නවමු තතු

Lagaan: Once Upon a Time in India (2001) | බද්ද වෙනුවෙන් ක්‍රිකට් තරඟයක්.[සිංහල උපසිරැසි සමඟ]

Lagaan Once Upon a Time in India (2001)මගේ පලවෙනි පරිවර්තනයට ටිකක් පරණ ෆිල්ම් එකක් දෙන්න හිතුවා. ටිකක්මත් නෙවෙයි. මේක 2001 අවුට් වුන හිනිදි ෆිල්ම් එකක්. Taare Zameer Paar, Ghajini , 3 Idiots , Rang De Basanti වගේ ගොඩක් ජනප්‍රිය වුන ෆිල්ම්වල ප්‍රධාන නළුවා වුන Aamir Khan තමයි මේකෙත් ප්‍රධාන චරිතයට රගපාන්නේ. ඒ වගේම මේක අමීර් කාන්ගේම නිෂ්පාදනයක්. හිනායන කොටස් ගොඩක් ඇතුලත් එක දිගටම බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා සැකයක් නැතිවම කියන්න පුලුවන්.. . .

චම්පානීර් කියන්නේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රාන්තයේ තියෙන එක ගමක්. මේ ගමේ ආරක්ෂාවට බ්‍රිතාන්‍යයන් ගම වටේට කදවුරු පිහිටවලා තියෙනවා. ඉතින් ඒක වෙනුවෙන් මේ ප්‍රාන්තෙ අය බ්‍රිතාන්‍යයන්ට බදු ගෙවනවා. එක් අවුරැද්දක මේ ගමට වැස්ස ලැබුනෙ නැති නිසා වගාවන් පාලු වෙලා යනවා. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ මේ කාලෙදිම බ්‍රිතාන්‍ය අය මුලු ප්‍රාන්තෙම බදු දෙගුණයකින් වැඩි කරනවා. බදු දෙගුණයක් තියා එක් ගුණයක්වත් දෙන්න බැරි තත්වෙක තමයි මෙයාලා ඉන්නේ.

ඉතින් මෙයාලා ඒ අවුරැද්දට විතරක් බදු නැති කරන්න කියලා ඉල්ලන්න යනවා. සුද්දොන්ගේ නායකයා බදු අඩු කරන්නම් කියනවා. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒක තමයි දක්ෂයන් වුන සුද්දන්ගේ පිලත් එක්ක ක්‍රිකට් තරගයක් ගහලා ඒකෙන් දිනින්න ඕනි. දින්නොත් එක අවුරැද්දක නෙවෙයි අවුරැදු තුනක සම්පුර්ණ බදුවලින් නිදහස් වෙනවා. මේ ගම විතරක් නෙවෙයි. මුලු ප්‍රාන්තෙ හැම ගමක්ම. හැබැයි පැරදුනොත්, බදු මුදල තුන්ගුණ වෙනවා.

වැඩේ කියන්නේ ගමේ කවුරැත් ක්‍රිකට් ගැන දන්නෙ නැ. එයාලා හිතන්නේ මේක ලේසි සෙල්ලමක් කියලා. ඉතින් මේ ගමේ කෙල්ලෙක් වෙන බුවන් (Aamirr Khan) මේ අභියෝගෙ බාරගන්නවා. මාස තුනකට පස්සෙ ඒ මැච් එක තියන්න දින නියම වෙනවා. මුලු ගමම අමාරැවක දැම්මා කියලා ගමේ අය බුවන්ට හොදටම බනිනවා. ඒ වගේම අහල පහල ගම් වලින් මෙයාට ගහන්න පවා එනවා. ඒත් මෙයා පහුබහින්නෙ නම් නෑ. මුලදි බුවන් විතරයි ඉන්නේ. ඒත් පස්සෙ දෙන්නෙක් මෙයාට එකතු වෙනවා. ඒ වගේම බ්‍රිතන්‍ය අයගේ නායකයාගේ සහෝදරිය පවා මෙයාලට ක්‍රිකට් ඉගෙන ගන්න උදව් කරන්න කැමති වෙනවා.

ඉතින් මෙයාලට කණ්ඩායමේ ඉතිරි අයව හොයාගන්න පුලුවන් වෙයිද? එයාලාට ක්‍රිකට් ඉගෙන ගන්න පුලුවන් වෙයිද? තරගයට මොනවා වෙයිද? කියලා බලන්න මේ ෆිල්ම එක බාගෙනම බලන්නකෝ… . . ^_^

Lagaan: Once Upon a Time in India (2001) on IMDb

 

 

cc6101c3726e6550be47584e9d273e93414fa997
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

101 comments

  1. පළමු වැඩේට සුභ පැතුම්!

  2. pattama film akak jaya wewa!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව්, ඇත්තටම නියම ෆිල්ම් එකක්… . . බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිළිගන්නවා සහෝ… . . ! ^_^

  3. palamu akama pattama akak deela thiyenne 2kath demu

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම දෙවෙනි එකකුත් දෙන්නම්කො.. . . බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  4. බොහොම පින් ආයේ සබ් එක්ක බලනවා

    පළමු වැඩේට සුභ පැතුම්!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ… . . බොහොම ස්තුතියි… . . ! ^_^

  5. oya thiyenne cngrtz

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      බොහොම ස්තුතියි සහෝ දිරිගැන්වීමට… . . ! ^_^

  6. pattama film akak osacr nominate una

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ වගේ සිනමා උළෙලකට මේ වගේ චිත්‍රපටියක් ඉදිරිපත් නොවුනොත් තමයි පුදුම වෙන්න ඕනි.. . . . දැනුවත් කිරිමට බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිළිගන්නවා සහෝ… . . ^_^

  7. වටිනවා මේ වගේ අනර්ග ෆිල්ම් වලට සබ් දාන එක ගැන
    තවත් හොද ෆිල්ම් එකක් අරගෙන එමු සහෝ

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අපේ අනෙත් සහොදරයෝ අලුතෙන්ම එන ෆිල්ම් වලට උපසිරස දෙන නිසා තමයි මාත් මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න හිතුවේ. අනිවාර්යයෙන්ම අලුත් එකක් ඇරගෙන එන්නම්කො සහෝ… . .

      බොහොම ස්තුතියි… . . ! ^_^

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව්, ලස්සනම ලස්සන සුපිරි ෆිල්ම් එකක් සහෝ… . .

      බොහොම ස්තුතියි… . . ! ^_^

  8. anagi sithuwamak thanks sahoata

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම අනර්ඝ චිත්‍රපටියක් කියන්න පුලුවන්… . .

      ‍සාදරයෙන් පිළිගන්නවා සහෝ… . . ! ^_^

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . . ^_^

  9. එල ආයේ බලනව බොහොම පින්

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ… . .

      ‍සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^

  10. හර්ෂ ලහිරු

    අඩේ මේක ඒ දවස්වල පට්ට ගහපු ෆිල්ම් එකක්නේ :D
    ස්තුතියි පැතුම් ජය :P :P

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මාත් ගොඩක් වතාවක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්. ඒත් ඒ චිත්‍රපටියේ සිංහල උපසිරැසියක් නැති අඩුපාඩුව පුරවන්නයි උත්සහ කලේ… . .

      සාදරයෙන් පිලිගන්නවා සහෝ… . .! ^_^

  11. elakiri 1st wadeyta suba pathum!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දිරිගැන්විමට බොහොම ස්තුතියි සහො…. . . ! ^_^

  12. සුබ පැතුම්..දිගටම සබ් දෙන්න ලැබෙන්න ඕනේ.දෙවෙනි එකත් ඉක්මණට දෙන්න එහෙනම්.

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම දිගටම ඔයාලට හොද නිර්මාණවලට උපසිරැසි දෙන්නම්කෝ… . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචන්, පළමු වැඩේට එල බඩ්ඩක් ගෙනත් තියෙන්නේ…
    ජය වේවා..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඇත්තටම මේ චිත්‍රපටිය නම් සුපිරි නිර්මාණයක්… . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  14. ඇත්තටම සුපිරි මචෝ.. පළමු උපසිරැසියට සුබ පැතුම්…
    මේ සලරුව පට්ටම පට්ට…
    බාගත කරගෙන කාලෙකට කලින් ආසාවෙන් බලපු තවත් අපූරු හින්දි ෆිල්ම් එකක්…
    බලන් හිටියේ සිංහල සබ් එකත් නිකුත් කරයි කියලා… දැන් ආපහු බලන්න පුළුවන්..

    ජයෙන් ජය සහෝ..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් සහෝ.. . . ආසාවෙන් බලන්න පුලවන්, කොච්චර බැලුවත් එපා නොවෙන ලස්සන චිත්‍රපටියක්… . .

      මං බලාපොරොත්තු වුනෙත් ඒ දෙයම තමයි… . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  15. ela 1st akata jaya

  16. “චූටී මල්ලි”

    එල එල වටිනවා ඈ
    බලලත් නෑ මම
    සබට තුති
    ඔබට ජය………..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් බාගෙන බලන්නකෝ… . . සුපිරි නිර්මාණක්.. . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  17. supiriya bohoma sthuthiy me wage ewa thawa demu

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා ඔය විදියට ඉල්ලනවා නම් අනිවාර්යෙන් හොදම ෆිල්ම වලට උපසිරැසි දෙනවා සහෝ… . .

      සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^

  18. ජයවේවා සහෝ !!!

  19. කේ.යූ.ජී. උදාර

    මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ………
    ඔන්න මාත් සබ ගත්තා.

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ආයෙත් සිංහල උපසිරැසි එක්ක බලන්නකෝ. මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ… . .

      බොහොම ස්තුතියි… . . ! ^_^

  20. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දිරිගැන්විමට බොහොම ස්තුතියි සහෝ… . . !

      සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^

  21. “සිංහාවලෝකනය”……

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මගේ මතකෙ හරිනම් මේ සිංහල චිත්‍රපටියක නමක් නේද සහෝ… . . ?

  22. yaluwo puluwannam SAAJAN,DIL wage parana film tikak dannako.

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම උපරිම උත්සහය දෙන්නම් සහෝ… . . !

      මගේ බලාපොරොත්තුවත් අපේ අනෙත් සහෝද‍රයෝ අලුත් චිත්‍රපටි වලට උපසිරැසි දෙන නිසා පරණ ලස්සන, සුපිරි චිත්‍රපටි වලට උපසිරැසි දෙන්නයි… . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  23. Saman Prasad ( Black Cobra )

    thanks thanks saho…. palmu wadema supirima ekakin patangena thiyenne… Suba anagathayak thiyenawa wage… thumbs up…

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා…. . . !

      පරණ සුපිරි,ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි දෙන්නයි මගේ අදහස සහෝ… . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  24. ilaga akath hindi akakma denna suba pathum

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම ඔයාලට ලස්සන චිත්‍රපටියක් දෙන්නම්කෝ… . .

      බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^

  25. sthuthi saho….plz bro darr hindi movie 1th sub dennako

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      උපරිම උත්සහය දෙන්නම් සහෝ… . .

      සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^

  26. Bagathzing kiyala Film ekak thiyanawa puluwannam ekath denne obata jaya wewa.
    http://www.youtube.com/watch?v=kejePSUe65c

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      උපරිම උත්සහය දෙන්නම් සහෝ… . .

      බොහොම ස්තුතියි…. . . ! ^_^

  27. පළමු උසියට තෝරගෙන තියෙන්නේ එළ බයිස්කෝප් එකක්නෙ!! එළකිරි!!! ජයවේවා!!!! :D

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      පරණ ලස්සන චිත්‍රපටිවලට කැමති අයටමයි මේක දුන්නේ… . .

      බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^

  28. Thank Saho…..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . . ! ^_^

  29. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . .

      මගෙත් උත්සහය අපේ අනිත් සහෝදරයෝ අලුත් චිත්‍රපටි වලට උපසිරැසි දෙද්දි පරණ ලස්සන චිත්‍රපටිවලට උපසිරැසි දෙන්නයි.

      පුලුවන් උපරිමයෙන් දෙන්නම්කෝ ඔයාලට… . .

      බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^

  30. machan me wage niyama parana film thiyenawa. e wage ewa denawa nam ela…………..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම සහෝ. ඉදිරියටත් පුලුවන් උපරිමයෙන් පරණ ලස්සන චිත්‍රපටිවලට උපසිරැසි දෙන්නම්කෝ ඔයාලට… . .

      ‍බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^

  31. palamu vedeta suba pethum aiye.. action replay film ekata sinhala sub ekak dala ewanna..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් උපරිම උත්සහය දෙන්නම් මල්ලී… . .

      බොහොම ස්තූතියි සහෝ…. . . ! ^_^

  32. machan thnx sub ekata.palaweni sub ekata subapathum……….

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      බොහොම ස්තුතිය සහෝ දිරිගැන්විමට…. . . ! ^_^

  33. පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ සබ් වලට

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      බොහොම ස්තුතියි සහෝ දිරිගැන්විමට…. . . ! ^_^

  34. mudiya / මුදියා

    පට්ට ආතල් එකක්නෙ පළවෙනියටම දීල තියෙන්නෙ.
    නියමයි කවිඳුවා.
    පළවෙනි වැඩේට මගේ උණසුම් සුභ පැතුම්.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      බොහොම ස්තුතියි දිරිගැන්වීමට.. . .

      මේ විදියට ප්‍රතිචාර ලැබෙද්දි තවත් සබ් නොදී කොහොමද ඉන්නෙ සහෝ… . . දිගටම පුලුවන් උපරිම විදියට දෙන්නම්කෝ… . .

      සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . . ! ^_^

  35. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ… . . !

  36. මේක දෙසැරයක් බලල තියෙනවා. තුන්වෙන් සැරේටත් ඔයාගෙ සබ් එක්ක බලනවා.
    සබ් එකට ගොඩක් ස්තූතියි පැතුම්.. ආයෙ පරණ හිංදි එකකට සබ් දෙන්න අදහසක් තියෙනවා නම් Guru (2007) එකට දෙන්නකෝ

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ. අනිවාර්යයෙන්ම මම උපරිම උත්සහය දෙන්නම්කෝ… . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  37. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අයියා කමෙන්ටුවක් දැමිමත් මට සතුටක්. බයිස්කෝප් එකේ ඔයාලා ව‍ගේ උපසිරැසි ගොඩක් දෙන ජේෂ්ඨ අය නිසා තමයි මටත් උපසිරැසි දෙන්න අදහසක් ආවේ.

      දිරිගැන්වීමට බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  38. NIyamai machan
    jaya wewa!!!!!!!

  39. මේක කොපි කරලනේ නේද අර ලංකාවෙත් ගැහුවේ ක්‍රිකට් ගැන චිත්‍රපටියක්. මතක නෑ හරියටම. නියමයි දුන්න එක වටිනවා. පළමු වැඩේට සුභපැතුම්.
    ජයවේවා!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට මතක විදියට නම් ඒකෙ නම සිංහාවලෝකනය… . . :D

      බොහොම ස්තුතියි සහෝ…. . . . ! ^_^

  40. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ… . . ! ^_^

  41. Thanks bro…

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිළිගන්නවා සහෝ.. . . .! ^_^


  42. බොහොම ස්තුතියි අහෝ උපසිරසට
    පලවෙනි එකම සුපිරි එකක් කරලා තියෙන්නේ
    නියමයිතව හොද ඒවා අරන් ඒවි කියලා හිතන ගමන් පලවෙනි එකට සුබපැතුම් එක් කරනවා
    අපේ කණ්ඩායමටත් සාදරෙයන් පිලිගන්නවා
    ජය මචං
    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් ඈ ;)

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අයියා කමෙන්ට් එකක් දැමිමත් මට සතුටක්… . .
      අනිවාර්යයෙන් ඉස්සරහටත් තව ලස්සන ඒව දෙන්නම්කෝ… . .

      බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^

  43. aiye HELP kiyana hindi movie ekata sub dennakoooooooooooooooooooooooooooo

    plzzzzzzz … :)

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      උපරිම උත්සහය දෙන්නම් නංගි… . .

  44. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  45. ane mata menna me film 1 eka hoyala dennako {DIL HI DIL MEIN}

  46. ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්.
    බොහොම ස්තුතියි සහෝ..!!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ… . .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>