Breaking News

TV

All

Recent Releases

Arthur and the Revenge of Maltazard (2009) | දුෂ්ට ‘M’ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලාම සමාවෙන්න ඕනේ! මේක ලබාදෙන්න මේ තරම් කාලයක් ගතවුණු එක ගැන! පහුගිය දවස්වල ඔළුව උස්සගන්න තියා, හුස්මගන්නවත් ඉඩ නැති තරමට වැඩ කන්දරාවක් එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වෙලා තිබුණු නිසා මේ ගැන ඇහැක් ඇරල බලන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඕන්න කොහොමින් හරි ඉඩ ලැබෙන ලැබෙන විදිහට ටික ටික ඉවර කරගෙන ඇවිල්ලා, මේක …

Read More »

Seven Years in Tibet (1997) | සැබෑ මිත්‍රත්වය….

සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් ගැන මම කියන්න හදන්නේ. කඳු නැගීම, දේශ ගවේෂණය, රට රටවල සංචාරය, අභියෝග ගැන තියෙන ෆිල්ම්වලට කැමති අයට මේක සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම ටිබෙට් රට සහ එහි ආගමික පසුබිම, දලයි ලාමා ගැනත් මේකෙ පෙන්නනව. Heinrich Harrer (Brad Pitt), ජර්මන් ජාතික කඳු නගින්නෙක්. ඔහු 1944 …

Read More »

The Tattooist (2007) | තීන්ත යකා

මුලින්ම බයිස්‍‍‍‍කෝප් වලට ඡයවේවා කියා ගෙනම වැඩේ පටාන් ගන්නම්. මේක මගෙ පළමු ලිපිය. ඒකනිසා සිංහල සබ් දාගන්න බැරි වුනා. ඒකට සමාවෙන්න වෙන්න ඕන. මේක 2007 නවසිලන්තයේ හදපු එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Peter Berger. එයා එහෙ ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ශඛවරයෙක්. කතාව ලියල තියෙන්නෙ Matthew grainger & Jonathan king කියන අයයි. …

Read More »

Break Ke Baad (2010) | ඈත් වීමද ආදරය වැඩිකරවයි…[සිංහල උපසිරැසි සමඟ]

මගේ පළවෙනි සිංහල උපසිරැසි වැඩේ තමා මේ. පොඩි පොඩි අඩු පඩු ඇති, ඒ ගැන කෙලින්ම කමෙන්ට් කරන්න කිසි අවුලක් නෑ. ඊළඟ එකේදි වැරදි හදාගන්නම්. මම මේ කියන්න යන්නේ එළකිරි කථාවක්, මේක පට්ට ලව් ස්ටෝරියක්. බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් විශේෂයෙන් අපේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට පට්ටම ස්ටෝරියක්. මේකේ ප්‍රධාන චරිත දෙකක් …

Read More »

Original Sin (2001) | මෙහෙමත් ගැනු…

මේක මම බලපු මැක්ෂා ෆිල්ම්වලින් එකක්. ටිකක් පරණ තාලේ ක්ලැසිකල් ගතියක් තියෙන 19 වැනි සියවසේ කියුබාවල සිද්දියක් විදිහට තමයි පෙන්වන්නේ. ආදරය ගැන ගැන අමුතු චිත්‍රයක් පෙන්වන “Waltz Into Darkness” නවකාතාව ආශ්‍රයෙන් ගහපු ෆිල්ම් එකක්. අලුතෙන් කියන්න දෙයක් නෑ මේකේ ප්‍රධාන චරිත ගැන, Angelina Jolie සහ Antonio Banderas ගේ සුපිරිම රංගනයක්. …

Read More »

It’s a Boy Girl Thing (2006) | කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි අලකලංචි [සිංහල උපසිරැසි සමඟ]

හරි යාළුවනේ ඔන්න මම තවත් බයිස්කෝප් එකක් ගෙනාවා ඔයාලගේ රසවින්ඳනයට. මුලින් අමුතුයි වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම 28 Days Later සහ ක්‍රියාදාම වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම scorpion King බලන්න ඇති කියලා හිතනවා. 28 Days Later බයිස්කෝප් එකට මේ වෙනකොට ඔයාලගේ ප්‍රතිචාර 70ක් මම මේ ලිපිය ලියන මොහොත වෙන විට …

Read More »

18+