Breaking News

TV

All

Recent Releases

The Girl Who Sees Smells (2015) [E13] with Sinhala Subtitles | කොල එලියක්…! [සිංහල උපසිරසි සමඟ]

දහතුන්වෙනි කොටසටත් ආවා. කලින් කොටස ඉවර වුනේ චෝ රිම්, ක්වොන් ජේ හී ගේ මූණටම හමු වුන තැනින්. ක්වොන් ජෙ හී ඒ ඉන්නේ චෝ රිම් කියලා අඳුන ගත්තා වගේ තමයි පෙනුනේ. අද එතන ඉඳන් පටන් ගන්නේ. අද කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් මෝ ගක් ඇතුලු පිරිස ක්වොන් ජෙ හී ව අල්ල ගන්න …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 05:06] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  හරිම අසාධාරණ දෙයක් තමයි අවසානයේ සිදු වුණේ. ලී සුන් නැත්නම් කිරුළ හිමි කුමරුගේ හොඳම මිතුරාගේ පියා අසාධාරණ ලෙස මරා දැමුවා. දැන් ලී සුන්ට අවශ්‍ය මෙය සඳහා පලිගැනීම. ඒ සඳහා ඔහු පිටවී යනවා. මෙය දැනගන්න කිරුළ හිමි කුමරුත් ඔහු පසුපස යනවා. ඒ ඔහුව අනවශ්‍ය කරදරයකින් බේරාගන්න. මේ වන විට මාලිගයෙන් …

Read More »

Wakefield (2016) with Sinhala Subtitles | හුදකලාවූ පෙම්වතාණනී! [සිංහල උපසිරැසි සමඟ]

මං හොවඩ් වේක්ෆීල්ඩ්. බැඳලා කාරිය ලමයි දෙන්නෙක් එහෙම ඉන්න මිනිහෙක්. ලඟදීත් නෝනා එක්ක පොඩි වලියක් දාගෙන තමයි ඉන්නේ. මූලිකම හේතුව මගේ ඉරිසියාව. ඔව්.. නෝනා කාත් එක්කහරි කතාකරනවා දැක්කත් මට ඉරිසියයි. හැබැයි නොකිව්වට නෝනා කෙනෙක් කැමතියි මහත්තයා එහෙම ඉරිසියා කරනවනම්. හැබැයි මේ වතාවේ වැඩේ ඒ විදියට සිද්ධවුනේ නෑ. ඉතින් ඔන්න දවසක් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 38] with Sinhala Subtitles | හ්වාදෝ! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ ජොන්ගැන් කුමාරයා දුමුන්දොන්ග් කියලා ගේග්යොන් වලට සමීපයේ ගමක් නිර්මාණය කරන් ඉන්න උගතුන්ව යලි කැඳවාගෙන එන්ඩ සැම්බොන්ග්ගෙන් අවසර ලබාගත් බව. ඉතින් ජොන්ගැන් කුමාරයා කරන්නෙ මහ අමුතු වැඩක්. යන්ග්ක්යු, මූහ්‍යල් විතරක් නෙමෙයි ඔවුන්ට එක් වෙලා ඉන්න හාර්යූන්ටවත් ඒ ගැන හිතාගන්ඩ බැරි වෙනවා. ඉතින් මේ නිසා තනතුරු හැර ගිය බොහෝ දෙනෙක් …

Read More »

Bushwick (2017) with Sinhala Subtitles | බෙදී වෙන් වෙන්නට වෙර දරණ ඇමරිකාව [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ කතාව ගලා යන්නේ New York වල පිහිටි Bushwick කියන නගරය කේන්ද්‍ර කරගෙන. IMDb දර්ශකයේ 5.1 ක අගයක් ලබාගෙන ඇති මෙහි Dave Bautista ( ස්ටුප් ) , ලෙසත් Brittany Snow ( ලුසී ) ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කතාව පටන් ගන්නේ ලුසී පෙම්වතා සමග …

Read More »

Dragons: Riders of Berk [S05 : E11] with Sinhala Subtitles | ඩැගර් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට.ඔන්න ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5හේ 11වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවරනේ දැන්. ඒ වුනාට සබ් එකේ අඩුපාඩුව පුරවන්නත් එපැයි. ඒ හින්දායි බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ …

Read More »

18+