නවමු තතු

Gravity (2013) | නැවත නැගී සිටීම… [සිංහල උපසිරැසි සමඟ]

Gravity (2013)

මිනිසුන් එක එක දේ කරන්න උත්සාහ දරනවා. අලුත් අලුත් දේ සොයාගන්නවා, සමහර උත්සාහයන් අසාර්ථකයි නමුත් සාර්ථක වෙන උත්සාහයන් ලොවම පිලිගන්නවා. ඔය වගේ මිනිසා සාර්ථක වුන දෙයක් තමයි අභ්‍යවකාශ තරණය. මේ කතාව ලෝක සිනමාවට එන්නේ අදක ඊයෙක නෙමෙයි, අමුතු අමුතු ලෙස ඔබ මම අපි සියලුදෙනාම අභ්‍යවකාශය හා සම්බන්ධ චිත්‍රපට බලලා ඇති. අද මේ උපසිරැස එක්ක ඔබ හට ලබා දෙන්න යන්නේ ඒ සියල්ල අතර තමන්ගේම නමක් තියාගත් මේ වසරේ නිකුත් වුන චිත්‍රපටයක්.

Gravity ගැන අහන්න ඇති, අපේ මංසලේ පවා පිලි පල වුනා, 2014 ඔස්කා සම්මාන උළෙලේ වසරේ චිත්‍රපටය, හොඳම නිළිය වගේ ප්‍රධාන සම්මාන සඳහා බොහොම ඉහලෙන් අනාවැකි කියවෙන චිත්‍රපටයක් මේක. අධ්‍යක්ෂකවරයා වෙන්නේ Alfonso Cuarón ඔහු මින් පෙර ඔස්කා සම්මාන 3 සඳහා නාම යෝජනා ලබා තිබෙන අයෙක්. 2013 වසරේ ඔක්තෝබර් 4 වනදා තිරගත වීම ආරම්භකළ මෙය එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ ආරම්භක සති අන්තයක චිත්‍රපටයක් උපයාගත් වැඩිම ආදායම සතු වාර්තාව තමන් සතු කරගන්න සමත් වුනා ඒ $55,785,112 වගේ ඇති විශාල ආදායමක් උපයා ගනිමින්. මේ වෙනකොට මේ චිත්‍රපටය $631,486,533 වගේ බොක්ස් ඔෆිස් ආදායමක් ලබා තියනවා. ඒ වගේම සුපුරුදු IMDB දර්ශකයේ 8.5 ක ඉහල අගයක් ලබාගෙන IMDb Top හි 68 වන ස්ථානයේ මේ වන විට පසු වෙනවා.

ප්‍රධාන නිළිය වෙන්නේ ඔස්කා සම්මාන ලාභී නිලි Sandra Bullock. ඇයට ට අමතරව මෙහි ඔස්කා සම්මාන දෙකක් දිනු සුපිරි නළු George Clooney, Ed Harris (ඔහුගේ මුහුණ නම් දකින්න නොලැබේවි) වගේ පිරිසක් එකතු වෙනවා. අවසාන මොහොත දක්වාම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් රදවා තබාගන්නට සමත් මේ මිනිත්තු 91ක් පුරා දිවෙන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු එහෙනම්.

Dr. රයන් ස්ටෝන් කියන්නේ වෛද්‍ය ඉංජිනේරුවෙක්. මේ තමයි ඇය අභ්‍යවකාශයට යන මුල්ම වතාව. ඒ හබල් දුරේක්ෂයේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධ කාර්යයකට. මොවුන් අභ්‍යවකාශයේ මේ කාර්යය කරමුන් ඉන්නා අතරේ රුසියානු රොකට් අත්හදාබැලීමක් නිසා අභ්‍යවකාශයේ තත්වය වෙනස් වෙනවා. කොහොම නමුත් මේකෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි සිදුවෙනවා වගේම ස්ටෝන් ඇතුළු පිරිස ලොකු කරදරයක පැටලෙනවා, ඇයගේ ඒකම අභිප්‍රාය නැවත පෘථිවිය වෙන පැමිණීම… ඉතින් ඒ උත්සාහය කොහොම වේවි ද? ඒක ඔයාලම දැන් බලාගන්න.

කියන්න ඕනේ අපි මේ බලාදිලා තියෙන්නේ DvDScr පිටපතක්, මිට කලින් ලබාදීලා තියන DvDScr පිටපත් වගේම මේකත් බොහොම ඉහල ගුණාත්මක භාවයකින් යුතු පිටපතක්. මේ පහත පින්තුර බලලාම තීරණය කරන්න 1, 2, 3 (ඉහත පින්තුර ලබාගත්තේ 400MB DvDScr පිටපතෙන් බව සලකන්න). හදිසි කට්ටිය මේක බලන්න අනික් උදවිය අපිට නොබැන හොඳ පිටපතක් එනකම් ඉන්න. එහෙනම් නැවතත් මේ සතියේ ස්ලිපි හලෝ කොටස සමග හමු වෙමු.

Gravity (2013) on IMDb

 

 

300 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න

45c5a91e720be4ed66a01ad6abcc5a5cbaa9fba1

705 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න

80fe9c2a368afb173812cb3ddd8f1bfac86b762d

1.3 GB (BRRip) කොපිය මෙතනින් බාගන්න

95731ce3c5ea065766f6eb92c9a426a58ada56fe
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

106 comments

  1. සමීරයට තැන්ක්ස…………කාලෙකින් පට්ට ෆල්ම් එකක් ඇ………..
    අයෙත් එකක් දාන්න ඇ…………..

    ඔබ දන්නවාද baiscope ගැන තොරතුරු- දිනකට සාමාන්‍ය පැමිනෙන්නන් ගනන 100.000 වැඩිය. ඇලෙක්ස් රෑන්කුව 9000-11000 අතරම අනිවා පවතිනවා.

  2. pattama machan

  3. pattam,a pattam film akaka thxxxxx

  4. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට…..එත් මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන හොද කොපියකින්….එක නිසා හොද කොපියක් එනකන් ඉන්නවා :) හොදපිටපත් ආවට පස්සේ එකටත් උපසිරැසි අප්ඩේට් කරන්න​.ජය​! :P

  5. supiri digatama denna mey wage awa

  6. නියම වැඩක් සහෝ..මේක දෙනකම් බලන් උන්නේ..අද හවසට බලනවා..ගොඩ සවසකින් සබ් එකක් එක්ක දැක්කේ මචෝ.ජය.

  7. ස්තුතියි සමිර කොලු‍වෝ

    ජය වේවා!

  8. aneee bn… meke 400mb torrent eka delete karalane bn….

  9. Fatta machan THNx lot

  10. thanx brow (y)

  11. මිහාන්

    එල සහෝ.
    සබට තුති.

  12. සචිත උදාර

    මට නම් හදිස්සියි. මේක බලන්නම හිටියෙ. බොහොම ස්තූතියි.

  13. “චූටී මල්ලි”

    පට්ට පට්ට මේකනම් අනිවා බලනවා
    හැබැයි හොද කොපියක් එක්ක
    හොද එකක් ආවාම ඒකටත් අප්ඩේට් කරන්න හොදේ
    සබට තුති
    ඔබට ජය……..

  14. හොඳ කොපියක් ආපු ගමන් දාන්න මචං.

  15. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  16. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  17. හර්ෂ ලහිරු

    නියමයි සමීරයො ආයෙ කියන්න දෙයක් නෑ :P කොර
    ස්තුතියි සහො ජ‍ය :P :D

  18. අම්මටසිරි. සුපිරි කතාවක් වගේ සමියා ඉදල ඉදල ගෙනත් තියෙන්නේ.
    එල එල. බාගෙනම බලමු නේ.
    ජයවේවා!

  19. හොඳ කොපියක් එනකන් ඉඳ බැ බන්…බොහොම ස්තුතියි සහෝ සබ් එකට ..වෙලාවට ෆිල්ම් එක බාගෙන තිබුනේ

  20. පට්ට පට්ට…. සුපිරි මුවි එකක්. හොද කොපියක් ආවට පස්සේ උපසිරැසි අප්ඩේට් කරන්න හොදේ. අනිවා බලනවා. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි! :)

  21. ස්තුතියි සමීර සහෝ උපසිරැසියට..
    සුපිරි කතාවක් වගේ ..

  22. හොඳ එකක් වගේ thanks සහෝ

  23. mudiya / මුදියා

    නියමයි සමීර.
    මංසලේ ලිපිය කියවල බලන්න ආසාවෙන් හිටියෙ.
    ඔන්න ඔහේ හොඳ කොපියක් එනකංම ඉන්නව.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

  24. hoda copy ekak awama balanawa chennay express eke wage hoda copy ekak awama lokuwata pennanna

  25. අභ්‍යකාශ ප්‍රබන්ධවලට ඉතාමත් කැමතියි.කැමැත්තෙන්ම නරඹනවා.බොහෝමත්ම ස්තූතියි

  26. oyala dan hoda film ekak dennema nane. tv serias danna epa. epa wenawane. hoda film dennama barida. issara kochchara hoda film dunnada oyala. eth dan tika tika epa karawanawa. kamak ne.suba pathanawa man.

    • සහෝ මේකත් හොද එකක් නෙමෙයි නම් මම දන්නේ නැහැ ඔයා “හොඳ’ කියන වචනේ මොකට පාවිච්චි කරනවාද කියලා. නමුත් ඇක්ෂන් හදුන්වන්න නම් ඒක යොදාගත්තේ. මට මෙහෙම හොඳා…

    • යකො නිකං දෙන අස්සයගෙ දත් බලනවනේ

    • balanna barinam nobala idin ban. wadak karana ekekuta karana widiyata karanna dila. uba akamethi unata kemathi unuth innawane tv series walata wagema films walata.
      owa ganan ganna epa sameerayooooooooo.
      pala athi rukatane gal gahanne.
      hadatath gal gahuwane minissu neda hi hi hi ……

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ස්ක්‍රීන් කොපු කැල්ල හොදට තියේ නම් තමා, ඒත් අවදානමක් ගන්නොනේ නැහැ නොවැ, අනික බොක්ස් ඔෆස් නම් අපි නොබලා ඉදියි…
    අනික සමීර පාර්ට් 1 දීපු ෆිල්ම් එකක් නම් ආයේ නොබලා කෝමද…
    හොද, අඩු කොපි කෑල්ලක් ආවම ගන්නවා ඔන්න සැමියෝ…
    එහෙනම් දැනට ජය කියන්නම්…
    ජය….

  28. DVD Scr දාන්න එපෝ…

  29. maxa ada balanwa

  30. සුපිරි කථාවක් මේපාර දීලා තියෙන්නෙ
    IMDB දර්ශකයේ 8.5ක් නම් ඉතින් තවත් මොන කතාද…
    ස්තුතියි සමීර සහෝ
    ජය වේවා!!!!

  31. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් බලාගෙන උන්නු චිත්‍රපටයක්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  32. patta machooo meka enakam tamai hitia

  33. aulak ne deepu eke balanawa
    thanx wewa

  34. A Sri Lankan Dude, Tharanga Rajakaruna work in VFX team for this movie.

    http://www.imdb.com/name/nm4210499/

    If you like to meet him and have a chat, come to this event. It’s tomorrow.

    bit.ly/eogmsmf

  35. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  36. සබ් ඉක්මනට යනවා දෙබස් පස්සෙ යනවා අනේ හදා ගන්නෙ කොහොමද

    සබ් වලට ස්තූතියි ජයවේවා

  37. වෙනස්ම ෆිල්ම් එකක්.. හොද කොපියක් එනකන් ඉවසන්න බෑ.. මේ කොපියත් ශේප් මචන්ලා.. Thanx for subtitles… keep it up bro.. (Y)

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙච්චර හිටපු එකේ හොඳ කොපියක් එනකම්ම ඉන්නවා, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  39. Saman Prasad ( Black Cobra )

    ela ela sameera saho… Baya wenna epa baninne na :D Mn nm 1080p enakm innawa. Sub ekata thanks saho… Thumbs up…

  40. Supiriwadak thanx

  41. මේක එලකිරි ෆිල්ම් එක කියලා ආරංචියක් ආවා…… :) හොද කොපියක් එනකම් ඉදලම බලනවා…… :D

  42. thanx sameera

  43. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  44. මේක එල චිත්‍රපටියක්.සබ්දෙනකන් බලාගෙන හිටියෙ.තෑන්කස් සහෝ

  45. thankz ahhhhhh :D

  46. ස්තුතියි මචෝ…

  47. thankz a lot bro.. hoda copyak denak balagena hitiye… thankz a lot again..

  48. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා

  49. Randhu Heshan (Shan)

    මේක අදයි බලලා ඉවර වුණේ.. ෆට්ටම මූවි එකක් තමා.. මුලින් ටිකක් කම්මැලියි වගේ.. මං හිතුවෙ චා ඇති කියලා.. :D

  50. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…කියන්න වචන නෑ සුපිරිම සුපිරි මුවි එකක් තමයි මේක​….මේ වගේ නිර්මාණයන් ලබා දෙන එකට බොහෝම ස්තුතියි.දිගටම සබ් දෙමු.ජය​! :P :P :P

  51. bohoma sthuthi samira saho…..jaya wewa!!!

  52. වරුණ රංගජිත්

    නියම වැඩක් සහෝ..මේක දෙනකම් බලන් හිටියෙ මේකෙ Br rip එකක් තාම ආවෙ නැද්ද?…

  53. bohoma thuthi saho obata jayen jaya

  54. බොහෝම ස්තූතියි
    අපිට මේ වාගේ උසස් සිනමාපට රස විදින්න අවස්ථාව ලබා දෙනවාට බොහෝම ස්තූතියි

  55. brrip eka awoooo
    ikamanata sub dennoooo
    plzzzzzzzzz

  56. thanks samira ayya

  57. bohoma stuti saho… .

  58. dinidu madushanka

    ela elabro brrip eka denakam hitiye jaya wewa

  59. වරුණ රංගජිත්

    BR කොපියක් එනකම් තමයි බල බල හිටියෙ දැන් අනිව බෑමක් තමයි.. තෑන්ක්ස්.. ජය වේවා…………. සුපිරි

  60. meka camera copy ekakda?? original copy ekakda??

  61. Brother oyage subtitel aka hinda filme aka niyametama agatama waduna machan mage yalufoth film aka baladdi oyaata puduma widiyata thanks kale matchan oyawagema pattma ITALY FILM akak thiyenawa Life Is Beautiful (1997) may film aka bokkatama set wena film akak machan pulu wannam mekata subtitel daanna aniwa oyata pattma comments hambawenawamai bro please brother ….

  62. බොහොම ස්තුතියි…!!! ^_^

  63. ela kollek..thankx me sub ekata…..

  64. ෆට්ට ගොඩක් ස්තුතියි !!

  65. වරුණ නිරෝෂණ

    හොද කොපියක් එක්කම එනකල් මග බලාගෙන හිටියේ මේ බයිස්කෝප් එක….. ස්තුතියි සහෙෝ උපසිරැසියට……..

  66. godak sthuthiyi machan, ubala karannne loku sewayak apita.

  67. එළ එළ මේවා තමයි කම්මැලි නැතුව බලන්න පුලුවන් එළ ෆිල්ම්ස්:-);-)සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!

  68. දිල්ෂාන් කාලිංග

    සබට ස්තුතියි සහෝ…

  69. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  70. kamal thennakoon

    100 comment eka onna magen.

    mahansiyata thanx.

  71. Thank you sameera.

  72. thnkx bro… :*

  73. thanks machan sub ekata

  74. සබට තුති
    ඔබට ජය…….. :)

  75. බොහොමයක් ස්තුතියි.
    ජය වේවා..!

  76. බොහොම ස්තුතියි සමියා උපසිරසට
    බැලුවෙමි
    හොද වෙලාවට නාසා එක මට කතා කලාම මම බෑ කිවුවේ
    ඇගේ හිරිගඩු පිපෙනවා
    සම්මාන දෙන්න වටිනවා නේන්නම්

  77. balanna hadanne bohoma stuti………………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>