Breaking News
Home / 2016 ඔස්කා සම්මානයට නිර්දේශිත / Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8. From 12 votes.
Please wait...

Lion 2016

මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයි 🙂 තව, නවාස් අයියත් පොඩි කෑල්ලකට ඉන්නවා. මේකේ ඉන්නවා පුදුම ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. මට Dev Patelගේ රංගනයට වඩා උන් දෙන්නගේ රගපෑමට හිත ගියා. ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්. මම නම් පොඩ්ඩක්වත් spoil කරන්න යන්නේ නෑ. ආ තව දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක දැනට Oscar 6කට නිර්දේශ වෙලා ඉවරයි. Golden Globes, BAFTA Awards, Screen Actors Guild Awards, AACTA International Awards, AARP Movies for Grownups Awards, African-American Film Critics Association (AAFCA) වගේ ගොඩක් සිනමා උළෙලවල් වල නිර්දේශ වෙලා සම්මානත් දිනාගත්තු සිනමා කෘතියක් 🙂 
IMDb – 8.0 (15,172 user ratings)
My vote – 9/10 ^_^

ලිපිය:- කනේෂ් (උපුටා ගැනීමකි)

 Dear Lion (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DvdScr/ Web/ BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 comments

  1. සුපිරිම චිත්‍රපටියක්
    හැමදෙනෙක්ටම නරඹන්න ආරාධනා
    කරනවා

    තෑන්ක්ස් සහෝ
    තවත් එකකින් ඉක්මනට සෙට් වෙමු

  2. Arjuna Ranasinghe

    This s really nice film everyone should see

  3. Thanks Machan

  4. සබට ස්තූතියි සහෝ.

  5. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  6. bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  7. කවිදු ගයාන්

    සබට බොහෝම ස්තූතියි.. නියම film එකක් english subඑක්ක බැලුව. (උඩින් පල්ලෙන්..) දැන් සින්හල සබ් එක්ක බලන්න ඕනෙ..

  8. elama saho thanks

  9. උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Thanks for the sub bro. Keep it up…

  11. ප්‍රදීප්

    සබට තුති

  12. Kasun Chamara Premadasa

    Good job bro.
    Thanx for sub

  13. මං ඒත් බැලුවා හේවා වැරදිලවත්ද මේ ඉංග්‍රීසි එකකට සබ් දීලා තියෙන්නේ කියලා. වැඩිපුරම තියෙන්නේ හින්දි නම් හරි ඇති කියලා හිතුනා. බොහොම ස්තූතියි හේවා උපසිරැසිට.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  14. බොහොම ස්තූතියි

  15. br ekak enakanma innawaq amme thankz machan subata

  16. Thanks bro!!!

  17. niayamai…hda cpyak wama update parak danna.thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. තෑන්ක්ස් සහෝ……..
    තවත් එකකින් ඉක්මනට සෙට් වෙමු….

  19. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ඒත් මම බැලුවා වැරදිලාද මේ ඉංග්‍රීසි එකකට උපසිරැසි දාල තියෙන්නෙ කියලා. ජය෴෴ 😛 😛

  20. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! මේක හොඳ චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලනවා. ඉදිරියටත් මේ වගේ හිතට දැනෙන ලස්සන නිර්මාණ වලට සබ් ලබා දෙන්න සහෝ.
    ජය වේවා!
    බුදු සරණයි!

  21. Chalana Rukshan

    thnx bro…

  22. නියමයි හොඳේ…
    දෙනකම් බලාගෙන ඉඳපු එකක්.
    ජයවේවා!!!

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  24. බොහොම ස්තුතියි සහෝ

  25. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  26. ස්තුතියි හේවා අයියේ.