Breaking News

TV

All

Recent Releases

The Mask (1994) | බිංදුවෙන් සින්දුවට..

අද හැමොම Avatar ආදායම් වාර්ථා බිඳහෙලන හැටි කථාවෙනවනෙ. ඒත් මීට අවුරුදු 16කට කලින්, ඒ කියන්නෙ 1994දී එක්තරා චිත්‍රපටයක්, එයට ගිය වියදම වගෙ 20ගුණයක් ආදයම හෙව්වා කිව්වොත් ඔබ පුදුම වෙයි නේද ? අන්න ඒ චිත්‍රපටය තමයි The Mask. සුපිරි තරු Jim Carreyගෙ දක්ෂතා ලෝකයා විසින් හඳුනාගත්තෙත්, සුපිරි නිළි Cameron Diaz ප්‍රථමවතාවට …

Read More »

Ocean’s Thirteen (2007) | පලි ගැනීම මාර ස්වීට් මෙයා…

ඔන්න ලමයි මම ඔයගොල්ලන්ට විනාඩි තුනහමාරකින් ඩොලර් මිලියන 500 හොරකම් කොරන හැටි කියා දෙන්ටයි යන්නේ… හෝව්… හෝව්… බය වුනා නේද වැරදි සයිට් එකටද ආවෙ කියල.? 😀 බොරු බයිලා වැඩක් නෑ කෙලින්ම බහිමු සබ්ජෙක්ට් එකට 😉 ඔය ගොල්ලො හැමෝම Ocean 11 බලන්න ඇතිනේ සිංහල සබ් එක්කම.. අද මම දෙන්ට යන්නෙ එම …

Read More »

Rocket Singh (2009) | සිරා බුලට් එකක්..

මෙන්න ඉතින් ඉදලා හිටලා හරි අපිත් හින්දි බලන්න ඕන නිසා හෝ ආස නිසා මම මේක බාගත කරගත්තේ දැන් දින කිහිපයකට උඩදී. වේලාවක් කලාවක් අපිට හොයාගන්න අමාරූ වූ නිසා තමයි මේක ගැන ලියන්න හම්බවුනේ නැත්තේ. ඔන්න ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුන වේලාවේ මේක එවන්න ඕන කියලා හිතුනා. නම දැක්කම නම් සමහර විට …

Read More »

Antitrust (2001) | සත්‍යය මාරාන්තිකයි !!

මේ කියන්න යන්නෙ 2001 දි තිරගතවුන, IMDB 6.0/10ක් ලබාගෙන තියන, පරිගණක ගීක්ලාට බරපතල විදියට හිතට අල්ලල යන ෆිල්ම් එකක් ගැන. මේ කතාව ගෙතෙන්නෙ පාසැල් නිමාකල ගමන්ම ඉන්න තරුණ වයසේ ගැටව් කීප දෙනෙක් වටේ. විශේෂත්වය මේ ඔක්කොමල්ලා ගීක් ලා. ඒ විතරක් නෙමෙයි FOSS සංකල්පය බරටම අදහන සෙට් එකක්. කතාවෙ දුෂ්ටයාට ඉන්නෙ …

Read More »

Open Graves (2009) | ඔබ සෙල්ලමට කැමතිද?

මුලින්ම මම මෙම චිත්‍රපටියට අදාල පෙර දසුන ලබා දෙන්නම්කෝ. හැබැයි මේ චිත්‍රපටිය නම් මේ තරම් පාට කැත නෑ. මේ පෙර දසුන මම ලබා ගත්තේ ගූගල් සෙවීමකින්. මුහුදේ රළ ගෙඩි සමඟ හැප්පෙන්න කැමති ජේසන්, ඔහුගේ හොදම මිතුරා ටොමස් හා ඔහුගේ හිතවතිය සමඟ පාරේ වෙළදසැල් ගානේ ඇවිදිමින් යන විට ජේසන්ට ඉතා අප්‍රසන්න, …

Read More »

Law Abiding Citizen (2009) | යුක්තිය උදෙසා…

මගේ පලමුවන ලිපියෙන්ම මං ඔයාලට කියන්න යන්නේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් ගැන. සුප්‍රකට නලුවන් වන Jamie Foxx හා Gerard Butler මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පන පොවනවා. Clyde Shelton ( Gerard Butler ) කියන්නෙ පොඩි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. ඒත් එක්තරා රැයක පැමිනෙන දාමරිකයන් දෙදෙනෙක් නිසා අවාසනාවන්ත අයුරින් …

Read More »

18+