Breaking News
Home / All / Moana (2016) with Sinhala Subtitles | මොආනා [සිංහල උපසිරැසි සමඟ]

Moana (2016) with Sinhala Subtitles | මොආනා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4. From 27 votes.
Please wait...

Moana 2016

කාලෙකට පස්සෙ ආවෙ ඔන්න ඇනිමේෂන් එකක් අරගෙන. එසේ මෙසේ ඇනිමේෂන් එකක් නෙවේ, 2016 වසරේ නිකුත් වෙච්ච සුපිරිම ඇනිමේෂන් එකක් අරගෙන. නමින් (Moana) මොආනා. IMDb අගය 7.9ක් කිවුවාම හිතාගන්න පුළුවන්නෙ නේද?  Walt Disney Pictures මගින් නිකුත් කළ මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ Walt Disney Animation Studios වෙතින්. ඩිස්නි කිවුවම ඉතින් හිතාගන්න පුළුවන්නෙ කට්ටියට.  ඩිස්නි සමාගම විසින් නිකුත් කරපු 56 වෙනි සජීවීකරණ සිනමාපටය තමයි මේ මොආනා සිනමාපටය. The Little Mermaid (1989), Aladdin (1992), Hercules (1997), Treasure Planet (2002), The Princess and the Frog (2009) වැනි විශිෂ්ඨ ඩිස්නි සිනමාපට අධ්‍යක්ෂණය කළ Ron Clements සහ John Musker අතින් තමා මෙම සිනමාපටයත් අධ්‍යක්ෂණය වෙන්නෙ. ඒ සඳහන් කරපු සිනමාපට බලලා තියෙන කෙනෙක් නම් මොආනා ගැන දැන්මම අදහසක් එන්න ඇතිනෙ. 2002 වසරට පස්සෙ ඩිස්නි සමාගම මේ විදිහට එකම අවුරුද්දක සිනමාපට දෙකක් නිකුත් කරපු පළවෙනි වතාව මේකයි. අනිත් සිනමාපටය තමා Zootopia. Alessia Cara ගායනා කරන “How Far I’ll Go” කියන ගීතයත් මේ සිනමාපටයේ ඇතුළත් වෙනවා. Moana විදිහට සිනමාපටයෙදී හඬ දායකත්වය ලබාදෙන්නෙ Auli’i Cravalho.  Maui විදිහට අපි හැමෝම දන්න Dwayne Johnson හෙවත් The Rock තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙනම් දැන් පොඩ්ඩක් කතාව බලමු නේද?

මොආනා කියන්නෙ මොටොනුයි කියන ලස්සන ගමේ නායක තුමාගෙ දුව. ඒ කියන්නෙ ගමේ අනාගත නායිකාව. හැබැයි මෝආනා හැමදාම ආදරේ කරේ මුහුදට. අම්මයි තාත්තායි කොච්චර උත්සහ කරත් එයා මුහුදට නිකන්ම ඇදිලා යනවා. හැබැයි ආච්චි අම්මා නම් කියන්නෙ මුහුද හරහා යාත්‍රා කරලා මෝයි කියන උප දෙවියා හොයාගෙන යන්න කියලා. මොකද කාලෙකට කලින් මෝයි ටේෆිටි කියන දූපත් දේවතවියගෙ හදවත හොරකන් කරපු නිසා දැන් මුහුදෙ තියන හැම දූපතකම ජීවය නැති වේගන යනවා. නැවත ජීවය ඇති වෙන්න නම් ටේෆිටිගෙ හදවත නැවත ගිහින් තියන්න ඕන. මුහුද මේකට තෝරගන්නෙ මොආනාව. ආච්චිගෙ අන්තිම ඉල්ලීමට අනුව මොආනා යනවා මෝයිව හොයාගනෙ ටේෆිටිගෙ හදවත නැවත ගිහින් දෙන්න. බලන්නකො මෝආනා කොහොමද මෝයි එක්ක එකතු වෙලා මේක කරන්නනෙ කියලා.

මේ චිත්‍රපටිය මුපින්ම භාරගත්තෙ මම. හැබැයි හසන්ත අයියා එක්ක ගිවිසුමක් ගහලා මේක එයා භාර ගත්තා. ඒත් අයියාට වෙලාව නැති හන්දා ආපහු මටම භාර උනා. හැබැයි මේකෙ මුල් ටික කරේ හසන්ත අයියා. ඒ හන්දා ස්තූතිය අයියාටත් හිමිය. 

එහෙනම් තව ලස්සන කතාවකින් හමුවෙමු. ජය!!!

අදාළ පිටපත්

DVDScr

Moana 2016 DVDScr 450MB Ganool
Moana 2016 DvDScr 600 MB – iExTV
Moana 2016 DVDSCR 700MB – MkvCage
Moana (2016) DVDSCR – 600MB – ShAaNiG

Blu-Ray

Moana.2016.720p.BluRay.x264-[YTS.AG]
Moana.2016.1080p.BluRay.x264-[YTS.AG]
Moana.2016.720p.BluRay.x264-SPARKS
Moana.2016.1080p.BluRay.x264-SPARKS
Moana.2016.720p.BluRay.H264.AAC-RARBG
Moana.2016.1080p.BluRay.H264.AAC-RARBG
Moana.2016.720p.BluRay.HEVC.x265-RMTeam
Moana.2016.720p.BluRay.x264-MkvCage
Moana.2016.720p.BluRay.x264-Ganool
Moana.2016.720p.BluRay.x264-ShAaNiG

Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.

Moana (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

87 comments

  1. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි.

  2. Saranga Liyanagama

    බොහොම ස්තූතියි

  3. සචින් දිල්හාර

    thanxx sis… 🙂 🙂
    elama elama…

  4. Lasantha rathnasiri

    Godaak sthuthi wadeta sahodariii..

  5. Elama ban.

  6. Thanks sis…..good luck and all the best

  7. ඔන්න අක්කෝ පරක්කු වෙලා උනත් මාත් සබ් එක ගත්තෝ………………
    නියම වැඩක් ඕන්………..
    ඉදිරි වැඩ වලට ජය අක්කා

  8. thnx…. site eka godak slow mokada?

  9. Sub ekata thank’s saho. Jayawewaa!

  10. Thank you sis. keep it up…

  11. a*df*.ly/*1kiFqe (Remove * from the link and download 720p blueray copy)

  12. Thanks !!!!!!

  13. thx sis

  14. jayen jayema wewa..! OZZY kiyana animation ekatath sub eka dennakoo

  15. Thanks sis for sub.

  16. bohoma sthuthie sahodariya obala siyalu denama me karana sewaya wenuwen. jaya

  17. thanks for the sub

  18. Heshan Rodrigo

    බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.

  19. ELA ELA OHOMA YAN……..

  20. Teshan Gunawardana

    Thanks again and again machan……

  21. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  22. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට

  23. sherlock galle

    Thanks

  24. ස්තූතියි සිස් සබ් එකට,. ජය

  25. සමන් ප්‍රසාද්

    අඩෝ සොරි වෙන්ඩෝනා කමෙන්ටුවක් කොටන්න පරක්කු වුණාට.
    ෆිලුම බලලා නම් දැන් සතියකට කිට්ටුයි.
    සබ ඉතින් වෙනදා වගේම රහට තියෙනවා.
    එහෙනම් තවත් සබකින් හම්බෙමුකො

  26. Nirodha uthpala

    thx again akki br update eakata akka ikmanatama agent shield eakata bahinnda eaka hodai praniya sub denavada nivadu eath ambanakata parakkuine mage ivaseeeme seemava nattatama natuwa yanava harry ela thx for br update again

  27. බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.
    ජය!!!

  28. sub ekta Thanks sis

  29. Thank you sis

  30. උපසිරසියට බොහොම ස්තුතියි……!!!!!

  31. මුදිත මෙත්සර

    නියම Movie එකක් බවට විශ්වාසයි.කිසිම මුදලක්වත් වාසියක්වත් බලාපොරොත්තු නොවී තමන්ගේ කාලේ කැප කරලා මේ කරන වැඩේට පිං අත්වෙනවා.බෝම ස්තුති.ඔබටත් අඩවියටත් ජයෙන් ජය..!!!

  32. thanku for da sub

  33. බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.
    ජය!!!

  34. thank for sub…!!!

  35. Patttaaaaaaaaaaaaaa thanxxxxxxxxxxxxxxxxxxxxxxx

  36. tnks akkiooooooo.ouata godak tnks.i like animation lot.ummmmmmmmma akkioooooo.tawa aluth ewa oni.best of luck.

  37. thanks mcn

  38. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

  39. thanx for sub

  40. elama saho thanks

  41. Thank You ……!

  42. දමිත්

    ඔන්න blueray rip එකක් ආව නිසා අදයි ගත්තේ..
    බොහොම ස්තුතියි උපසිරැසියට සහෝදරී…
    ජයෙන් ජය..

  43. ගොඩාක් ස්තූතියි

  44. Blu ray aawa kolla..update ekak diyanko….Loku udawwak..

  45. bluray eka ewith moana
    sub please

  46. Popeye 2016 sub denawada……..

  47. Thanks sis. Brrip eka nam awilla update karanawada

  48. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  49. Hima Benaragama

    ගොඩාක් ස්තූතියි!…

  50. sub ekata bhoma thanx!!!! jaya weva!!

  51. doctor strange 2016 1ta sinhala subtitles dennako!

  52. බොහෝම ස්තූතියි සබ් එකට…තව සබ් කිරීමට කාලය වීරිය ලෑබේවා

  53. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  54. Sohan jayasooriya

    Thanku weva akke sub ekata!

  55. Sameera Madusanka

    thansk sis! good job…

  56. Amila Mudalige

    Sub ekta Thanks sis

  57. Tnx sis

  58. නියමයි පිං පිං පිං පිංග ගොඩක් පිං….. : )

  59. එල බ්‍රෝ ජයම…. දිගටම කරමු………

  60. ස්තූතියි සහෝදරී! ජය වේවා…!!!

  61. බොහොම ස්තූතියි සිංහල උපසිරැසිය
    Doctor Strange (2016) meke sub eka karala danda puluwanda?plzzzzzzzzzzz…….. .hoda කොපියක් avith thiyenawa…..
    (Doctor Strange (2016) 700MB DVDScr x264 AAC )

  62. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  63. Web-බුවා

    br ආවාම බලන්නම් හොඳේ. මොකවෙතත් පට්ට propic එක #SiS 😀

    ජය! 🙂

  64. thnak you..!!!

  65. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  66. හොඳ කොපියක් ආවට පස්සෙම බලනවා,සබට තෑන්ක්ස්

  67. හොද කොපියක් එනකන් ම ඉන්නවා නගෝ. බොහොම ස්තුතියි උපසිරැසියට.

  68. Nirodha uthpala

    Neyamai akka digatama demu obata jaya

  69. Thanks for the sub

  70. Thanks..

  71. niayamai…supiri animation movie 1kne..br 1ka awama update krnna.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  72. ආයිත් ආවා එහෙනම් කරළියට.ඔහොම්ම දිගටම යමු. BR ආවම බලනවා.සබට ස්තූතියි.

  73. Thanks for the sub 🙂 Cheers (y)

  74. ashan lankanath

    thanks …………………………………….

  75. Udara Damith B/K

    දෙන්නටම ස්තුතියි
    මන් මේක හෝල් එකේ බැලුවා නියම කතාව
    හොද එකක් ආවම සිංහල උපසිරස එක්ක බලනවා

  76. බ්ලුරෙ එනකල් අතවත් තියන් නෑ සබ් එකට තැන්ක්ස්

  77. Prasad Randunu

    බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරී…

    ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.

    උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය …

    බුදු සරණයි…!

  78. Ane meka enakalmai balan hitiye.thanx sub walata

  79. මධුකප්‍රිය පෙරේරා

    මේන් මෙයා ආපහු කරලියට බැහැලා..
    මේකනම් බලන්නම ඕනේ එකක්..
    හැබැයි මෙහෙම බලලා බෑ..
    හොද කොපියක් එනකම් ඉවසනවා..
    උපසිරසියට බොහොම තුති ඈ..

  80. thnx …………..

  81. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.