Breaking News

TV

Recent Releases

Singh is Kinng (2008) with Sinhala Subtitles | සිංග් ඉස් කිංග් [සිංහල උපසිරැසි සමඟ]

Singh Is King 2008

මුලින්ම කියන්න තියෙන්නෙ මේ මගෙ 2වැනි උපසිරැසිය..සබ් එකක් ලියන්න ආසාව තිබ්බට ලියන්න හදන හැම එකේම සබ් දීල තියෙන්නෙ බයිස්කෝප් එකෙන්..ගොඩක් කලින් බලපු මේක මතක් වුනේ එතකොට, නළු නිළි කැල ගැන කියනවනම් ආක්ශේ කුමාර්, කත්‍රිනා කයිෆ්, සෝනු සූඩ්  තව ඉන්නව, මේක ආක්ශේගෙ ෆිල්ම් එකක්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ෆුල් කොමඩියක්, කතාව ...

Read More »

Supergirl [S02 : E13] with Sinhala Subtitles | අනන්තයෙන් ආ පෙම් කුමරා [සිංහල උපසිරසි සමඟ]

Supergirl TV S2-1

කොහොමද කස්ටිය අදනම් හොදටම පරක්කුයි. පොඩ්ඩක් විතර අසනීප ගතියකින් ඉන්න නිසා තමා පමා වුනේ ඈ. සමාව භාජනයකට දාහල්ලකෝ ඒ නිසා.හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ. ගිය සතියේ ආව මික්පිට්ලික් හාදයා නිසා ලොකු අවුලක් තමා වෙන්නේ. මිනිහා කාරාගේ හිත දිනාගන්න ජමරේට වැඩ. ඕකට මොන් එල්ට යකා නැගලා ඉන්නේ. මොන් එල් මේ හාදයව ...

Read More »

The Batman [S04 : E09] with Sinhala Subtitles |රිඩ්ලර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හතරවන සීසන් එකේ නව වෙනි කොටස. මම නිතරම කියන, අදහන දෙයක් තමයි අපරාධකාරයන් ඉබේ බිහි වෙන්නෑ, එයාලා බිහි වෙන්නේ සමාජයේම වරදින් කියන එක. ඒක ඔප්පු වෙනවා අද කතාව බැලුවොත්. ගෝතම් TV Series එක බලපු අය දන්නවා ඇති රිඩ්ලර් ගේ ඇරඹුම ගැන. ඊට ටිකක් වෙනස් වුණත් ...

Read More »

Picket 43 (2015) with Sinhala Subtitles | මිත්‍රත්වයට සීමා නොමැත! [සිංහල උපසිරැසි සමඟ]

Picket 43 (2015)

ඔන්න ඉතින් මම මගේ හතරවෙනි උපසිරැසියත් අරගෙන ලහි ලහියේම ආයේ පාරක් ආවා.Prithviraj Sukumaran,මලයාලම් ෆිල්ම් බලන්න පුරුදු වුන අයටනම් මේක නුපුරුදු නමක් වෙන්න බෑ .මොකද ජනප්‍රිය මලයාලම් ෆිල්ම් බොහොමයකට මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනවා.මෙයා තමයි මේ Picket 43 කියන මලයාලම් ෆිලුමේත් ප්‍රධාන නළුවා වෙන්නේ.ඒ විතරක් නෙවෙයි,Prithviraj එක්ක මේ ෆිලුමේ රඟපාන අනික් ...

Read More »

24: Legacy [S01 : E04] with Sinhala Subtitles | පස්වරු 4 ත් පස්වරු 5ත් අතර [සිංහල උපසිරැසි සමඟ]

24 legacy TV

දැන් වෙලාව අලුයම 1 යි ඒ කිවේ දැන් වෙලාව. ඒත් මේ කියන්න යන සිදුවීම් වෙන්නේ පස්වරු 4 ත් පස්වරු 5 ත් අතර කාලයේ. 24 Legacy පළමු කතා මාලාවේ 4 වෙනි කොටස අරගෙන උපසිරැසිය නිකුත් උන දවසෙම අරගෙන එන්න පුළුවන් උනා. ඉතින් පහුගිය දේවල් පොඩි මතක් කිරීමක් කලොත් CTU එකට සම්බන්ධව සේවය කරපු රේන්ජර් ...

Read More »

Homeland 🇺🇸 [6×05 – Casus Belli] with Sinhala Subtitle | එතකොට කවුද ඒක එව්වේ? [සිංහල උපසිරැසි සමඟ]

Homeland S6-3

කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා. අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට ...

Read More »

All