Breaking News
Home / All / Gentleman (2016) with Sinhala Subtitles | ආරම්භය වීරයෙක්, අවසානය..? [සිංහල උපසිරසි සමඟ]

Gentleman (2016) with Sinhala Subtitles | ආරම්භය වීරයෙක්, අවසානය..? [සිංහල උපසිරසි සමඟ]

Gentlemen (2016)

තෙලිගු එකක් තමයි ගෙනාවෙ. මේක 2016 තිරගතවුනේ. නලුව තමයි නානි තෙලුගු බලන අය දැකල ඇති. නානි මේකෙ ගෞතම් විදියටත් ජයරාම් විදියටත් ඩුවෙල් රෝල් කරනව. ත්‍රිලර් ගතියක් එක්කම  බලන්න පුලුවන් හොද රසවත් කතාවක්.

කතාව මෙහෙමයි, ගෞතම් කියන්නෙ adventure club එකක් කරගෙන යන කෙනෙක්, ජයරාම් කියන්නෙ ව්‍යාපාරිකයෙක්. කතාව පටන් ගන්නකොට මේ දෙන්නගෙ ආදරවන්තියො දෙන්න වන කැත්‍රින්, අයිශ්වර්ය ගුවන් ගමනකදි යාලුවො වෙනව. ගුවන් ගමනින් පස්සෙ කැත්‍රින් ගෞතම්ගෙ ගෙදර ගිය ගමන් අන්දුන් කුන්දුන්වෙලා යනව. තවත් කියන්න බෑ වගේ. කියනවට වැඩිය බලන එකම හොදයි. එහෙනම් ඉතින් බාගෙන බලන්න තමයි දැන් තියෙන්න. ප්‍රධාන චරිත හතර පහලින් දානව.

Nani as Gautham and Jayiram Mullapudi (Jai)
Surabhi as Aishwarya
Niveda Thomas as Catherine

Gentleman (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Gentleman (2016) Telugu 720P HDRip X264 AC3 5.1 1.4GB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිදු උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 comments

  1. Thanks..

  2. Sub ekata thanx machan

  3. සබ් එකට ගොඩක් ස්තුතියි මචන්….

  4. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සහෝ…

  5. THank you so much for your sub…. Thawath me wage sub denna….. 🙂

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. බබෝම ස්තූතියි සහෝ උප සිරැසියට…
    ජය වේවා….

  8. Thanks Bro

  9. Thanks macho..
    Hoya hoya hitiye meka…..

  10. niayamai…telugu nm ithin bamak…thanks RASIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Nirodha uthpala

    Elama filumak thx bro subta digatama demu obata jaya

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  13. thanx saho sub ekata….:D