩින් ...

Read More »

The Walking Dead [S07 : E06] with Sinhala Subtitles | නිගන්ට එරෙහිව නව පෙරමුණක් බිහිවේද? [සිංහල උපසිරසි සමඟ]

රවිඳු තේනබදු සහෝදරයට බොහොම ස්තුතියි ගිය සුමානේ මාව බේරගත්තට. ඉතින් ඔන්න ද මම ආව හයවෙනි කතාංගය අරගෙන. මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකයි. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා, ඒ කියන්නෙ මාසයකට වඩා විරාමයක් අරගන්නවා. කට්ටිය කියනවා කතාව බොරින් වේගෙන එනවකියල, මටනම් එහෙම හිතෙන්නේ නෑ, ...

Read More »

The Walking Dead [S07 : E04] with Sinhala Subtitles | මම නෙමේ තවදුරටත් ප්‍රධානියා [සිංහල උපසිරසි සමඟ]

පරක්කුයි නේද හොඳටම, මොනා කරන්නද. මේ ටිකේ සැහෙන කාර්යබහුලයි ඊළඟ මාසෙම වගේ හෙලවෙන්නවත් වෙන්නේ නෑ ඒ නිසා අපේ අය දෙතුන් දෙනෙක්ට වදෙඅ පැවරුවා. සමාවෙන්න ඕන වුන පමාවට.. ගියසුමානේ අපේ සහෝදරයෙක් අහල තිබ්බේ ජුඩිත්ට මොකද උනේ කියල, ඔන්න ද පුළුවන් ඒක බලාගන්න. ඒ විතරක් නෙමේ මේ වෙනකම් ජුඩිත් ගැන කියපු නැති දෙයක් ...

Read More »

The Walking Dead [S07 : E03] with Sinhala Subtitles | ඩැරල් ඩික්සන්…. [සිංහල උපසිරසි සමඟ]

ගියසුමානේ විකාශය වෙච්ච කතාව සැහෙන දෙනෙක්ට බොරින් කියල කිව්ව, ඒත් මටනම් එහෙම දෙයක් දැනුණේ නෑ, බෝරින් කිව්වට හැමදාම එක එකාව මරල දාන්න බැහැනේ ඉතිං. ගියසුමනේ කොමික් වල තිබ්බ වගේම රජෙකුගේ ආගමනයක් සිද්ද වුණා, රික් සහ එසිකිල් දෙන්න නිගන්ට එරෙහිවෙයි කියල හිතමු අපි. ඒ වගේම ශිවාගෙයි රජාගෙයි අතීත කතාව සහ වත්මන් ...

Read More »