Breaking News
Home / TV / 18+ / Homeland 🇺🇸 [6×04 – A Flash of Light] with Sinhala Subtitle | සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

Homeland 🇺🇸 [6×04 – A Flash of Light] with Sinhala Subtitle | සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

Homeland S6-3

කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා.

කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, කියන ඒවා බාගෙනම බලන්න. චරිත ටික එක එක යාවෙන්න පටන් ගත්තා අද කොටසෙන්.

වැඩියෙ කියන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) හා WEB-DL-NTb පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 comments

  1. ආසිරි ප්‍රියන්ත (හේවා)

    hamme, රොයිලි අයියේ.
    ඔන්න බැලුවේ දැන්.
    ටෞකාණ්ඩ, හැම එකේම අහිංසකයෙක් මැරෙනවා මයි.
    අවුලක් නෑ. සේකුව මහ පණ්ඩිතයා,
    එකනේවී, අර අල්ලපු ගෙදර හාදය මහ රෑ ගියේ සේකු වැඩ කරපු වැඩපලට නේ.
    සේකු නිඅහස් වෙච්චි ගමන් එතනින් වැඩට එන්න කිව්වා.
    ඔක්කොම හරියි කියමුකෝ, පහේ ප්‍රොමෝ එක.
    හම්මේ. That man is a Highly trained War fighter. If u enter the building, people will Die.
    පිස්සු හැදෙයි. ජයවේවා රොයිලි අයියේ.

  2. thank mchn

  3. superb
    thank you

  4. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Thanks bro……jayawewa……!

  6. බොහොම ස්තුතියි රොයිලි සහෝ….
    ජයවේවා… !

  7. Udara Damith B/K

    Doctor-Strange
    මේකේ බ්ලු රේත් ඇවිල්ලා පුලුවන්නම්
    ඉක්මනට උපසිරස දෙනවද

  8. නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  9. Sudheera Kasun

    Thanks bro

  10. niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. බොහොම ස්තුතියි රොයිලි අයියේ.. අද කොටසේ අවාසනේ නම් සුපිරියටම තිබ්බා … ජය වේවා !!

  12. thn Q Aiya.. 🙂

  13. thanx macho

  14. අහ් නියමයිනේ රොයිලි. ඔන්න ගත්තා සබ. ජයවේවා