Breaking News

TV

All

Recent Releases

Sense8 (2017) [S02 : E07] with Sinhala Subtitles | සෑම සටනකදීම අත්වැරදි සිදු වෙනවා.. [සිංහල උපසිරසි සමඟ]

අලුත් සෙන්සේට්ගේ විශ්වාසය දින්ගාගන්න රයිලිට සැහෙන්න ලොකු කට්ටක් කන්න උනා. මෙතෙක් දැන නොගත්ත හුගක් කරුණු කාරණා පවා හෙළි වුණා. ලීටෝ එයාගේ කතාව කරලා ආයේ ගෙදරට ආවට පස්සේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණා. එකක් ඩැනිගේ කලින් පෙම්වතා ඩැනිව ආයේ එක්කන් යන්න ඩැනි කරන හැමදේම පෙන්නන්න ඩැනිගේ අම්මවයි තාත්තවයි එක්කන් ඇවිත් තිබුනා. …

Read More »

Paranormal Activity 3 (2011) with Sinhala Subtitles | මරණීය ඇදහීම [සිංහල උපසිරැසි සමඟ]

ඉෂාන් මධුශංක සොහොයුරාගේ ලිපිය… ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමක් වුන චිත්‍රපටයක් තමා මගේ හතරවන උපසිරැසිය විදිහට ඔබ හමුවට අද ඉදිරිපත් කරන්නෙ. Paranormal Activity 3 (2011) – මරණීය ඇදහීම, මෑතක් වන තුරුම Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් පළමු සති අන්තය තුලදී ලබා ගත් වැඩිම ආදායමේ කිරුළ රැක ගැනීමට සමත් වුන චිත්‍රපටයක්. එය $52.6 million …

Read More »

Quantico [S02 : E10] | with Sinhala Subtitles | සැකයේ වාසි අවාසි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය..මුලින්ම සමාව ඉල්ලන්න ඕන ක්වන්ටිකෝ දෙවැනි කතාසමය මම පටන් අරගෙන මග නවත්තන්න වීම ගැන.. මේ සුදානම ඒ මග නැවතුනු තැන ඉදලා ආයෙත් උපසිරසි ටික ලබාදෙන්න. දැන්නම් කට්ටිය මේක බලලා ඉවර කරලා ඇති මොකද මේක නතරවෙලාත් ගොඩක් කල්නේ.. නොබලපු අය ඉන්නවනම් ඔන්න දැන් බලන්න පුළුවන්..හරි එහෙමනම් කතාවේ වෙන දේ ගැන …

Read More »

Saguni (2012) with Sinhala Subtitles | පෙරළිකාරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යළුවනේ. අද ගෙනපු චිත්‍රපටය ටිකක් පරණ උනාට ඔයලා ගොඩක් කැමතිවෙයි කියලා හිතනවා. 2012 June 22 දින තිරගත විම ආරම්භ කල මේ ෆිල්ම් එක දේශපාලන කතාවක් . දෙමළ භාෂවෙන් මේ ෆිල්ම් එක Saguni කියලත් පස්සේ හින්දි භාෂාවෙන් හඩ ගන්වා Rowdy Leader කියලා නම් කරලා තියෙනවා. Shankar Dayal විසින් ලියා අධ්‍යක්ෂණය …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 15-16 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 15යි 16යි අරන් මම ආපහු ආවා.මේ එපිසෝඩ් එකේදි අර මුහුදු කොල්ලකාර කෙල්ල නයිට් ක්‍රෝලර්වයි මැග්නිටෝගෙ දුව වන්ඩවයි පැහැරගන්නවා.බලද්දි ඒ දෙන්නවා පැහැරගෙන තියෙන්නෙ ගේම් ශෝ එකකට.ඒක කරන්නෙ අර බඩතඩියා දෙන්නත් එක්ක එතනින් පැනල යන්න හැදුවම තමයි දැනගන්නෙ එයාල ඉන්නෙ වතුර යට කියල.කොහොමහරි ඩබල ගේම ගහන් යද්දි වුල්වරින්ව පහැරගෙන් ඇවිත් මොලේ …

Read More »

Sense8 (2017) [S02 : E06] with Sinhala Subtitles | විශ්වාසය දිනා ගැනීම උදෙසා.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝම තම තමන්ගේ අනන්‍යතාව හෙළි කරගෙන ලෝකයා අතරට ගිහින් වෙච්ච දේ දකින්න ඇති කියලා හිතනවා. විල් රයිලි දෙන්නා අර DJ එකේදී වෙච්ච සිද්දියෙන් පස්සේ ආයේ එන ගමන් ඉන්නේ. ලිටෝට මේ වෙද්දී නැති වෙන්න දෙයක් නැහැ. මොකද එය සමලිංගික නළුවෙක් කියලා දැනටමත් සැහෙන්න දෙනෙක් දන්නවා. මේ නිසාම මෙයාව හුගක් අධ්‍යක්ෂකවරු ප්‍රතික්ෂේපත් …

Read More »

18+