අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Grave Encounters (2011) | සොහොන් මුණගැසෙන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 5 votes.
Please wait...

Grave Encounters (2011)ඔන්න ඉතින් මේක තමයි මගේ කුළුඳූල් උපසිරැසි නිර්මාණය යාළුවනේ.අඩුපාඩු නම් ගොඩක් ඇති.මොකද මේ බයිස්කෝප් එකට හරියන උපසිරැසියේ තිබුණ වචනයි වෙලාවලුයි එකට එකක් වෙනස්.ඉතින් බොහොම වෙලාවක් අරගෙන මේක බලන ගමන් තමයි, වචන අහගෙන, වෙලාවල් හරියට හද හද උපසිරැසිය හැදුවේ.මම හිතනවා මට පුළුවන් උපරිමය මම කලා කියලා.මොකද මේක මම ආසම බයිස්කෝප් එකක්.

ඒකත් එහෙමයි කියමුකෝ.මේක ටිකක් වෙනස්ම හොල්මන් කතාවක් කිව්වොත් මම වඩාත් නිවැරදියි කියලා හිතනවා.මොකද මේක ගොඩක් දුරට තාත්වික පැත්තට බරයි.මේක ඇත්තටම “දළ සේයාපට හමුවීම” කියන බයිස්කෝප් වර්ගයට අයත් වෙනවා.IMDB දර්ශකයේ රේටින්ග් 6/10ක් ලබාගත් සුපිරි ගණයේ බයිස්කෝප් එකක් මේක.

කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.එක්තරා රූපවාහිනී වැඩසටහනක් මඟින් “සොහොන් මුණගැසෙන්නෝ” නමින් වැඩසටහනක් කරනවා.මේකේ මූලික අදහස වෙන්නේ, ඔවුන්ගේ කණ්ඩායම විසින් හොල්මන්, අවතාර සිටිනවා යැයි විශ්වාස කරන ස්ථාන වලට ගොස් ඒවා තුලදී සිදුවන සිදුවීම් පටිගත කිරීමයි.විශේෂය වන්නේ ඔවුන් මෙම ස්ථාන ඇතුලත සිටියදී ඒවා එළියෙන් අඟුළු දැමීමයි.මෙහි 6වන කොටසේදී ඔවුන් යන්නේ පුරාණ “කොලින්වුඩ්” මානසික රෝහලට.මේ ස්ථානය ඇත්තටම ඔවුන් කලින් පටිගත කල ස්ථාන 5ටම වඩා වෙනස් බව සොයාගන්න කොටත් ඔවුන් බොහොම දුර ගිහින් හමාරයි.

එතැන් පටන් ඔවුන් මෙය තුල ගතකිරීමට බලාපොරොත්තු වන පැය 8ක කාලය තුල ඔවුන්ට කුමක් සිදු වේවිද?ඔවුන් ඇත්තටම හොල්මන්, අවතාර වැනි දේ වලට මුහුණ දේවිද?පිළිතුරු ලබාගැනීමට නම් ඇවිත් නරඹන්න…“සොහොන් මුණගැසෙන්නෝ”

තව පුන්චි දෙයක් කියන්න ඕනේ, මේ බයිස්කෝප් එක බලලා ඔබ බය වුණේ නැතිනම්..ඇත්තටම ඒක කොහොමත් වෙන්න විදිහක් නෑ.මොකද ඔබ අනිවාර්යයෙන් බයවෙනවා.මේක මගේ පොරොන්දුවක්.මේකේ 2වෙනි කොටසකුත් දැනට ඇවිත් තියෙනවා.බයිස්කෝප් එකේ සහෝලා මට ඒකටත් සබ් දාන්න අවස්ථාව ලබාදුන්නා.මට මේ අවස්ථාව දුන්නු බයිස්කෝප් එකේ සියලුම සහෝලාට මම බොහොම ස්තූතිවන්ත වෙනවා.එහෙනම් ළඟදීම හමුවෙමු Grave Encounters 2 සමඟින්!!ඔබට ජය!!

Grave Encounters (2011) on IMDb

 

 

745082ad14c14fc25cee2f1094cb983a5be4247d
e9c688ba732b50928e3ae65a6313052bc8b7eff2
89b3b079f4de81631d8912d3fb68560b26ff8e41
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසන්ත චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

53 thoughts on “Grave Encounters (2011) | සොහොන් මුණගැසෙන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • mama me film eka sub dipu dawaswalama maluwa niyama film ekak godak thks yalu mewage thawa thiyena film monawada

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ..එළ..මේ වගේ එළ films දිගටම දෙමු.ඔබට ජය…!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • supiri athi kiyala hithenawa,,,, aniwa balanna one downloading……………… thanx mchnla!

    Reply
  • සබ් දුන්නාට ස්තූතියි….
    බා ගත්තු හිදා බැලුවා…. හොල්මන් සීන් නම් අන්තිමයි…. වැඩක් නෑ…..
    nxt time හොඳ flm එකකට සබ් දාමු….

    Reply
  • උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි….

    Reply
  • අම්මෝ… හොල්මන්..
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    පළමු උපසිරැසියට සුභපැතුම්..
    ජයවේවා!!

    Reply
  • Please meke 2weni eketh sub dennako ikmanata

    Reply
  • පළමු උපසිරසි නිර්මාණය උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

    Reply
  • ela ela ela kiri ගොඩාක් සුපිරි වැඩක් දිගටම යමු.අපිට දෙවෙනි කොටසත් ඉක්මනම ඔන සහෝ

    Reply
  • මේක නම් පට්ට සහෝ.කාලෙකින් හොල්මන් කියලා බය වෙන ෆිල්ම් එකක් බැලුවා.
    උපසිරසි වලට බොහොමත් ස්තුතියි…
    ජය වේවා!!!

    Reply
  • එළ එකක් වගෙ
    නැත්තන් දෙවැනි කොටසක් එන්නෙ නෑනෙ නෙ
    බලන්න ඔනි
    සබට තුති එහෙනම්
    ඔබට ජය……………..

    Reply
  • ela machan. elama wadak, ohoma karagena yan. ela a.

    Reply
  • බය වේවි බලමු .ඉස්තුතියි යසන්ත සහෝ මහන්සියට

    Reply
  • Kata hari kiyanna puluwamda aththatama me film eke awasaneta mokakda a wune? mata therune na. kata hri kiyanna puluwamda

    Reply
  • Grave Encounters 2 ත් අපි බා ගත්තෝ අපිට ඉක්මනට සිංහල සබි එක දෙන්න කෝ plz

    Reply
  • පළවෙනි එකටම සුපිරි එකක්නෙ දීල තියෙන්නෙ.පෝස්ටරේ බැලුවම හිතෙනව පට්ටම එකක් වෙන්න ඇති කියල.දවල් වරුවකවත් බලන්න ඕනි.පළවෙනි එකට සුභ පැතුම් යසන්ත සහෝ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • thanks & congrates saho

    Reply
  • බොහොම ස්තූතියි යසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyama kathawak wage.balannawaone.thanks

    Reply
  • ස්තුතියි සහො ජය

    Reply
  • palamu sub akata suba pathum,

    Reply
  • Niyamai machan.
    1 St sub ekata suba pethum macho…
    deweni ekath ikmaninma demu.

    Reply
  • Aiyooo Holman… 🙁 Anyway Good job bro……..

    Reply
  • elama thama bann….digatma wade karamu ne?:-)

    Reply
  • thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
    aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks machann… again…..

    Reply
  • අදහස් දක්වපු හැම යාළුවෙකුටම ස්තූතියි!!
    2වෙනි කොටසත් එක්ක ලඟදීම මුණගැසෙමු..:)
    ඔබට ජය!!!

    Reply
  • Good Luck……

    Reply
  • පලවෙනි එකටම සෑහෙන කට්ටක් කන්න වෙලා වගේ නේද සහෝ
    හොදයි හොදයි එහෙම තමා ඉන්න ඕන පටන් ගත්තු එක කට්ට කාගෙන හරි කලාම තමා හිතට ‍ෆිට් එකක් ලැබෙන්නෙ
    එහෙනම් සහෝ පලවෙනි එකට සුබ පතන ගමන් දැවැන්නකුත් බලාපොරොත්තු වෙනව හොදේ 😉

    Reply
  • මේක ඇත්තටම පට්ටම ෆිල්ම් එකක් හොදේ පළමු වැඩේට මේක ගත්ත එක මරු එහෙනම් ඔන්න ගත්තා 2 කත් දෙමු යාළුවා

    Reply
  • palamu sub 1 ta suba pathum
    onna gaththa
    digatama sub denna
    hadawathinma suba pathanawa

    Reply
  • මගෙනුත් උණුසුම් සුභ පැතුම් අලුත් සහෝලා ගොඩයි නේ මැක්සා

    Reply
  • නියමයි සහෝ

    Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම්!

    Reply
  • thawa aluth saho kenek ne onna magenuth suba pathum!! 2 weni akath demu

    Reply
  • palamu sub akata suba pathum aluth kollo godaine 🙂 ela

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *