Breaking News
Home / All / Iron Man (2008)|සෙල්ලක්කාර යකඩයාගේ ආගමනය..[සිංහල උපසිරසි සමඟ]

Iron Man (2008)|සෙල්ලක්කාර යකඩයාගේ ආගමනය..[සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0. From 3 votes.
Please wait...

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට පස්සෙ අපේ විකිය සහෝ තමයි නිතරම මාව උනන්දු කරවල මේ සබ් එකත් ඔයාලට ලැබෙන තත්වෙට ආවෙ. ඒව මේවගෙන් කතාව ගැන කියන්න අමතක වෙනවා තව ටිකෙන්.

IMDb දර්ශකයේ 7.9 රේට් අගයක් හිමෙවී තිබෙන Iorn Man 2008 චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Jon Favreau… අපේ සුපිරි වීරයා ඒ කියන්නේ ටෝනි ස්ට්‍රක් ගැන කියනවනම්, Sherlock Holmes (2009), Sherlock Holmes: A Game of Shadows (2011), Due Date (2010) වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදුන් Robert Downey Jr. ඒ වගේම Terrence Howard කොලොනෙල් ගේ චරිතයෙන්ද Gwyneth Paltrow පෙපර් පොට්ස් ගේ චරිතයෙන්ද Jeff Bridges ඔබඩයි ස්ටේන් ගේ චරිතයෙන්ද දායකත්වය ලබාදෙනවා.

ටෝනි ස්ට්රබක් කියන්නෙ පියාගේ උරුමයෙන් පොහොසත්ව ඉපදුන නාස්තිකාර පුතෙක්. කිසිම වගකීමක් නැති සෙල්ලක් කාරයෙක්, හොවාඩ් ස්ට්රේක් ගේ පුතා. හොවාඩ් ස්ට්‍රක් කියන්නෙ කවුද කියල දන්නවා ඇති Captain America බලපු කට්ටිය. ටෝනි පිස්ස උනාට වැඩ්ඩෙකුගේ පුතෙක්. ඉතින් ඒ හින්දම ටෝනි කියන්නෙත් තාක්ෂණය අතින් සුපිරිම පොරක්. තමන්ගේම ආයතනයේ කෙනෙකුගේ කුමන්ත්‍රණයක් හින්ද ත්‍රස්තවාදීන්ට කොටුවෙනවා. ඉතින් අපේ ටෝනි ඊට පස්සෙ මොකද කරන්නෙ, iorn man කොහොමද හැදෙන්නේ කියල බාගෙනම බලන්න.

තව දේවල් ටිකක් කියනවනම් MARVAL කට්ටියගේ Avengers ගැන මුල්ම ඉඟිය ලැබෙන්නෙ මේ චිත්‍රපටය අවසානයේ. Iorn man 2, Thor, Captain America වගේ Avengers චිත්‍රපටයට සම්බන්ද චිත්‍රපට එකින් එකට සම්බන්ද බව හොඳින් බැලුවොත් පෙනේවි.

අවසානයේ මතක් කරන්න ඕනේ මෙහි 2 වන කොටසටත් ලගදීම සිංහල උපසිරස දෙන බව…

 

කලින් පලවූ ලිපිය ...

ඕන් අද මම ගේන්නෙ ටිකක් පරණ වුනත් මරුම මරු, පට්ට පතුරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැක්සා බයිස්කෝප් එකක්. මේක මගේ ප්‍රියතම චිත්‍රපටි අතර ඉහළින්ම වැජබෙන නිර්මාණයක්.

මේ චිත්‍රපටිය ගැන අටුවා ටීකා, අතීත කතා, අනාගත කතා ඔක්කොම කියන්න ගියොත් මට වෙනම වෙබ් අඩවියක් ආරම්ඹ කරන්න වේවි. 🙂 ඒ නිසා ඉතාමත් ම කුඩා සාරංශයක් දෙන්නම්. කතාව කෙටියෙන් මෙහෙමයි.

ලොව නවීනම යුධ අවි නිපදවන ඉතාමත්ම විශාල සමාගමක් වන Stark Industries හි ප්‍රධාන මොල කාරයා වන්නේ Tony Stark. ඔහුගේ නවතම නිර්මාණය වන Jericho නම් විනාශකාරී මිසයිල පද්ධතිය හඳුන්වා දීමට මොහු ඇෆ්ගනිස්ථානයට යනවා. එහිදී සිදුවන අනපේක්ෂිත සිදුවීමක් නිසා ඉතාමත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කල මේ කෝටිපතියාගේ අරමුණු, අළුත් දිශාවකට හැරෙනවා.

ඒක මොකක්ද කියල බලන්න බාමුකෝ.. මේ කතාව බොහෝ දෙනෙක් නරඹලා ඇති. ඒත් මමනම් මේක ළඟදීත් ආයෙ පාරක් බැලුවා. ඒකට හේතු වුනේ ඊළඟ වසරේ (2010) නිකුත් වීමට නියමිත Iron Man 2 හි පෙරදසුන් නරඹන්න ලැබුන නිසා. චිත්‍රපටිය බලල ඉවර වෙලා ඒක මෙතනින් බලන්න. අනිවාර්යයෙන්ම ආයෙත් චිත්‍රපටිය බලාවි. මම විභාගෙකුත් අත ලඟ තියාගෙනයි මේක ලඟදී බැලුවේ. මාත් එක්ක මූණු පොතෙන් එකතු වෙලා ඉන්න කට්ටියනම් මට මේ දවස් වල වැලදිලා තියෙන උණ දකින්න ඇති. 😉

Marvel චිත්‍ර කතා පදනම් කරගෙන බිහිවුණ මේ කතාව වගේම, අනෙක් එවන් චිත්‍රපටි වල මම ලොකු රසිකයෙක්. මාවල් චිත්‍රපටි හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. ඒවා ගැනත්, Marvel Universe එක ගැනත් විස්තර කට්ටියට කියමින් මම අනික් බයිස්කෝප් උත් අරන් එන්නම්.

 

 

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික මනෝජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

80 comments

  1. maru. thawa Iron Cartoon Show ekatath sab eka denna

  2. thank mata maka kalin balanna bari uana

  3. kohomada saho meka bagatha karaganne mata therenne na. ena site eke register wenda onida? widasun0715705861@gmail.com

  4. Thanx bro

  5. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  6. macho iron man 2 danne kawadda?

  7. ස්තුතියි

  8. මේක බලලා තිබ්බේ එත් sub දීපු නිසා ආයෙම බලනවා. thanks wewa……:)

  9. චමිඳු සඳකැලුම් (චමියා)

    බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….

  10. Elakiri wadak karanne….digatama karagena yanna…gd lck mchn….

  11. Isuru Dimantha

    mama balapu hoda super hero film ekak thankz sub walata

  12. කැලුම් ගුණසේකර

    දෙවනි එකත් ඉක්මණට ම දෙන්න සහෝ. අපි බලන් ඉන්නවා. ස්තුතියි.

  13. බොහොම ස්තූතියි ශෂික සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකටත් දෙන එක වටිනවා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  14. dimuthu තරංග ඉලුක්කුඹුර

    උපසිරසි වලට ස්තුතියි.මම බලල තියෙනවා හොද ෆිල්ම් එකක්.කෝකටත් ගමු

  15. mudiya / මුදියා

    මං මේක බලල නෑ බොලව්.1 & 2 බලන්න හිතාගෙන හිටියට බැරි උනානෙ.පිං හො‍ඳේ ශිකාමා.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!

  16. meka mama athiwenakan baluwa…
    awesome movie

  17. Thanks…

  18. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  19. ela machan.niyami sub ekata.

  20. සමන් කළුබෝවිල

    එල ෆිල්ම් එකක්…. මමත් බලල තියෙනවා…. එත් ආයෙත් සිංහල සබ් එක්කම බලනවා. සබ් වලට ශෂික සහෝට ස්තුති… ජය…. ඉක්මනටම අනිත් ඒවත් සබ් එක්කම අරන් එන්න…. 😀

  21. රාම් රාජ්

    මේක මම බැලුවා.සබ් වලට ස්තූතියි.සයිට් එකේ ගිය හැම එකටම සිංහල සබ් නැවත දෙනවානම් ඒක හොද දෙයක්.

  22. මේක 2008 ආපු පට්ටම බයිස්කෝප් එකක් ජයවේවා සහෝ…..

  23. niyamaine thawa thawa

  24. Thank u very much Shashika. Digatama karagena yanna. ijts apith puluwan support 1k denawa sudanam.

  25. patta thxxxxx saho

  26. මම මේක බැලුවා නේ….. මතක හැටියට මේක බයිස්කෝප් එකෙන්ම අරන් තමා බැලුවේ….. ඒත් කෝ මගේ කමෙන්ට් එක හොයා ගන්න නෑ නේ…… 🙁

    දැන් ඉතින් ආයෙත් බලන්න හිතෙනවා සිංහල සබ් එක තියෙන නිසා…… 😀

  27. එකත් බැලුවා..දෙකත් බැලුවා.. බොහොම ස්තුතියි..!!

  28. macho mekatath … Taken 2 …… sub dennakooooo …

  29. balapu akak… but thanks…

  30. ජය වේවා සහෝ දෙවන නිර්මාණයට සුභ පැතුම්!!!!

  31. maxxxxa macho sira podrak mama asama films 2 kak 3 th anwalune

  32. පට්ට්ට පට්ටට් තුති 🙂

  33. බලපු මැක්සා කතාවක් ආයේ සබ් එක්කම බලන්න ඕනේ 2 වෙනි එකටත් සබ් දෙන්න ජය

  34. වැඩේ පට්ට දිගටම කරගෙන යමු

  35. එල කිරි හොදේ පට්ට ෆිල්ම් එකක්

  36. සුභ පතනවා දිගටම මේ වැඩේ කරගෙන යන්න..

  37. Thanks lot gr8

  38. rusuru | රුසිරු

    නියමම ෆිල්ම් එකක් බැලුව ආයේ සබ් එක්කම බලන්න ඕනේ ….

  39. සිංහලයා

    පට්ට ෆිල්ම් එක ජය වේවා

  40. meka tama me loke bihi una hodama film eka

  41. එල එල,

  42. Maxxama film aka aye sub akakama balannabone

  43. Supiri macho…..all the best……

  44. Maxxxa anith akatah subs denna

  45. kalin baluwath
    dan aye sinhalenma balanna gannawa
    thx saho
    carry on.. 🙂

  46. ana aiye sub dannako man asama kathvaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  47. මාර ෆිල්ම් එක. හරිම ගති.

  48. sinhala subtitle ekkada

  49. ගිම්හාන

    ම්ලො රහක් නෑ……………………බලපු එකක්

  50. AVATAR danne nadda?

  51. meka baluwa.. kamak na. thanks..

  52. EALA EALA……

  53. මම මේකෙ කැමරා කොපියක් බැලුවා ආපු දවස් වලම.. 😉

  54. Thank’s a lot my Friend..

  55. Meka Nam Bewe… Dethun Serayak Ma Beluwa.
    Meke Part 2 Enakam Innawa…

  56. එළකිරි film එකක් තමා..!! බලලා නැත්නම් අනිවා බලන්න… maxxxxxaa. ඔකෙ 2 එනකම් මම බලාගෙන ඉන්නෙ…!!

  57. maxxa film wekak…. thanx

  58. නියම ෆිල්ම් එකක් ආ.. මම මේක ආපු කාලේ කොච්චර උනන්දුවෙන් උන්නද කියනවනම් කැමරා කොපියකින්ම බලා ගත්තේ පළවෙනි පාර. ඊලඟට තමයි හොඳ කොපියක් එනකම් ඉඳලා මගේ චිත්‍රපට එකතුවට එකතු කර ගත්තේ. 🙂

    බලපු නැති අය බලන්න. 🙂

  59. අද ප්‍රතිචාර හොදටම අඩුයිනේ.. මම හිතුවා කට්ටිය සෑහෙන්න කැමති වේවි කියල. කමක් නැහැ, කට්ටියටම බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට. 🙂

  60. maxxama film ekak..hamooma aniwa balanna..

  61. මම නම් ඇති වෙන්න බලලා තියනවා. ආයිත් බලන්න තරම් වේලාවක් නෑ. හැබැයි මේක හොදයි ඉයන්න පුළුවන් කථාවක්.. ඒක නිසා බලපු නැති අය බාගෙනම බලන්න…

    🙂 ජය වේව…!!! බයිස්කෝප් සිංහලෙන්…!!! 🙂

  62. මමත් මේක බලලා නෑ. ඒ නිසා බාන්න දැම්මා.

  63. Avatar දාන්නෙ කවද්ද? ඉක්මනටම දාන්න.

  64. මම නම් බලලා නැ අද බලන්න ඔනි ස්තුතියි මිතුර

  65. මම මේක බැලුවා එත් දැන් මේක මන්ගාව නෑ එකනිසා බාන්න
    දැම්මා

  66. aiyo mekath baluwo…….

  67. මම නම් මේක බැලුවා අයිත් නම් බලන්නේ නැහැ… මොකද බාපුවා තියෙනවා බලන්න…

    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴………………………………..Good………………….Luck…………