Breaking News
Home / All / My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 14] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 14] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5. From 6 votes.
Please wait...

හන් යු රාගේයි ලි ජේ ක්යෝන්ගෙයි සම්භන්දේ ගැන සෝන්ග් යි පොලීසියට කියනවනේ. මේ නිසා කේන්ති ගන්න ලි ජේ ක්යෝන් සෝන්ග් යිව මරන්න හදන වැඩේ ඉක්මන් කරනවා. මෙයා සෝන්ග් යි රඟ පාන ක්‍රියාදාම ජවනිකාවේ ආධාරක වයර් එක ගලවලා,සෝන්ග් යිව බිමට වට්ටනවා. ඒත් හ්යේ ක්යෝන් පැනලා සෝන්ග් යිව අල්ලගන්න නිසා එයාට මැරෙන්නේ නැතුව බේරෙනවා. මේකෙන් සෝන්ග් යි වගේම හ්යේ ක්යෝනුත් ගොඩක් තුවාල ලබනවා.

මේ අතරේ දෝ මින් ජුන් ගිහින් හලි ජේ ක්යෝන්ට පොරොන්දු වුන විදිහටම වැරදි හැම එකක්ම තමන්ගේ නමට පවරගන්නවා.ඒත් එයාගේ පාපොච්චාරණය ඉවර වෙන්න කලින් එයා දැනගන්නවා සෝන්ග් යි අනතුරකට ලක්වෙලා කියලා.මේ වැඩෙන් කේන්ති ගන්න දෝ මින් ජුන් ලි ජේ ක්යෝන්ව මරන්න යනවා. ඒත් ලි ජේ ක්යෝන් දෝ මින් ජුන් පරසක්වල ජීවියෙක් කියලත්,එයා කෑවා හරි මැරුවොත් එයත් මැරෙනවා කියලත් දන්නවා. එයාගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැතුව දෝ මින් ජුන් හදන්නේ ලි ජේ ක්යෝන්ව මරන්න.හැබැයි ලි ජේ ක්යෝන් කියනවා එයාව මැරුවොත් සෝන්ග් යිටත් මැරෙන්න සිද්ද වෙනවා කියලා.

You Who Came from the Stars on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. me TV series ekata sub eka kalin dunnane.. apahu denne mokatada?

  3. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  5. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි