Breaking News
Home / Sinhala Subtitle / සුරේනි අතුරුගිරි

සුරේනි අතුරුගිරි

Colony [S02 : E13] with Sinhala Subtitles | රොනින් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගන ආවා. තුන්වෙනි සීසන් එක ලබන අවුරුද්දේ විකාශය වෙන බව තමයි මේ වෙනකොට සදහන් වෙලා තියෙන්නේ. කොහොම උනත් කතාව‍ අවසන් වෙන්නේ තුන්වෙනි සීසන් එක පටන්ගන්න ඕනෑවටත් වඩා කරුණු සහ කුතුහලය අපිට ඉතිරිකරමිනුයි. පසුගිය කොටසේ වගේම මේ කොටසේත් නමේ තේරුම කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවත් වේවි. රොනින් කියලා …

Read More »

Colony [S02 : E12] with Sinhala Subtitles | Seppuku [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 12 වෙනි කොටසය්, මුලින්ම කියන්නම් මේ කතාංගයේ නමේ තේරුම මොකද්ද කියලා. Seppuku කියලා කියන්නේ සමුරායි විරුවන් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕන නිසා විරුද්ධවාදියා හිස කදෙන් වෙන්කරන්න කලින් තමන් විසින්ම බඩ කපාගන සියදිවි නසාගන්න එකයි. ඉතිං අද කතාව බලනකොට ඔයාලට තේරෙයි මේ නම කතාවට මොනතරම් දුරට …

Read More »

Colony [S02 : E11] with Sinhala Subtitles | අතරමං වු දරුවා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මේ එකතුවෙන්නේ එකොලොස්වෙනි කොටසත් එක්කයි. කතාව අවසන් වෙන්න තියෙන්නේ තව එපි දෙකයි. එහෙමනම් පසුගිය සිදුවීම් දිහාවට හැරෙමු නේද. කේටි විල් ඇතුළු පවුලේ අය මේ වෙනකොට බෘසාඩ්ගේ බංකරයේ හැංගිලා ඉන්නවනේ. එෙ වගේම මතක ඇති කේටි එයාගේ නංගී මැඩීට කතා කලා. එයාට ඇත්තටම මැඩීට උදව් කරන්න උවමනාව තියෙනවා. ඒ වගේම …

Read More »

Colony [S02 : E10] with Sinhala Subtitles | මෘගයින්ගේ උද්‍යානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එනෙම් 10 වෙනි කොටසත් අරගන ආවා. තව කොටස් තුනයි දෙවනි සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටසින් බෝමන් පවුල නිතියෙන් පලායන්නන් බවට පත්උනා. මේ වෙනකොට විල්, කේටි සහ දරුවන් තිදෙනා බෘසාඩ්ගේ අපවහන උමගේ තමයි හැංගිලා ඉන්නේ. ඒ වගේම තමයි පිටත බ්ලොක් එකක ඉදලා ප්‍රතිරෝධි කණ්ඩායමක සාමාජිකයෙක් …

Read More »

Colony [S02 : E09] with Sinhala Subtitles | අහසින් ආ අමුත්තා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතුවෙන්නේ නමවෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වාසනාව නම් කවදාවත් අවසන් වෙන්නේ නැති …

Read More »

Colony [S02 : E08] with Sinhala Subtitles | යහපත් අභිප්‍රායන් [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක ඇතුලේ ඉදන් ප්‍රතිරෝන්ට උදව් කරන එකයි. ඒ වගේම මත ඇති කියලා හිතනවා කේටි එයාගේ මස්සිනා නෝලන්ගේ පරිගනකයෙන් හොරකම් කරපු …

Read More »

Colony [S02 : E07] with Sinhala Subtitles | මුක්ත ඛණ්ඩ ! [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් 7වෙනි කොටසත් බලන්නකෝ.  පසුගිය සතියේ වහල් කදවුරඇතුලේ මොකක් නමුත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක උනා. ඒකේ අගක් මුලක් නොදැන උනත් බ්‍රෑම් ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ මායා නිසයි. ඒ වගේම කේටි අර ෆයිල් එක දුන්නා බෘසාඩ් ඇතුළු කණ්ඩායමට ඒක ගැන හොයාගන්න පුළුවන් මොනවද කියලා බලන්න. එහෙමනම් අද කතාව බලන්න. අද කතාවෙදි …

Read More »

Colony [S02 : E06] with Sinhala Subtitles | ප්‍රතිරෝධය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 6වෙනි කොටසයි. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්නම්. කේටි එයාගේ නංගීගේ ගෙදරින් ෆයිල් එකක් හොරකම් කලා. ඒකේ තියෙනවා කියලා එයා හිතන්නේ බ්‍රෑම් ගැන විස්තරයයි. ඒ වගේම බ්‍රෑම් දැන් ඉන්න වහල් කදවුරේ ප්‍රතිරෝධීන් ඉන්නවා. එයා ඒ කණ්ඩායමකට එකතුවෙලයි ඉන්නේ. එයාලා මොකක්යහරි …

Read More »

The Circle (2017) with Sinhala Subtitles | කවය [සිංහල උපසිරසි සමඟ] 150*

උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ …

Read More »

Colony [S02 : E05] with Sinhala Subtitles | සමාගම්කරු! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවුන දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට චාලි ගෙදර ඇවිල්ලා හිටියත් බෝමන් පවුල සම්පුර්න නැහැ. මොකද බ්‍රෑම් ඒ කියන්නේ පවුලේ වැඩිමලා මේ වෙනකොට ඉන්නේ වහල් කදවුරක. ඒ කොහොම උනත් බෝමන් පවුලේ අයට චාලිගේ පැමිණීම ලොකු සතුටක්. ඒ ඇරුනම ජෙනිෆර් …

Read More »

Colony [S02 : E04] with Sinhala Subtitles | ප්‍රවීක්ෂණ සිපිරිගෙය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න මේ අරගන ඇවිල්ලා තියෙන්නේ කොලනියේ දෙවනි සීසන් එකේ 4වෙනි කොටසයි, පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්ම්කෝ. මේ වෙනකොට විල්ට වගේම හෝම්ලෑන්ඩ් එකේ ඉන්න ජෙනිෆර්ටත් රහසක් නෙවෙයි කේටි බෝමන් කියන්නේ ප්‍රතිරෝධියෙක් කියන කතාව. ඉතිං විල් ඒ ගැන ගොඩක් දුක් වෙනවා වගේම ‍ජෙනිෆර් හදන්නේ කේටිව පාවිච්චි …

Read More »

Colony [S02 : E03] with Sinhala Subtitles | උත්කර්ෂණය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගන ඇවිත් තියෙනවා තුන්වෙනි කොටසත්. පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං අද කතාවෙදී කේටිට …

Read More »

Colony [S02 : E02] with Sinhala Subtitles | එකමත් එක තැනක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට… බ්ලැක්ලිස්ට් එකේ කෙටි විරාමයක් ලැබුන නිසා ඔයාලට අලුත් ටීවි සීරීස් එකක් අරගන එන්න හිතුවා. මේක ගැන ඉතිං අලුතෙන් කට්ටියට කියන්න උවමනාවක් නැතිව ඇති කියලා හිතනවා. මේක මුලින්ම සබ් එක කරලා තියෙන්නේ දසන් බුද්ධික මල්ලී. ඊට පස්සේ තව අය සබ් කරලා තියෙනවා මං හිතන්නේ. අන්තිමට ඉතිං ඔන්න (අ)වාසනාව මට …

Read More »

The Blacklist [S04 : E22] with Sinhala Subtitles | Mr. කැප්ලන්: අවසානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති. කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් …

Read More »

The Blacklist [S04 : E21] with Sinhala Subtitles | Mr. කැප්ලන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න මේ අරගන ඇවිත් තියනවා කොටස් දෙකකින් යුතු සීසන් ෆිනාලේ එකේ පළමු කොටස. ඒවගේම තමයි අලුත්ම ආරංචි වලට අනුව කළු ලැයිස්තුව 5 වෙනි සීසන් එක සදහා රිනීව් වෙලා තියෙනවා.   හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. රෙඩින්ටන් ලිස්ව ඇමක් හැටියට භාවිතා කරලා කැප්ලන්ව …

Read More »

The Blacklist [S04 : E20] with Sinhala Subtitles | ණය එකතුකරන්නා [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි. පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ  වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා. අද කතාවෙන් එයාට ගොඩක් වටින කාරණාවක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිස්වත් අද පැහැරගැනීමකට ලක්වෙනවා. හැබැයි ඒක පිටිපස්සේ ඉන්නේ අපි …

Read More »

The Blacklist [S04 : E19] with Sinhala Subtitles | Dr. බොග්ඩන් ක්‍රිලොව් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස.  වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි …

Read More »

The Blacklist [S04 : E18] with Sinhala Subtitles | ෆිලමීනා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එ කියන්නේ කතාව එන්න එන්නම උණුසුම් වෙනවා කියන එකයි. ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර්  කැප්ලන් බවට පත්උනේ කොහොමද …

Read More »

The Blacklist [S04 : E17] with Sinhala Subtitles | මෘතශාන්තිකර්මය. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මම 17 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය කොටස බැලුවට පස්සේ මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න ඇති කියලා හිතනවා. දැන් ගොඩක් අය බලලත් ඇති. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුනනේ රෙඩින්ටන්ගේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි මිස්ටර් කැප්ලන්. ඉතිං එයාගේ …

Read More »

The Blacklist [S04 : E16] with Sinhala Subtitles | ඩෙම්බේ සූමා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාසයකට විතර පස්සේ නැවත කළු ලැයිස්තුවත් අරගන ඇවිත් තියනවා. මේ සතියේ 4වෙනි සීසන් එකේ 16 වෙනි කොටස සහ 17 වෙනි කොටස යන කොටස් දෙකම විකාශය උනා ඔයාලා දන්නවා ඇතිනේ. හැබැයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස විතරයි. 17 වෙනි කොටසත් ඉක්මනිනිම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.   හොදයි එහෙමනම් …

Read More »