Breaking News
Home / All / Lage Raho Munna Bhai (2006) with Sinhala Subtitles | ඔහොම්ම යං, මුන්නා භායි! [සිංහල උපසිරසි සමඟ]

Lage Raho Munna Bhai (2006) with Sinhala Subtitles | ඔහොම්ම යං, මුන්නා භායි! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0. From 21 votes.
Please wait...

හෙළිලි හේමමාලි සොහොයුරියගේ ලිපිය…

”වසර ගානකට කලින් මට වෙඩි වැදුනා. ඒත්, වෙඩි උණ්ඩ තුනකට මගේ විශ්වාසයන් මරා දමන්න බැරි වුනා. කාලය නම් ගත වෙලා යනවා, ඒත් අදටත්…. තීරණය ඔබේ අතේ! එක්කෝ මගේ පින්තූරේ එක්ක ජීවත් වෙන්න.. එහෙම නැත්නම් මගේ ඉගැන්වීම් එක්ක ජීවත් වෙන්න. දැන් මම යන්න ඕන! කෙනෙක් මම එනකම් බලන් ඉන්නවා..”
-මහත්මා ගාන්ධි

ආයිත් බලන්න, මහත්මා ගාන්ධි? ඔව්, පාඩම් පොත් වල කියවපු ගාන්ධිතුමා ම තමයි මෙහෙම කියන්නේ. 1869 වසරේ ඔක්තෝම්බර් මස 2වෙනිදා ඉන්දියාවේ සුදම්පූර්හී උපත ලැබූ මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි, වයස දහතුන ලබද්දීම විවාහප්‍රාප්ත වූවා. වයස අවුරුදු 18 සපිරෙද්දී එංගලන්තය බලා පිටත් වූ එතුමා නීති අවසාන විභාගය ද සමත්ව නීතිඥ වෘත්තියට පිවිසියා. එකල ඉංග්‍රීසි ජාතිකයන්ගේ තාඩන පීඩන ලක්වන කළු ජාතිකයන් දුටු එතුමා කලකිරීමට පත් වූවා. පසුව දකුණු අප්‍රිකාවේ සේවය කළ එතුමා එහිදී අවිංසාව තම එකම අවිය කොට ගෙන විමුක්තිකාමී මගට පිවිසියා. එතැනින් පටන් ගත් අවිහිංසාවේ සටන, එතුමා ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා වන තරමට ම ඉදිරියට ගියා. අධ්‍යාපනය, හිස සහ අත පුහුණු කිරීම සඳහා පමණක් නොව හදවත පුහුණු කිරීම සඳහාද විය යුතු බව වරක් එතුමා ප්‍රකාශ කළා.

චිත්‍රපටියේ නම ”ඔහොම්ම යං, මුන්නා භායි” නේද! එතකොට මුන්නා භායි ගැන නොකියා මහත්මා ගාන්ධි ගැන කියන්නේ මොකටද? ගාන්ධිතුමයි, මුන්නා බායි හරියට අහසයි, පොළොවයි වගේ. මුන්නා කියන්නේ මුම්බායි නගරයේ මැරයෙක්, හැම පොඩි ප්‍රශ්නෙකටමත්, ලොකු ප්‍රශ්නෙකටමත් උත්තර හොයන්නේ අවි ආයුධ වලින්, ඇන කොටාගෙන. ඒත් ගාන්ධිතුමා උගන්වන්නේ අවිහිංසාව ගැනයි, කරුණාවයි, සිනාවයි, ආදරයයි, සත්‍යයයි ගැනයි.. ප්‍රශ්නය කුමක් වුවත් ගාන්ධිතුමාගේ පිළිතුර මින් එකක්.

මුන්නා භායි ට මුණ ගැසෙන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි.. මේ චිත්‍රපටය දිගහැරෙන්නේ ඒ ගැනයි.

IMdb දර්ශකයේ 8.1ක් අරන් තියන, කොමඩි ගණයට අයත් වුනත්, හොඳ ආදර්ශයක් ලබා දෙන, හැම කෙනෙක්ම බලන්න වටින අපූරු නිර්මාණයක් විදියට Lage Raho Munna Bhai 2006 හඳුවන්න පුලුවන්. රංගනයෙන් Sanjay Dutt, Vidya Balan, Boman Iran වගේ සුප්‍රසිද්ධ නලු නිළියන් දායක වෙන මෙය, Rajkumar Hirani ගේ තවත් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්.

අවසාන වශයෙන් මේ චිත්‍රපටයේ එන අපැහැදිලි යෙදුමක් පැහැදිලි කරගන්න උදව් දුන් හසන්ත අයියවත් ස්තූතිපූර්වකව මතක් කරමින් සමුගන්නවා.

එහෙනම්, බලලා ප්‍රතිචාරයක් දෙන්න අමතක කරන්නෙපා.

සුබ දවසක්!

රන්දික පෙරේරා සොහොයුරා විසින් පෙර පළකරන ලද ලිපිය…

ඔන්න මම හා හා පුරා කියලා මගේම ලිපියක් පළ කරන්නයි යන්නේ.මෙන්න මගේ පළමූ ලිපිය..

මේ කථාවේ නම බලපු ගමන් කට්ටියටම මතක් වෙයි මේක මොකක්ද කියලා..මේක තමයි Munnabhai M.B.B.S. (2003 අ‍වු‍ට්‍ ක‍ර‍පු‍) චි‍ත්‍ර‍ප‍ටි‍යේ‍ දෙ‍ව‍න‍ කො‍ට‍ස‍.ඇ‍ත්‍ත‍ට‍ම‍ මේ‍ක‍ දෙ‍ව‍න‍ කො‍ට‍ස‍ උ‍නා‍ට‍ ප‍ළ‍මු‍ කො‍ට‍ස‍ත්‍ එ‍ක්‍ක‍ කි‍සි‍ම‍ ස‍ම්‍බ‍න්ධ‍ය‍ක්‍ නෑ‍. හැ‍බැ‍යි‍ ප‍ළ‍මු‍ කො‍ට‍සේ‍ හි‍ට‍පූ‍ ගො‍ඩා‍ක්‍ න‍ළු‍,නි‍ළි‍යෝ‍ මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍යෙ‍ත්‍ ඉ‍න්‍න‍වා‍.මේ‍ක‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ ත්‍රා‍ස‍ය‍, කු‍තු‍හ‍ල‍ය‍ හා‍ හා‍ස‍්‍ය‍ පි‍රු‍ණු‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ක්‍..
හො‍ද‍යි‍ මෙ‍න්‍න‍ මෙ‍හෙ‍ම‍යි‍ මේ‍ ක‍ථා‍වේ‍ වෙ‍න්නේ‍ මු‍න්‍නා‍භා‍යී‍ කි‍ය‍න්නේ‍ මු‍ම්‍බා‍යේ‍ ඉන්න න‍ම‍ගි‍ය‍ දා‍ම‍රි‍ක‍යෙ‍ක්‍. ඒ‍ත්‍ හි‍ත‍ හො‍ද‍ ම‍නු‍ස්‍ස‍යෙ‍ක්‍. මු‍න්‍නා‍භා‍යි‍ගේ‍ හො‍ද‍ම‍ ය‍හ‍ළු‍වා‍ එ‍හෙ‍ම‍ නැ‍ත්‍න‍ම්‍ දා‍ම‍රි‍ක‍ වැ‍ඩ‍ ව‍ල‍ හ‍වු‍ල්‍ක‍රු‍ ත‍ම‍යි‍ ස‍ර්කි‍ට්‍.මු‍න්‍නා‍ හ‍ට‍ රේ‍ඩි‍යෝ‍ චැ‍න‍ල‍ය‍ක‍ සේ‍ව‍ය‍ ක‍ර‍න‍ කා‍න්‍තා‍ව‍ක්‍ ගැ‍න‍ ආ‍ද‍ර‍ය‍ක්‍ ඇ‍ති‍ වෙ‍න‍වා‍ මෙ‍ම‍ ආ‍ද‍ර‍ය‍ දි‍නා‍ ග‍න්‍න‍ මු‍න්‍නා‍(මු‍ර‍ලි‍ ප්‍ර‍සාද්‍ ශ‍ර්මා‍) ක‍ර‍න‍ වැ‍ඩ‍, ග‍න්න වෙ‍හෙස‍ හා‍ මුන්නා වෙ‍න‍ ක‍ර‍ද‍ර‍ බ‍ල‍න්‍න‍ මේ‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ බා‍ග‍න්‍න‍ම‍ වෙ‍න‍වා‍..

මේ චිත්‍රපටිය සම්මාන 14ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 13කට නිර්දේශ වෙලා තියෙනව!

 

Lage Raho Munna Bhai (2006) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

52 comments

  1. උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

  2. බොහොම ස්තූතියි…

  3. Thanks..
    Good Luck..

  4. supiri kathawa bro

  5. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. elama sahi thanks
    Top Rated Indian Movies #57

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ……………ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට……

  9. Udara Damith B/K

    උපසිරසට ස්ත්තුතියි
    මේපාර thaග්ගක් හම්බ වෙලා නෙ
    සුබ පතනවා ඒකට

  10. : ) ela thnx

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

  12. දමිත්

    බොහොම ස්තුතියහි උපසිරැසියට.
    ජයෙන් ජය

  13. Meke subtitle 1ka nene bro…kawru hari dennako eka…

  14. Machan me lge raho munna bhai sub eka download denne nane

  15. අමිල මනෝජ්

    අනේ මට lage raho munna bhai sinhala subtitles download කරන්නේ බැහැ නේ
    මට lage raho munna bhai sinhala subtitles 1k download කරන විදිය කියාන කෝ

  16. Lage rahoo munna bai sub eka denna film eka bewa. Sub denna ikmanata

  17. නියමයි


  18. නියමයි
    😛
    තුති……. 🙂

  19. patttama film ekak wunath sinhala sub ekawath film link ekawath ne aiyala puluwannam danda

  20. yalu munnabhai m.b.b.s ekata sinhala sub ekak danna puluwannam loku deyak. plz saho

  21. ela ela elaaaaaaaaaaaaaaa

  22. meke sinhala sub ekka aye torrent link eka hadanawada:)

  23. meka banna beri wela.

  24. @ගුරාට ඉතින් අපේ support එක හැමදාම දෙනවනේ….එළකිරි ගුරා

    @Lahiru Randika! තෑන්ක්ස් සහෝ…එහෙනම් ලගදිම තවත් හොද හින්දි ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙනවා…

    @chamila! ඔව් ඔව් ඒක හරි..New York ෆිල්ම් එකට වඩා Kambakkht Ishq හොදයි කියන්න පුළුවන්..නළු නිළියන් & සින්දු ‍හොදයි. ඒත් ඒ ‍ෆිල්ම් දෙකම සාර්ථකයි කියන්න අමාරැයි….

  25. මචං Kambakkht Ishq එක New York එකට වැඩිය නම් හොදයි. 😛 කොමඩිත් තියෙනවා… :/ 😡

  26. 1 නම් බැලුවා. ඔන්න එහෙනම් මේකත් බාන්න දැම්මා.

    thanx රන්දික ලිපියට.

  27. @kolla !එළ මචෝ.. :)හිටු මම උඹට රිප්ලයි ක‍රන්නම්..

    @Lahiru Randika! උඹටයි ස්තූති ක‍්රන්න ඕන.. 🙂

    @Rotiya !පොර තව ලිපි බ‍ර ගානක් එවල දැනටම.. 🙂 නියමයි!

    @Lakmal !ඒකෙ සීඩ් තියෙන ටොරන්ට් එකක් නෑ බන්.. 🙁

    @:::SlaPp3r::: !ආහ්…තැන්කූ මචෝ විස්ත‍රේට..රන්දික සහෝට තමයි ස්තුති ක‍රන්න ඕන.. 🙂

  28. @kolla නියමයි මචෝ බාපං බාපං..

    @DareDevil 1ක වගේම මේකත් නියමයි බාගන්න

    @Rotiya නියමයි මේකත් බාගන්න.. තෑන්ක්ස් මචෝ.. දිගටම බැරි උනත් පුළුවන් වේලාවට අනිවා දෙන්නම්..

    @Lakmal හොද torrent 1ක් හම්බුණ ගමන්ම දෙන්නම් එතකන් ඉවසන්න..
    නැත්නම් google සෙව්මක් කරන්න..

    @:::SlaPp3r::: මමත් එකඟයි හම්බුවෙන හම්බුවෙන වෙලාවට මමත් දාන්නම්කෝ… ගුරාත් දායි…

  29. නියමයි ගුරා තෑන්ක්ස් හින්දි ෆිල්ම් එකක් දැම්මට….පුළුවන්නම් තවත් හොද හින්දි ෆිල්ම් ඇඩ් කරන්න….
    Kambakkht Ishq ෆිල්ම් එකේ සින්දු ටික නම් මරැ ඒත් ෆිල්ම් එක නම් අවුල්..!

  30. kauruhari Khamosh hindi movie eke torrent link ekak denawada?

  31. එල එල
    මෙකත් බානව.
    ගුඩ් ලක් රන්දික.
    දිගටම අපිට ෆිල්ම් දියන් 😉

  32. 1nam baluwa. mekath bami…. 🙂

  33. හා‍ ස‍තු‍ටුයි‍ ද‍කි‍න්‍න‍ත්‍ ම‍ගේ‍ පො‍ස්‍ට්‍ 1ක්‍ ගු‍රා‍ ප‍ළ‍ ක‍ර‍ලා‍…
    තෑ‍න්‍ක්‍ස්‍ ගු‍රෝ‍…

  34. mama email 1kak ewwa balanna!!

  35. @uraj:- හික් හික් එහෙම පුලුවන්නම් කොච්චර හොදද?

  36. @ දිසා :- මචන් දිසා ඇයි උඹේ කම්පියුටරේ වැඩ කරන්නේ සූර්ය ශක්තියෙන්ද…… 😛

  37. ela ela banawoo!

  38. @දිසා !හික් හික්..ඒ Uraj සිස්ටම් බන්! බලල කියපන් ෆිල්ම් එක කොහොමද කියල.. 🙂

    @maneesh !හික් හික්,එළම තමයි..ඔහොම සයිට් තොගයක්ම තියෙනව බන්..

    @chamila !හික්z..උබේ අදහසත් කියපන්කො.හොදයි වගේ නම් මට බලල ලිපියක් දාන්න පුලුවන්නෙ.. 🙂

    @Chinthaka ! 😀 😀 😀

  39. @පොතේ ගුරා
    🙂 😉 😀 😛 😡

  40. පොතේ ගුරා ! ටොරන්ට් එකට තැන්ක්ස් මචං ඒක චා නම් උඹට කියලා වැඩක් නැහැනේ
    😛 :X

  41. @පොතේ ගුරා ; thanx machan subtitle site ekata….superb….i found subs for my many films…thanks a lot…gurata jayawewa…

  42. හින්දි අඅඅ බාන්න ඔනි සුරන්ගනා කතාව එල එල එල

    @Uraj Deemantha මචන් උබ ගෙදරින් පිල්ම් බාන්නේ කරන්ට් එකෙන්ද? අනේ මටත් කියලා දිපන්කො

  43. @Uraj Deemantha ! අෆොයි..මෙන්න මූ ආයෙ බෙරිහන් දෙන්න ප‍ටන් අරගෙන..මොකට බොසා ආවද මන්ද! 😛 😛

    @Chinthaka! සාමාන්ය විදියටම තමයි මචෝ.. මම මේ දාල තියෙන ඒවයි මැද ඩොට් එක අයින් ක‍රල ලියපන්.. :.) ;.) :.D :.P :.x

    @chamila !මචෝ මෙන්න Kambakkht Ishq ටොරන්ට් එක,කස්ටිය කියල තියෙන්නෙ ෆිල්ම් එක අන්තිම චා කියල බන්..ඒ නිසා මම බැලුවෙ නෑ..බලල හොද නම් කියපන්කො.. 🙂

    http://thepiratebay.org/torrent/5072527/Kambakkht_Ishq%5B2009%5DDVDRip%5BHindi%5D-SaM%5BExtraTorrent%5D

  44. මචං Kambakkht Ishq දාපන්කෝ 🙁 එකේ Sylvester Stallone, Denise Richards නුත් ඉන්නවා. කරීනත් නරක නැහැ 😉

  45. ela ela
    bami!

    oya smiles danne kohomada??

  46. Munnabhai M.B.B.S. එකත් දාගත්තා බෑවෙන්න…… 😀

    අෆොයි බොසා ආවා……. 🙁 අවුලක් නෑ….. ෂේප් එකේ බා ගන්නවා……. 😀

    ගෙදරින් බාන්න බෑ මචෝ….. කරන්ට් බිල ආවහම, අම්මාගෙන් බැනුම් කෝටියයි….!! 🙁

    මේ සැරෙත් බැන්නොත්, බිල උඹට එවනවා……. 😀 ගෙවලා දාපන්….. 🙂

    ගුරා තමා මේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණය කරන්නේ……. 😛 අපේ කරන්ට් බිල් වැඩි කරවන්නයි….. රවුටර් වලට කෙලවන්නයි….. !! 😛

  47. @maneesh !මචන් අලුත් ෆිල්ම් වල නම් උපසිරැස එවලෙම හොයාගන්න අමාරුයි..මේ ෆිල්ම් එකේ නම් උපසිරැස තියෙනව ටොරන්ට් එකත් එක්කම..
    http://www.opensubtitles.org මෙන්න මේ වගේ සයිට් පාවිච්චි ක‍රපන් මචන්.. 🙂

    @Uraj Deemantha !බොසා නැති දවසට මෙහෙම කියනව! :@ බොසා ඉන්න දවස් වල නාහෙන් අඩනව! හ‍රියන් නෑ මේ වැඩේ! 😛 😛

  48. කියන එක අහලා දවසකට ෆිල්ම්ස් දෙකක්වත් දාපන්කෝ…… 😀 බොසා නැති දවස් ටිකේ බාගන්න…… 😛

  49. this is too much old film ne guroo………
    MUNNA BAHI 1 eka taram hitata wadinne na…..
    bt film eka hodai…..attatama hoda film ekak……balapu nati kenek innawa nam balanna……..

    guro eka ellimak tiyanawa…..
    film dunna ta madi…ham film ekata hariyana english subtitles hari denna….mokada api lankawe minissu ne….