අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mastizaade (2016) with Sinhala Subtitle | ආතල් කෝටියයි.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 10 votes.
Please wait...

Mastizaade (2016)

හැමෝටම සුභ දවසක්.. ඔන්න මම ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් ඔයාලට අරගෙන. හිනාවෙලාම මැරෙන්න පුළුවන්. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙවෙයි. අපේ හේවා තමයි මේක මගේ ඇඟේ ගැහුවේ. හොඳ පිටපතක් නිකුත් වෙලා දින ගණනක් ගත උනත් මේක දෙන්න මෙච්චර පරක්කු උනේ මේ චිත්‍රපටිය උපසිරසි ගන්වන එක හිතු තරම් ලේසි උනේ නෑ. මොකද මේකට නිකුත් වුනු ඉංග්‍රීසි උපසිරසියේ ගොඩක් වැරදි අඩුපාඩු තිබුණු නිසා ටිකක් වෙලාව වැඩිපුර ගන්න උනා වැඩේට. ඒ වගේම මතක් කරන්න ඕන හේවා ලුණුවිලගේ මහත්තයත් එයාට හැකි තරමින් මට සහයෝගය දුන්නා මේක ඉක්මනින් අවසන් කරන්න.

මේ අවුරුද්දේ ජනවාරි 16 නිකුත් වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මිලාප් සවෙරි විසින්. ඉන්දියානු රු. මිලියන තුන්සීයක් වියදම් කරලා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ සංජීව් සින්ග් සහ අජේ රායි විසින්. මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය සපයනවා තුශාර් කපූර්, වීර් දාස් සහ සනී ලියොන්. ඒ වගේම රිතිෂ් දේශ්මුක් මේ සඳහා ආරාධිත රංගනයක නිරත වෙනවා. ඒ වගේම ලස්සන ගීත කීපයකුත් මේ චිත්‍රපටියේ අඩංගු වෙලා තියෙනවා.

කතාව ගැන කිව්වොත්.. සනී සහ ආදිත්‍ය කියන්නේ දඟකාර කොල්ලෝ දෙන්නෙක්. ආතල් ඩයල් දෙකක්. වෙළඳ දැන්වීම් නිර්මාණය කරන එක තමයි රස්සාව. කෙල්ලෝ පස්සේ යන එක තමයි විනෝදාංශය. ඔහොම යන අතරතුර මුන් දෙන්නට හම්බ වෙනවා ලයිලා සහ ලිලී කියන නිවුන් සහෝදරියෝ දෙන්නා. නිවුන්නු දෙන්නෙක් හම්බවුනා කියන්නේ හිතාගන්න පුළුවන්නේ. දෙන්නට එක එක බෙදාගන්නවා. ඊට පස්සේ කෙල්ලෝ දෙන්නව සෙට් කරගන්න මුන් දෙන්නට පොඩි ගේමක් දෙන්න වෙනවා. ඒක බලන්න නම් ඉතින් ඔයාලට ෆිලුම බාගන්නම වෙනවා.

තරුණ කාලේ කොල්ලෝ කරන වැඩ වලින් තමයි මේ ෆිල්ම් එක පිරිලා තියෙන්නේ. බලන්න. හිනාවෙන්න. ටිකක් ලේ පිරිසිදු කර ගන්න. එහෙනම් තවත් එකක් අරන් එන්නම්. ජයෙන් ජය.

Mastizaade (2016) on IMDb

 

 

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

AA89F454DAE4295FF1A46849235EA566DCA6DBA1

1.05 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න

28C0787772E96CCF1E0D39DBC3D79C77EC9BD896
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

52 thoughts on “Mastizaade (2016) with Sinhala Subtitle | ආතල් කෝටියයි.. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks bro

    Reply
  • me film eke thawa film 2 thiyanawa nada ekath danawada macho

    Reply
  • සබට ජය සහෝ…!

    Reply
  • ඔන්න බාගත්තා. සබ් දෙන්න සෑහෙන්න මහන්සි වෙනව ඕගොල්ලො. තවත් මෙවගෙ සබ් කරන්න. ගොඩක් ස්තූතියි…

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • කොමඩියක් බලන්නේ සෑහෙන කාලෙකින් තෑන්ක්ස් සබට!

    Reply
  • බොහෝමත්ම ස්තූතියි!

    Reply
  • ela film ekak wage.thanx

    Reply
  • Thankzzzz Machoooo………..

    Reply
  • මහන්සි වෙලා සබ් එක කරලා දුන්නාට
    බොහෝමත්ම ස්තූතියි!
    තවත් සබ් එකක් අරගෙන ඉක්මනින්ම
    එයි කියලා බලාපොරොත්තු වෙනවා…

    Reply
  • Machan download wenne naha ne ban

    Reply
  • Thanks machan sub ekata. ☺

    Reply
  • බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanx saho sub ekata onna math download kala

    Reply
  • නියමයි තාරකයෝ
    සුපිරි වැඩක්.
    එනකම් බලාගෙන හිටිය එකක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thanks saho…….jayawewa……!

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • Ela thanks
    Premam 2015 film ekatath sub eka karannako sahoo

    Reply
  • Thank bn niyamaiii

    Reply
  • එලස් මචං, වැඩේ ගින්දර වගේ කලාට..
    මම කරපු මගුලක් නෑ මේකේ..
    ෆිල්ම් ඒකනම් 18 + දාලා දුන්නත් කමක් නැද්ද මංදා..
    එහෙනම් තවත් එකකින් හම්බෙමු නේ..
    ජය වේවා!!

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි තාරක මලේ

    Reply
  • සබි එකට ගොඩාක් ස්තුතියි සහෝ…..

    Reply
  • Thanks saho sub ekata..

    Reply
  • thanks sub eka enakan balagena hitiye bro

    Reply
  • supiri filumakne,,ela ela. sub ekata bohoma sthuthee……… tharaka saho……… jaya wewah..!!!!!!!!!!!!!!!!! danma baanawa.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *