Breaking News
Home / All / Hwarang: The Poet Warrior Youth [E20] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Hwarang: The Poet Warrior Youth [E20] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8. From 8 votes.
Please wait...

HWARANG korean TV series

20 කොටස

ජනතාවගේත් තම සොහොයුරියගේත් ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් සියොන් වූ තීරණය කරනවා සිල්ලාවේ රජු බවට පත්වෙන්න. එයට ඔහුට උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමයි. සියොන් වූ හරන්ග් පාලකතුමාගෙන් තමාට උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. ජින් හුන් රජතුමා හරන්ග් තුල බලය පතුරුවාහරින්න සැරසුනත් පෙනෙන්නේ එහි බලය සියොන් වූ සතුව ඇති බවකුයි. ඔහු පවසන්නේ සිල්ලාවේ රජු තීරණය කිරීම හරන්ග් සතු කාර්යයක් බවයි.

ඔන්න යාලුවනේ අපි ඒ කතාවත් බලලා ඉවරයි. අවුරුදු කාලයත් ගෙවුන නිසා උපසිරැසි ටිකක් පරක්කු වුනා. ඒත් හැමෝම ඒ ගැන තේරුම් අරගෙන වෙනදා වගේම සිටීම ගැන ස්තුතියි. ඉතින් වෙනදා වගේම ඔයාලගෙ අදහස් වගේම අඩුපාඩු කියන්නකෝ. තවත් ලස්සන කතාවක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. (පුංචි ඉඟියක් දෙන්නද…. ඒක අනාගත කාලය හා දැන් කාලය අතර සිදුවන සිදුවීම් පෙලක් ගැන කියවෙන කතාවක්)

 
 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E20.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E20.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E20.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E20.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E20.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 comments

  1. thank you……………..

  2. akkiyaaaaa godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak tnqqqqqqqqqqqqq………..

  3. Thanks Sub walata.next project eka Chicago Typewriter Da?

  4. හදවතින්ම සුබ පතනවා.. හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගේ කාලය කැප කරලා මේ කරන සේවය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.

  5. ඉසුරු

    thanks sis wisper kiyala tv se ekak yanawa koriyan eka sub karanna puluwanda

  6. Thanx akka. Waiting for tha next one.

  7. thx you thawath kathawak ikmanata ona

  8. 19 wenakan witharai thiyenne 20 baganna link ekak dannako

  9. Navindi Balasooriya

    tnx…sub ekata……anit katavt ikmntm denna.

  10. lassana katawakk akki thank youuu

  11. Thnxxxxxxxxxxxxxxxxxxx

  12. guti nokaa deanma beruna eka loku deyak hizzz ela elaaa… parakkuwechchitharama kiuwoth balannath epaa unaa hondeee

  13. Elaga katha malawen hamuwemu,
    Obata jaya…..

  14. සබ් එකට තෑන්ක්ස් අක්කේ
    ජය වේවා

  15. සිංහල උපසිරැසියට ස්තූතියි කනිශ්කා අක්කේ
    තවත් සුපිරිම කතාමාලාවක් හමු වෙමු
    #ජය වේවා

    මම ඔයා දුන්න කතාමාලා හුගාක් බලලා තියනවා ඒ අතරින් Let’s Fight Gost, Goblin කතාමාලා වලට තමයි හුගාක් ම ආසා පුලුවන් නම් supernatural කාන්ඩයේ කතාමාලාවකටත සබ් කරන්න…

  16. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. thanks akke Sub ekata.
    aththatama meka lassnana romantic series ekak.
    godak aasawen meka baluwe.
    akkage nxt series eka denakam agili gana gana inne.
    ~~~ Jaya Wewa ! ~~~

  19. Thanks akke…….ilaga katha malawa enaknuth blann inawa api…

  20. Nishan Randika

    බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ

  21. Thanks.
    Good Luck..
    Thawa lassana kathawkin hamuwemu.

  22. thanks akke Sub ekata.
    aththatama meka lassnana romantic series ekak.
    godak aasawen meka baluwe.
    akkage nxt series eka denakam agili gana gana inne.
    ~~~ Jaya Wewa ! ~~~

  23. උපසිරැසියට බොහොම ස්තූතියි

  24. niayamai…ikmanata aluth drama 1th denna.thanks sis..sub walata..digatama sub demu.jaya wewa……

  25. පට්ට! !!නියමයි�
    උපසිරැසියට බොහොම ස්තූතියි �.
    w2 නේද දෙන්න හදන්නෙ

  26. thawth k-drama ekka sub ekak dena k-drama fans lata

  27. බොහෝම ස්තුතියි කනිෂ්කා සොයුරිය සිංහල උපසිරැසිවලට….
    ඊළඟ උපසිරැසත් සමඟ අළුත් කතාව දෙනකම් බලා ඉන්නවා….