Breaking News

TV

All

Recent Releases

The Defenders [S01 : E07] with Sinhala Subtitles | ජරමර අස්සේ බර කරත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම. ඔන්න විමා කිවුවා වගේම මාවේල් කස්ටිය මේ පාර දීලා තියෙනවා සුපිරිම සුපිරි කතාවක්. ඉතින් ඔක්කොටම කාලිං කියන්න ඕනේ ඔයාලට කතාවේ සිංහල උපසිරැසිය ගන්න තියෙන අමාරුව වගේම තමයි අපිට මේකේ උපසිරැසිය කරන්න තියෙනවා අමාරුවේ. ඒ කිවුවේ කතා මාලාවෙන් ඒක කොටසක උපසිරසි කරන්න ලැබෙන මාහැගි අවස්ථාව. මගේ තිබුණු කාර්යබහුලත්වය …

Read More »

The Keeper (2009) with Sinhala Subtitles | භාරකාරයා. [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Steven Seagal ගෙ ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක සමහර විට ඔයාල කලින් බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ඉතින් ලස්සන සිද්ධියක් තමයි විස්තර වෙන්නෙ, ෆිල්ම් එකේ විස්තර ටිකක් අපි හොයල බලමු කොයි වගේද කියල, ෆිල්ම් එක නිදහස් වෙලා …

Read More »

Healer (2014-2015) [E15] with Sinhala Subtitles | පහලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පහලොස්වෙනි කොටසත් අරගෙන ආවා. යොන් ශින්, හීලර්ගේ ගෙදරටම හීලර්ව හොයාගෙන ගියානේ. ඉතින්, හීලර්ට මේක අදහගන්න බැරි වෙනවා. කොහොමහරි, යොන් ශින් හීලර්ගේ හිත හදන්න සමත් වෙනවා. තාත්තගෙ නිර්දෝෂිකම ඔප්පු කරන්න විතරක් නෙවෙයි මාස්ටර් ගේ ඝාතකයගෙන් පළිගන්නත් හීලර් ට ඕන වෙනවා. අද හීලර්ගේ මෙහෙයුම, මාස්ටර්ගේ ඝාතකයා නීතියට කොටු කරලා දෙන එකයි. වෙනදා …

Read More »

Everything Everything (2017) Sinhala Subtitles | මං මගේම ලෝකයක… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් බයිස්කෝප්එක පැත්තට හැරෙන්නයි හදන්නේ. ලුසිෆර් ඉවර උන නිසා පොඩි විවේකයක් අරගන්න කියලා හැදුවේ. බාරගත්ත, අමතක වෙලා තිබ්බ ෆිල්ම් එකක් මතක් උන හින්දා ආයෙමත් කොටන්න පටන්ගත්තා. කතාවේ නම EVERYTHING EVERYTHING තිරගත කරන්න ආරම්භ උනේ නම් මැයි මාසේ. මුල් මාස තුන වෙනකල් බලන් හිටියා කැමරා කොපියක් වත් එයිද …

Read More »

The Defenders [S01 : E06] with Sinhala Subtitles | යතුර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩිෆෙන්ඩර්ස් කතාමාලාවේ හයවෙනි කොටහ අරගෙන ආවා. විමා ගොයිය තමයි ඉතින් මාව මේකට සම්බන්ද කරගත්තේ. ස්තූතියි විමෝ.:-) බලමු එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් කොටස ගැන විස්තර නොකර මං මේ කොටස ගැන විතරක් කෙටියෙන් සදහන් කිරීමක් කරන්නම්. අයන් ෆිස්ට් කියන්නේ යතුරක් කියලා සොවන්ඩේ කිව්වනේ. මේ නිසා ස්ටික් කියනවා අයන් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 22] with Sinhala Subtitles | උදාගිරින් එන හිතවත [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ බූන්යිගෙ උත්සාහය නිසා බැන්ග්වොන්ට තමන්ගෙ පවුලෙ අයව බේරගන්න පුලුවන් වෙනවා. සෙනෙවි සොන්ග්යේ මේ වෙනකොට ගේග්යොන් වලට ඇවිල්ලා ඉන්නෙ. ඔහු සහ සෙනෙවි ජෝ මින්සූ එකතු වෙලා රජ මැදුරට පහර දෙනවා. සෙනෙවි චෝයි යන්ග්ව අත්තඩංගුවට ගන්නවා. රජුව බලයෙන් පහ කරනවා. නොවැදගත් ආක්‍රමණයක් කරන්ඩ යනවට වඩා තමන්ගෙ සෙබලුන්ව නැවත ගෝර්යෝවට අරගෙන ආව …

Read More »

18+